පැතුම් නිශ්ශංකගේ මව හා පියා සමඟ කළ සංවේදි කතාබහ/Chat With Pathum's Parents/SP with Danushka Aravinda

  • Опубликовано: Год назад

    Danushka AravindaDanushka Aravinda
    подписчиков: 36 тыс.

    Sports Pavilion with Danushka Aravinda
    Chat with Pathum Nissanka's Parents
    "දුප්පත්කමට සමහර දවස් වල පැතුම් කෑවේ එක වේලයි"

upeksha& piumi +501
upeksha& piumi

මෙන්ඩිස්ට වැරදුන තැන පැතුම්ගේ පියාගේ කතාවෙන් පැහැදිලියි.ආපු විදිය අමතක වීම හා තමාට නොගැලප දේට පෙළඹ වීම...පැතුම්ට සල්ලි ෆන් එකට වඩා රට මුල් කොට ඉගැන්වීම ගැන ඔහුගේ පියාට බොහොම ස්තුති වන්ත වෙමි...

Год назад
gayana hendalage
gayana hendalage

@Gayan Kumara කුරුස ගැහුවා කියලා මොකක්ද වරද..... ඒක එයාගේ විශ්වාසය..... උඹලගේ කුහකකම තමයි ඔය එලියට එන්නෙ...... 😡😡😡😡

Месяц назад
Jayanthi Rodrigo
Jayanthi Rodrigo

Obawane peyathumak setena daruwak etha wasa. Wantjai🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

Месяц назад
Gayan Kumara
Gayan Kumara

පෙතුම් නිස්සන්ක ගොඩ දානවා අපෙ ක්‍රිරිකට්

Месяц назад
Gayan Kumara
Gayan Kumara

කුරුස ගහන බෙබද්දා.....අකුසල් මෙන්ඩිසා.....තු තූ

Месяц назад
Gayan Kumara
Gayan Kumara

අපත මෙන්ඩිසා....බෙ බද්දා...🤮🤮🤮

Месяц назад
Danu Lakshan +298
Danu Lakshan

අපේ පංතියේ එකෙක්.. වරදින්නෙ නෑ.. ජයවේවා කොල්ලෝ...♥️

Год назад
Nana Nana
Nana Nana

🌹🌹🌹👍

9 месяцев назад
Palitha palitha
Palitha palitha

Super respect

9 месяцев назад
sayuru chathuranga +2
sayuru chathuranga

Kaluthra vidyaleda, isipathaned

9 месяцев назад
Danushka Aravinda +17
Danushka Aravinda

❤️🏏⚾️🇱🇰

Год назад
BIKE LOVERS SL +189
BIKE LOVERS SL

කවදාවත් වරදින් නෑ පැතුම් ජීවත් වෙන විදිහට❤️ අම්මා තාත්තට ගරු කරනවනම් ආදරේ නම් බුදු ධහමට අනුව ජීවත් වෙනවනම් පිං කරනවනම් කවදාවත් වරදින් නෑ🙏 මෙයාව රැකගන්න එක ක්‍රිකට් බලන අපෙත් ක්‍රිකට් බෝර්ඩ් එකෙත් වගකීමක් ❤️ එකක් දෙකක් ෆේල් උනොත් සමාජ මාධ්‍ය වල බයින්න එපා, හොද ගමනක් යයි රටට සේවයක් කරයි🇱🇰ජයවේවා #පැතුම් තෙරුවන් සරණයි 🙏

Год назад
Gayan Kumara +1
Gayan Kumara

❤️‍🩹❤️‍🩹

Месяц назад
Danushka Aravinda +3
Danushka Aravinda

⚾️🏏🇱🇰

Год назад
Sumesh de Silva +223
Sumesh de Silva

පැතුම් යාන්තං අවුරුදු 12 13ක් වෙනකොට කලුතර අය හුගාක් දන්නවා එයා ගැන. ඒ කාලෙම දන්නවා එයා දවසක ජාතික කණ්ඩායමට ගහනවා කියලා.

Год назад
Lakith Karavita +3
Lakith Karavita

❤️

Год назад
Danushka Aravinda +7
Danushka Aravinda

🏏⚾️🇱🇰

Год назад
Dilan Fonseka +210
Dilan Fonseka

ගමේ කොල්ලෙක්, මෙච්චරයි දන්නෙ, නිහතමානී නිශ්ශබ්ද කොල්ලෙක්...සුබ පැතුම් පැතුමා ❤

Год назад
Gayan Kumara +1
Gayan Kumara

❤️‍🩹❤️‍🩹

Месяц назад
Dulaksha Malshitha +5
Dulaksha Malshitha

Kaluthara😌♥️

Год назад
Danushka Aravinda +8
Danushka Aravinda

🏏🇱🇰❤️🙏

Год назад
eranga sanjeewa +40
eranga sanjeewa

දුප්පත් සමාජය උඩින් උස්සලා තිබ්බට පැතුම්ට ස්තූතියි...🙏🙏🙏

5 месяцев назад
@Tha Seafarer +54
@Tha Seafarer

අපි ක්‍රිකට් අත හැර තිබුන කාලයේ යළිත් ක්‍රිකට් ආශාව ඇති කරපු චරිතයක් ජය වේවා..පැතුම් මල්ලියා....💚🇱🇰🏏🏆️

9 месяцев назад
Sumith Randeniya +144
Sumith Randeniya

ඇස්වලට කදුලුත් ආව..ආදරනීය පියෙක්...හැම පියෙක්ටම , රටටම ආදර්ශයක්...

Год назад
Danushka Aravinda +2
Danushka Aravinda

❤️🙏🏏🇱🇰

Год назад
Sanduni Nipunika +57
Sanduni Nipunika

ගොඩක් හොද ක්‍රීඩකයෙක්.ඇත්තටම සතුටුයි මේ වගේ අය ගැන අම්මා තාත්තගෙ කීම අහනව නම් වරදින්නෙ නෑ කවදාවත්.නිහඩ චරිතයක් දක්ෂ ක්‍රීඩකයෙක් ❤️❤️

9 месяцев назад
A N music +58
A N music

මාස 7කට කලින් බිහිඋන සුපිරිම ටෙස්ට් බැටා අද වෙනකොට t20 format එකෙ නැතුවම බැරි එකා ❤

9 месяцев назад
A
A

Well said 😃😃

9 месяцев назад
Dulaksha Malshitha +47
Dulaksha Malshitha

කලුතර විද්‍යාලයෙන් බිහි වෙච්ච ගොඩක් දක්ෂ කොල්ලෙක් 😌♥️ ...පැතුම් අයියා ගැන දන්නවා.....සෙල්ලම් කරනවා දැකලා තීනවා....මාරම සතුටුයි✊...සුනිල් සර් ගැනත් කිව්වොත්....අපි කලුතර පන්ති ඉවර වෙලා එන්නෙ KTC එකේ practice බලන්න.....සර් practice කරන දිහා බලන් ඉන්නවා ඇවිල්ලා...ගොඩාක් සැරයී.....මන් දැකපු විදියට කොල්ලොන්ට cricket එක්ක ජීවිතයත් උගන්නනවා....congratulations pathum aiya♥️😌

Год назад
Whistling Keerthi +58
Whistling Keerthi

ඇත්තටම කදුලු ආවා.බුදු සරනයි අම්මෙ තාත්තෙ.පින්වත් ආගමට දහමට. ගරු කරන දෙමව්පියන්ට ආදරය කරන පොලවෙ පය ගහල ඉන්න කෙනෙක් වෙන්න හැමදාමත්.මුල අමතක කරන්න එපා..අපේ ගොඩක් ක්‍රිකටර්ස්ල වගේ.

Год назад
Wasanthi Chathurani
Wasanthi Chathurani

අනිවාර්යයෙන් තාත්තේ ලොකු දැනුමක් දීලා තියනවා හරිම හිත හොද පවුලක් අැත්තටම කදුලු අාවා ඉස්සරහටම යන්න සුබ පතනවා මල්ලි ❤❤❤

Месяц назад
Danushka Aravinda +2
Danushka Aravinda

🙏⚾️🏏🇱🇰❤️

Год назад
CRICK ලෝකය +110
CRICK ලෝකය

පැතුම් ගේ දෙමාපියන්ටත් නිරෝගී සම්පන්න ජීවිතයක් ගතකරන්න පුලුවන් වේවා පැතුම් ටත් එහෙමයි

Год назад
Danushka Aravinda +2
Danushka Aravinda

🙏❤️⚾️🏏🇱🇰

Год назад
Ranga Goonasekera +163
Ranga Goonasekera

මම ක්‍රිකට් වල මෙතෙක් දැකපු ඉවසිලිවන්තම ක්‍රීඩකයා මොහුයි... මොහුගේ අනාගතය ඉතාම දීප්තිමත් වෙනවා.. ඒක ඉර හඳ වගේ විශ්වාසයි.... බුදුසරණයි ඔබ‍ට පැතුම්...

Год назад
Thehara Dilshan +9
Thehara Dilshan

ඔයා මේ comment එක දාලා තියෙන්නෙ මාස 7ට කලින්... හැබැයි ඒ කාරණාව අද වෙද්දි පැතුම් ඔප්පු කරලා තියෙනවා ❤️

9 месяцев назад
Danushka Aravinda +3
Danushka Aravinda

🙏❤️🇱🇰🏏

Год назад
Anura Vandara +31
Anura Vandara

රටට තවත් ඉදිරි බලාපොරොත්තු ඇති කරමින් T 20 පිටියටත් අනුවර්තනය වෙමින් දිගු ගමනකට මුල පුරනවා.......වීඩියෝ එකට මාස 7 පසුවෙන වෙලාවෙදි උවත් පැතුම් ට සුබ පතන්නට අවස්තාව ලැබෙනවා ........සුබ අනාගතයකට ආසිරි එක්කරමින් ඔහුටත් පවුලේ සියලුම දෙනාටත් උතුම් දලදා සමිදුගෙ පිහිට ආසිර්වාදයක් සමගින් තෙරුවන් සරන ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි....

9 месяцев назад
Science World +21
Science World

නියමයි...රත්තරන් පියෙක්..තාත්තගේ කතාව හැම මොහොතෙම හිත ගත්තොත් ඔය දවසක ලොකෙම හොල්ලන සුපිරි තරුවක් වෙයි🙏🙏

9 месяцев назад
Udith Asantha +112
Udith Asantha

ඇසට කදුලක් අවා😢 පැතුම් ග්‍රී ලංකා ක්‍රිකට් වෙනස් කරනවා එක් නියතයි💪 මුලු පවුලටම බුදු සරණයි❤️🙏

Год назад
Gayan Kumara
Gayan Kumara

❤️‍🩹❤️‍🩹❤️‍🩹

Месяц назад
chathum himsara
chathum himsara

@Danushka Aravinda ❤️❤️❤️

6 месяцев назад
Danushka Aravinda +1
Danushka Aravinda

❤️🙏🏏🇱🇰

Год назад
Nalinda Ranasinha +85
Nalinda Ranasinha

අවංක පිනට දහමට ලැදි පැතුම්ට ත්‍රිවිද රත්නයෙම පිහිටයි🙏දිර්ග ගමනක් පාර්ථන කරමි .. විඩියො‌ව දැමු ධනුශ්ක අවින්ද මහත්මාට බො‌හාම පිං🙏

Год назад
Gayan Kumara
Gayan Kumara

❤️‍🩹❤️‍🩹❤️‍🩹

Месяц назад
Danushka Aravinda
Danushka Aravinda

ස්තුතියි නලින්ද රණසිංහ මහත්මයා 🙏 🇱🇰⚾️🏏❤️

Год назад
Kasun Perera +83
Kasun Perera

Video එක බලද්දි ඇස් දෙකෙන් කදුලුත් ආවා ලස්සන පවුලක් හැමදාම ඔය වගේ සතුටින් ඉන්න බුදු සරණයි ..❤️❤️

Год назад
💯Gaming☠️ Crick. +1
💯Gaming☠️ Crick.

Anna ekai bro satutin inna hadama. ✌️Cricket diwimagata Jaya🇱🇰🇱🇰🇱🇰🇱🇰 wewa. Budhu🙏 saranai! Selennaepa❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Год назад
Danushka Aravinda +2
Danushka Aravinda

🙏❤️🇱🇰🏏⚾️

Год назад
Sithum Ravindu +26
Sithum Ravindu

WC එකෙන් පස්සේ මේක බැලුවේ...අම්මගෙ පුතා තමයි දැන් රටේම පැතුම.... "වපුරන තරමටයි පලදාව ලැබෙන්නෙ."පැතුම්ගෙ කැපවීමෙ ප්‍රතිඵල දැන් පේනවා...ආගමට ලැදි බව දැන ගන්න ලැබුනා එකක් ලොකු සතුටක්...❤️❤️❤️

9 месяцев назад
abdul rahman +13
abdul rahman

කවදාවත් වරදින්නේ නෑ .. කට්ටක් කාලා ආපු ගමනක් ✌😍❤️ උඹට ජය පැතුමා.. ආසම එකෙක් 👊😍 අහිංසක අම්මා කෙනෙක්ගේ බලාපොරොත්තු සුපිරියටම ඉටු කරලා දෙන කොල්ලෙක් 💪❤️

Месяц назад
Isuru Madushan +6
Isuru Madushan

අද ලෝකයක් හොල්ලන අපේ පැතුම් ඒ තැනට අරන් ආව මේ ආදරණීය අම්මටයි තාත්තටයි ගොඩක් පිං ❤️🙏... අනිවාර්යයෙන් පැතුම් ලෝක පූජිත ක්‍රීඩකයෙක් වෙනවාමයි ඒක ස්ථිරයි 🇱🇰❤️

Месяц назад
Worldwide Traveling +63
Worldwide Traveling

ලංකාවේ වගේම, ලෝකෙම රෙකෝඩ්ස් ගොඩක් කඩනවා.. 😍 💯✅ Record Breaker 💓.. තවත් එක් පිතිකරුවෙක් නෙවෙයි.. future best in the word.. 🔥 වටින චරිතයක් හදලා තියන්නෙ අම්මා තාත්තා.. ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණයත් රැකගෙන ක්‍රීඩා කරයි.. ❤❤

Год назад
Amila Rajapaksha +2
Amila Rajapaksha

ඒක අද සත්‍යයක් වී හමාරයි...බුදු සරණයි ජයෙන් ජය අපේ පැතුම් නිස්සංකට.❤️

Месяц назад
Danushka Aravinda +2
Danushka Aravinda

🏏⚾️🇱🇰❤️

Год назад
Neel Rupasingha +38
Neel Rupasingha

මුල අමතක නොකරන ඔයාලට තෙරුවන් සරණයි කවදාවත් වරදින්නෙ නැ,නිහතමානී තාත්තෙක්.

9 месяцев назад
Imasha sachini +10
Imasha sachini

බුදුන් එක්ක ඉන්න ඔයාට කවදාවත් වරදින් නෑ පැතුම්... ජයෙන් ජයම වේවා අපේ කොල්ලට🙏🥺❤️🇱🇰

Месяц назад
Irosh Wijayarathna +12
Irosh Wijayarathna

විනයක් තියාගෙන දක්ශතා රදවාගෙන ඉදිරියට යන්න පැතුම්ට වාසනාව ලැබේවා.රට වෙනුවෙන් කැපවීමෙන් ක්‍රීඩාකරන්න එය තමයි වටිනාම දේ.බුදු සරණයි.!

9 месяцев назад
K A S P Kumarasinghe +18
K A S P Kumarasinghe

රටට ගරැත්වයක් ගෙන ආ අහිංසක නිර්භීත පුතෙක් සහ තවත් දියණියක් මගේ රටට බිහි කළ ඔබ දෙපලට ස්තුතියි! ඔබ සියලු දෙනාට තෙරැවන් සරණයි!

9 месяцев назад
Sangeeth Priyansha +21
Sangeeth Priyansha

අන්න සැබැ විරයෝ.නියමයි පැතුම් අයියේ....පැතුම්ගෙ තාත්තේ❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

9 месяцев назад
Shenula Pasan +4
Shenula Pasan

137 මංගල ශතකේ සුභ පැතුම් ,වැරදි පාරේ නොයා හරි විදියට යමු.ක්‍රීඩා ලෝකේ වීරයා.❤️🇱🇰

Месяц назад
Vihanga Sathsara +33
Vihanga Sathsara

His father's words were very sincere and hearted. It describes the tough life he went through. His future is very bright upon of his beliefs (Buddhism, Respecting parents, etc.). The SLC must look after and manage the young talents like him. I genuinely wish Pathum Nissanka the strength, courage and luck to make your cricket career a success. May the Triple Gem bless you and your innocent father and mother

Год назад
Danushka Aravinda
Danushka Aravinda

🙏🏏⚾️🇱🇰

Год назад
Cricket Entertain +56
Cricket Entertain

ඒදඩු මන් බැද සත් කුලු පව් බිද සිදාදියට එන මන් තැනූ අප්පච්චි කෙනෙක් ... ඉදිරියටත් හොද ඉනිම් ගහන්න ඔබට ලැබේවා පැතුම් ...

Год назад
Danushka Aravinda +1
Danushka Aravinda

❤️🙏🇱🇰🏏

Год назад
Thushara Lakshan +53
Thushara Lakshan

සුබ පැතුම් සහෝදරයා! පැතුම් ඔයා තමා අපේ අනාගත බ්‍රැඩ්මන්!❤

Год назад
Danushka Aravinda
Danushka Aravinda

🇱🇰🏏⚾️❤️🙏

Год назад
Nethushi Maleesha +47
Nethushi Maleesha

බුදු දහම එක්ක ජීවත් වෙන ඔයා දවසක ලොකෙන දිනනවා දිනනවා දිනනවාමයී ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

9 месяцев назад
Lawan Randika +10
Lawan Randika

මේ තාත්ත ඉන්නකන් බය වෙන්න දෙයක් නෑ.. සල්ලි පස්සෙ දුවන මිනිහෙක් නෙමෙයි වගේ තාත්තා, එයාට වෙන්න ඕනේ පැතුම් ක්‍රීඩාවෙන් හොඳම තැනට එනවා දකින්නයි..❤️

9 месяцев назад
Tharusha Aloka +17
Tharusha Aloka

ඉතිරෙන්න හරියන්න ඕනි ජිවිත... ❤‍🔥✌️ අම්මා තාත්තා පන වගේ බලාගන්න පැතුමා.. ♥️ගොඩ එනවා දවසක සත්තයි

6 месяцев назад
asanka bandara +29
asanka bandara

පැතුම් කියන්නෙ සුපිරිම වැඩ්ඩෙක් ❤️ තෙරුවන් සරණයි

9 месяцев назад
Amila Harshana +12
Amila Harshana

මුලු ලෝකෙටම ආදර්ශයක් ගන්න පුලුවන් චරිතයක්🥺✊, සුබ අනාගතයක් පැතුම් සහෝදරයා 🙂❤😘

9 месяцев назад
IMASHA WELIVITA +21
IMASHA WELIVITA

දවසක ලෝකෙම හොල්ලන්න ශක්තිය ලැබේවා !! 💛

9 месяцев назад
Baumika Desanjana +9
Baumika Desanjana

සූබ පැතූමි සහෝදරයා!!!පැතුම් නිශ්ශංක කගේ අනාගත ක්‍රිකට් දිවිය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රර්ථනා කරමි.‌‌..බූදූ සරණයි, දෙවි පිහිටායි.. .🙏🙏🙏❤️❤️❤️😍😍😍🇱🇰🇱🇰🇱🇰

5 месяцев назад
Jipson Fernando +39
Jipson Fernando

පැතුම් ඔයාගේ යහපත් ආදර්ශය ගොඩාක් තරුණ දරුවන්ට inspirationa එකක්. ඉස්සරහටම යන්න.....රටටම ආඩම්බරයක් පැතුම්.

Год назад
Danushka Aravinda
Danushka Aravinda

❤️🇱🇰🙏

Год назад
Nethmi kaveesha +33
Nethmi kaveesha

මාස 7ට කලින් වීඩියෝ එක දැම්මා උනාට දැන් බලන්නෙ හොද අනාගතයක් තියනවා ❤️

9 месяцев назад
දිනා Dina official YouTube channel +21
දිනා Dina official YouTube channel

පැතුමා අපේ එකා.. උබට වරදින්නෙ නැ බං ඉදිරියටම යන්න පුළුවන් සුපිරි දක්ෂයෙක්⁣ තෙරැවන් සරණයි බොක්ක🇱🇰🇱🇰🇱🇰

9 месяцев назад
Mahesh Lakmal +21
Mahesh Lakmal

සුභ පැතුම් සහෝදරයා.. ඔයා කිසිම දවසක අසාර්ථක වෙන්න එපා.. හැමදාම සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා... තෙරුවන් සරණයි ❤️❤️

Год назад
Danushka Aravinda +1
Danushka Aravinda

🇱🇰⚾️🏏❤️

Год назад
Upali Gunasekara +18
Upali Gunasekara

අද ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 137ක රැස් කරා. ඉතින් හොයාගෙන අාවා පැතුමගෙ video එකක් ♥

Месяц назад
යුක්තිය උදෙසා +7
යුක්තිය  උදෙසා

තෙරුවන් සරණයි මල්ලි තාත්තා ගෙ ඔවදන් එක්ක් ආදර්ශමත් ව ඉදිරියට යන්න.ඔයාට රටට ජය නියතයි.

Месяц назад
SLYT ^^ +13
SLYT ^^

ඔයා අපිට හොඳ ආදර්ශයක් පැතුම් අය්‍ යෙ .ඔයාට කවදහරි මුලු ලෝකෙම බබළන්න හැකි වේවා.....🇱🇰මට නම් ඇඩුනත් එක්ක.... ඔයානම් මාර හොඳ කොල්ලෙක්.ඔයා කවදහරි හොඳ cricket brand එකක් වෙය් මගෙ අය්‍ යේ

9 месяцев назад
sri මලියා 🎸 +76
sri මලියා 🎸

ජයවේවා අපේ කලුතර කොල්ලෙක් ආදරෙයි ❤️

Год назад
Fulail Mukthar
Fulail Mukthar

Marketing the powerty

Год назад
Danushka Aravinda +2
Danushka Aravinda

🇱🇰🏏⚾️❤️

Год назад
Gayan Jayathilaka +5
Gayan Jayathilaka

තාත්තාගෙ මනුස්සකම .වැදගත්කම අම්මගෙ ආදරය .ඒ ඔක්කොම එක්ක පුතා ක්‍රිකට් ලෝකය ජය ගන්නවා.

Месяц назад
dhanuka dulanjana +18
dhanuka dulanjana

පැතුම් කියන්නේ පුරාවුර්තයක් වගේ කෙනෙක්.. ලොකු අදර්ශයක් අපි හැමෝටම . රටේ ඉන්න තරුණ ක්‍රිඩකයන්ට ලොකු අදර්ශයක් පැතුම් කියන්නේ. 🖤🖤🖤🖤🖤

Год назад
Danushka Aravinda
Danushka Aravinda

🇱🇰🏏🙏

Год назад
Mahesh Pitadeniya +18
Mahesh Pitadeniya

පුංචි කාලෙදිම දරුවන් හරි මග යැවීමේ ප්‍රතිඵල 👍🏆 ජයවේවා පැතුම්❤️

9 месяцев назад
thisara dulanjana +64
thisara dulanjana

පැතුමා රටට සෙල්ලම් කරන එක කලුතර හැමෝගෙම ආසාවක්...

Год назад
Pasindu Piumal +1
Pasindu Piumal

Ow

Месяц назад
Danushka Aravinda
Danushka Aravinda

🇱🇰⚾️🏏🙏

Год назад
mohamed wazeer +9
mohamed wazeer

දවසක ලෝකෙම හොල්ලන්න ශක්තිය ලැබේවා !!

9 месяцев назад
Ravindra Ekanayake +8
Ravindra Ekanayake

මම පුද්ගලිකවම ආස ක්‍රීඩකයෙක් තමයි පැතුම් , එයා බැට් කරන හැටි දැක්කම මතක් වෙන්නෙ කලූ....

5 месяцев назад
Vihanga Sithum +6
Vihanga Sithum

කලුතර බෝධිය ලග මල් විකුනපු ඒ අම්මට කොච්චර සතුටු ඇද්ද...පැතුම්ගෙ cricket කියන එක හීනෙකට සීමා නොකරපු ඒ දෙමව්පියන්ට අද ඉන්න තැනත් එක්ක ඒ දෙන්නා කොච්චර සතුටින්ද ඉන්නෙ...❤️❤️❤️❤️

5 месяцев назад
Ravi Jayawardena +38
Ravi Jayawardena

ඔයාටවත්, පැතුම්ටවත්, කවදාවත්ම වරදින්නෙ නැහැ සුනිල් අයියෙ, ජයවේවා .!

Год назад
Danushka Aravinda +1
Danushka Aravinda

🙏❤️🏏🇱🇰

Год назад
K G* 99 +61
K G* 99

මහේන්ද්‍ර සිං දෝනිට ෆිල්ම් හැදුනට අපේ කොල්ලොන්ට ඒවා නෑ ❤️

9 месяцев назад
ishe erandi
ishe erandi

පැතුම්ලට film හැද්න්න කාලයක් උනේ නෑනෙ. මුරලි ගැන කියවෙන් , 800' film එකේ shooting ඉවරයො..මේ වසර අග හෝ ලබන වසර මුල release වෙනව කවද හරි,පැතුම් ගැන film එක හැදෙන දවසක main role එක පැතුම් නෙවෙයි..මේ තාත්තගෙ චරිතය කරන කෙනා .

Месяц назад
☀︎︎𝓜𝓤𝓙☀︎︎
☀︎︎𝓜𝓤𝓙☀︎︎

Aththa bn

5 месяцев назад
LAZA Production
LAZA Production

පැතුම් ට අනිවා හැදෙයි

5 месяцев назад
SS Leo +3
SS Leo

අද ලෝකෙ වැඩියෙන්ම සතුටු වෙන අම්මෙක් හා තාත්තෙක් මේ❤️

Месяц назад
Riyalk +6
Riyalk

පැතුම්ගෙන් කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවද..

Месяц назад
Vinde Ude +33
Vinde Ude

ලොකු ශෝ නැ .ගොඩාක් දක්ශ අහිංසක කොල්ලෙක් ටීම් එකෙ.එදා රනවුට් එකක් උනෙ නැත්තං ලොවෙත් අපෙ පැතුමා එදා ගහනවා උන්ට හිග් ගැවෙන්න.සුබ පතනව අහිංසක කොල්ලට.බුදු සරනයි.🙏🙏🙏🙏❤❤❤❤

9 месяцев назад
NAVEEN NONIS +34
NAVEEN NONIS

Great episode Danushka Aiya. Pathum Nissanka can be a Cheteshwer Pujara of Sri Lankan cricket team. Such a solid defence, Fantastic young talent. Way to go young man 👏👏👏👏👏

Год назад
Danushka Aravinda
Danushka Aravinda

🏏🇱🇰⚾️❤️

Год назад
Emil Dulshan +15
Emil Dulshan

අවුට් උනාම බැන්නට, එතනට එන්න විඳපු දුකයි, බෝලෙයක් මිස් උනත් දුක් වෙන හැටියි බලන්නකො.

9 месяцев назад
Achini Saubagiya +7
Achini Saubagiya

අද වෙනකොට උබ ජිවිතේ දිනලා පැතුම්...සතුටුයි අද මේක දැක්කම...ජයම වෙන්න ඔන...හදවතින්ම සුබ පතනවා...

9 месяцев назад
Duminda Fernando +2
Duminda Fernando

බලද්දී ඇඬුනා.....ඉදිරියටම යමු පැතුම් ...ජයවේවා !!!

Месяц назад
Kasun M Rajapaksha +43
Kasun M Rajapaksha

පොශ් නැති රත්තරන් දෙමව්පියො දෙන්නෙක්❤️

9 месяцев назад
Jeevantha Dasun +9
Jeevantha Dasun

සුනිල් අය්යා ඔයාගෙ මගපෙන්වීම අතිවිශිශ්ඨයි. ඔයා කියපු දේවල් වලින් ජීවිතේට ලොකු පාඩමක් ඉගෙන ගත්ත.

9 месяцев назад
Yusri Rauf +8
Yusri Rauf

All the best Pathum..... Hope you have a great career, most of our legends stories are like this at beginning. Even Sanath didnt have money to build his small house before 96 WC tournament. Hope he can build their parents dream house soon and make all other dreams true... And SLC dont waste the talent like how they ruin some others.. Pathum be humble and keep fighting for the flag on your chest, keep rocking

Год назад
Danushka Aravinda +1
Danushka Aravinda

❤️🏏🙏🇱🇰

Год назад
Nimeshana Sandeepa12 +2
Nimeshana Sandeepa12

මගේ ආසම බැටා පැතුම්. තාත්තේ අද පැතුම් නැතිවම බැරි වෙලා.සුපිරිම වැඩ්ඩෙක්❤️👌🏆🇱🇰🇱🇰🇱🇰🇱🇰

5 месяцев назад
NONstriker +17
NONstriker

Thank you Danushka ayya අපිත් කැමති ක්‍රිකට් වලට තමා ඒත් අපි වගේ කස්ටියට පහසුකම් නෑ, ඒත් ධෙර්යමත් කළාට ස්තූතියි අයියා ❤❤❤

Год назад
Danushka Aravinda
Danushka Aravinda

🙏❤️🏏🇱🇰

Год назад
Gayan Sampath +5
Gayan Sampath

බුදුසරණියි පැතුම්.ඔයාගේ ගමන දිගටම යන්න ශක්තිය ලැබෙවා.ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ලොකු ජයග්‍රහණයක් ලබා දෙන්න ඔබට හැකි වේවා.ඔබ නිහතමානී ක්‍රීඩකයෙක් බව පැහැදිලිව පේනවා.බුදුසරණියි

9 месяцев назад
Hiruni Sathsarani +15
Hiruni Sathsarani

දවසක හරියන්නම ඕනා කොල්ලෙක් තමා පැතුම් කියන්නේ 👍

9 месяцев назад
Kushan Harshika +25
Kushan Harshika

මේ අම්මා හරි අහිංසකයි. පැතුම් බුදු සරණයි! 🙏

Год назад
Danushka Aravinda
Danushka Aravinda

🙏🇱🇰⚾️🏏❤️

Год назад
Vikundi Sehara +4
Vikundi Sehara

මෙච්චර අමාරුවෙන් ගොඩනඟපු දක්ෂයෙක්. ඇත්තටම පැතුම් ට බනින උන්ට හොඳ පාඩමක් උගන්නන්න හොදට Play කරන්න

9 месяцев назад
Aji +30
Aji

මං හිතුවේ පැතුම් ටෙස්ට් එක්දින වලට විතරයි සෙට් කියල. දැන් තේරෙනවා පැතුම් ෆෝමැට් තුනටම ඒ ඒ විදිහට සෙට්ල් වෙලා කියලා. දවසක ලෝකේ නමගිය ලෝක පූජිත ක්‍රීඩකයෙක් වෙයි. සුභ පැතුම්

9 месяцев назад
Kris Kris
Kris Kris

First of all thanks Mr.Danushka Aravinda for a wonderful interview! Pathum will defintely become one of Sri Lanka's best circketers. Pathum has been proving this in a number of matches he has played. Thanks also to his extremely humble parents who has given Sri Lanka an amazing cricketer and a great human being! Thumbs up Pathum!

5 месяцев назад
Danushka Aravinda
Danushka Aravinda

🙏🇱🇰

5 месяцев назад
Anuradha ruwan +46
Anuradha ruwan

මැච් එකක් දෙකක් ෆේල් උනාම පේජ් කාරයො ක්‍රීඩකයන්ට මඩ හහන්න එපා.. මතකයි පැතුමා ටී 20 වර්ල්ඩ්කප් එකට තේරුන වෙලාවෙ ගොඩක් උන් හිනා උනා.. ඒත් පැතුමා පෙන්නුවා උගෙ ටැලන්ට් එක.. කවුරු මොනවා කිව්වත් පැතුමා කියන්නෙ මට වැඩ්ඩෙක්.ආදරෙයි හැමදාමත්.. දිගු ගමනක් යන්න හදවතින්ම සුභපතනවා ♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰

9 месяцев назад
Rashan Wijesinghe +5
Rashan Wijesinghe

හැම දෙමව්පියෙක්ගේම එකම බලාපොරොත්තුව, ලමෙක් හොඳ තැනකට එන එක. බුදුසරණයි 🙏🙏🙏🙏

8 месяцев назад
Kapila Walisundara +14
Kapila Walisundara

මම ඔබ සැමට හිස නමා ආචාර කරමි. පැතුම් මල්ලී ක්රිකට් ලොව රජ වනු නියතයි. තාත්තේ අම්මේ ඔබ පූජනීයයි. අව්යාජ ඔබ ගැන පුදුම ආදරයක් හිතුනා. Programme 1 excellent. Congratulations Dhanushka. We have a silent hero in the name of PATHUM NISSANKA. May triple gems bless him and protect him.

Год назад
ishe erandi +2
ishe erandi

මේ කතාව ඇහුනම මට හිතුනු දේ.. පැතුම් ගහපු ඉනිමේ man of the match එයාගෙ තාත්ත❣️❣️❣️

Месяц назад
Village Chena Hut +4
Village Chena Hut

අපේ පංතියෙ, අපේ එකෙක්, ලෝකෙ හොල්ලපං කොල්ලො ❤

5 месяцев назад
Nadun_Narampanawa🙏🏾 +4
Nadun_Narampanawa🙏🏾

අපේ කොල්ලට ෆිල්ම් එකක් හදන්න ඕන වෙන legends ල වගේද අපේ එකා...ජය ✌ ❤😍

5 месяцев назад

Далее

special discussion with Dunith Wellalage

5:16

special discussion with Dunith Wellalage

Channel Eye Rupavahini

Просмотров 91 тыс.

GAVRILINA - Хватит (ПРЕМЬЕРА КЛИПА 2022)

3:54

GAVRILINA - Хватит (ПРЕМЬЕРА КЛИПА 2022)

Julia Gavrilina

Просмотров 240 тыс.

«Динамо» М - «Локомотив»  13.08.2022

2:34:31

«Динамо» М - «Локомотив» 13.08.2022

Хоккейный Клуб Салават Юлаев

Просмотров 35 тыс.

Dasun Shanaka, Danushka Gunathilaka and Binura Fernando on Cricket with Moose

22:57

Юрана выгнали из Химок. Дичь года

13:32

Юрана выгнали из Химок. Дичь года

Фабрика Футбола

Просмотров 164 тыс.

Майк Тайсон в России

0:33

Майк Тайсон в России

Слово ММА

Просмотров 276 тыс.

West Ham 0-2 Manchester City | Premier League Highlights

1:51

West Ham 0-2 Manchester City | Premier League Highlights

West Ham United FC

Просмотров 700 тыс.