Copyright © 2012-2022 RUplayersIntresting videos
Sangeeth Vlogsподписчиков: 315 тыс.
අමිමට තව තව ශක්තිය දහිරිය නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔය අත් දෙකට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි 💐💐🤗🤗
බොහොම වටිනවා අම්මා. සියලු වගාවන් දිනෙන් දින සාර්ථක වේවා !
ආන්ටී...ලූණු පොතු වීසිකරන්නැතිව බෝතලයකට දාලා වතුර දාලා ටික දවසක් තියලා කොලවලට කොලේ යට පැත්තට ස්ප්‍රේ කරන්න..කෘමි සත්තු පත්‍ර වල වහන්නෑ ...
හොඳ වියායාමය ඔය විදියට වැඩ කරන එක...මමත් ළඟදීම එනවා ලංකාවට, ඒ ආවම මම ගන්නවා උදල්ල අතට ....අපේ ගමත් රොට වැව අවටයි 👍👍
හරිම ශොක් අම්මේ හැමදාම වීඩියෝ එකක් ගෙන්නකෝ අය්යේ එක අපිට ලොකු සතුටක් සැනසීමක් මමත් වගා කරලා තින්නේ චුට්ට චුට්ට ගොළුබෙල්ලෝ, කුබී තියන්නේ නෑ බණ්ඩක්ක ගස් එහෙම මැරිලා ගහ පිටින්.😔
අනේ පුතා අමිමට සියලු දෙවියන්ගේම පිහිටයි👌👌👌❤❤❤
So inspired by your mother! She is an example 👍
අම්මේ කොහිල හදන්න කලින් මඩ කරල ටික දවසක් තියන්න පුලුවන්නම් වැටමාර කොල දාලා සති 2/3 තියලා හදාගන්න.
Always smiling face god bless her❤and her family 👪
කෙසෙල් පොතු දාන්න බෙලෙන්ඩර් කරලා වතුර ටිකක් වැඩ්පුර දාලා පැලවලට දාන්න අම්මා .. නිකම් කෙසෙල් පොත්ත දැම්මා මත් ගොඩක් හොදයි පැලවලට
මේ අම්මීට මම හරිම ආදරේයි..❤❤❤❤
හරිම ලස්සනයි අයියේ graden ඒක දැක්කහම අපේ ගෙවල් වල thiyenawa වගේ හිත පිරෙනවා
අපේ ගෙදරත් ඉඩ නැ.ඒත් අම්මාගෙ වගාව දැකලා මාත් වගා කරනවා දැන් සුළුවෙන් ❤
ඇත්තටම ඔයාලගේ programmes බලලා වගාවට හරි ආසවෙලා, මාත් දැන් වවන්න පුරුදු වෙලා. ගොඩක් ස්තුතියි ඔයාලාට
තෙරුවන් සරණයි අම්මේ... ඒ ආදරේ ..... ඒකම ඇති පැළ ටික හැදෙන්න.
ඔයාගේ අම්මා හරිම ෂෝක් අනේ..අපේ අම්මලාත් ඔය වගේ හැම තිස්සෙම ඔය වගේ වත්තේ වැඩ තමයි..මේ වගේ videos මේ කාලෙට ගොඩක් වටිනවා..ඕකෙන් ලබන සතුට සල්ලි වලට ගන්න බැරි දෙයක්..Gardening ❤️
Good to grow.
හොදයි වැඩ මල්ලි අම්මා ඔයාට බුදුසරණයි ❤️❤️❤️👌
Very beautiful family. Budu saranayi samatama ❤️❤️❤️❤️❤️❤️
ලූනු පොතු වතුරෙ දාල දවස් දෙක තුනක් තියලා කොලවලට ස්ප්‍ර කරන්න අම්මි❤ ඒතකොට හොදයි
15:55
Sangeeth Vlogs
Просмотров 345 тыс.
56:49
Просмотров 552 тыс.
10:19
ДЖАВИД
Просмотров 55 тыс.
1:38:41
Коммент.Шоу
Просмотров 123 тыс.
16:39
Marmok
Просмотров 2,1 млн
43:24
ДОМ-2
Просмотров 86 тыс.
17:08
Просмотров 475 тыс.
6:38
Sapori d'Oriente
Просмотров 1,2 млн
11:07
Просмотров 121 тыс.
10:08
Просмотров 94 тыс.
35:22
Просмотров 186 тыс.
18:06
Просмотров 153 тыс.
4:26
perfekte rezepte
Просмотров 8 млн
27:00
Просмотров 447 тыс.
15:23
Комментарии: 95
Suranga 💓 Ruwani Suranga +12
අමිමට තව තව ශක්තිය දහිරිය නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔය අත් දෙකට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි 💐💐🤗🤗
Thisuni Jayawardane +22
බොහොම වටිනවා අම්මා. සියලු වගාවන් දිනෙන් දින සාර්ථක වේවා !
Nature paradise @sl +24
ආන්ටී...ලූණු පොතු වීසිකරන්නැතිව බෝතලයකට දාලා වතුර දාලා ටික දවසක් තියලා කොලවලට කොලේ යට පැත්තට ස්ප්‍රේ කරන්න..කෘමි සත්තු පත්‍ර වල වහන්නෑ ...
jwdm wijerathne +6
හොඳ වියායාමය ඔය විදියට වැඩ කරන එක...මමත් ළඟදීම එනවා ලංකාවට, ඒ ආවම මම ගන්නවා උදල්ල අතට ....අපේ ගමත් රොට වැව අවටයි 👍👍
Hiruni Hansala +4
හරිම ශොක් අම්මේ හැමදාම වීඩියෝ එකක් ගෙන්නකෝ අය්යේ එක අපිට ලොකු සතුටක් සැනසීමක් මමත් වගා කරලා තින්නේ චුට්ට චුට්ට ගොළුබෙල්ලෝ, කුබී තියන්නේ නෑ බණ්ඩක්ක ගස් එහෙම මැරිලා ගහ පිටින්.😔
Nalani Nalani +3
අනේ පුතා අමිමට සියලු දෙවියන්ගේම පිහිටයි👌👌👌❤❤❤
Deepthi Wijesinghe +1
So inspired by your mother! She is an example 👍
sriyani premarathna +8
අම්මේ කොහිල හදන්න කලින් මඩ කරල ටික දවසක් තියන්න පුලුවන්නම් වැටමාර කොල දාලා සති 2/3 තියලා හදාගන්න.
Rimza Nazar +2
Always smiling face god bless her❤and her family 👪
IK +7
කෙසෙල් පොතු දාන්න බෙලෙන්ඩර් කරලා වතුර ටිකක් වැඩ්පුර දාලා පැලවලට දාන්න අම්මා .. නිකම් කෙසෙල් පොත්ත දැම්මා මත් ගොඩක් හොදයි පැලවලට
Ashanthi Silva +8
මේ අම්මීට මම හරිම ආදරේයි..❤❤❤❤
Geetha Kanthi +7
හරිම ලස්සනයි අයියේ graden ඒක දැක්කහම අපේ ගෙවල් වල thiyenawa වගේ හිත පිරෙනවා
Tashi Fernando +3
අපේ ගෙදරත් ඉඩ නැ.ඒත් අම්මාගෙ වගාව දැකලා මාත් වගා කරනවා දැන් සුළුවෙන් ❤
nutrifit champi +5
ඇත්තටම ඔයාලගේ programmes බලලා වගාවට හරි ආසවෙලා, මාත් දැන් වවන්න පුරුදු වෙලා. ගොඩක් ස්තුතියි ඔයාලාට
Sathkorala urumaya - සත් කෝරළ උරුමය +2
තෙරුවන් සරණයි අම්මේ... ඒ ආදරේ ..... ඒකම ඇති පැළ ටික හැදෙන්න.
Tanpopo Life in Japan -たんぽぽ +12
ඔයාගේ අම්මා හරිම ෂෝක් අනේ..අපේ අම්මලාත් ඔය වගේ හැම තිස්සෙම ඔය වගේ වත්තේ වැඩ තමයි..මේ වගේ videos මේ කාලෙට ගොඩක් වටිනවා..ඕකෙන් ලබන සතුට සල්ලි වලට ගන්න බැරි දෙයක්..Gardening ❤️
Nelani Goonawardena +1
Good to grow.
Priyanthi Franando
හොදයි වැඩ මල්ලි අම්මා ඔයාට බුදුසරණයි ❤️❤️❤️👌
14 часов назадVidana Pathirana +1
Very beautiful family. Budu saranayi samatama ❤️❤️❤️❤️❤️❤️
Tharushi Dilhari +2