Shooting දවස ගත වෙන්නේ මෙහෙම

Kavishka Prabhashini +5
Kavishka Prabhashini

අයිරා චරිතෙට උපරිම සාදාරෙනෙ කරනවා.😌කලින් හිටිය දුලිකාගෙ වෙනස අඩුව දැනෙන් නෑ.දිගැසි ආසම කෙනෙක් 🌝🌼බුදු සරනයි

7 дней назад
Geetha Nilmini +97
Geetha Nilmini

එකම දවසේ costume 3ක් change කලානෙ දිගැසිගෙ චරිතය වෙනුවෙන් . දවස ඉවර වෙද්දි හොඳ පන යනවා ඇති හැමෝගෙම. ඇත්තටම KDAT වෙනුවෙන් දායකවන හැමෝටම ගොඩක් ස්තූතියි.

Месяц назад
Wihaga Denuwan +33
Wihaga Denuwan

මේ කමෙන්ට් දිහා හොඳට බලන්න.. එදා ආදරෙයි කියල කෑ ගහපු මිනිස්සු අද සචින්ට බනිනවා ලොකු ලයින් කියලා. කි⁣යවන මිනිස්සු පාඩමක් කරගන්න.මේක තමයි ඇත්ත කතාව ජීවිතේ. මිනිස්සු කැමති වෙන්නෙ කැමති වෙලා ඉන්නෙ එයාලගෙ හිතේ තියෙන ⁣දේවල් ඉටු කරනකම් විතරයි. මොන ප්‍රශ්නෙ තිබුණත් මිනිස්සු හිතන්නෙ එයාලව සතුටු කරනවනම් අනිත් උං මැරුණත් කමක් නෑ කියලා.ඉතින් අක්කෙ ඔයත් ඒක තේරුම් ගන්න අද ඔයාට ආදරෙයි කියන මේ බහුතරයක් මිනිස්සු ඔයා අතින් වරදක් උනු දවසට මේ වගේම පලු අරියි. මිනිස්සු ආශ්‍රය කරන්න පරිස්සමින්.ඒ තරම් භයානකයි.❤️

Месяц назад
N .P .R. D +3
N .P .R. D

ඔයා හරි .මම නම් එයාලා අතර මොන ප්‍රශ්න තිබුනත් ශලනි,සචින්,සචින්තනි කියන තුන්දෙනාටම කැමතියි. එයාලග පවුද්ගලික ප්‍රශ්න එයලා විසදාගනි .මට හිතෙන්නේ සචින් මනසින් වැටිලා ඉන්නේ .ඒකයි ඔය විදියට ඇත්තේ . ලොකු සීන් නෙවෙයි

Месяц назад
Sugath Kumara +10
Sugath Kumara

බුද්ධිමත් විදියට ඉදිරියට යන දරුවෙක්..ඔයාට සුභ පතනවා පුතේ ..❤

Месяц назад
Pramila Kumari +17
Pramila Kumari

ආදරෙයි දිගැසි අක්කී අපිට මෙහෙම පෙන්නන්න පුලුවන් හැමදේම බුදුසරණයි ඉස්සරහට යන්න සුභ පතනව ඔයාගෙ අත ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි

Месяц назад
Pinky +18
Pinky

හරිම ලස්සනයි වීඩියෝ එක. ❤️ මේ වගේ වීඩියෝස් දිගටම ඕන සචී අක්කේ😍😍😍😍😍😍

Месяц назад
Indika Sanjeewa +20
Indika Sanjeewa

සචින්තනි උගත් වැදගත් ලස්සන කෙල්ලෙක් ආදරෙයි ❤❤❤❤

Месяц назад
Kaveesha Dewmini +25
Kaveesha Dewmini

ලස්සනයි අක්කි .. තවත් day vlogs ගේන්න්කො

Месяц назад
Chamila Dilrukshi +12
Chamila Dilrukshi

අපි පිස්සුවෙන් වගේ තමයි බලන්නේ KYDA කතාව ඔයාලා නියෙමෙටම වැඩේ කරනවා පරිස්සමෙන් ඉන්න ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💙💙💙💙💙💗💗💗💗💗💝💝💝💝💞💞💞💞💞 ගොඩක්

Месяц назад
Kethi +13
Kethi

මන් හිතන්නෙ සචින් අයියා අසනීපෙන් ඉන්න නිසයි එහෙම ඉන්නේ. අනික එයා අව්ලෙන් ඉන්නවා වගේ පේන්නේ. ඇයි එයාට හැමෝම බනින්නෙ 😕

Месяц назад
Devika Munasinghe +39
Devika Munasinghe

ලස්සනයි නංගී කටපුරෝලා නලදත් ඒ කියන්නේ හරි වාසනාවන්තයි! ඔයාගේ පාඩුවේ වැඩ ටික කරන් ඉන්න බබා,වෙන නිලියො වගෙ පබ්ලිශ් වෙන්න නලුවො බයිට් කරන් නැතුව අහිංසක දි ගැ සී ❤

Месяц назад
prasadi charuka
prasadi charuka

Ekanam aththa paduwe weda tika karagena ena talented actress kenek me vidiyata digatama ena

Месяц назад
Piumi Prasadi +1
Piumi Prasadi

ඔව් නේද.සමහරුනම් දැං හෙන උඩ.ආපු විදිහවත් මතක නෑ වගෙ..සචින්ගෙ නම් පුදුම ලොකුකම

Месяц назад
Piumi Prasadi +9
Piumi Prasadi

ආදරනීය දිගැසි..ඔයා ශෝයි අනෙ💜️💜️සචින් නම් අහන්කාරයි වගෙ පේන්නෙ😠😠😠එයා ඉතිං හිනාවෙන්නෙ ශලනි එක්ක විතරද කොහෙදෝ😉😉.කොහොම උනත් අපි ලස්සනට බැලුවට ඔයාල හැමෝම ගොඩාක් මහන්සි වෙනබව පේනව.ඉතිං ගොඩක් ස්තුතී හැමෝටම අපේ රසවින්දනය පිනිස මේ වෙන මහන්සියට..හැමෝටම බුදුසරනයි ..

Месяц назад
Delon Wanigesinghe +1
Delon Wanigesinghe

U Are one of my favorite Characters in the drama KDAT ❤️❤️❤️

Месяц назад
N .P .R. D +107
N .P .R. D

සචින් අයියා දැන් කතා කරයි දැන් කතා කරයි කියලා බලන් හිටියේ නෑ නේ .

Месяц назад
N .P .R. D +1
N .P .R. D

@Nimesha Aththanayaka හිනාව මුනේ නැත්තේ දුකින් ඉන්න හින්දා වෙන්න ඇති නේද

18 дней назад
Nimesha Aththanayaka +7
Nimesha Aththanayaka

Ow hena loku seen eyge dn..hinwkwth ne mune 😒😏😏

Месяц назад
N .P .R. D +3
N .P .R. D

@trinki fenando matanam ehema ekak penne na

Месяц назад
trinki fenando +9
trinki fenando

ලොකු සීන් වගේ 😒

Месяц назад
sachinthani ranga +2
sachinthani ranga

අනේ.... මගේ නමමයි ඔයාටත් තියෙන්නේ... අපේ නම සුපිරි එකක්... 😃... ජය වේවා!!!

10 дней назад
No Comment +25
No Comment

මේ කතාවේ අතාත්ත්විකව රගපාන එක්කෙනෙක්වත් නෑ... එහෙම කතා ලංකාවේ අඩුයි ☺️

Месяц назад
Anuradha Madushani +14
Anuradha Madushani

ඒකත් ලේසි නෑ නේද?? මං ආසම දිගැසිට දෙවෙනිට ❤❤❤❤❤

Месяц назад
Manjula Withanage +7
Manjula Withanage

One of my fav actresses in Sri Lanka..and love KDAT ♥️

Месяц назад
Dream Girl +3
Dream Girl

You are a motivation for us 😙

Месяц назад
Chathu +2
Chathu

සචින් අයියා හිනා වෙලා කතා කරයි කියලා බලන් හිටියේ මං විතරද.......🤔🤔🤔🤔

24 дня назад
Dhulanjali Nethmini +7
Dhulanjali Nethmini

අපේ සචින් අයියා ඇයි කතා නැත්තේ 🥺

Месяц назад
HANUSA JAYARTNA +4
HANUSA JAYARTNA

මම නම් සචින්තනී අක්කිගේ හැම වීඩියෝ එකටම ගොඩාක් කැමතියි ආදරෙයි 😯😍😍

Месяц назад
Nethu Jayasinghe +1
Nethu Jayasinghe

Me wage daily routines vedio karanna akki lassnai ❤

Месяц назад
Sanjana Chathubhashini +33
Sanjana Chathubhashini

Sachin full awulen innawa wage matanam penne😥

Месяц назад
Sajini Dinusha +1
Sajini Dinusha

ආදරෙයි දිගැස්සි අක්කා❤️

Месяц назад
Dinithi Bhagya +14
Dinithi Bhagya

අම්මෝ අක්කත් මන් වගේ තමා 😂❤️ ඇද පුරාම ටෙඩීලා නිදාගන්න ඉඩමදි 🤭 ඒත් තව ගන්නවා.20ක් උනාට තාම බර්ත්ඩෙ එකට ඉල්ලන්නේ ටෙඩියෝමයි දැනට ලොකු උන්ම 7ක් ඉන්නවා 😍❤️

Месяц назад
Dilishaz Athauda +8
Dilishaz Athauda

Mage nam adata udin huno dennek innava...echcharayi 😂🙈😍😀❤❤

Месяц назад
Dasithma Anusari
Dasithma Anusari

mamath 😍

Месяц назад
Amazing +35
Amazing

කොහොම හරි sachin silent .ඒක හරිම පාලුයි.ඉස්සර එහෙම නෑ.ඔයාලා ඔයාලා දැන් වැඩිය නෑ නේද? සෙට් එක කැඩිලා.

Месяц назад
Tharushi +3
Tharushi

ou appa ape aswaha wadila shit 😭

Месяц назад
IMALKA JAYASUNDARA +4
IMALKA JAYASUNDARA

අනාගතයේ රග පාන්න පිස්සුවෙන් වගේ ...බලන් ඉන්න අයට හොද පාඩමක්...

Месяц назад
janmi sansala
janmi sansala

😥💔

Месяц назад
Hithaishi Aradya +23
Hithaishi Aradya

සචින් දැන් හැම කෙනාගෙම වීඩියෝ වල බයිට් එක වෙලානේ.ඌ උට වෙච්ච දේ සිංහලෙන් කිව්වනේ.ඌට ටිකක් පාඩුවේ ඉන්න දීපල්ලකෝ.මරාගෙන කන්නම දගලන් නැතුව.ඔයාලත් කරන වීඩියෝ එකක් කරගන්න අනේ එයාව පෙන්නන්නැතුව මේකේ ඉන්න උන් ඒකව දැක්ක ගමන් ටිපර් වෙනවා.ඕන නම් වරෙල්ලා දැන් මගේ පස්සෙනුත් රෙදි කරේ තියාගෙන පිස්සෝ..😠😠😠

Месяц назад
Sanjaya Kumara
Sanjaya Kumara

​@N .P .R. D

14 дней назад
N .P .R. D
N .P .R. D

ඒකනම් ඇත්ත සචින්තනි අක්කත් මනසින් වැටෙන අය ගැන හොදටම දන්න එකේ අපරාදේ මේ vidio එක දැම්මේ .හැමෝම ඉන්නේ සචින්ට ඇදයක් කියන්නමයි.අසනිපෙන් ඉන්නේ කියලා තෙරුම් ගන්න බෑ නේ මේ අයට

Месяц назад
Hansika madumali
Hansika madumali

Ai eyt mkd une

Месяц назад
Senura Lakshan +10
Senura Lakshan

Sachin අයියා තාම ඔයාලත් එක්ක තරහ ද

Месяц назад
Rukshika Madurangi
Rukshika Madurangi

Oya harima lssnta act krnwa..🥰🥰 you are my favorite actor ❤️❤️❤️

Месяц назад
Dinu Warnasooriya +9
Dinu Warnasooriya

අනේ ඔයා රෝසපාට kit එකට ලස්සනයි ඒ වගේම hairstyle එකත්. බෝලෙ වගේ නංගි

Месяц назад
Rishie +4
Rishie

Bed එකේ තියෙන toys ටික ලස්සනයි

Месяц назад
Yash Weerasinghe +35
Yash Weerasinghe

wow akki hariii lassanai 😁❤️

Месяц назад
❤Yashoo❤
❤Yashoo❤

මරු හැබැයි🤭

Месяц назад
Anjalee creation
Anjalee creation

😂😂😂

Месяц назад
Someone you do not know me
Someone you do not know me

ආතල් දෙනවනේ දෙවෙනි ඔයා 😂😂

Месяц назад
Dilshan Madushanka +1
Dilshan Madushanka

හරිම නිහතමානි කලාකරුවෙක්.. හරිම ආසාවෙන් තමයි ඔයාගෙ ඇක්ටින් බලන්නෙ .. ආදරෙයි යශ්..❤️😍

Месяц назад
Dr.Dreamy 🌸🌼 +3
Dr.Dreamy 🌸🌼

ඒකනම් අක්කි අක්කි කියල වැලලෙන උනට දාපු hint 1ක් ද මන්දා 😂

Месяц назад
Neth Ranasinghe +5
Neth Ranasinghe

ඔයා room tour vedio එකේ වෙන room එකක්නෙ පෙන්නන්නෙ 😂😂😂😂

Месяц назад
අංජනා රසාදරි +7
අංජනා රසාදරි

මං ආසම දිගැසිට ❤️

Месяц назад
Madu Madu
Madu Madu

රගපානවා කියන එක ලේසි නැ නේද අපිට ඒක ලේසි දෙයක් වගේ පෙනුනට මේ ජොබ් එකත් ඉතිං මාර අමාරුයිනේ බල්න් යද්දී

Месяц назад
Jehana 🌺 +40
Jehana 🌺

සචීන් දැන් ඕගොල්ලන්ගේ producer ද සචින්තනී.හෙන ලොකු line නේ.මැස්සෙක් ගිය උඩ 😂😂😂

Месяц назад
Dishna Kumari +3
Dishna Kumari

සලනි උඩ දාලා වැඩි වේන්ඩ ඇති 🙈🤣🤣🤣

Месяц назад
Piumi Prasadi +1
Piumi Prasadi

ඒකතමා කියන්නෙ..එයාගෙ පලවෙනි වැඩෙන්ම ගොඩක් උඩ ගිහින් .හැබැයි ඔහොම නම් මේ රංගනය අතින් උඩට යන්න බෑ වැඩි කල්..රංගනය කියන්නෙ අවංකව කරන්නෝන එකක්.ඒකට නිරහන්කාරකම තියෙන්නෝන උඩින්ම.එහෙම නොව්නොත් එයාගෙ රගපෑම කොච්චර හොඳ උනත් වැඩක් නෑ...😏😏😏

Месяц назад
Sandu Wijerathna +2
Sandu Wijerathna

Akki ලස්සනයි .♥️♥️♥️♥️

Месяц назад
Wasana Chandrakeerthi +7
Wasana Chandrakeerthi

Oya lassanat act karanwa akki... akkige idiri hama wada katayuththakama akki hitahanwatath wada hodin sarthaka kara ganna labenna kiyala wish karanwa♥️😍♥️

Месяц назад
P Y P Academy +16
P Y P Academy

Akkige room ekanm godak lassanai

Месяц назад
Emalsha Nilmi +8
Emalsha Nilmi

Me wage vlogs gennako akki.harim ලස්සනයි

Месяц назад
Nimesha Aththanayaka
Nimesha Aththanayaka

දිගැසි ❤️😘

Месяц назад
Dinesha Srimali
Dinesha Srimali

හරිම ලස්සනයි.... 💞💞💞💞💞💞රෙදිමෝලවත්‍ත තියෙන්නෙ කොහෙද????????

Месяц назад
Shyama Ananda +11
Shyama Ananda

සචින් ඇයි වෙනස් වෙලා .........🙂🙂

Месяц назад
Savindi Ramesha +4
Savindi Ramesha

Akkage lassanai godak adarei ❤️😘

Месяц назад
nethushani +5
nethushani

Dewenii 💖🤗

Месяц назад
BTS army girl💜💜 +5
BTS army girl💜💜

ඔයාලා ඇයි සචින්ට බනින්නෙ.එයා අසනීපෙන් ඉන්නෙ.ඒකයි එයා වෙනදා වගේ නැත්තෙ.බලන්න සචින් ගෙ චැනල් එක

Месяц назад
Sixxxx
Sixxxx

sachin katha karai kiyala balan hitiye..Eh scenes walatada eyage mood eka hadan hitiye naththan attatama ai ane hinawak wath naththe💀

Месяц назад
Vihanga Paramee +1
Vihanga Paramee

Lassanai akki 🥰🥰🥰🥰

Месяц назад
Buddhika Sureni
Buddhika Sureni

oya lassanai 🥰

Месяц назад
Wilan Lalinda +2
Wilan Lalinda

Lassanai akki thwa day vlogs genna koo

Месяц назад
Anisha Ambrose
Anisha Ambrose

Get well soon

Месяц назад
Prt Thilka
Prt Thilka

Very clear voice

Месяц назад
Lakshi Wijekoon +5
Lakshi Wijekoon

නිර්වාන් දිගැස් ස්නේහා ඇත්ත ජීවිතේ තරහයි කියලා හිතෙන්නේ මට විතරද🤔

Месяц назад
LUMEENA MIUSIC & TEC
LUMEENA MIUSIC & TEC

මටත් හිතෙනවා..නිර්වාන් ස්නේහා තරහා ම තරහයි වගේ.

Месяц назад
Madhushanka Supun +7
Madhushanka Supun

ආනාගෙ පොඩ්ඩයිනේ.. KDAT ගැන දානවනම් ආනා ඕනී.. ☺️

Месяц назад
Sihini Denasha Wickramasinghe
Sihini Denasha Wickramasinghe

ආනා නෙවෙයි බං අනා 😄

Месяц назад
Raju Bandara
Raju Bandara

Ayeth me wage video danna akki ❤️

Месяц назад
Dr.Dreamy 🌸🌼 +13
Dr.Dreamy 🌸🌼

අම්මෝ සචිනයාගෙ ලොකුකම..කැමරාව දිහා බලලත් හිනා උනේ උනේ නෑ...උබට නම් ඊලග පාර ජනප්‍රිය සම්මානේ නෙවේ ඒ උත්සවයකටවත් එන්න කියයිද දන්නේ නෑ..මූ යකෝ උඩින් පාත් වෙලා රගන රැගිල්ල

Месяц назад
Piumi Prasadi +1
Piumi Prasadi

අනේද කියන්නෙ

Месяц назад
Sithara Awanthi
Sithara Awanthi

Ape pissuwa kDAT ❤️❤️❤️❤️❤️

Месяц назад
Dilishaz Athauda +3
Dilishaz Athauda

Eka vatina video ekak.thanks.pink kit ekata lassanayi digasi.nirvan mokada loku seen eke😀😂.....redi mola vaththa koheda thiyenne digasi please ❤💛🌹

Месяц назад
Sachintha Lakshan
Sachintha Lakshan

අවුලක් නෑනේ කන්න බොන්න දීලා 15000ක් දෙනවනේ

15 дней назад
Lanka Vithanage +8
Lanka Vithanage

සවින් ගිය උඩක්....🤣🤣🤣

Месяц назад
Hiroshan Nilan
Hiroshan Nilan

Kiya denna adare tharam 💙💙💙💙💙💙💙💟💟💟💟💟💟💟💙💙💙💙💙💙💙💙💟💟💟💟💟💟💟💟💟💟💟

Месяц назад
Mahee Jananayakaya +1
Mahee Jananayakaya

මට නම් පෙන්නෙ ඔනෙවට වඩි

Месяц назад
💜Dini💛 +1
💜Dini💛

❤❤

Месяц назад
Roshan Rauff
Roshan Rauff

🤗🤗🤗👌👌👌❤❤❤🙏🏻🙏🏻🙏🏻

Месяц назад
Ashini Ashcharya
Ashini Ashcharya

❤❤👍

Месяц назад
Ashani Gunathilaka🌼 +3
Ashani Gunathilaka🌼

Room tour ekk oni akkiyo😘😍

Месяц назад
Ashani Gunathilaka🌼
Ashani Gunathilaka🌼

@Sameera Sathsarani ekane ane hello ledies eke mth dakka e wena room ekkne🙄

Месяц назад
Sameera Sathsarani
Sameera Sathsarani

Eya room tour ekk dunna..hbai e dunnu ekenm thibbe me room eka newe 💔

Месяц назад
Dilishaz Athauda
Dilishaz Athauda

Ne.....home tour ekak please

Месяц назад
HR .W
HR .W

❤️❤️

Месяц назад
Gayan Wickramasinghe +4
Gayan Wickramasinghe

Redi hodana eka honda seen ekak hmm .. hoodanna hoodanna redi hoodannakuu 😊

Месяц назад
Sureka samanmali Samanmali +7
Sureka samanmali Samanmali

සචින් ගිය උඩ

Месяц назад
M.H.T +9
M.H.T

Sachin aiya tharaha gihin inne mokada

Месяц назад
Nethmi Dananjana
Nethmi Dananjana

😊👍😊💞

Месяц назад
Anjana Dewmi
Anjana Dewmi

Shooting giyma thiyn amaruw blnn shooting ynnm oni..🥲😥 dws dekk ekt shooting wl edl mtnm hod pna giy adi gedr aw..😪tv ek athulen dkin thrm shooting lesi n 😥

Месяц назад
Chamara Premannda +1
Chamara Premannda

Anee රෙදිමෙල gane විස්තරයක් kiyannako එ වනලා තියෙන රෙදි මෙනවද

Месяц назад
Vikum Srimal
Vikum Srimal

Man asama karana actor kenek thamai oya. Man oyage channel ekath subscribe kara. Oyage siyaluma weda katayuthu sarthaka venna kiyala hadawathina prarthana karanava. බුදුසරණයි ❤️❤️❤️

Месяц назад
Sajini Sawbagya
Sajini Sawbagya

Oy atha ikmnta Suva wewa😢😘

13 дней назад
Chathu Athavuda
Chathu Athavuda

Akkah 😘

Месяц назад
pawani_Kaushalya_ +1
pawani_Kaushalya_

🥰🥰

9 дней назад
Blessita Peiris
Blessita Peiris

🌹🌹🌹

Месяц назад

Далее

Singapore tour vlog

21:03

Singapore tour vlog

Shalani Tharaka

Просмотров 539 тыс.

А КАК ТВОЯ МАМА МОТИВИРОВАЛА ТЕБЯ?

0:21

А КАК ТВОЯ МАМА МОТИВИРОВАЛА ТЕБЯ?

Katya Klon

Просмотров 320 тыс.

Когда парень купил себе новый телефон #shorts

0:20

Мама ПРОПАЛА!!! Она нас БРОСИЛА???

13:47

Мама ПРОПАЛА!!! Она нас БРОСИЛА???

Мисс Николь

Просмотров 58 тыс.

ONE language, THREE accents - UK vs. USA vs. AUS English! (+ Free PDF)

20:12

ONE language, THREE accents - UK vs. USA vs. AUS English! (+ Free PDF)

English with Lucy

Просмотров 27 млн

Sachin Liyanage | Kiyadenna Adare tharam.. Sachin Liyanage

18:33

Sachin Liyanage | Kiyadenna Adare tharam.. Sachin Liyanage

KONARA VLOG

Просмотров 788 тыс.

"You will never wake up tired again" | Nick Keomahavong (Buddhist Monk)

9:10

KDAT Behind the scene  [PART 01]

5:22

KDAT Behind the scene [PART 01]

Veenavee Productions

Просмотров 1,6 млн

А КАК ТВОЯ МАМА МОТИВИРОВАЛА ТЕБЯ?

0:21

А КАК ТВОЯ МАМА МОТИВИРОВАЛА ТЕБЯ?

Katya Klon

Просмотров 320 тыс.