නොමිලේ කන ක්‍රමේ-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  • Опубликовано: Месяц назад

    Sangeeth VlogsSangeeth Vlogs
    подписчиков: 315 тыс.

Suranga 💓 Ruwani Suranga +12
Suranga 💓 Ruwani Suranga

අමිමට තව තව ශක්තිය දහිරිය නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔය අත් දෙකට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි 💐💐🤗🤗

Thisuni Jayawardane +22
Thisuni Jayawardane

බොහොම වටිනවා අම්මා. සියලු වගාවන් දිනෙන් දින සාර්ථක වේවා !

Nature paradise @sl +24
Nature paradise @sl

ආන්ටී...ලූණු පොතු වීසිකරන්නැතිව බෝතලයකට දාලා වතුර දාලා ටික දවසක් තියලා කොලවලට කොලේ යට පැත්තට ස්ප්‍රේ කරන්න..කෘමි සත්තු පත්‍ර වල වහන්නෑ ...

jwdm wijerathne +6
jwdm wijerathne

හොඳ වියායාමය ඔය විදියට වැඩ කරන එක...මමත් ළඟදීම එනවා ලංකාවට, ඒ ආවම මම ගන්නවා උදල්ල අතට ....අපේ ගමත් රොට වැව අවටයි 👍👍

Hiruni Hansala +4
Hiruni Hansala

හරිම ශොක් අම්මේ හැමදාම වීඩියෝ එකක් ගෙන්නකෝ අය්යේ එක අපිට ලොකු සතුටක් සැනසීමක් මමත් වගා කරලා තින්නේ චුට්ට චුට්ට ගොළුබෙල්ලෝ, කුබී තියන්නේ නෑ බණ්ඩක්ක ගස් එහෙම මැරිලා ගහ පිටින්.😔

Nalani Nalani +3
Nalani Nalani

අනේ පුතා අමිමට සියලු දෙවියන්ගේම පිහිටයි👌👌👌❤❤❤

Deepthi Wijesinghe +1
Deepthi Wijesinghe

So inspired by your mother! She is an example 👍

sriyani premarathna +8
sriyani premarathna

අම්මේ කොහිල හදන්න කලින් මඩ කරල ටික දවසක් තියන්න පුලුවන්නම් වැටමාර කොල දාලා සති 2/3 තියලා හදාගන්න.

Rimza Nazar +2
Rimza Nazar

Always smiling face god bless her❤and her family 👪

IK +7
IK

කෙසෙල් පොතු දාන්න බෙලෙන්ඩර් කරලා වතුර ටිකක් වැඩ්පුර දාලා පැලවලට දාන්න අම්මා .. නිකම් කෙසෙල් පොත්ත දැම්මා මත් ගොඩක් හොදයි පැලවලට

Ashanthi Silva +8
Ashanthi Silva

මේ අම්මීට මම හරිම ආදරේයි..❤❤❤❤

Geetha Kanthi +7
Geetha Kanthi

හරිම ලස්සනයි අයියේ graden ඒක දැක්කහම අපේ ගෙවල් වල thiyenawa වගේ හිත පිරෙනවා

Tashi Fernando +3
Tashi Fernando

අපේ ගෙදරත් ඉඩ නැ.ඒත් අම්මාගෙ වගාව දැකලා මාත් වගා කරනවා දැන් සුළුවෙන් ❤

nutrifit champi +5
nutrifit champi

ඇත්තටම ඔයාලගේ programmes බලලා වගාවට හරි ආසවෙලා, මාත් දැන් වවන්න පුරුදු වෙලා. ගොඩක් ස්තුතියි ඔයාලාට

Sathkorala urumaya - සත් කෝරළ උරුමය +2
Sathkorala urumaya - සත් කෝරළ උරුමය

තෙරුවන් සරණයි අම්මේ... ඒ ආදරේ ..... ඒකම ඇති පැළ ටික හැදෙන්න. ⁣

Tanpopo Life in Japan -たんぽぽ +12
Tanpopo Life in Japan -たんぽぽ

ඔයාගේ අම්මා හරිම ෂෝක් අනේ..අපේ අම්මලාත් ඔය වගේ හැම තිස්සෙම ඔය වගේ වත්තේ වැඩ තමයි..මේ වගේ videos මේ කාලෙට ගොඩක් වටිනවා..ඕකෙන් ලබන සතුට සල්ලි වලට ගන්න බැරි දෙයක්..Gardening ❤️

Nelani Goonawardena +1
Nelani Goonawardena

Good to grow.

Priyanthi Franando
Priyanthi Franando

හොදයි වැඩ මල්ලි අම්මා ඔයාට බුදුසරණයි ❤️❤️❤️👌

14 часов назад
Vidana Pathirana +1
Vidana Pathirana

Very beautiful family. Budu saranayi samatama ❤️❤️❤️❤️❤️❤️

Tharushi Dilhari +2
Tharushi Dilhari

ලූනු පොතු වතුරෙ දාල දවස් දෙක තුනක් තියලා කොලවලට ස්ප්‍ර කරන්න අම්මි❤ ඒතකොට හොදයි

Далее

ДЖАВИД - ПОЧЕМУ Я ПЕРЕЕХАЛ В ТУРЦИЮ???

10:19

Коммент.Live | Четвертый тур РПЛ

1:38:41

Коммент.Live | Четвертый тур РПЛ

Коммент.Шоу

Просмотров 123 тыс.

Максимум боли | MADiSON

16:39

Максимум боли | MADiSON

Marmok

Просмотров 2,1 млн

ДОМ-2. Lite (эфир от 9.08.2022)

43:24

ДОМ-2. Lite (эфир от 9.08.2022)

ДОМ-2

Просмотров 86 тыс.

Eggplants that make everyone go crazy, easy and delicious recipe to try now!

6:38

කිරියා|Kiriya - Sangeeth Vlogs|Sangeeth Satharasinghe

18:06

කිරියා|Kiriya - Sangeeth Vlogs|Sangeeth Satharasinghe

Sangeeth Vlogs

Просмотров 153 тыс.

දර ලිපේ Banana Cake-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

15:23

දර ලිපේ Banana Cake-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

Sangeeth Vlogs

Просмотров 153 тыс.

ДЖАВИД - ПОЧЕМУ Я ПЕРЕЕХАЛ В ТУРЦИЮ???

10:19