මහන්සියට ලැබුණු වටින තෑග්ග || Harvesting Fresh Vegetables & Fruits From My Garden

  • Опубликовано: Месяц назад

    Dove Greens MiraclesDove Greens Miracles
    подписчиков: 251 тыс.

    Hello, friends thank you very much for joining Dove Greens Miracles and I warmly welcome you all. Hope you all are doing good.
    The chirping of birds, voices of cattle, lush green fields, and overall the soothing and pure environment reminds us of the village life. The village life is purely natural and full of liveliness. There is something in the environment that stops us from going away from it. All people in villages live like a family and are always ready to help each other in their needs.
    In this video, you will be able to see my backyard garden, harvesting and how to make delicious drinks and dishes with fresh fruits and vegetables.
    Thank you very much for subscribing me and staying with me on this beautiful journey. Stay safe...


    Contact us👇
    Dovegreensmiracles181@gmail.com
    Dove family facebook community
    groups/30542...
    Follow us on Instagram
    pCUXMLNMr2...
    Follow us in Facebook
    Dove-Greens-...
    තප්පර තුනෙන් ඇඳුම් නවන්නේ මෙහෙමයි
    ruplayers.com/tools/s3yItNmcl2CfkWw/video.html
    ගවුම් සායවල් සහ සහ බ්ලව්ස් ලේසියෙන්ම නවන්න මෙහෙමයි
    ruplayers.com/tools/mmR625jGi4Koq2w/video.html
    නීට් එකට ඩෙනිම් නවන්නෙ මෙහෙමයි
    ruplayers.com/tools/2KqYx96mhqaNo3k/video.html
    කාඩ්බෝඩ් පෙට්ටි වලින් storage box හදමු
    ruplayers.com/tools/1X2rw9rGZmSDgIk/video.html
    Would you like to watch these videos?
    How to keep your refrigerator organized
    ruplayers.com/tools/mXqNlMzQfHSIq5s/video.html
    How to keep your kitchen tidy and beautiful
    ruplayers.com/tools/qHxu2a61epN7rYE/video.html
    Finding joy in a simple life | A happy day of cooking and spending time with my kids
    ruplayers.com/tools/3nmpsqzZjYCVrJc/video.html
    කල් තියාගන්න ආහාර සතියේ මෙනු එකට එකතු කරමු
    ruplayers.com/tools/r35ktcqpgJSZsXk/video.html
    සතියකට සම්පූර්ණ මෙනු එකක්
    ruplayers.com/tools/rGubxsfce3R1sWg/video.html
    වයස 40දිත් ලස්සනට ඉන්න පුළුවන්
    ruplayers.com/tools/r3p_2snVo3urkGg/video.html
    ගෙදර වැඩ ටික කරන්න කම්මැලි හිතෙනවද
    ruplayers.com/tools/2ZuoxcfUmYadqoE/video.html
    වැහි දවසක ගේ ලස්සනට තියාගන්න පුළුවන්
    ruplayers.com/tools/zIWHxbrNhKWVqqc/video.html
    A Day Spent In a Tidy Home
    ruplayers.com/tools/y4Jn1r3Wi2FmiJc/video.html
    A Day In My Life As a Mother
    ruplayers.com/tools/yH2jxsnJfYhrqps/video.html
    පරණ කුස්සියක් උනත් ලස්සනට තියාගන්න පුළුවන්
    ruplayers.com/tools/u2KqrdCxfqNsaGg/video.html
    දිනපොතෙන් පිටුවක් A page in my diary
    ruplayers.com/tools/l6NwysXTiaWWl6M/video.html
    How to dry wet clothes immediately | වියලි රැලි වැටුණු අත් වලට ක්‍රීම් එකක්
    Dove-Greens-...
    How To Organize Your Closet || ලස්සනට අල්මාරිය අස්කරගමුද ?

Dasanayaka Kumari +170
Dasanayaka Kumari

අක්කේ ඔයා මට හැමදාම පේන්නේ සුරංගනාවියක් වගේ ඔයාගේ ගෙදර සුරංගනා ලෝකයක් හැමදාම මේ සතුට ඔයා ලග රැදේවා බුදු සරණයි ඔයාලට ...

Месяц назад
Nalaka Gunasekara
Nalaka Gunasekara

Oyage video baluwama aluth pinak enawa akki

17 дней назад
Dove Greens Miracles +2
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි 😊

Месяц назад
Lanka Raji
Lanka Raji

@Made Bro z

Месяц назад
Gayanthi Manjula +4
Gayanthi Manjula

❤❤❤❤

Месяц назад
Made Bro +3
Made Bro

ow ane

Месяц назад
Stephaniei Mallawa +51
Stephaniei Mallawa

කාර්‍යශූර ගැහැණියක් කියන්නේ පවුලකට ලැබෙන ලොකුම වස්තුවක් කියලා දැනුනා මේක බලද්දී😍

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි 😊

24 дня назад
Thanu Sammani +8
Thanu Sammani

"සතුට කියන්නේ කොච්චර බෙදුවත් හිස් වෙන්නේ නැති භාජනයක් වගේ" ආසම වචන ටික ❤

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි 😊

Месяц назад
Isuri Ruwansala +60
Isuri Ruwansala

හරිම වටිනවා අක්කේ ... ජීවිතේ අලුත් පියවරක් තබන්න ඉන්න අපි වගේ අයට ඔයා ජීවිතේ පාර කියා දෙන දේව දූතියක් වගේ ... බොහොම ස්තූතියි ඔයාගේ මේ කැප කීරීමට...

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

26 дней назад
Savithri Perera +31
Savithri Perera

තමන් වවපු ගහක වැලක ඵල නෙලන වෙලාවට දැනෙන සතුට super market ගිහින් කූඩෙට එලවලු දාගනිද්දි දැනෙන්නේ නැහැ ...රටේ ප්‍රශ්න ගැනම කතා කර කර ඉන්නෙ නැතිව ඇත්තටම අපේ යුතුකම ඉටුකරන එක කොච්චර හොදය් ද නේද ...ස්තුති නංගී ඔයාට ...ඔයා ජීවිතේ විදින ගමන් අපිටත් මග පෙන්වා දෙනවට...බුදු සරණය් ඔයාලා හැමෝටම 🙏

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි 😊

21 день назад
vihara
vihara

Aniwaryen

Месяц назад
Ashika Ganga
Ashika Ganga

Yes

Месяц назад
hashani imasha +1
hashani imasha

නැන්දි අපිට අනෝදා උයන විදිහ කියලා දෙන්නකෝ කවදාවත් කාලා නෑ😥 අදත් video එක ආසාවෙන්ම බැලුවා🤗🌻💛❤️😘

15 дней назад
Dilanka Weerasinghe
Dilanka Weerasinghe

කොයිතරම් වෙහෙසක් මහන්සියක් තිබුණත් මේ vedios බලද්දි හිත නිවෙනවා අක්කේ. ගොඩාක් පින් ඔයාට.🙏

20 часов назад
Saumya Perera +66
Saumya Perera

මට මේ video එක බලද්දී මෙච්චර සතුටක් දැනෙනවනම් මේ අත්දැකීම් ඇත්තටම විදින auntyට කොච්චර සතුටක් දැනෙනව ඇතිද?😍😍 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න❤ බුදු සරණයි 🙏🏼

Месяц назад
Dove Greens Miracles +1
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි පුතේ ..ඒක වචනයෙන් විස්තර කරන්න අමාරුයි පුතේ 😊

26 дней назад
Made Bro
Made Bro

hmm

Месяц назад
Sagee A +19
Sagee A

බුදුසරණයි අක්කේ... අක්කගෙ පවුලෙ අය එකතු කරගෙන අරගෙන එන මේ වීඩියෝව බලනකොට අපිට අමුතු හැගීමක් ජවයක් එනවා..ලස්සන සැකැස්මක් එක්ක ගේන හරවත් දේවල් ඔයාගෙ කටහඩින් කියනකොට තවත් ලස්සන වෙනවා..තවත් අලුත් දේවල් අපවෙත අරගෙන එන්න අක්කෙ ...ලස්සනයි ..😍😍😍👌

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

26 дней назад
Life is messy but I’m Learning as I grow! +1
Life is messy but I’m Learning as I grow!

I love your garden!! It’s an inspiration to me as I am also a gardener and YouTube creator like you! I wish you a happy harvest! I still have so much to learn and I appreciate your tips, tricks! Please Keep sharing! I would love to learn more about gardening from each other.

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

Thank you very much 😊

Месяц назад
Dinusha Sanjeewani +9
Dinusha Sanjeewani

අපි වවපු දේවල් මෙහෙම ඵලදාව නෙලා ගත්තම මාර සතුටක් දැනෙන්නේ.....❤

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

ඔව් නේද 😊

Месяц назад
girl boss +4
girl boss

Thanks a lot for the motivating vlog and the mouthwatering recipes 😊

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

Thank you very much 😊

Месяц назад
Kaveesha Silva +8
Kaveesha Silva

ජිවිතේ විඳිනවා කියන්නෙ මේකට❤️..ඒ ගැමිකම ඒ සකසුරුවම්කම හරිම අගෙයි....😍සුරංගනා කතා ඇහුවට ඇත්ත ලෝකේ සුරංගනා ලෝකේ දැක්කෙ අක්කගෙන්...ගෑනු ළමයෙක්ට හරි වටිනවා අක්කගෙ මේ වීඩීයෝ

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

Месяц назад
Liyanthika Sudarshani +11
Liyanthika Sudarshani

හරිම අගෙයි අක්කා. ඔයත් එක්ක අපිත් ජීවිතේ ලස්සනට විදිනවා. ස්තූතියි හැමෝටම අලුත් විදියට හිතන්න උගන්වන්වට ඔයාට අක්කා . තෙරුවණ් සරණයි පරිස්සමෙන් ඉන්න අක්කා

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

21 день назад
Sheron Kaushalya +1
Sheron Kaushalya

කට හඩ ඇහුනත් ඇති..ඔයා වගේ දරුවෙක් බිහි කරපු දෙමාපියන්ට පින්..මටන්ම් ඔයාගෙන් ලැබෙන්නේ මගේ ජීවිතයට ලොකු පිටුවහලක්..ස්තූතියි.

28 дней назад
Dove Greens Miracles
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

26 дней назад
Sheron Kaushalya
Sheron Kaushalya

බුදු සරණයි අක්කට.

28 дней назад
Lachi Dissa +31
Lachi Dissa

මේ වෙලාවෙ ඔයා අපිට ralaxation therapy 1k.අලුත් පාරවල් පෙන්නමින් අපිව වැටෙන්න නොදී අල්ලගෙන් ඉන්න ඔයා මට අම්මෙක්....❤❤❤💐 තෙරුවන් සරණයි 🌼🌼🌼

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

21 день назад
olina nimesh 27 5s3 +8
olina nimesh 27 5s3

ස්තූතියි නගා❤️ ඔබගේ දැනුමින් අපව පොහොසත් කිරීම, අපට සතුටක්❤❤

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

24 дня назад
ima +1
ima

අද තමා chanal එක හම්බුනේ...😍හරිම ලස්සනයි...හරිම ආදරනීය කටහඬක් පුංචි දේත් හොදට කියලා දෙනවා... 🥰 keep it up අක්කා ❤️🤓

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි නංගී 😊

Месяц назад
Pavithra Ganegoda
Pavithra Ganegoda

අක්කේ ඒක ඇත්තටම relaxation therapy ekk wagee.....❤💕 මේවෙලාවට ගොඩක් වටිනවා අක්කා ....

Месяц назад
Dove Greens Miracles +1
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි නංගී 😊

Месяц назад
Chamila Rajapakse +2
Chamila Rajapakse

Very inspiring ... Hats off to you and your family ... Keep up the good work 😍🌹

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

Thank you very much 😊

21 день назад
Champa Muthumala +13
Champa Muthumala

දුව හරිම ආසයි අහනගෙන ඉන්න මම වැඩ සටහනක් එනකම් බලාගෙන ඉන්නවා මේ දවස්වල තිබෙන ප්‍රශ්න ටිකක් හරි අමතක වෙනවා දුව ගේ වැඩ දැකලා දුව ඇතුළු සියලුම දෙනාටම තුනුරුවන් ගේම ආරක්ෂක ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

Месяц назад
KING♡AAZIR
KING♡AAZIR

0

Месяц назад
marian jaksa +11
marian jaksa

හරි අපුරු චරිතයක් ඔයා...ජීවිතේ ඔයා විදින ගමන් අපිත් එහි හරය ලස්සන කියලදීලා..අපේ ජීවිතත් ලස්සන කරනවා.❤

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි 😊

21 день назад
Chamal 96 +9
Chamal 96

මේ දුශ්කර කාලෙත් මේ වගේ සතුටක්. අපූරුයි ❤

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි 😊

21 день назад
Tharanga Thilini
Tharanga Thilini

Ape putha hare asai akkage vidio balanna.aya thamai mat keyanne aluth akak keyala

Месяц назад
Sewwandi Dissanayake +12
Sewwandi Dissanayake

ගොඩක් ස්තූතියි.ජීවිතය විදින්න කියා දෙනවාට...🧡

Месяц назад
Dove Greens Miracles +1
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි 😊

Месяц назад
pavithra wijethunga +6
pavithra wijethunga

ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි අක්කේ ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. බුදු සරණයි ඔබ සියලු දෙනාටම 🙏🙏🙏 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤❤

Месяц назад
lakmini silva
lakmini silva

Ohhh finally... most awaited video... akki your home and garden like a fairy 🧚‍♀️ tale.. and you are the beautiful fairy 🧚‍♂️ with kind heart... thanks a lot for sharing your love to the world... 🥰

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

Thank you very much my dear 😊

Месяц назад
Asela Kumara +6
Asela Kumara

ඇත්තටම අක්කේ ඔයා අපේ හිතට භාවනාවක් වගෙයි....මොකද හිතට දැනෙන සැනසීම කියලා නිම කරන්න බැරි තරම්....ගොඩාක් වටිනවා ඔයාගේ එළවළු වගාව....අද කාලේ හැමෝටම වටින එළවළු වගා කරන්න ආසා හිතෙන විදියට ඔයා ඔයාගේ පුංචි කොරටුවෙන් එළවඵ, පලතුරු කඩන ගමන් එ් වින්ද සතුට මටත් දැනුනා අක්කේ...හරිම අගෙයි......අපිට වගාව ගැන උනන්දුවක් ඇති වෙන විදියට ලස්සනට වීඩියෝ එක කරලා තියෙනවා.... තව තව අළුත් දේ අපිට කියලා දෙන්න අක්කිට ශක්තිය, ධෛර්යය,වාසනාව ලැබේවා!!🙏🙏🙏..ඔයාලට බුදු සරණයි!!

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

26 дней назад
Chathu Bandara +4
Chathu Bandara

ඇස, හිත, ගත, කණ හැමදේම සුවපත් වෙනවා ❤️❤️❤️මනස සැහැල්ලු වෙනවා 🥰

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

Месяц назад
Indika Hettiarachchi
Indika Hettiarachchi

When I need a fresh hope,I surely rewatch your videos .Thanks dear.....such a mortivation ...good job

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

Thank you very much 😊

26 дней назад
Lika Kaiz +2
Lika Kaiz

Really useful vedio for us Present situation we can’t find happiness But ur always right Nice garden Lov u akki

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

Thank you very much නංගී 😊

26 дней назад
Ishi Samee +10
Ishi Samee

ගොඩක් ස්තුතියි අක්කේ. ජීවත් වෙන්න ආස හිතෙන විදිහට ලස්සනට හැම දෙයක්ම කියලා දෙන එකට. ♥️🤗♥️ පරිස්සමින් ඉන්න

Месяц назад
Sisira Samantha
Sisira Samantha

හරිම ලස්සනයි . ඔයාට බුදු සරණයි! .ඔයාගේ සියලු කටයුතු සාර්ථක වේවා !

5 дней назад
priyanka menike +6
priyanka menike

ඒ සතුට කොයි තරම් වටිනවද. කියලා හිතෙන්නේ ...හිත නිතරම වෙහෙසිලා තියෙද්දී..!.ඇත්තටම ඔයා නම් හරි ම වාසනාවන්ත කෙනෙක්....සතුටින් ඉන්න.හැමදාමත්....!

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

24 дня назад
jenelsine; +6
jenelsine;

Very calm environment. You're so good aunty.. amazing ,nice. Plzz give your beautiful garden tour .. I'm confused.. love you all.. stay safe.🌿🌾✨❤️💪💫

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

Thank you very much පුතේ ❤️

26 дней назад
Dinushi Sanjeewanii +1
Dinushi Sanjeewanii

හරිම ලස්සනයි නැන්දේ.හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න 🥰

Месяц назад
Rasika Priyadarshani +5
Rasika Priyadarshani

අනේ බලන් ඉන්න හරිම ආසායී,එ වාගේම කතා කරන ව්දිය අහන් ඉන්න කොච්චර ලස්සනයිද.හිත නිවන බාවනාවක් වාගේ.❤️

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

26 дней назад
Janani Jinendrika
Janani Jinendrika

♥️ කියල දෙන හැමදේකටම ගොඩක් පින් නැන්දේ..😚

8 дней назад
Ashini +11
Ashini

ඇත්තටම ගොඩක් ආසයී aunty .aunty ත් අපෙ අම්මි වගෙම කියලා දෙනව හැමදේම ගැන.හරිම ආසාවෙන් වීඩියෝ බලන්නේ.❤️🤗

Месяц назад
Dove Greens Miracles +1
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි පුතේ 😊

26 дней назад
wasana Chathurangi +13
wasana Chathurangi

දැක්කහම හරිම ආසයි අක්කේ . මහන්සියේ ප්‍රතිඵල තමයි නේද ? සතුටින් ඉන්න ජේසු පිහිටයි හැමෝටම ❤

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න නංගී

Месяц назад
kavi k +4
kavi k

ඉවර වුනා දැනුනෙ වත් නැහැ. හරිම සුන්දරයි. ජීවිතේ සතුටු වෙන්න මහ ලොකු දේවල් ඔනේ නෑ කියලා නැන්දා හැමදාම කියා දෙනවා. ස්තූතියි පරිස්සමින් ඉන්න ❤❤❤

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි

26 дней назад
Harshi Paboda +3
Harshi Paboda

One of the best vlog I've ever seen🥺❤️

Месяц назад
Dilini Maduwanthi
Dilini Maduwanthi

ඔයා මේ දෙන දැනුමට ගොඩක් ස්තුතියි අක්කේ, අපිව වෙනමම ලෝකෙකට ආදරෙන් අරගෙන යනවා අක්කේ, ඔයාට දිනෙන් දිනම ඉදිරියට යන්න ශක්තිය ලැබේවා අක්කේ, adarei හැමදාමත් ඔයගේ nirlobikamata අක්කේ බුදුසරණයි oyalata🙏❤❤❤

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

Месяц назад
Mahesha Sandamali +26
Mahesha Sandamali

කොයි වෙලේද එන්නෙ කියලා බලන් හිටියෙ 😍😍

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

Месяц назад
Chaminda Sac
Chaminda Sac

koi wleda enne kiyala balan hitiye mamanam tharaha wela hitiye oya apu nethi nisa asawen beluwa budusaranai ikmanatama vidio ekakin enna

Месяц назад
Priyangika Jayasekara
Priyangika Jayasekara

Useful video ❤❤

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

Thank you very much 😊

Месяц назад
Hassan HsasN
Hassan HsasN

Garden tour amazing akka

Месяц назад
Lakmalie De S.Wijeratne
Lakmalie De S.Wijeratne

Thank you so much my dear ❤️❤️

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

You are welcome 😊

Месяц назад
Vishmi Dewmini +10
Vishmi Dewmini

හරි ලස්සනයි .ඔයා කතා කරද්දී හිත සන්සුන් වෙනවා .ඔයාගෙ garden එක පෙන්නන්න පුලුවන් ද?.බුදු සරණයි ..

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි 😊

Месяц назад
Chaturanga Lakmal +1
Chaturanga Lakmal

💐😘😘😘

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි 😊

26 дней назад
chamarie basnayaka
chamarie basnayaka

සතුට කියන්නෙ කොච්චර ⁣ෙබෙදුවත් හිස් වෙන්නෙ නැති භාජනයක් වගෙ සත්තකින්ම ඇත්ත නංගි , කොච්චර ලස්සන වචනද කන් වලට ජිවිතේට සුබ උපන්දාවක් නංගි

24 дня назад
Dove Greens Miracles
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ ❤️

24 дня назад
Malika Nilanthi
Malika Nilanthi

බුදු සරණයි ඔයාලට...❤️🙏🙏

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

Месяц назад
Samudra Priyadarshi +5
Samudra Priyadarshi

අනේ හරි ලස්සනයි කොරටුව ❤💕

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි 😊

Месяц назад
Sarani Abeykoon +3
Sarani Abeykoon

ඔයා නම් මෙම ලොවට ලැබුණ තෑග්ගක් මම හරිම ආදරෙයි යාලු ඔයාට

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

Месяц назад
Yashoda Nadeesha
Yashoda Nadeesha

අක්කා ඔයාගේ විඩියෝ බලන්න මගේ පුතා හරි ආසයි මටත් අඩගහගෙන එයා තමයි බලන්නේ එයා වගා කරනවා මැ පැල,මිරිස් පැල,පුලුවන් හැම ඇට ජාතියක්ම හිටවනවා තාම එයාට අවුරුදු හයයි ඉතින් තැන්කිව් අක්කා ❤️❤️❤️❤️

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

අනේ ගොඩක් සතුටුයි . පරිස්සමින් ඉන්න නංගී බුදුසරණයි

Месяц назад
W.A.D.N. DILRUKSHI +1
W.A.D.N. DILRUKSHI

හරිම ලස්සනයි කටහඬ 😍

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි 😊

21 день назад
Sameera prabashan
Sameera prabashan

👍

Месяц назад
Indumini Hansika +9
Indumini Hansika

අනේ පාලුවෙන් හිටියේ 🥺❤️🥀

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි 😊

Месяц назад
Praneetha Madushani +8
Praneetha Madushani

හැමදාම වගේ හරිම අාසාවෙන් බැලුවා.දෙතුන්පාරක්ම.මේ දවස් වල අහන දකින දේවල් එක්ක අක්කගෙ වීඩියෝ හිතට කියන්න බැරි තරම් සැනසීමයි.බුදු සරනයි අක්කා❤❤❤

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි

26 дней назад
nayo talagala 85
nayo talagala 85

You are inspiration to everyone, thank for the great content 🙏🙏🙏 What do add for ladies fingers is it red beans or kidney beans??

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

Thank you very much. It's " කව්පි"

Месяц назад
Sumudu Dissanayaka
Sumudu Dissanayaka

හැමදාම කියනවා වගේ අක්කෙ හරිම ලස්සන වැදගත් වීඩියෝ එකක්.youtube නාලිකාවකින් මේ කාලේ කළ යුතුම දෙයක් තමා ඔයා කරන්නේ....😊😊අපි හැමෝටම ඔයා විදියට හිතන්න පුළුවන් වුණු දවසක මේ රට ලස්සන වෙයි.ඔයා කිව්වා පාර අයිනෙ හරි අනෝදා පැලයක් හදන්න අනිත් අයට කඩාගෙන යන්න කියලා... ඒ වගේ ආකල්ප බෙදනවට ඔයාට ගොඩාක් ස්තූතියි අක්කේ.... ඒ වගේම පින්... 🙏 පරිස්සමින් ඉන්න.....😍

Месяц назад
Dove Greens Miracles +1
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

Месяц назад
dhananjani udayakonara +2
dhananjani udayakonara

හරිම ලස්සනයි අක්කියෝ ඔයාගේ ජිවිතේ.මේ දටස් වල අපේ රටේ තියන ආර්ථික තත්වයට අක්කිගේ විඩියෝ සමාජයට ආදර්ශයක්.නිහඩ සමාජ මෙහෙවරක නිරත වන අක්කිට බුදු සරණයි.හැමදාමත් සතුට රැකෙද්වා....

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

Месяц назад
Prabhasri
Prabhasri

හරිම ලස්සනයි අක්කා .ඔයාගේ vedio එකක් බැලුවත් හිතට ලොකු සැනසීමක් දැනෙනවා. බුදුසරණයි.😍❤️😊

Месяц назад
Dove Greens Miracles +1
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

Месяц назад
Shyama Perera
Shyama Perera

ඔයා උයන දිහා බලාගෙන හිටියත් හිත පිරෙනවා අක්කා එක හරි කලාවකට ඔයා කරනවා අපේ හිතට මේ දෙන සැනසිමට ගොඩාක් ස්තුතියි පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කේ❤️❤️❤️

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

Месяц назад
kalpani chathurika lk +2
kalpani chathurika lk

කොරටුවේ එලවළු ඉක්මනින්ම හැදිලා .. දකිද්දි මාර සතුටක් දැනුනා හිතට 😃 වීඩියෝ එක බලද්දි ගොඩාක් ආස හිතුනා ...පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාමත් අක්කේ ❤ බුදු සරණයි

Месяц назад
Dove Greens Miracles +1
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

Месяц назад
riz wan
riz wan

Wow sooo lovely vedio. Fresh vegetables & delicious meal. U got a beautiful voice. Good luck sister

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

Thank you very much 😊

26 дней назад
piumika abeyrathne +1
piumika abeyrathne

මම හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝස් බලන රසිකාවිය ක්.මම ගොඩක් වටින දේවල් ඔයාගෙන් ඉගෙනගන්නවා.ඒව බලලා මම ගොඩක් සතුටු වෙනවා.ඔයාට තව තවත් මේ වගේ ලස්සන විඩියෝ කරන්න සුභ පතනවා.ඔයාට ගොඩක් පිං.බුදුසරණයි.

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

Месяц назад
Kanishka Madushani
Kanishka Madushani

Great work for this suitable situation 🙂🙂🙂🙂

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

Thank you very much 😊

26 дней назад
ALL of 1
ALL of 1

Beautiful 😍

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි 😊

Месяц назад
Heshani Nipuni +2
Heshani Nipuni

මගේ ජීවිතයේ හැරවුම් ලක්ශයක් අක්කේ ඔයා. ජීවත් වෙන්න, විවාහ වෙන්න මට ආසාවක් දැනුනා. දැන් මම හම්බකරලා අම්මට සල්ලිදීලා ගෙදරටවෙලා එයා උයලා දෙන එක කාලා ඉන්න මට ආසයි ඔයා වගේ ලස්සන පවුල් ජීවිතයක් ගෙවන්න.. ❤️❤️❤️

27 дней назад
Asela Kumara +1
Asela Kumara

ඇත්තටම ඔවි....අක්කි අපිට ජීවිතේ යථාර්තය තේරුම් කරලා දෙනවා,... අක්කි ජීවිතේ විදින අපුරුව දැක්කම අපිටත් එහෙම ජීවිතේ විදින්න ආසා හිතෙනවා..... මාත් අක්කා වගේම හොද බිරිඳක් වගේම මවක් වෙන්න කැපකිරීමි කරනවා....අක්කේ ඔයා වගේ ආදර්ශමත් මවක් වීම එකම බලාපොරොත්තුවයි.....බුදු සරණයි!!! 🙏🙏🙏

26 дней назад
Heshani Nipuni +1
Heshani Nipuni

ඔයාගෙන් ඉගෙනගත්ත දේවල් ලියන්න මටනම් මේකේ ඉඩත් මදි. මම මොන්ටිසෝරි ගුරුවරියක්. අවුරුදු 25යි. ඔයා වගේ ජීවත් වීමයි මගේ අරමුණ . ඇත්තමයි. තියෙන දේ පිලිවලට ලස්සනට තියාගැනීම මගේ හිතට වැදුන වදනක් වුනා

26 дней назад
Dove Greens Miracles +1
Dove Greens Miracles

අනේ.....කදුලුත් ආව සතුටට ❤️

26 дней назад
senani k gamage
senani k gamage

හරිම ලස්ස්න වීඩියෝ එකක්.... හිතට ලොකු සැහැල්ලුවක් දැනුනා.. ස්තූති ඔබට. ඔබට තවත් ශක්තිය ලැබේවා!

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි 😊

Месяц назад
Niluka Pemarathna
Niluka Pemarathna

හරිම ලස්සනයි අක්කෙ..❤️

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි නංගී 😊

Месяц назад
Mihirani Manchanayaka
Mihirani Manchanayaka

Harima ලස්සනයි ❤❤❤

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි 😊

Месяц назад
දිල්රුක්ෂි උදයංගනී විජේසිංහ
දිල්රුක්ෂි උදයංගනී විජේසිංහ

ඒ සතුට කියන්න වචන නැහැ අක්කා මම රට ඉන්නේ අම්මා ගෙවතුවගාවට යෙමු කරනවා ඒවල photo දැකලා පුදුමා කාර සතුටක් ලබනවා පුංචි පැලේ ඉදලා ඵල දරන විට ඉදලාම සිගටම photo ගෙන්වා ගන්නවා හරිම සතුටක් දැනෙනවා ❤

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

ගොඩක් හොඳයි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

26 дней назад
indika chandramali dias
indika chandramali dias

හොද වීඩියෝ වක් උයන තැන හරිම ලස්සනයි වට පිටාව සුන්දරයි❤❤❤❤❤❤

Месяц назад
Dove Greens Miracles +1
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

26 дней назад
Anushka Wijerathna
Anushka Wijerathna

හරිම ලස්සනයි අක්කා ඔයාගෙ වගාව ජීවිතය සරලව සුන්දරව ගත කරන්න ඔයාදෙන අදහස් හරිම අගෙයි අක්කා. බුදුසරණයි අක්කා සතුටෙන් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️

Месяц назад
Dove Greens Miracles +1
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

Месяц назад
hasini Weerasingha
hasini Weerasingha

❤️❤️❤️😍😍😍😍

Месяц назад
faith of music
faith of music

අැත්තටම ඔබ ඉතාමත් අාදර්ශමත් කෙනෙක්. පුතාගේ දක්ෂතාවයත් ඔබ වගේමයි.වීඩියෝ එක බලන්න අාස හිතෙනව.දක්ෂ දරුවෙක්.ජේසු පිහිටයි.ඔයාලට.

Месяц назад
Dove Greens Miracles +1
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

Месяц назад
D Tironi +1
D Tironi

අක්කා...මම වෙනදා වගේම ..කැමරාකරනයට පින් දෙනවා.. අනිත් දේ තමයි ..ඔයාගේ voice එක..ඒක බාවනාවක්...ගොඩක් දේ ඉගෙන ගත්තා ..ස්තූති ඔයාට

Месяц назад
Dove Greens Miracles +1
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

Месяц назад
dahami adikari
dahami adikari

හරිම ආස හිතුන මිස්ගේ වීඩියෝ බලනකොට අපිව මොනම දේකට හරි පොලබවනවා. ආස හිතෙන විදිහට කියලා දෙනවා. මම ගොඩක් මිස්ව follow කරනවා ගොඩක් පින් තෙරුවන් සරණයි 🙏🙏

Месяц назад
Dove Greens Miracles +1
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි

26 дней назад
Bhagya Sankalpani
Bhagya Sankalpani

Video ඒක හරිම ලස්සනයි . ඔයාගේ ගෙදර තියෙන්නේ කොහෙද කියලා අකමැත්තක් නැත්තං කියන්නකෝ . මගේ දරුවෝත් එක්ක මම හරිම ආසාවෙන් බැලුවා 😊😊😊

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි 😊 මීරිගම

24 дня назад
Chamini Kulasooriya
Chamini Kulasooriya

හරිම ලස්සනයි අක්කේ🥰☺️

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි 😊

Месяц назад
Gothami Galagoda
Gothami Galagoda

ලස්සනයි .........❤️❤️

Месяц назад
Dove Greens Miracles
Dove Greens Miracles

ගොඩක් ස්තුතියි 😊

24 дня назад

Далее

A Day In My Weekend | Grocery Bag Holder | kitchen item shop visit

10:13

A Day In My Weekend | Grocery Bag Holder | kitchen item shop visit

Dove Greens Miracles

Просмотров 202 тыс.

МЕНЯ ЗАБАНИЛИ В STANDOFF 2

16:46

МЕНЯ ЗАБАНИЛИ В STANDOFF 2

Веля

Просмотров 129 тыс.

ලස්සන ගෙදරකට Cleaning & Organizing Tips

10:01

ලස්සන ගෙදරකට Cleaning & Organizing Tips

Dove Greens Miracles

Просмотров 212 тыс.

МЕНЯ ЗАБАНИЛИ В STANDOFF 2

16:46

МЕНЯ ЗАБАНИЛИ В STANDOFF 2

Веля

Просмотров 129 тыс.