අනියම් බිරිඳ සහ ඉටිපන්දම | අමා දිසානායක | Ama Dissanayake

  • Опубликовано: Месяц назад

    Ama DissanayakeAma Dissanayake
    подписчиков: 198 тыс.

    Part 1 of Motivational programme for Asha Securities held at Club 80 - Colombo 7

Sanas nafeela Mohommad +31
Sanas nafeela Mohommad

මිනිස්සු හිතන්නේ ඒ අයට විතරයි හැගීම් ඇතිවෙන්නේ කියලා.ගැහැනුන්ටත් පිරිමින්ට වඩා හැගීම් ඇති වෙනවා.ඒ හැගීම් වලට වහල් උනා නම් දරුවෝ අනාතයි.ඒ නිසයි ගෑනු ඉවසන්නේ.

Месяц назад
චම්පිකා, කුවෙට් +4
චම්පිකා,  කුවෙට්

එකෙන්ම.ඔබ හරි 🙏🙏 ...හැම දේම යටයි දරුදුකට ...ඒත් හැමොටම නෙවෙයි 😭😭

Месяц назад
Dil Senavirathna +1
Dil Senavirathna

Ayubowewa....Superb.... Superb.... Superb....Awesome.... I think you should do this program to all schools specially children above 16 years it will be a great Kushal Khamma as it's very inspiring to show your personal experience and enhance they human mentality to higher state wishing you and all the lecturers speakers and seminar conductors here in our motherland and word over, specially in the of humanity and mental development specially long life with good health mentally and physically to guide all are next generation for a better livinghode, and the "infrasty should be always.... always....always.... one has to be" truthful & faithful" for once thoughts wishes and desires and to see if one have ("done enough strength courage ability above all enough wisdom" ) to a full feel once thoughts wishes and desires and to make sure that once Desire could ("not give any Negativeness or any kind of mentally and physical pain in others around them") as human beings that is the ("only condition") we have to achieve in order to find a happiness and fulfill our desires in this Universe.... I suppose....!?.... once You Get any free time Please do Call Me I'am "Dil 0751601318" Wishing You an Peaceful livinghode ahead with only good mental and Physical health till the end of time, Namo Buddhaya....👍😘💞👌✌👊🙏

Месяц назад
Nishadi Anuradha +40
Nishadi Anuradha

මෙතුමියගෙ දේශන වල තියෙන්නෙ ,ගොඩාක් දැන් සමාජයේ තියෙන දේවල් ගැන.මේ දේශන වලින් ගොඩක් ප්‍රයෝජනවත් දේවල් අපේ ජීවිතයට ගන්න පුලුවන්.මෙතුමියට බනින මිනිස්සු එක්කො, ගෑනුන්ට කැමති නෑ.නැත්තම් හොර ගෑනු තියන් ඉන්න අය.එක්කො ගෙදර ගෑනි පිරිමි ගැන හරියටම දැන ගන්නවට කැමති නැති අය.බුද්ධිමත් මනසක් තියෙන මනුස්සයෙකුට විනා වැස්සකටවත් ඉස්කෝලෙකට ගිය නැති ගොබ්බ මිනිස්සුන්ට මේවා වැඩක් නෑ.සාපෙ මෙතුමිය නෙමේ,මරි මෝඩ මේ රටේ සම...හරක් මිනිස්සු.මෙතුමියගේ දේශන වලට කැමති නැත්තම්,නොබල ඉන්න පුලුවන්,

Месяц назад
Nayana Rodrigo
Nayana Rodrigo

👍

Месяц назад
kumudini edussooriya +2
kumudini edussooriya

ඇත්තටම අපිට ජීවත් වෙන්න කියලා දෙනවට ගොඩක් පිං ඹබතූමියට🙏❤‍

16 дней назад
Thilina Madhushanka +16
Thilina Madhushanka

මනසට දැනෙන සැහැල්ලුව මෙතැකයි කියල කියන්න බැරි තරම්....මැඩම්.....🙏 ඔබට දීර්ඝායුෂ පතමි....🙏🙏

Месяц назад
Nishanthi Renuka
Nishanthi Renuka

❤️❤️❤️❤️🙏🙏🙏💯

22 дня назад
Sujeewa Dehigasdeniya
Sujeewa Dehigasdeniya

Lop

Месяц назад
samarasinghe +28
samarasinghe

මිනිස්සු න්ට ගිය තැන ගෑණු අපිට හදන් න පුළුවන් ජාතියක් නෙවෙයි මට නම් කිසිම විස්වාසයක්‌ නෑ අපි කොහොම හිටියත් වැඩක් නෑ

Месяц назад
INDIKA 005
INDIKA 005

@mashi s herath Mata okema අනෙක් pathha.....හිතාගන්න අමාරුයි නේද ?

12 дней назад
Inoka Inoka +1
Inoka Inoka

ඒක ඇත්ත

Месяц назад
mashi s herath +9
mashi s herath

ඔවු ඒක ඇත්ත.උන්ට හැම තැනම ගෑනු...අපි විතරයි පත්තිනිල වෙන් ඕනෙ...ගැහැනියක් උනාම ඔච්චර ඉවසන් ඕනෙ දරුවො නිසා

Месяц назад
shan di shan +8
shan di shan

මැඩම් මම මගේ අයියත් එක්ක තරහා වෙලා හිටියෙ සහෝදරයන්ට සමාව දෙන්න කියන වචනය මට ඇහුන විතරයි මැඩම් කියනවා මම අයියට කෝල් කරල සමාව දීලා අපි යාළු වුණා මගේ අම්මටත් හරි සතුටුයි මම ක්‍රිස්තියානි ඔය වචනය බයිබලය කියලා තියන ජේසු පිහිටයි මැඩම්

Месяц назад
Susantha Rangajeewa
Susantha Rangajeewa

Mata medam ekka poddak katha karana puluwanda

25 дней назад
H Fernando +44
H Fernando

අමිමෝ ගොඩ කාලෙකින් දැක්කෙ මැඩමිව සතුටුයි.දිඝායු වෙිවා.

Месяц назад
Tharindu Wijerathne +6
Tharindu Wijerathne

අපේ රටේ මිනිස්සු කරන දේට ආසා කරන්නෙත් නෑ. කරන දේ හරියට කරන්නෙත් නැ. මහපාර අතුගාන මනුස්සයගෙ ඉඳල ජනාධිපති දක්වාම.

Месяц назад
Sam Joseph +4
Sam Joseph

අවසන් වදන් හිතටම වැදුනා. "මිනිස්සු මුලින්ම කපන්න තෝරගන්නෙ ඇද නැති ගස්" අත්දැකීම් තියෙනවා එමට මට නම් ඒ නිසා එකගයි.

Месяц назад
semasinghe rani +10
semasinghe rani

ඉතාමත් වැදගත් කතාවක් ඔබ තුමියට තෙරුවන් සරණයි 🙏 ❤️

Месяц назад
Damayanthi Manathunga +5
Damayanthi Manathunga

ගොඩක් ස්තූතියි ඔබතුමියගේ වටිනා අදහස් වලට 👍🙏

Месяц назад
Anula Basnaxkw +2
Anula Basnaxkw

මමත් රටඉන්නේ අවුරැදු ගානාක් මැඩමිගේ වැඩසටහන් බලනවා අරිම අාදර්සයක් හිතසැහැලලුයි නිදහාසේ වැඩකරගනයනවා තරැවන්සරණායි

Месяц назад
Gayantika Priyadarshani +1
Gayantika Priyadarshani

ඇත්තටම ඔබතුමිය අපිට අම්මා කෙනෙක් වගේ 🙏🙏🙏

Месяц назад
Sudarma sirithunga
Sudarma sirithunga

god bless you and your family madam 🙏🙏

Месяц назад
Nayana Sumanadasa
Nayana Sumanadasa

Very beautiful lecture ♥️and you are a very elegant lady ♥️🥰keep your excellent work 🙏🏽

9 дней назад
ayesha symons
ayesha symons

Thoroughly enjoyed listening to you 👍. What ever you said they are all true. Watching from Australia. Very Interesting . My stress 😩 level went down I guess. Waiting to hear more from you. Budhusarani

10 дней назад
mandarie himathya +14
mandarie himathya

මම අද තමයි ඔබතුමියගේ වැඩසටහනක් බැලුවේ. ප්‍රසන්නව, සිනහාමුසු මුහුණින් ඔබ තුමිය වැඩ සටහන ඉදිරිපත් කරනවා.. සමාජයේ සිදු වෙන දේවල් ගැන වගේම ධනාත්මක චින්තනය ගැනත් කරන විග්‍රහයන් ඉතාමත් සිත් ගන්නා සුලුයි.

Месяц назад
Surangi Kumari +1
Surangi Kumari

@mandarie himathya ඇත්තනේ

Месяц назад
mandarie himathya +1
mandarie himathya

@Surangi Kumari 👍👍🌹

Месяц назад
Surangi Kumari +1
Surangi Kumari

ජීවිතේ හදා ගන්න හොදම තැන.අමා මිස්ගේ සෙවන ..

Месяц назад
mandarie himathya +2
mandarie himathya

@Ashoka Gamagea තෑන්ක්ස්.. මට අහම්බෙන් තමයි ඊයෙ මේ වැඩසටහනත් බලන්න ලැබුනේ..

Месяц назад
Ashoka Gamagea +2
Ashoka Gamagea

ඉස්සෙල්ල කරපු වැඩසටහන් බලන්න සමාජයේ බොහෝ ගැටලු මෙතුමිය මේ වගේ වැඩසටහන් තුලින් දැනුවත් කරල තියෙනව

Месяц назад
Sahan Pabasara +4
Sahan Pabasara

මම ඔබ තුමියගෙ වැඩසටහන බැලුවේ , මම ලොකු ආතතියකින් හිටි කෙනෙක් , අදම හිත හදාගන්න පුලුවන් , මම ඔබතුමිය වගේම වෙනත් අයගෙ හිත් හදන කෙනෙක් , ඒත් මම අද විදවන ප්‍රශ්නයක් දාගෙන , ඒත් මට අද ඉදලා නැවත හරි පාරට වැටෙන්න පුලුවන් , බොහොම වටිනවා මේ සේවය, පිං ඔබතුමිය ට

Месяц назад
Chathuri Nadeesha
Chathuri Nadeesha

Avankava jeevat veyan

7 дней назад
Suranganie Guruge +2
Suranganie Guruge

Happy to listen to your program after a long time.

Месяц назад
Palita Jaysiri
Palita Jaysiri

අදර්ශමත් කාන්තාවක් තෙරැවන් සරනයි😘😘🙏🙏💖💖💝💝

Месяц назад
Mallika Bandaragoda
Mallika Bandaragoda

ස්තුතියි මැඩම් ඔබගේ වැඩසටහන් හරිම වැදගත්

Месяц назад
Subashini Premalal
Subashini Premalal

My respect for you madam 🙏🙏🙏🙏

Месяц назад
Aijth Karunarathna +3
Aijth Karunarathna

අමා දිසානායක මැතිණිය ට ස්තුතියි.. තෙරුවන් සරණයි...

Месяц назад
Nadeeka Rangani +1
Nadeeka Rangani

බොහොම ස්තුතියි මෑම්.ඔබතුමියගෙ වැඩමුළු ගොඩක් මම බලනවා.ඒ නිසා මම හිත ගොඩක් හදාගෙන ඉන්නේ .

Месяц назад
Chamila Manori +1
Chamila Manori

ඔබ තුමියගේ දේශනා හිතට හරි සහනයක් God bless you මැඩම්

24 дня назад
Priyanthi Punchihewa +1
Priyanthi Punchihewa

ඉතාමත් වැදගත් දේශනයක්👍 ඔබතුමියගේ මේ ලස්සන අර්ථවත් වැඩසටහන් මම බලනවාමයි ❤️ එයින් ලද වටිනා උපදෙස් අදටත් මා අනුගමනය කළ නිසා ... මවක් සහ දයාබර බිරිඳක් ලෙස.. වඩාත් . සාර්ථක වීම ගැන ස්තුතී වත්ත වෙමි🙏🙏🙏😀😀

Месяц назад
Malani Fernando +1
Malani Fernando

හරිම ලස්සනයි කතාව 👌

Месяц назад
Shantieshadorma Moniqe +2
Shantieshadorma Moniqe

ඔබතුමියගේ,අර්ථවත් ,කතාව ට,ගොඩක්,ස්තූතියි

Месяц назад
Raveena Ranawaka
Raveena Ranawaka

Godak watinawa missge deshanaya.miss karapu hama deshanayakma mn baluwa.jivitheta godak watina dewal thamai a hamadekama thiyenne.aththa aththa vidihata dakinna bari aya thamai missta baninne.aka me samaje hati.aka wenas karanna ba.godak pin obathumiya karana සේවාවට 🙏🙏🙏🙏

Месяц назад
Shiromi Champika
Shiromi Champika

බුදුසරණයි 🙏ඔයාට

Месяц назад
Kindly Fernando Kindly Fernando +2
Kindly Fernando Kindly Fernando

God bless you mam❤️🙏

Месяц назад
kithsiri wl
kithsiri wl

බොහොම හොඳ ඉතාම රසවත්ආදර්ශමත් දේශනයක්ඔබතුමියට ජයම වේවා

Месяц назад
Sarath Wijesekara +2
Sarath Wijesekara

ඔබගේ දේශනය නම් අමාවක් මැයි

Месяц назад
Ayesha Udugampolage
Ayesha Udugampolage

Great, very interesting ❤️❤️❤️

Месяц назад
Pramudith Geesara
Pramudith Geesara

විශිෂ්ඨයි ....දැනටමත් mama ඔබ කියපු දේවල් karana කෙනෙක් වීම සතුටක් .තවත් දේවල් එකතු කරගෙන ජීවිතේ සතුටින් iwara කරන්නයි එකම ආසාව .

21 день назад
ingried ludowye
ingried ludowye

Your just amazing!

Месяц назад
Priyanthi Manike
Priyanthi Manike

අගෙයි මිස් මේ වැඩසටහන .සැහැල්ලු වෙන මනස වෙනුවෙන් තුති වේවා

26 дней назад
Dialog Dialog
Dialog Dialog

ඉතාම් ලස්සනයි❤❤

5 дней назад
CN Nimalka +1
CN Nimalka

අනේමැඩමි,මමඅදයිනෙබැලුවෙ,ඔයාගේවැඩඝටහන,හරිමලඝ්ඝනයි,💐💐💐💐💐

Месяц назад
Sithara Sithara +3
Sithara Sithara

අමා මිස් හරිම ලස්සනයි ❤️❤️❤️❤️

Месяц назад
Kumuduni Kumuduni
Kumuduni Kumuduni

🙏🙏 godak kalekin 🌹🌹🌹

Месяц назад
RM Vimukthi +3
RM Vimukthi

After long time ama miss💪❤

Месяц назад
sriyani bamunu
sriyani bamunu

බුදු සරනයි ඔබට ...

Месяц назад
Dayani Rathnayake
Dayani Rathnayake

කාලෙකින් ... සතුටුයි

Месяц назад
Renuka Perera
Renuka Perera

තෙරැවන් සරනයි👍

Месяц назад
horagala HORAGALA +1
horagala HORAGALA

මානවයාගෙ මානුෂීය මනස

Месяц назад
Nirosha Perera
Nirosha Perera

Thank you Really useful

Месяц назад
Shanthi Silva
Shanthi Silva

මම ලංකාවෙන් පිට රැකියාව කරන කෙනෙක්.මං වැඩ වලින් නිදහස් අවස්ථාවට.ඔබ තුමියගේ වැඩ සටහන් බලනවා.අහනවා.හිතට පුදුම සැනසීමක්.අපිට අපේ ජීවිතේඅමතක කරන අමතක වෙන යථාර්තය මනාව පැහැදිලි කිරීමක්.වැඩ සටහනක් නරඹණ හැම මොහොතකම මගේ ජීවිතේට යමක් එකතු වෙනවා ඔබ තුමියට බෙහෙවින්ව පිං.තෙරුවන් සරණයි!

Месяц назад
INDIKA 005
INDIKA 005

@Shanthi Silva Shhh...ලස්සන රටක් ... අපිත් dan try කරන්නෙ හොද රටක් හොයා ganna . Mehe පාලකයන් ape ලස්සන රට කාලthiyenne. අඳුර gannna asi...කමක් නැද්ද ? ...❤❤

12 дней назад
Shanthi Silva
Shanthi Silva

@INDIKA 005 cyprus

12 дней назад
INDIKA 005
INDIKA 005

කොහෙද !!!! Rata ?

12 дней назад
CIAO API-Ciao අපි +4
CIAO API-Ciao අපි

මම හරිම ආසාවෙන් බලන්නේ මැඩම්ගෙ වැඩසටහන්.ගොඩක් කාලෙකින්👏👏 මැඩම් video එකක් දානකන් බලන් හිටියේ . බුදුසරණයි. 😍😍❤️❤️❤️🙏🙏🙏👏👏👏

Месяц назад
Nilmini Perera +2
Nilmini Perera

බොහොම ස්තුතියි අහගෙන ඉන්න ආසයි

Месяц назад
chandani jayasundara +7
chandani jayasundara

මමත් ජිවිතේ කොච්චර ප්‍රශ්න තිබ්බත් නිතර හිනා වෙලා ඉන්න කෙනෙක්.සමහරු මගෙන් අහල තියෙනව හිනා වෙලා මහන්සි නැද්ද කියල .බලන හැම වැඩසටහනකින්ම ජීවිතේට දෙයක් එකතු කර ගන්නව මම.තෙරුවන් සරණයි ඔබ තුමියට .දීර්ඝායු ලැබේවා .🙏

Месяц назад
INDIKA 005
INDIKA 005

මමත් ඔබ වගේම ඉන්න කැමැති පුද්ගලයෙක් . අපි ලබා උපන් හැටි තමයි !!!!!! ජය වේවා ...

11 дней назад
Chamini Jayathilaka
Chamini Jayathilaka

Great ❤️

Месяц назад
upeksha perera +1
upeksha perera

🙏🙏🙏❤️❤️❤️

Месяц назад
Kumari Ranasinghe +1
Kumari Ranasinghe

ගෑනු මැරෙන්න ගියත් , අන්තිම මොහොතෙ මැරෙන්න නෑ කියලා කිව්වාම පිරිමි හරියට හිනා උනා. ඒත් ගෑනු මැරෙන්න ගියත් දාහක් දේවල් හිතනවා. ඒක අමතකන්කරන්න එපා.

19 дней назад
INDIKA 005
INDIKA 005

😒 හ්ම්ම් ..eka etha ..

12 дней назад
Bandara Hema +7
Bandara Hema

ගොඩක් කාලෙකින් අමා මිස් වැඩ සටහනක් කරනවා දැක්කේ අද කාලෙට ගැලපෙන හරිම අපූරු කතාවක් 🙏🙏

Месяц назад
Jc Nisantha
Jc Nisantha

@Yapa Kumarigood

7 дней назад
Yapa Kumari +1
Yapa Kumari

Harima satutui madam budu saranai

Месяц назад
asika Nirmali +1
asika Nirmali

🙏🏻🌷🌷🌷🙏

Месяц назад
Nishanthi Sanethma +2
Nishanthi Sanethma

Mama harima ආසාවෙන් ahagena hitiye miss.harima ආදරෙයි oyata oyage desana වලට .ගොඩක් pin තව තවත් ශක්තිය ලැබේවා !බුදු saranai

Месяц назад
Thilini Nilanthika +4
Thilini Nilanthika

ගොඩක් හොද දේශනයක් ❤️❤️❤️❤️❤️❤️

Месяц назад
Jc Nisantha
Jc Nisantha

Good

7 дней назад
Thanuja Nisansala +1
Thanuja Nisansala

බුදුසරණ යි madam🙏❤️❤️

Месяц назад
නිල්නෙතු
නිල්නෙතු

❤️❤️❤️❤️ අහගෙන ⁣ඉන්න ආසයි..

11 дней назад
Hemanthi Jayathilaka
Hemanthi Jayathilaka

මම ගුරුවරියක්... රත්නපුරේ... මේ වැඩසටහන perfect.... මට ඔබතුමිය ගේ වැඩසටහනක්‌ පාසල් පද්ධතියට එක්කරගන්න අවස්ථාවක්‌ ලබාදෙන්න පුළුවන් නම් බොහෝ පිං

8 дней назад
Kumari Fernando +6
Kumari Fernando

අනිත් කොටසත් අප්ලෝඩ් කරන්න පුළුවන් බොහොම ස්තුතිය ඔබතුමියට🙏❤️

Месяц назад
Romesh Artigala +1
Romesh Artigala

Goda kaalekin ❤️❤️

Месяц назад
windya karunathilaka +1
windya karunathilaka

💗💗💗💗💗

Месяц назад
Harshani Priyangika +1
Harshani Priyangika

😍🥰🙏😘❤

Месяц назад
Ranga Jayamaha
Ranga Jayamaha

නියමයි මැඩම්. ජයවේවා ❤🙏🙏🙏🧡🧡🧡

Месяц назад
nayantha mendis
nayantha mendis

Thanks madam .God bless you

Месяц назад
sriyani bamunu +2
sriyani bamunu

ආදරේයි හැමදාම

Месяц назад
Nima.
Nima.

මංගල මල් දම පතා හිඳිමි මම පතමී මම මට නොවෙද ළඳේ වත මනකල් උකුළු මුකුළු පෙම - මුකුළු පෙම මංගල මල් දම පතා හිඳිමි මම පතමී මම මට නොවෙද ළඳේ නෙත නිලුපුල් සලිත ලලිත පෙම - ලලිත පෙම කිරි සාගරයෙන් කිඳුරු ලියන් ආවා මට පෙම් මුතුලැල් පළඳනවයි කීවා දුර නඳුන් වනේ දේව ළඳුන් ආවා මට මල්සර ගේ දුන්න අරන් ආවා කිඳුරු ලතාවිය දිව්‍ය කුමාරිය මට මොටද ළඳේ ඇත්නම් ඔබ දේහ සුරූපය සද්දන්ත කුලේ ඇතා පිටින් එන්නම් රන් පාවඩ මත කැන්දාගෙන යන්නම් රන් මිරිවැඩි රන් කසී සලුත් දෙන්නම් ගාන්ධාරයෙන් විලවුන් ගෙන එන්නම් පොකුරු සිනාවයි - දෑස ඉනාවයි ගත සුවඳ කොකුම් බිඟු රොන් - හද ගීත ලතාවයි ගේය පද - ආචාර්ය අජන්තා රණසිංහ සහාය ගායනය - සිසිර සේනාරත්න තනු නිර්මාණය සහ ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක

Месяц назад
Dilani Senavirathna
Dilani Senavirathna

අතීතය මතක් උනාම ආය එයි කියලා මම අවුරුදු පහක් තිස්සේ බලාගෙන ඉන්නවා

14 дней назад
INDIKA 005
INDIKA 005

Aii aaaa...!!!❤❤

12 дней назад
Thilini Kaushalya +1
Thilini Kaushalya

❤️❤️❤️❤️

Месяц назад
Anusha Lakmali
Anusha Lakmali

Madam.. Ape mahaththayath madamge deshana ahanawa. Mata prashnayak una gamanma eya kiyanne medamge video ekak balanna kiyanawa. Eththatama etakota terenawa ai me boru prashna oluwata ganne kiyala. Teruwan saranai madam...🙏🙏🙏🙏

День назад
Nami's Kitchen
Nami's Kitchen

"Excuse us " kiyanna purudu wenna. ekaparata athul wenawata wada lassanai. mata hithunude balagena innakota.😊

Месяц назад
Dina Dinu
Dina Dinu

♥️♥️♥️

Месяц назад
Ruwani ranasinghe
Ruwani ranasinghe

ඔක්කොමත් හරි madam ගෙනියන්න දෙන වදන් පෙළ ඉට වඩා හොඳ 👍, God bless you 🙏

Месяц назад
Ashika Ganga +1
Ashika Ganga

🙏🙏🙏🙏

Месяц назад
Fatima Alkaabi
Fatima Alkaabi

මම මැදපෙරදිග රටක හීටීයත් මැඞමි ගේ වැඩසටහන් බලනවා මගේ ජීවීතයේ වැරදි අඞූපාඞු ගොඩක් මම හදාගත්තා ස්තුතියි

Месяц назад
INDIKA 005
INDIKA 005

කොහෙද rata !!

12 дней назад
Ben Fern
Ben Fern

ගොඩාක් හොදයි. අර ආයොජකයෙක්ව හොයන කෙනගෙ නම්බර් එක දෙන්නකෝ.

Месяц назад
CIAO API-Ciao අපි
CIAO API-Ciao අපි

ඉක්මනටම video එකක් ඕන ...😍😍🌹🙏🌹👍👍👍🙏

Месяц назад
Kalyani Academic UK +6
Kalyani Academic UK

තෙරුවන් සරණයි ඔබතුමියට 🙏🥰

Месяц назад
Theja Liyadipita
Theja Liyadipita

Hi

3 дня назад

Далее

Ошибка Зеленского - Шендерович *

8:51

Ошибка Зеленского - Шендерович *

Виктор Шендерович

Просмотров 90 тыс.

Заказал телевизор за 9₽

0:56

Заказал телевизор за 9₽

Romancev768

Просмотров 783 тыс.

Во Франции этого не купишь в магазинах!

0:55

Младшие братья

16:08

Младшие братья

Петя Первый 2

Просмотров 572 тыс.

Техника "затуманивание" против манипуляции | Надежда Владиславова

0:54

Техника "затуманивание" против манипуляции | Надежда Владиславова

Надежда Владиславова. НЛП. Берег Силы

Просмотров 859 тыс.

Nick_XDD(Анекдот) Тапочком Тресну!

0:52

Nick_XDD(Анекдот) Тапочком Тресну!

Nick_XDD

Просмотров 1,4 млн