Ama Dissanayake
подписчиков: 198 тыс.
Part 1 of Motivational programme for Asha Securities held at Club 80 - Colombo 7
Просмотров 37 тыс.
Просмотров 156 тыс.
Просмотров 56 тыс.
Просмотров 194 тыс.
Просмотров 80 тыс.
Просмотров 943 тыс.
Просмотров 33 тыс.
Просмотров 71 тыс.
Комментарии: 308
Sanas nafeela Mohommad +31
මිනිස්සු හිතන්නේ ඒ අයට විතරයි හැගීම් ඇතිවෙන්නේ කියලා.ගැහැනුන්ටත් පිරිමින්ට වඩා හැගීම් ඇති වෙනවා.ඒ හැගීම් වලට වහල් උනා නම් දරුවෝ අනාතයි.ඒ නිසයි ගෑනු ඉවසන්නේ.
Месяц назадචම්පිකා, කුවෙට් +4
එකෙන්ම.ඔබ හරි 🙏🙏 ...හැම දේම යටයි දරුදුකට ...ඒත් හැමොටම නෙවෙයි 😭😭
Месяц назадDil Senavirathna +1
Ayubowewa....Superb.... Superb.... Superb....Awesome.... I think you should do this program to all schools specially children above 16 years it will be a great Kushal Khamma as it's very inspiring to show your personal experience and enhance they human mentality to higher state wishing you and all the lecturers speakers and seminar conductors here in our motherland and word over, specially in the of humanity and mental development specially long life with good health mentally and physically to guide all are next generation for a better livinghode, and the "infrasty should be always.... always....always.... one has to be" truthful & faithful" for once thoughts wishes and desires and to see if one have ("done enough strength courage ability above all enough wisdom" ) to a full feel once thoughts wishes and desires and to make sure that once Desire could ("not give any Negativeness or any kind of mentally and physical pain in others around them") as human beings that is the ("only condition") we have to achieve in order to find a happiness and fulfill our desires in this Universe.... I suppose....!?.... once You Get any free time Please do Call Me I'am "Dil 0751601318" Wishing You an Peaceful livinghode ahead with only good mental and Physical health till the end of time, Namo Buddhaya....👍😘💞👌✌👊🙏
Месяц назадNishadi Anuradha +40
මෙතුමියගෙ දේශන වල තියෙන්නෙ ,ගොඩාක් දැන් සමාජයේ තියෙන දේවල් ගැන.මේ දේශන වලින් ගොඩක් ප්‍රයෝජනවත් දේවල් අපේ ජීවිතයට ගන්න පුලුවන්.මෙතුමියට බනින මිනිස්සු එක්කො, ගෑනුන්ට කැමති නෑ.නැත්තම් හොර ගෑනු තියන් ඉන්න අය.එක්කො ගෙදර ගෑනි පිරිමි ගැන හරියටම දැන ගන්නවට කැමති නැති අය.බුද්ධිමත් මනසක් තියෙන මනුස්සයෙකුට විනා වැස්සකටවත් ඉස්කෝලෙකට ගිය නැති ගොබ්බ මිනිස්සුන්ට මේවා වැඩක් නෑ.සාපෙ මෙතුමිය නෙමේ,මරි මෝඩ මේ රටේ සම...හරක් මිනිස්සු.මෙතුමියගේ දේශන වලට කැමති නැත්තම්,නොබල ඉන්න පුලුවන්,
Месяц назадNayana Rodrigo
👍
Месяц назадkumudini edussooriya +2
ඇත්තටම අපිට ජීවත් වෙන්න කියලා දෙනවට ගොඩක් පිං ඹබතූමියට🙏❤
16 дней назадThilina Madhushanka +16
මනසට දැනෙන සැහැල්ලුව මෙතැකයි කියල කියන්න බැරි තරම්....මැඩම්.....🙏 ඔබට දීර්ඝායුෂ පතමි....🙏🙏
Месяц назадNishanthi Renuka
❤️❤️❤️❤️🙏🙏🙏💯
22 дня назадSujeewa Dehigasdeniya
Lop
Месяц назадsamarasinghe +28
මිනිස්සු න්ට ගිය තැන ගෑණු අපිට හදන් න පුළුවන් ජාතියක් නෙවෙයි මට නම් කිසිම විස්වාසයක් නෑ අපි කොහොම හිටියත් වැඩක් නෑ
Месяц назадINDIKA 005
@mashi s herath Mata okema අනෙක් pathha.....හිතාගන්න අමාරුයි නේද ?
12 дней назадInoka Inoka +1
ඒක ඇත්ත
Месяц назадmashi s herath +9
ඔවු ඒක ඇත්ත.උන්ට හැම තැනම ගෑනු...අපි විතරයි පත්තිනිල වෙන් ඕනෙ...ගැහැනියක් උනාම ඔච්චර ඉවසන් ඕනෙ දරුවො නිසා
Месяц назадshan di shan +8
මැඩම් මම මගේ අයියත් එක්ක තරහා වෙලා හිටියෙ සහෝදරයන්ට සමාව දෙන්න කියන වචනය මට ඇහුන විතරයි මැඩම් කියනවා මම අයියට කෝල් කරල සමාව දීලා අපි යාළු වුණා මගේ අම්මටත් හරි සතුටුයි මම ක්‍රිස්තියානි ඔය වචනය බයිබලය කියලා තියන ජේසු පිහිටයි මැඩම්
Месяц назадSusantha Rangajeewa
Mata medam ekka poddak katha karana puluwanda
25 дней назадH Fernando +44
අමිමෝ ගොඩ කාලෙකින් දැක්කෙ මැඩමිව සතුටුයි.දිඝායු වෙිවා.
Месяц назадTharindu Wijerathne +6
අපේ රටේ මිනිස්සු කරන දේට ආසා කරන්නෙත් නෑ. කරන දේ හරියට කරන්නෙත් නැ. මහපාර අතුගාන මනුස්සයගෙ ඉඳල ජනාධිපති දක්වාම.
Месяц назадSam Joseph +4
අවසන් වදන් හිතටම වැදුනා. "මිනිස්සු මුලින්ම කපන්න තෝරගන්නෙ ඇද නැති ගස්" අත්දැකීම් තියෙනවා එමට මට නම් ඒ නිසා එකගයි.
Месяц назадsemasinghe rani +10
ඉතාමත් වැදගත් කතාවක් ඔබ තුමියට තෙරුවන් සරණයි 🙏 ❤️
Месяц назадDamayanthi Manathunga +5
ගොඩක් ස්තූතියි ඔබතුමියගේ වටිනා අදහස් වලට 👍🙏
Месяц назадAnula Basnaxkw +2
මමත් රටඉන්නේ අවුරැදු ගානාක් මැඩමිගේ වැඩසටහන් බලනවා අරිම අාදර්සයක් හිතසැහැලලුයි නිදහාසේ වැඩකරගනයනවා තරැවන්සරණායි
Месяц назадGayantika Priyadarshani +1
ඇත්තටම ඔබතුමිය අපිට අම්මා කෙනෙක් වගේ 🙏🙏🙏
Месяц назадSudarma sirithunga
god bless you and your family madam 🙏🙏
Месяц назадNayana Sumanadasa
Very beautiful lecture ♥️and you are a very elegant lady ♥️🥰keep your excellent work 🙏🏽
9 дней назадayesha symons
Thoroughly enjoyed listening to you 👍. What ever you said they are all true. Watching from Australia. Very Interesting . My stress 😩 level went down I guess. Waiting to hear more from you. Budhusarani
10 дней назадmandarie himathya +14
මම අද තමයි ඔබතුමියගේ වැඩසටහනක් බැලුවේ. ප්‍රසන්නව, සිනහාමුසු මුහුණින් ඔබ තුමිය වැඩ සටහන ඉදිරිපත් කරනවා.. සමාජයේ සිදු වෙන දේවල් ගැන වගේම ධනාත්මක චින්තනය ගැනත් කරන විග්රහයන් ඉතාමත් සිත් ගන්නා සුලුයි.
Месяц назадSurangi Kumari +1
@mandarie himathya ඇත්තනේ
Месяц назадmandarie himathya +1
@Surangi Kumari 👍👍🌹
Месяц назадSurangi Kumari +1
ජීවිතේ හදා ගන්න හොදම තැන.අමා මිස්ගේ සෙවන ..
Месяц назадmandarie himathya +2
@Ashoka Gamagea තෑන්ක්ස්.. මට අහම්බෙන් තමයි ඊයෙ මේ වැඩසටහනත් බලන්න ලැබුනේ..
Месяц назадAshoka Gamagea +2
ඉස්සෙල්ල කරපු වැඩසටහන් බලන්න සමාජයේ බොහෝ ගැටලු මෙතුමිය මේ වගේ වැඩසටහන් තුලින් දැනුවත් කරල තියෙනව
Месяц назадSahan Pabasara +4
මම ඔබ තුමියගෙ වැඩසටහන බැලුවේ , මම ලොකු ආතතියකින් හිටි කෙනෙක් , අදම හිත හදාගන්න පුලුවන් , මම ඔබතුමිය වගේම වෙනත් අයගෙ හිත් හදන කෙනෙක් , ඒත් මම අද විදවන ප්‍රශ්නයක් දාගෙන , ඒත් මට අද ඉදලා නැවත හරි පාරට වැටෙන්න පුලුවන් , බොහොම වටිනවා මේ සේවය, පිං ඔබතුමිය ට
Месяц назадChathuri Nadeesha
Avankava jeevat veyan
7 дней назадSuranganie Guruge +2
Happy to listen to your program after a long time.
Месяц назадPalita Jaysiri
අදර්ශමත් කාන්තාවක් තෙරැවන් සරනයි😘😘🙏🙏💖💖💝💝
Месяц назадMallika Bandaragoda
ස්තුතියි මැඩම් ඔබගේ වැඩසටහන් හරිම වැදගත්
Месяц назадSubashini Premalal
My respect for you madam 🙏🙏🙏🙏
Месяц назадAijth Karunarathna +3
අමා දිසානායක මැතිණිය ට ස්තුතියි.. තෙරුවන් සරණයි...
Месяц назадNadeeka Rangani +1
බොහොම ස්තුතියි මෑම්.ඔබතුමියගෙ වැඩමුළු ගොඩක් මම බලනවා.ඒ නිසා මම හිත ගොඩක් හදාගෙන ඉන්නේ .
Месяц назадChamila Manori +1
ඔබ තුමියගේ දේශනා හිතට හරි සහනයක් God bless you මැඩම්
24 дня назадPriyanthi Punchihewa +1
ඉතාමත් වැදගත් දේශනයක්👍 ඔබතුමියගේ මේ ලස්සන අර්ථවත් වැඩසටහන් මම බලනවාමයි ❤️ එයින් ලද වටිනා උපදෙස් අදටත් මා අනුගමනය කළ නිසා ... මවක් සහ දයාබර බිරිඳක් ලෙස.. වඩාත් . සාර්ථක වීම ගැන ස්තුතී වත්ත වෙමි🙏🙏🙏😀😀
Месяц назадMalani Fernando +1
හරිම ලස්සනයි කතාව 👌
Месяц назадShantieshadorma Moniqe +2
ඔබතුමියගේ,අර්ථවත් ,කතාව ට,ගොඩක්,ස්තූතියි
Месяц назадRaveena Ranawaka
Godak watinawa missge deshanaya.miss karapu hama deshanayakma mn baluwa.jivitheta godak watina dewal thamai a hamadekama thiyenne.aththa aththa vidihata dakinna bari aya thamai missta baninne.aka me samaje hati.aka wenas karanna ba.godak pin obathumiya karana සේවාවට 🙏🙏🙏🙏
Месяц назадShiromi Champika
බුදුසරණයි 🙏ඔයාට
Месяц назадKindly Fernando Kindly Fernando +2
God bless you mam❤️🙏
Месяц назадkithsiri wl
බොහොම හොඳ ඉතාම රසවත්ආදර්ශමත් දේශනයක්ඔබතුමියට ජයම වේවා
Месяц назадSarath Wijesekara +2
ඔබගේ දේශනය නම් අමාවක් මැයි
Месяц назадAyesha Udugampolage
Great, very interesting ❤️❤️❤️
Месяц назадPramudith Geesara
විශිෂ්ඨයි ....දැනටමත් mama ඔබ කියපු දේවල් karana කෙනෙක් වීම සතුටක් .තවත් දේවල් එකතු කරගෙන ජීවිතේ සතුටින් iwara කරන්නයි එකම ආසාව .
21 день назадingried ludowye
Your just amazing!
Месяц назадPriyanthi Manike
අගෙයි මිස් මේ වැඩසටහන .සැහැල්ලු වෙන මනස වෙනුවෙන් තුති වේවා
26 дней назадDialog Dialog
ඉතාම් ලස්සනයි❤❤
5 дней назадCN Nimalka +1
අනේමැඩමි,මමඅදයිනෙබැලුවෙ,ඔයාගේවැඩඝටහන,හරිමලඝ්ඝනයි,💐💐💐💐💐
Месяц назадSithara Sithara +3
අමා මිස් හරිම ලස්සනයි ❤️❤️❤️❤️
Месяц назадKumuduni Kumuduni
🙏🙏 godak kalekin 🌹🌹🌹
Месяц назадRM Vimukthi +3
After long time ama miss💪❤
Месяц назадsriyani bamunu
බුදු සරනයි ඔබට ...
Месяц назадDayani Rathnayake
කාලෙකින් ... සතුටුයි
Месяц назадRenuka Perera
තෙරැවන් සරනයි👍
Месяц назадhoragala HORAGALA +1
මානවයාගෙ මානුෂීය මනස
Месяц назадNirosha Perera
Thank you Really useful
Месяц назадShanthi Silva
මම ලංකාවෙන් පිට රැකියාව කරන කෙනෙක්.මං වැඩ වලින් නිදහස් අවස්ථාවට.ඔබ තුමියගේ වැඩ සටහන් බලනවා.අහනවා.හිතට පුදුම සැනසීමක්.අපිට අපේ ජීවිතේඅමතක කරන අමතක වෙන යථාර්තය මනාව පැහැදිලි කිරීමක්.වැඩ සටහනක් නරඹණ හැම මොහොතකම මගේ ජීවිතේට යමක් එකතු වෙනවා ඔබ තුමියට බෙහෙවින්ව පිං.තෙරුවන් සරණයි!
Месяц назадINDIKA 005
@Shanthi Silva Shhh...ලස්සන රටක් ... අපිත් dan try කරන්නෙ හොද රටක් හොයා ganna . Mehe පාලකයන් ape ලස්සන රට කාලthiyenne. අඳුර gannna asi...කමක් නැද්ද ? ...❤❤
12 дней назадShanthi Silva
@INDIKA 005 cyprus
12 дней назадINDIKA 005
කොහෙද !!!! Rata ?
12 дней назадCIAO API-Ciao අපි +4
මම හරිම ආසාවෙන් බලන්නේ මැඩම්ගෙ වැඩසටහන්.ගොඩක් කාලෙකින්👏👏 මැඩම් video එකක් දානකන් බලන් හිටියේ . බුදුසරණයි. 😍😍❤️❤️❤️🙏🙏🙏👏👏👏
Месяц назадNilmini Perera +2
බොහොම ස්තුතියි අහගෙන ඉන්න ආසයි
Месяц назадchandani jayasundara +7
මමත් ජිවිතේ කොච්චර ප්‍රශ්න තිබ්බත් නිතර හිනා වෙලා ඉන්න කෙනෙක්.සමහරු මගෙන් අහල තියෙනව හිනා වෙලා මහන්සි නැද්ද කියල .බලන හැම වැඩසටහනකින්ම ජීවිතේට දෙයක් එකතු කර ගන්නව මම.තෙරුවන් සරණයි ඔබ තුමියට .දීර්ඝායු ලැබේවා .🙏
Месяц назадINDIKA 005
මමත් ඔබ වගේම ඉන්න කැමැති පුද්ගලයෙක් . අපි ලබා උපන් හැටි තමයි !!!!!! ජය වේවා ...
11 дней назадChamini Jayathilaka
Great ❤️
Месяц назадupeksha perera +1
🙏🙏🙏❤️❤️❤️
Месяц назадKumari Ranasinghe +1
ගෑනු මැරෙන්න ගියත් , අන්තිම මොහොතෙ මැරෙන්න නෑ කියලා කිව්වාම පිරිමි හරියට හිනා උනා. ඒත් ගෑනු මැරෙන්න ගියත් දාහක් දේවල් හිතනවා. ඒක අමතකන්කරන්න එපා.
19 дней назадINDIKA 005
😒 හ්ම්ම් ..eka etha ..
12 дней назадBandara Hema +7
ගොඩක් කාලෙකින් අමා මිස් වැඩ සටහනක් කරනවා දැක්කේ අද කාලෙට ගැලපෙන හරිම අපූරු කතාවක් 🙏🙏
Месяц назадJc Nisantha
@Yapa Kumarigood
7 дней назадYapa Kumari +1
Harima satutui madam budu saranai
Месяц назадasika Nirmali +1
🙏🏻🌷🌷🌷🙏
Месяц назадNishanthi Sanethma +2
Mama harima ආසාවෙන් ahagena hitiye miss.harima ආදරෙයි oyata oyage desana වලට .ගොඩක් pin තව තවත් ශක්තිය ලැබේවා !බුදු saranai
Месяц назадThilini Nilanthika +4
ගොඩක් හොද දේශනයක් ❤️❤️❤️❤️❤️❤️
Месяц назадJc Nisantha
Good
7 дней назадThanuja Nisansala +1
බුදුසරණ යි madam🙏❤️❤️
Месяц назадනිල්නෙතු
❤️❤️❤️❤️ අහගෙන ඉන්න ආසයි..
11 дней назадHemanthi Jayathilaka
මම ගුරුවරියක්... රත්නපුරේ... මේ වැඩසටහන perfect.... මට ඔබතුමිය ගේ වැඩසටහනක් පාසල් පද්ධතියට එක්කරගන්න අවස්ථාවක් ලබාදෙන්න පුළුවන් නම් බොහෝ පිං
8 дней назадKumari Fernando +6
අනිත් කොටසත් අප්ලෝඩ් කරන්න පුළුවන් බොහොම ස්තුතිය ඔබතුමියට🙏❤️
Месяц назадRomesh Artigala +1
Goda kaalekin ❤️❤️
Месяц назадwindya karunathilaka +1
💗💗💗💗💗
Месяц назадHarshani Priyangika +1
😍🥰🙏😘❤
Месяц назадRanga Jayamaha
නියමයි මැඩම්. ජයවේවා ❤🙏🙏🙏🧡🧡🧡
Месяц назадnayantha mendis
Thanks madam .God bless you
Месяц назадsriyani bamunu +2
ආදරේයි හැමදාම
Месяц назадNima.
මංගල මල් දම පතා හිඳිමි මම පතමී මම මට නොවෙද ළඳේ වත මනකල් උකුළු මුකුළු පෙම - මුකුළු පෙම මංගල මල් දම පතා හිඳිමි මම පතමී මම මට නොවෙද ළඳේ නෙත නිලුපුල් සලිත ලලිත පෙම - ලලිත පෙම කිරි සාගරයෙන් කිඳුරු ලියන් ආවා මට පෙම් මුතුලැල් පළඳනවයි කීවා දුර නඳුන් වනේ දේව ළඳුන් ආවා මට මල්සර ගේ දුන්න අරන් ආවා කිඳුරු ලතාවිය දිව්‍ය කුමාරිය මට මොටද ළඳේ ඇත්නම් ඔබ දේහ සුරූපය සද්දන්ත කුලේ ඇතා පිටින් එන්නම් රන් පාවඩ මත කැන්දාගෙන යන්නම් රන් මිරිවැඩි රන් කසී සලුත් දෙන්නම් ගාන්ධාරයෙන් විලවුන් ගෙන එන්නම් පොකුරු සිනාවයි - දෑස ඉනාවයි ගත සුවඳ කොකුම් බිඟු රොන් - හද ගීත ලතාවයි ගේය පද - ආචාර්ය අජන්තා රණසිංහ සහාය ගායනය - සිසිර සේනාරත්න තනු නිර්මාණය සහ ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
Месяц назадDilani Senavirathna
අතීතය මතක් උනාම ආය එයි කියලා මම අවුරුදු පහක් තිස්සේ බලාගෙන ඉන්නවා
14 дней назадINDIKA 005
Aii aaaa...!!!❤❤
12 дней назадThilini Kaushalya +1
❤️❤️❤️❤️
Месяц назадAnusha Lakmali
Madam.. Ape mahaththayath madamge deshana ahanawa. Mata prashnayak una gamanma eya kiyanne medamge video ekak balanna kiyanawa. Eththatama etakota terenawa ai me boru prashna oluwata ganne kiyala. Teruwan saranai madam...🙏🙏🙏🙏
День назадNami's Kitchen
"Excuse us " kiyanna purudu wenna. ekaparata athul wenawata wada lassanai. mata hithunude balagena innakota.😊
Месяц назадDina Dinu
♥️♥️♥️
Месяц назадRuwani ranasinghe
ඔක්කොමත් හරි madam ගෙනියන්න දෙන වදන් පෙළ ඉට වඩා හොඳ 👍, God bless you 🙏
Месяц назадAshika Ganga +1
🙏🙏🙏🙏
Месяц назадFatima Alkaabi
මම මැදපෙරදිග රටක හීටීයත් මැඞමි ගේ වැඩසටහන් බලනවා මගේ ජීවීතයේ වැරදි අඞූපාඞු ගොඩක් මම හදාගත්තා ස්තුතියි
Месяц назадINDIKA 005
කොහෙද rata !!
12 дней назадBen Fern
ගොඩාක් හොදයි. අර ආයොජකයෙක්ව හොයන කෙනගෙ නම්බර් එක දෙන්නකෝ.
Месяц назадCIAO API-Ciao අපි
ඉක්මනටම video එකක් ඕන ...😍😍🌹🙏🌹👍👍👍🙏
Месяц назадKalyani Academic UK +6
තෙරුවන් සරණයි ඔබතුමියට 🙏🥰
Месяц назадTheja Liyadipita
Hi
3 дня назад