Avurudu at Home - Shalani Tharaka

Shalani Tharaka +461
Shalani Tharaka

බොහොම ස්තූතියි හැමෝටම ♥️

Год назад
ViDuKeVin
ViDuKeVin

@💞 පැංචා පැංචා 💞 ow aththa

3 месяца назад
ViDuKeVin
ViDuKeVin

@සඳුනි ලක්ෂිකා ow hemai

3 месяца назад
💞 පැංචා පැංචා 💞
💞  පැංචා පැංචා 💞

ශලා ඔයාගෙ හැකියාව හැම අතින්ම අති විශිෂ්ටයි කියල ඔයා නැවත නැවතත් ඔප්පු කලා..👏

3 месяца назад
Magahenage Wijedasa
Magahenage Wijedasa

aluth geyak haduvada akke harima lassanai

3 месяца назад
Dulanjali lakmali
Dulanjali lakmali

Lassanay sooy

4 месяца назад
Rasika 11 +562
Rasika 11

හොඳ මහත්තයෙක් ලැබිලා ලස්සන වාසනා ව පිරි ජිවිතයක් ලැබේවා අපේ ලස්සන කෙල්ලට 😘😘😘

Год назад
sadira ronesh +3
sadira ronesh

Ane ou, apit suba patanawa. Apit kamatima niliyak tama shalini.

Год назад
Lakmal Nk +5
Lakmal Nk

නිලියන්ට හොද කොල්ලෙක් හම්බෙනව කියන්නෙ කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනව වගේ දෙයක් තමයි

Год назад
Oshadhi Denushika
Oshadhi Denushika

ශලනි අක්කි බැදලද ඉන්නෙ 😍😶

Год назад
channel sithma +4
channel sithma

උතුම් නිර්වානය අවබෝධ කරගන්න පුළුවන්නම්

Год назад
C4 24 +450
C4 24

ශලනි කියන්නේ ඇත්තටම සියලු දේවල් වලින් පර්පූර්න තරුනියක් ..👍👍👍

Год назад
niluka senevirathne
niluka senevirathne

Aththamai......mn aasama shalinita vitarai...anith okkomala boru ragapem

Год назад
channel sithma +3
channel sithma

උතුම් ශ්‍රී සද්දර්මය අවබෝධ කරගන්න ඔබත් උත්සාහ කරගන්න

Год назад
Gaga gaga +2
Gaga gaga

ලගක උන්නාම් කිස් එකක් දෙනවා. හොද ආදර්මත් කෙල්ලෙක්

Год назад
Sudarma Premasiri +1
Sudarma Premasiri

Olugediya

Год назад
sujatha mary +360
sujatha mary

ශලනි පොළවෙ පයගහල ජීවත් වෙන රන්ගන ශිල්ලිනියක් 👍😍😘😘😘😘😘

Год назад
Anushka Silva
Anushka Silva

Jaya vewa

11 месяцев назад
හැමදේම blog
හැමදේම blog

hemoma polowe poya gahala thamai innay.polowen uda na ne kauruwath

Год назад
channel sithma +3
channel sithma

උතුම් ශ්‍රී සද්දර්මය අවබෝධ කරගන්න ඔබත් උත්සාහ කරගන්න පුළුවන්නම්

Год назад
Sanaka Mapitigama +5
Sanaka Mapitigama

අනිත් උන් ජීවත් වෙන්නෙ අහසෙද.

Год назад
Gaga gaga +6
Gaga gaga

එහෙමනෙ ඉන්න ඔනි නෙද අලුත් අවුරුදු නෙ කලා ලොවෙ ඉන්න අයටත් හොද ආදර්සයක් මෙයා.අවුරුදු එන්නෙ එක දවසිකිනෙ එදාට දෙමාපියන් සමග ඉන්න එක කොච්චරනම් හොදයි ද මාධ්‍යයේ දර්සන දාන් නැතිව ..ආදරෙයි හැමදාම .ඔයාට සුබ අනාගතයක් පතනවා

Год назад
MuSick කතන්දර +113
MuSick කතන්දර

ඇත්‍තටම ලස්සනයි. අවුරුද්ද දවසෙ චැනල් ගානෙ නොගිහින් ගෙදර අයත් එක්ක එකතුවෙලා සැමරුවට වෙනම credit එකක් ලැබෙන්න ඕනේ.. සියලු කටයුතු සාර්ථක වේවා!

Год назад
Udeshika Priyadarshane
Udeshika Priyadarshane

Niyamai shaliniyo.mehema niliyek dekkamai.posh kattiyane inne godak.oya kema hadanawane hodata.matawat be

Год назад
boda midum boda midum +512
boda midum boda midum

වෙන නිලියෝ වගේ මෙකප් උලාගෙන බොරු සොබන නැතිව සරලව ගෙ දොර වැඩ සියල්ල මනාව දැනගෙන ලස්සනට පිලිවෙලට උයන පිහින විදිය කෙල්ලෙක් වියයට සලනි කියන්නෙ සුපර් කෙල්ලෙක් .හරිම ලස්සනයි .ඔබ ඇතුළු පව්ලේ සියලු දේනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා !

Год назад
Dilki Nadisha
Dilki Nadisha

ekanam attha

3 месяца назад
lavathmians official 😘
lavathmians official 😘

Ae unate methene shaleni mekap dalane thiyenne

Год назад
channel sithma +4
channel sithma

යාලුවනේ මේ පැත්තටත් ඇවිත් උතුම් ශ්‍රී සද්දර්මය ධර්මාවබෝදය ලබාගන්න ඔබත් උත්සාහ කරගන්න

Год назад
Uthpala Madu
Uthpala Madu

Ow ekanm eththa thamai

Год назад
Isuri Amarasinghe
Isuri Amarasinghe

Eknm etta

Год назад
Madu Priyaa +109
Madu Priyaa

හරිම ශෝක් පිලිවෙලයි ලස්සනයි වාසනාවන්ත අලුත් අව්රුද්දක් වේවා සියලුම දෙනාට 🙏🏻

Год назад
nilu sk +121
nilu sk

සුභ අලුත් අවුරුද්දක් වේවා ශලනි 💖 කෙසෙ වෙතත් උමංදාවේ කෑම දැන් ටික ටික ගෙවල් වලත් හැදෙනවා නේද . නිල් කටරොලු කොකිස් වදමල් කොකිස් 😍

Год назад
pavak කඩේ +1
pavak කඩේ

හ්ම්ම්

Год назад
Samsung Pro +13
Samsung Pro

සියල්ල තුළ ඔබ දිලෙන තරුවකි ශලනිගේ ජීවිතය සියළු සම්පතින් පිරි වාසනාවන්ත වේවා සචින් ඒ වාසනාවන්තය වෙනවනම් අපි හරිම ආසයි. බුදු සරණයි ශලනියෝ ඔයාට අම්ම තාත්ත ඇතුළු සිය පවුලටම දළදා සමිදු පිහිටයි.

5 месяцев назад
Isuri Amarasinghe +45
Isuri Amarasinghe

ගෙදර හරිම ලස්සනයි අක්කෙ.හිත ගියා.💜💜හෝම් ටුවර් එකක් ඕනෙමයි.ආදරෙයි.ඉස්සර ඉදලම ආස නිළියක්.සුභ පතනවා තවතවත් ජිවිතේ සාර්ථක වෙන්න කියලා.💖💖

Год назад
Imasha Parami +111
Imasha Parami

මම ආසම නිළිය ඔයා අක්කේ ඔයා ගොඩාක් දක්ෂ,නිහතමානි,ගුණ ගරුක කාන්තාවක් දිනෙන් දින දියුණු වෙන්න ඕනේ.ඔයා වගේ කෙනෙක් ලබන මහත්තයත් ගොඩාක් වාසනාවන්ත වෙයි.හැමදාම සතුටින් ඉන්න.(ලැබුවා වූ අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වේවා..!)

Год назад
Rata tv රට ටීවී +480
Rata tv රට ටීවී

රගපාන්න විතරක් නෙමෙයි උයන්න පිහන්නත් අපේ ශලනියා හරිම දක්ශයි වගේ

Год назад
Gavesh Dilshan
Gavesh Dilshan

ඒක තමා

9 месяцев назад
මිතු දම් +11
මිතු දම්

ශලනි අම්ම තාත්තට විතරක් නොවේ වැඩිහිටි සහෝදර සහෝදරියන්ට වන්දනා කිරීම බොහෝම අගය කරනවා....ඔබගේ දෙමාපියන්ට වැඩිහිටියන්ට ඒ උතුම් ගුණ ඔබලට දායාද කිරීම පිළිබද අසීමිත කෘතඥ්ඥතාව පලකරමි

Год назад
Kanthi Kan +71
Kanthi Kan

අනේ ශලනි උයන්නත් හොදට දක්ෂයි නේද ආදරෙයි වස්තු මම හැමදාමත් සුභ අලුත් අවුරැද්දක් වේවා මුලු පවුලටම...බුදු සරණයි

Год назад
gayathri sarangika +43
gayathri sarangika

තමන්ගේ අයත් එක්ක සතුටින් අවුරුදු සමරන ඔබ වැනි කලාකරුවන් කලාතුරකින් ලැබීමත් සතුටක් ❤❤

Год назад
Dinesha Gamage4121 +58
Dinesha Gamage4121

මේක කාලීන සමාජ මෙහෙවරක්....... සිරිත් විරිත් සමාජ ගත කිරීමට නම් ඔබ වැනි අය අවශ්‍යයි...ඔබට ජය....

Год назад
Princey Fernando +29
Princey Fernando

ශලිනි දුව ඔයා ඇතුළු පවුලේ සැමටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.කෙල්ල හැම දේටම දක්ෂයි, ආදරෙයි ගොඩක් ඔයාට,අනාගතය වාසනාවන්ත වෙවා

Год назад
Sadamini 🌹 +40
Sadamini 🌹

හරිම සතුටක් දැනෙන්නේ මෙහෙම දැක්කම ඔයාගෙ ගෙදර ශලා. ඔයාටත් ඔයාගෙ පව්ලේ සැමටත් නිදුක් නීරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ..🙏❤️

Год назад
Lakmal Nanayakkara +27
Lakmal Nanayakkara

සතුටුයි ශලිනිගේ සිංහල අවුරුදු මහන්සිය ගැන. සිංහල සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර රැක ගැනීමට දන්නා පමණින් මහන්සියෙන් වැඩ කිරීමට පින්

Год назад
Nethmi Nawoddya +102
Nethmi Nawoddya

දක්ෂ නිහතමානී චරිතයක් අක්කි ඔයා ❤

Год назад
Priyani Wirakoon +41
Priyani Wirakoon

අවුරුද්දට බලපු හොදම වීඩියෝ එකක්. සියපවුලටම වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා!🙏🥰

Год назад
Krishan Vidarshana 😘😘 +18
Krishan Vidarshana 😘😘

ශලනි අක්කා හොදට උයන්නත් දන්නවා වගේ නේද.ගොඩක් හොදයි මේ පාර ඔයාලාගේ අවුරුදු සැමරුම.❤❤❤

Год назад
amarani warnasuriya +49
amarani warnasuriya

රඟපෑම ට පමණක් නොවේ ගේදොර වැඩ වලටත් සැබෑ ම දක්ෂ රංගන ශිල්පීනි යක් . බොරු සෝබනය නැතුව සරලව ලස්සනට ඇඳගෙන. අවංකවම සුන්දර යුවතියක්.ආදරෙයි ...❤️❤️❤️❤️ අනිවාර්යයෙන් ම ඔයාගෙ ජීවිතය සාර්ථක වෙනවා .❤️❤️❤️

Год назад
Lesley Lesley +13
Lesley Lesley

ඔබ සමාජයට දුන් ආදර්ශය අපූර්ව යි ....සුබ නව වසරක් වේවා !

Год назад
Darshi Darshi
Darshi Darshi

ශලාටත්,පවුලටත් දෙවියන් වහන්සේගේ ආශිර්වාද බොහෝ වේවා ❤❤

12 дней назад
Uda Liyanarchchi +2
Uda Liyanarchchi

හිතන් හිටපු චරිතයට් වඩා ගොඩක් වෙනස්🤩

3 месяца назад
A NO JAD +11
A NO JAD

හරීම සතුටුයි පවුලම එකතුවෙලා සමරපු ඒ අලුත් අවුරුද්ද...... ශලිනි දියණිය ඔබටත් පවුලේ සැමටත් වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් මමත් ප්‍රාර්ථනා කරනවා...

Год назад
M L +16
M L

ගල් මුල් මඩ ප්‍රහාර මැදින් ඉදිරියට යන ඔබට ලස්සන සුබ අනාගතයක්..මම ආසම ඔයාගෙ සිහින ගෙනෙන කුමාරියේ එකේ අර දරුවන්ට ආදරණීය අම්ම කෙනෙක් වෙන එකට....happy new year!

Год назад
Sagarika Kumari +7
Sagarika Kumari

අපේ ශලනියෝ ඔයාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි

Год назад
Deepa Kularathna
Deepa Kularathna

ආඩම්බරයි දුව ඔයා ගැන ..වාසනාවන්ත අනාගතයක් උදාවේවා ඔයාට .🙏🙏🙏🌷🌷🌷❤❤❤

3 месяца назад
තිළිණි තිළිණි +17
තිළිණි තිළිණි

වසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වෙිවා 🙏🌷❤️

Год назад
Carol Wickramaratne
Carol Wickramaratne

Happy new year Shalini and the rest of the family its good to be a christian blessing in the new home God bless you all

Год назад
farween ismail
farween ismail

This is a beautiful vlog and beautiful moments spent with family. Stay blessed 💕

Год назад
dEnUwA vLoGs ♥️ +36
dEnUwA vLoGs ♥️

ගඟක් ගලද්දි ඒක දිහා දකින බලන මිනිස්සු උන්ට තේරෙන විදිහට ඒකෙන් ආතල් එක ගන්නවා,ගඟ පුදුම තරම් අත්දැකීම් එක්ක නොබිඳෙන නොසැලෙන ගමනාන්තයකට ලඟා වෙනවා (ශලනි) ❤️🙏 දන්න ගමන පරිස්සමෙන් යන්න ජය ශ්‍රී ❤️

Год назад
niroshini Jayasinghe +8
niroshini Jayasinghe

Love you shalani, respect all your talents❤️👍

Год назад
Thirandi Maddevithana +1
Thirandi Maddevithana

ශලනි අක්කි.. ඇත්තටම ගොඩාක් සතුටුයි ඔයා ගැන. වර්ථමානය වෙනකොට ලංකාවේ තරුණ පිරිස අතින් චාරිත්‍ර වාරිත්‍ර ගිහිහෙන කාළ වකවානුවක... ඔයා මේ විදිහට කැවුම් කොකිස් වගේ කැවිලි ජාති ඔයාගෙම අත් දෙකෙන් හදන එක ලංකාවේ තරුණියන්ට ලොකු ආදර්ශයක්... ඔයා වගේ සාමාන්‍ය සරල චරිතයකට අපි ගොඩාක් ආදරෙයි ❤️

Год назад
Rohini Molligoda +4
Rohini Molligoda

හරිම ලස්සනයි ශලනී සුබ අලුත් අවුරුද්දක් වේවා

Год назад
TYI Forever +1
TYI Forever

සුබ පෙතුම් වාසනාවන්ත අනාගතයකට!!!!!!!!!!

Год назад
Manoj Suranga +8
Manoj Suranga

හරිම ආදර්ශමත් හරිම ලස්සන අවුරුද්දක් ශලනි ඔයාගේ video එකෙන් දැක්කා .ඔබටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා .

Год назад
Dami Prasa +6
Dami Prasa

සුභ අලුත් අවුරුද්දක් වේවා ශලා......🤩😍♥️🎊️🎊️🎊️🎊️👍🎺🎺🎺

Год назад
Gracie Perera
Gracie Perera

God bless to you and your family🙏

Год назад
Nalika Nilmini +18
Nalika Nilmini

Dear shalani,I wish you and your family happiness,prosperity and health!❤️

Год назад
Dilini kannangara
Dilini kannangara

ඔයානම් හරිම ශෝක් අක්කේ..ආදරෙයි ශලනි අක්කේ..❤️❤️❤️❤️

3 месяца назад
shehani udeshika +23
shehani udeshika

බොරු පොෂ් නැති නිහතමානි නිලියක්....we love you so much Akki 💖💖

Год назад
චතු +4
චතු

සුබ අලුත් අවුරුද්දක්වේවා හැමෝටම ආදරෙයි ශලනි❤️❤️❤️❤️❤️❤️

Год назад
TravelalongNZ +5
TravelalongNZ

Oh Wow Shalani. Not only your acting I admire, but also you as a down to earth person. May God bless you now and always.

Год назад
Lalitha Nanyakar
Lalitha Nanyakar

ශලනි හැම දෙයක් ම දන්නවා රගපාන්ට උයන්ට ගොඩක් ස්තුතියි අපිට වටිනවා සමහර විට ඔයාට ලස්සන වාසනාවන්ත අනාගතයක් ලැබේවා සැම දෙවි පිහිටයි ❤❤

Год назад
Chathuranga Ramanayaka
Chathuranga Ramanayaka

නියමයි ...ශලනී❤❤❤❤

3 месяца назад
SL Manju +10
SL Manju

ඔබටත් පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා සියලු කටයුතු සර්තක වෙවා තෙරැවන් සරණයි

Год назад
Manohari Jayasena +7
Manohari Jayasena

She knows all the rituals and knows how to make traditional food

Год назад
Irushini .A
Irushini .A

Wishing you years full of happiness in ahead ♥️

Год назад
radika Jeewanthi +16
radika Jeewanthi

කොපි චැට් එකට ඇවිත් බොරු පච හල හලා මාර අමාරුවෙන් පොශ් කියලා පෙන්නන්න හදන නිලියොන්ට මේවා පෙන්න ඔනි..මට මතක යි දවසක් එක්කෙනෙක් පොල් ගාන්නෙ නැහැ කිය කිය පිටිකිරි විතරක් පාවිච්චි කරනවා කිය කිය..දැගලුවා .කවුදෝ හොරෙන් වීඩියෝ කරල එහෙම කියපු ඒ නිලිය හොදට හිරමනේ උඩ ඉදගෙන පොල් ගානවා..🤣🤣🤣🤣..ලන්කාවෙ ඉපදිලා පොලවෙ පයගහලා ජීවත් වෙනවා කියලා කියන්න බැරි පොශ් කම මොකක්ද..ඇත්තටම ආඩම්බර යි ශලනි ..ඔයා ..🤗🤗🤗❤❤😍..සුබම සුබ අලුත් අවුරුද්ද ක් වේවා

Год назад
Chathurika Mihirani +1
Chathurika Mihirani

අනේ දැක්කම හරිම ආසයි. පිළිවෙළයි. හැමදාම සතුටින් ඉන්න. ජේසු පිහිටයි ❤️

10 месяцев назад
Rata tv රට ටීවී +12
Rata tv රට ටීවී

සියලු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ අලුත් අව්රුද්දක් වේවා ශලනියෝ ..♥️♥️♥️♥️

Год назад
Roshini Roshini
Roshini Roshini

සුභ අලුත් අවුරුද්දක් වේවා ! සතුට්න් ඉන්න නිරෝගී සම්පත ලෑබේවා දිර්ගායුෂ ලෑබේවා බුදුසරණයි 🙏🙏🙏🙏

3 месяца назад
saranga galappaththi +1
saranga galappaththi

නියමයිනේ අක්කි...සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ....

Год назад
Kaplia Kuwan +1
Kaplia Kuwan

ශලනි තාරකා කියන්නේ මම ආස කරන නිළියක් ඔයාට සුභම සුභ අවුරුද්දක් වේවා ඔයාගේ පවුලේ සැමටත් එසේම වේවා

Год назад
jeevani katugaha +2
jeevani katugaha

Beautiful house tastefully done and scrumptious sweet meats happy Sinhalese new year to you and your family

Год назад
Thanuja
Thanuja

ඔයා වගේම ඔයාගේ ගෙදරත් හරිම ලස්සනයි ශලනි , ඔයා දක්ෂතා වලින් පරිපූර්ණ රංගන ශිල්පිනියක් ... අපි හැමදාමත් ඔයාට ආදරෙයි ..ඔබේ සියලුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථකව ඉදිරියට කරගෙන යන්න ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා ඔබට ජයෙන්ම ජය වේවා ... තෙරුවන් සරනයි 🙏❤😊💐👍

3 месяца назад
රම්‍ය +2
රම්‍ය

සුභ අලුත් අවුරුද්දක් වේවා ශලනි ඔයා ඇතුළු ඔයාගේ පවුලේ සැමට සහ ලෝක වාසී සියලු සිලංකියන්ටත් 🙏🙏🙏🙏🙏🙏

Год назад
Music Lovers +1
Music Lovers

තෙරුවන් සරණයි ශලිනි අක්කා .... වෙනස්ම රන්ගන ශිල්පිනියක්...

Год назад
Renuka Weeramundage +12
Renuka Weeramundage

හරි ලස්සනයි නන්ගි ඔයලා ගෙ ගෙදර අවුරුද්ද සුබ පතමු

Год назад
ලංකා Kwt +6
ලංකා Kwt

ශලනි මම⁣ ගොඩක් කැමති නිලියක් රගපැම වගේම ගෙදර දොරේ වැඩත් අතිවිෂ්ටයි.සුබම සුබ අලුත් අවුරුදුක් වෙවා 🙏🙏🙏

Год назад
Dinali Gunasekara +2
Dinali Gunasekara

ඇත්තටම මාරම ලස්සනයි ❤️❤️👍👍

Год назад
Ruchira Prabodini +2
Ruchira Prabodini

ඔයා ගොඩාක් හොඳ නිහතමානි කෙනෙක්, අන්න ඒ දේ ඔයාව තව තවත් ඉස්සරහට ගෙනියනවා, ඒ නීහතමානීකම හැමදාම තියාගන්න.

Год назад
Shalini Ekanayake +1
Shalini Ekanayake

ගොඩක් ලස්සනයි, පිළිවෙලයි. ❤️❤️

Год назад
Mali's Colorful Wonders +6
Mali's Colorful Wonders

හරිම සුන්දරයි ශලිනි ඔයාගෙ සරල කම. පිරිපුන් පවුලක් , ගුනවත් රසවත් අවුරුදු කෑම ගොඩක්. ඒ අතරේ ක්‍රිම් කොකිස් හරිම අපූරු අලුත් නිර්මානයක්❤️🥰👍

Год назад
චතුර පුතා❤️ +11
චතුර පුතා❤️

කොච්චර නිලියො හිටියත් හිත ගියේම ශලනි අක්කට❤️

7 месяцев назад
madu isha +5
madu isha

සුභ අලුත් අවුරුද්දක් වේවා. හරිම ලස්සනයි.

Год назад
julianna forbes +1
julianna forbes

Hey happy new year 2021 to you and ur your sweet family and I love the way you feed the cat

Год назад
Anshala Kaluarachchi
Anshala Kaluarachchi

ඔබ හැමදේටම දක්ශ කෙනෙක් ..ඉදිරියට තවත් බොහෝ දේ කරන්න ..ජේසු පිහිටයි ..😊❤️

Год назад
chamara pradeep
chamara pradeep

තෙරැවන් සරණයි සියලුම දෙනාට🥰🥰🙏🙏

3 месяца назад
chandra malkanthi +1
chandra malkanthi

අපේ පොඩි කාලය මතක් උනා .ශලනි දුව නියම video එක .

Год назад
Kumari Mangalika
Kumari Mangalika

ශලනි දුවෙිිි ඔයානමිි හැමදේකටම දක්ෂතා තියෙන නිලියක් උතුම් ගුණධර්ම දන්නාහොද කෙනෙක් මටත් ආඩමිිබර යි අපේ ගෙදර අය හිනාවෙනව ඔයා මගේ හොදම නිලි නිසා ඔයාට තෙරැවන්සරණයි

3 месяца назад
Amil Thennakoon +3
Amil Thennakoon

ලබන්නාවු සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය,සතුට,සෞභාගය සපිරි අලුත් අවුරුද්දක් වේවා !🙏

Год назад
Sarath Wijesiri +3
Sarath Wijesiri

මෙවන් දේවල් දෑකිමත් හරි සතුටක් ...නව වසරේ ඔබගේ කලා ජීවිතයේ කටයුතු අති සාර්ථක වේවා 🙏🙏🙏

Год назад
Subhashini Mudannayake +4
Subhashini Mudannayake

හරිම ලස්සණයි.ගමේ විධියට චීත්තයකුත් ඇඳලා බිම ඉඳගෙන කැවිලි හදන විධිය.අළුත් පරපුරට හොඳ පණිවිඩයක්.

Год назад
Suga +10
Suga

සුබ අලුත් අවුරුද්දක් වේවා ශලා...😘😘😘

Год назад
Madu Madu
Madu Madu

අපේ කෙල්ලගේ ජීවිතේ ලස්සනම ලස්සන වෙන්න ඕන ඉස්සරහට ශලා ආදරෙයි ❤️❤️

3 месяца назад
Disna Mali
Disna Mali

Congratulations akkiyo අලුත් ගෙදර හරිම ලස්සනයි මගේ dream home එකත් මේ වගේ වෙනවට ආසයි.. home tour ,, Room tour videos කරල ඉක්මනට දාන්න ❤️❤️❤️❤️

Год назад

Далее

One Thing You Must Do to Overcome Anxiety | Sadhguru

11:06

One Thing You Must Do to Overcome Anxiety | Sadhguru

Sadhguru

Просмотров 2,7 млн

Галкин и Ургант: я не сдамся без боя!

7:14

Галкин и Ургант: я не сдамся без боя!

Радио Свобода

Просмотров 996 тыс.

Ice cream challenge! Chocolate vs vanilla sweets #Shorts

0:59

A pleasant morning routine at 5 a.m. / What I Ate In A Day

16:01

A pleasant morning routine at 5 a.m. / What I Ate In A Day

꿀주부 Honeyjubu

Просмотров 4 млн

ශලනිගේ අල්මාරිය pantry cupboard wardrobe sri lanka

11:25

ශලනිගේ අල්මාරිය pantry cupboard wardrobe sri lanka

Masterengineering Pantry cupboard

Просмотров 647 тыс.

Florin Ianovici : Marturie

7:34

Florin Ianovici : Marturie

CHRISTIAN WRSHP

Просмотров 31 тыс.

Home Gardening 1

5:24

Home Gardening 1

Shalani Tharaka

Просмотров 241 тыс.

ПРЕМЬЕРА 2022 Остросюжетный боевик Ловушка

1:22:33

Побег из 100 слоев Тюрьмы c Multi DO Challenge

14:20

Побег из 100 слоев Тюрьмы c Multi DO Challenge

Multi Do Russian

Просмотров 273 тыс.

Мечты о кошечьей жопе😂

0:43

Мечты о кошечьей жопе😂

UP STAND UP

Просмотров 246 тыс.

смех до слез🤣🤣🤣🤣

1:00

смех до слез🤣🤣🤣🤣

Васянькины истории

Просмотров 257 тыс.

Что было дальше?😬 #shorts #фильм #моменты

1:00