Copyright © 2012-2022 RUplayersIntresting videos
Shalani Tharakaподписчиков: 225 тыс.
Sri Lankan New Year 2021
බොහොම ස්තූතියි හැමෝටම ♥️
@💞 පැංචා පැංචා 💞 ow aththa
@සඳුනි ලක්ෂිකා ow hemai
ශලා ඔයාගෙ හැකියාව හැම අතින්ම අති විශිෂ්ටයි කියල ඔයා නැවත නැවතත් ඔප්පු කලා..👏
aluth geyak haduvada akke harima lassanai
Lassanay sooy
හොඳ මහත්තයෙක් ලැබිලා ලස්සන වාසනා ව පිරි ජිවිතයක් ලැබේවා අපේ ලස්සන කෙල්ලට 😘😘😘
Ane ou, apit suba patanawa. Apit kamatima niliyak tama shalini.
නිලියන්ට හොද කොල්ලෙක් හම්බෙනව කියන්නෙ කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනව වගේ දෙයක් තමයි
ශලනි අක්කි බැදලද ඉන්නෙ 😍😶
උතුම් නිර්වානය අවබෝධ කරගන්න පුළුවන්නම්
ශලනි කියන්නේ ඇත්තටම සියලු දේවල් වලින් පර්පූර්න තරුනියක් ..👍👍👍
Aththamai......mn aasama shalinita vitarai...anith okkomala boru ragapem
උතුම් ශ්‍රී සද්දර්මය අවබෝධ කරගන්න ඔබත් උත්සාහ කරගන්න
ලගක උන්නාම් කිස් එකක් දෙනවා. හොද ආදර්මත් කෙල්ලෙක්
Olugediya
ශලනි පොළවෙ පයගහල ජීවත් වෙන රන්ගන ශිල්ලිනියක් 👍😍😘😘😘😘😘
Jaya vewa
hemoma polowe poya gahala thamai innay.polowen uda na ne kauruwath
උතුම් ශ්‍රී සද්දර්මය අවබෝධ කරගන්න ඔබත් උත්සාහ කරගන්න පුළුවන්නම්
අනිත් උන් ජීවත් වෙන්නෙ අහසෙද.
එහෙමනෙ ඉන්න ඔනි නෙද අලුත් අවුරුදු නෙ කලා ලොවෙ ඉන්න අයටත් හොද ආදර්සයක් මෙයා.අවුරුදු එන්නෙ එක දවසිකිනෙ එදාට දෙමාපියන් සමග ඉන්න එක කොච්චරනම් හොදයි ද මාධ්‍යයේ දර්සන දාන් නැතිව ..ආදරෙයි හැමදාම .ඔයාට සුබ අනාගතයක් පතනවා
ඇත්තටම ලස්සනයි. අවුරුද්ද දවසෙ චැනල් ගානෙ නොගිහින් ගෙදර අයත් එක්ක එකතුවෙලා සැමරුවට වෙනම credit එකක් ලැබෙන්න ඕනේ.. සියලු කටයුතු සාර්ථක වේවා!
Niyamai shaliniyo.mehema niliyek dekkamai.posh kattiyane inne godak.oya kema hadanawane hodata.matawat be
වෙන නිලියෝ වගේ මෙකප් උලාගෙන බොරු සොබන නැතිව සරලව ගෙ දොර වැඩ සියල්ල මනාව දැනගෙන ලස්සනට පිලිවෙලට උයන පිහින විදිය කෙල්ලෙක් වියයට සලනි කියන්නෙ සුපර් කෙල්ලෙක් .හරිම ලස්සනයි .ඔබ ඇතුළු පව්ලේ සියලු දේනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා !
ekanam attha
Ae unate methene shaleni mekap dalane thiyenne
යාලුවනේ මේ පැත්තටත් ඇවිත් උතුම් ශ්‍රී සද්දර්මය ධර්මාවබෝදය ලබාගන්න ඔබත් උත්සාහ කරගන්න
Ow ekanm eththa thamai
Eknm etta
හරිම ශෝක් පිලිවෙලයි ලස්සනයි වාසනාවන්ත අලුත් අව්රුද්දක් වේවා සියලුම දෙනාට 🙏🏻
සුභ අලුත් අවුරුද්දක් වේවා ශලනි 💖 කෙසෙ වෙතත් උමංදාවේ කෑම දැන් ටික ටික ගෙවල් වලත් හැදෙනවා නේද . නිල් කටරොලු කොකිස් වදමල් කොකිස් 😍
හ්ම්ම්
සියල්ල තුළ ඔබ දිලෙන තරුවකි ශලනිගේ ජීවිතය සියළු සම්පතින් පිරි වාසනාවන්ත වේවා සචින් ඒ වාසනාවන්තය වෙනවනම් අපි හරිම ආසයි. බුදු සරණයි ශලනියෝ ඔයාට අම්ම තාත්ත ඇතුළු සිය පවුලටම දළදා සමිදු පිහිටයි.
ගෙදර හරිම ලස්සනයි අක්කෙ.හිත ගියා.💜💜හෝම් ටුවර් එකක් ඕනෙමයි.ආදරෙයි.ඉස්සර ඉදලම ආස නිළියක්.සුභ පතනවා තවතවත් ජිවිතේ සාර්ථක වෙන්න කියලා.💖💖
මම ආසම නිළිය ඔයා අක්කේ ඔයා ගොඩාක් දක්ෂ,නිහතමානි,ගුණ ගරුක කාන්තාවක් දිනෙන් දින දියුණු වෙන්න ඕනේ.ඔයා වගේ කෙනෙක් ලබන මහත්තයත් ගොඩාක් වාසනාවන්ත වෙයි.හැමදාම සතුටින් ඉන්න.(ලැබුවා වූ අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වේවා..!)
රගපාන්න විතරක් නෙමෙයි උයන්න පිහන්නත් අපේ ශලනියා හරිම දක්ශයි වගේ
ඒක තමා
ශලනි අම්ම තාත්තට විතරක් නොවේ වැඩිහිටි සහෝදර සහෝදරියන්ට වන්දනා කිරීම බොහෝම අගය කරනවා....ඔබගේ දෙමාපියන්ට වැඩිහිටියන්ට ඒ උතුම් ගුණ ඔබලට දායාද කිරීම පිළිබද අසීමිත කෘතඥ්ඥතාව පලකරමි
අනේ ශලනි උයන්නත් හොදට දක්ෂයි නේද ආදරෙයි වස්තු මම හැමදාමත් සුභ අලුත් අවුරැද්දක් වේවා මුලු පවුලටම...බුදු සරණයි
තමන්ගේ අයත් එක්ක සතුටින් අවුරුදු සමරන ඔබ වැනි කලාකරුවන් කලාතුරකින් ලැබීමත් සතුටක් ❤❤
මේක කාලීන සමාජ මෙහෙවරක්....... සිරිත් විරිත් සමාජ ගත කිරීමට නම් ඔබ වැනි අය අවශ්‍යයි...ඔබට ජය....
ශලිනි දුව ඔයා ඇතුළු පවුලේ සැමටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.කෙල්ල හැම දේටම දක්ෂයි, ආදරෙයි ගොඩක් ඔයාට,අනාගතය වාසනාවන්ත වෙවා
හරිම සතුටක් දැනෙන්නේ මෙහෙම දැක්කම ඔයාගෙ ගෙදර ශලා. ඔයාටත් ඔයාගෙ පව්ලේ සැමටත් නිදුක් නීරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ..🙏❤️
සතුටුයි ශලිනිගේ සිංහල අවුරුදු මහන්සිය ගැන. සිංහල සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර රැක ගැනීමට දන්නා පමණින් මහන්සියෙන් වැඩ කිරීමට පින්
දක්ෂ නිහතමානී චරිතයක් අක්කි ඔයා ❤
අවුරුද්දට බලපු හොදම වීඩියෝ එකක්. සියපවුලටම වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා!🙏🥰
ශලනි අක්කා හොදට උයන්නත් දන්නවා වගේ නේද.ගොඩක් හොදයි මේ පාර ඔයාලාගේ අවුරුදු සැමරුම.❤❤❤
රඟපෑම ට පමණක් නොවේ ගේදොර වැඩ වලටත් සැබෑ ම දක්ෂ රංගන ශිල්පීනි යක් . බොරු සෝබනය නැතුව සරලව ලස්සනට ඇඳගෙන. අවංකවම සුන්දර යුවතියක්.ආදරෙයි ...❤️❤️❤️❤️ අනිවාර්යයෙන් ම ඔයාගෙ ජීවිතය සාර්ථක වෙනවා .❤️❤️❤️
ඔබ සමාජයට දුන් ආදර්ශය අපූර්ව යි ....සුබ නව වසරක් වේවා !
ශලාටත්,පවුලටත් දෙවියන් වහන්සේගේ ආශිර්වාද බොහෝ වේවා ❤❤
හිතන් හිටපු චරිතයට් වඩා ගොඩක් වෙනස්🤩
හරීම සතුටුයි පවුලම එකතුවෙලා සමරපු ඒ අලුත් අවුරුද්ද...... ශලිනි දියණිය ඔබටත් පවුලේ සැමටත් වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් මමත් ප්‍රාර්ථනා කරනවා...
ගල් මුල් මඩ ප්‍රහාර මැදින් ඉදිරියට යන ඔබට ලස්සන සුබ අනාගතයක්..මම ආසම ඔයාගෙ සිහින ගෙනෙන කුමාරියේ එකේ අර දරුවන්ට ආදරණීය අම්ම කෙනෙක් වෙන එකට....happy new year!
අපේ ශලනියෝ ඔයාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි
ආඩම්බරයි දුව ඔයා ගැන ..වාසනාවන්ත අනාගතයක් උදාවේවා ඔයාට .🙏🙏🙏🌷🌷🌷❤❤❤
වසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වෙිවා 🙏🌷❤️
Happy new year Shalini and the rest of the family its good to be a christian blessing in the new home God bless you all
This is a beautiful vlog and beautiful moments spent with family. Stay blessed 💕
ගඟක් ගලද්දි ඒක දිහා දකින බලන මිනිස්සු උන්ට තේරෙන විදිහට ඒකෙන් ආතල් එක ගන්නවා,ගඟ පුදුම තරම් අත්දැකීම් එක්ක නොබිඳෙන නොසැලෙන ගමනාන්තයකට ලඟා වෙනවා (ශලනි) ❤️🙏 දන්න ගමන පරිස්සමෙන් යන්න ජය ශ්‍රී ❤️
Love you shalani, respect all your talents❤️👍
ශලනි අක්කි.. ඇත්තටම ගොඩාක් සතුටුයි ඔයා ගැන. වර්ථමානය වෙනකොට ලංකාවේ තරුණ පිරිස අතින් චාරිත්‍ර වාරිත්‍ර ගිහිහෙන කාළ වකවානුවක... ඔයා මේ විදිහට කැවුම් කොකිස් වගේ කැවිලි ජාති ඔයාගෙම අත් දෙකෙන් හදන එක ලංකාවේ තරුණියන්ට ලොකු ආදර්ශයක්... ඔයා වගේ සාමාන්‍ය සරල චරිතයකට අපි ගොඩාක් ආදරෙයි ❤️
හරිම ලස්සනයි ශලනී සුබ අලුත් අවුරුද්දක් වේවා
සුබ පෙතුම් වාසනාවන්ත අනාගතයකට!!!!!!!!!!
හරිම ආදර්ශමත් හරිම ලස්සන අවුරුද්දක් ශලනි ඔයාගේ video එකෙන් දැක්කා .ඔබටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා .
සුභ අලුත් අවුරුද්දක් වේවා ශලා......🤩😍♥️🎊️🎊️🎊️🎊️👍🎺🎺🎺
God bless to you and your family🙏
Dear shalani,I wish you and your family happiness,prosperity and health!❤️
ඔයානම් හරිම ශෝක් අක්කේ..ආදරෙයි ශලනි අක්කේ..❤️❤️❤️❤️
බොරු පොෂ් නැති නිහතමානි නිලියක්....we love you so much Akki 💖💖
සුබ අලුත් අවුරුද්දක්වේවා හැමෝටම ආදරෙයි ශලනි❤️❤️❤️❤️❤️❤️
Oh Wow Shalani. Not only your acting I admire, but also you as a down to earth person. May God bless you now and always.
ශලනි හැම දෙයක් ම දන්නවා රගපාන්ට උයන්ට ගොඩක් ස්තුතියි අපිට වටිනවා සමහර විට ඔයාට ලස්සන වාසනාවන්ත අනාගතයක් ලැබේවා සැම දෙවි පිහිටයි ❤❤
නියමයි ...ශලනී❤❤❤❤
ඔබටත් පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා සියලු කටයුතු සර්තක වෙවා තෙරැවන් සරණයි
She knows all the rituals and knows how to make traditional food
Wishing you years full of happiness in ahead ♥️
කොපි චැට් එකට ඇවිත් බොරු පච හල හලා මාර අමාරුවෙන් පොශ් කියලා පෙන්නන්න හදන නිලියොන්ට මේවා පෙන්න ඔනි..මට මතක යි දවසක් එක්කෙනෙක් පොල් ගාන්නෙ නැහැ කිය කිය පිටිකිරි විතරක් පාවිච්චි කරනවා කිය කිය..දැගලුවා .කවුදෝ හොරෙන් වීඩියෝ කරල එහෙම කියපු ඒ නිලිය හොදට හිරමනේ උඩ ඉදගෙන පොල් ගානවා..🤣🤣🤣🤣..ලන්කාවෙ ඉපදිලා පොලවෙ පයගහලා ජීවත් වෙනවා කියලා කියන්න බැරි පොශ් කම මොකක්ද..ඇත්තටම ආඩම්බර යි ශලනි ..ඔයා ..🤗🤗🤗❤❤😍..සුබම සුබ අලුත් අවුරුද්ද ක් වේවා
අනේ දැක්කම හරිම ආසයි. පිළිවෙළයි. හැමදාම සතුටින් ඉන්න. ජේසු පිහිටයි ❤️
සියලු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ අලුත් අව්රුද්දක් වේවා ශලනියෝ ..♥️♥️♥️♥️
සුභ අලුත් අවුරුද්දක් වේවා ! සතුට්න් ඉන්න නිරෝගී සම්පත ලෑබේවා දිර්ගායුෂ ලෑබේවා බුදුසරණයි 🙏🙏🙏🙏
නියමයිනේ අක්කි...සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ....
ශලනි තාරකා කියන්නේ මම ආස කරන නිළියක් ඔයාට සුභම සුභ අවුරුද්දක් වේවා ඔයාගේ පවුලේ සැමටත් එසේම වේවා
Beautiful house tastefully done and scrumptious sweet meats happy Sinhalese new year to you and your family
ඔයා වගේම ඔයාගේ ගෙදරත් හරිම ලස්සනයි ශලනි , ඔයා දක්ෂතා වලින් පරිපූර්ණ රංගන ශිල්පිනියක් ... අපි හැමදාමත් ඔයාට ආදරෙයි ..ඔබේ සියලුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථකව ඉදිරියට කරගෙන යන්න ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා ඔබට ජයෙන්ම ජය වේවා ... තෙරුවන් සරනයි 🙏❤😊💐👍
සුභ අලුත් අවුරුද්දක් වේවා ශලනි ඔයා ඇතුළු ඔයාගේ පවුලේ සැමට සහ ලෝක වාසී සියලු සිලංකියන්ටත් 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ශලිනි අක්කා .... වෙනස්ම රන්ගන ශිල්පිනියක්...
හරි ලස්සනයි නන්ගි ඔයලා ගෙ ගෙදර අවුරුද්ද සුබ පතමු
ශලනි මම ගොඩක් කැමති නිලියක් රගපැම වගේම ගෙදර දොරේ වැඩත් අතිවිෂ්ටයි.සුබම සුබ අලුත් අවුරුදුක් වෙවා 🙏🙏🙏
ඇත්තටම මාරම ලස්සනයි ❤️❤️👍👍
ඔයා ගොඩාක් හොඳ නිහතමානි කෙනෙක්, අන්න ඒ දේ ඔයාව තව තවත් ඉස්සරහට ගෙනියනවා, ඒ නීහතමානීකම හැමදාම තියාගන්න.
ගොඩක් ලස්සනයි, පිළිවෙලයි. ❤️❤️
හරිම සුන්දරයි ශලිනි ඔයාගෙ සරල කම. පිරිපුන් පවුලක් , ගුනවත් රසවත් අවුරුදු කෑම ගොඩක්. ඒ අතරේ ක්‍රිම් කොකිස් හරිම අපූරු අලුත් නිර්මානයක්❤️🥰👍
කොච්චර නිලියො හිටියත් හිත ගියේම ශලනි අක්කට❤️
සුභ අලුත් අවුරුද්දක් වේවා. හරිම ලස්සනයි.
Hey happy new year 2021 to you and ur your sweet family and I love the way you feed the cat
ඔබ හැමදේටම දක්ශ කෙනෙක් ..ඉදිරියට තවත් බොහෝ දේ කරන්න ..ජේසු පිහිටයි ..😊❤️
තෙරැවන් සරණයි සියලුම දෙනාට🥰🥰🙏🙏
අපේ පොඩි කාලය මතක් උනා .ශලනි දුව නියම video එක .
ශලනි දුවෙිිි ඔයානමිි හැමදේකටම දක්ෂතා තියෙන නිලියක් උතුම් ගුණධර්ම දන්නාහොද කෙනෙක් මටත් ආඩමිිබර යි අපේ ගෙදර අය හිනාවෙනව ඔයා මගේ හොදම නිලි නිසා ඔයාට තෙරැවන්සරණයි
ලබන්නාවු සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය,සතුට,සෞභාගය සපිරි අලුත් අවුරුද්දක් වේවා !🙏
මෙවන් දේවල් දෑකිමත් හරි සතුටක් ...නව වසරේ ඔබගේ කලා ජීවිතයේ කටයුතු අති සාර්ථක වේවා 🙏🙏🙏
හරිම ලස්සණයි.ගමේ විධියට චීත්තයකුත් ඇඳලා බිම ඉඳගෙන කැවිලි හදන විධිය.අළුත් පරපුරට හොඳ පණිවිඩයක්.
සුබ අලුත් අවුරුද්දක් වේවා ශලා...😘😘😘
අපේ කෙල්ලගේ ජීවිතේ ලස්සනම ලස්සන වෙන්න ඕන ඉස්සරහට ශලා ආදරෙයි ❤️❤️
Congratulations akkiyo අලුත් ගෙදර හරිම ලස්සනයි මගේ dream home එකත් මේ වගේ වෙනවට ආසයි.. home tour ,, Room tour videos කරල ඉක්මනට දාන්න ❤️❤️❤️❤️
39:24
B&B - Bold & Beautiful
Просмотров 435 тыс.
11:06
Sadhguru
Просмотров 2,7 млн
7:14
Радио Свобода
Просмотров 996 тыс.
UZBEK TV
Просмотров 178 тыс.
19:42
Multi DO Fun Russian
Просмотров 251 тыс.
0:59
FFUNTV
Просмотров 4,5 млн
8:31
Talent Show
Просмотров 21 млн
16:01
꿀주부 Honeyjubu
Просмотров 4 млн
30:04
KONARA VLOG
Просмотров 1,2 млн
9:50
Hiru FM
Просмотров 32 тыс.
11:25
Masterengineering Pantry cupboard
Просмотров 647 тыс.
18:04
Anoma's Kitchen
Просмотров 266 тыс.
7:34
CHRISTIAN WRSHP
Просмотров 31 тыс.
5:24
Shalani Tharaka
Просмотров 241 тыс.
24:40
Sachin Liyanage
Просмотров 767 тыс.
41:50
В Рейтинге
Просмотров 2,2 млн
1:22:33
Mauris Film
Просмотров 739 тыс.
14:20
Multi Do Russian
Просмотров 273 тыс.
0:43
UP STAND UP
Просмотров 246 тыс.
1:00
Васянькины истории
Просмотров 257 тыс.
Motive Prod
Просмотров 1,9 млн
0:52
Weleslav
Просмотров 478 тыс.
Комментарии: 925
Shalani Tharaka +461
බොහොම ස්තූතියි හැමෝටම ♥️
Год назадViDuKeVin
@💞 පැංචා පැංචා 💞 ow aththa
3 месяца назадViDuKeVin
@සඳුනි ලක්ෂිකා ow hemai
3 месяца назад💞 පැංචා පැංචා 💞
ශලා ඔයාගෙ හැකියාව හැම අතින්ම අති විශිෂ්ටයි කියල ඔයා නැවත නැවතත් ඔප්පු කලා..👏
3 месяца назадMagahenage Wijedasa
aluth geyak haduvada akke harima lassanai
3 месяца назадDulanjali lakmali
Lassanay sooy
4 месяца назадRasika 11 +562
හොඳ මහත්තයෙක් ලැබිලා ලස්සන වාසනා ව පිරි ජිවිතයක් ලැබේවා අපේ ලස්සන කෙල්ලට 😘😘😘
Год назадsadira ronesh +3
Ane ou, apit suba patanawa. Apit kamatima niliyak tama shalini.
Год назадLakmal Nk +5
නිලියන්ට හොද කොල්ලෙක් හම්බෙනව කියන්නෙ කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනව වගේ දෙයක් තමයි
Год назадOshadhi Denushika
ශලනි අක්කි බැදලද ඉන්නෙ 😍😶
Год назадchannel sithma +4
උතුම් නිර්වානය අවබෝධ කරගන්න පුළුවන්නම්
Год назадC4 24 +450
ශලනි කියන්නේ ඇත්තටම සියලු දේවල් වලින් පර්පූර්න තරුනියක් ..👍👍👍
Год назадniluka senevirathne
Aththamai......mn aasama shalinita vitarai...anith okkomala boru ragapem
Год назадchannel sithma +3
උතුම් ශ්‍රී සද්දර්මය අවබෝධ කරගන්න ඔබත් උත්සාහ කරගන්න
Год назадGaga gaga +2
ලගක උන්නාම් කිස් එකක් දෙනවා. හොද ආදර්මත් කෙල්ලෙක්
Год назадSudarma Premasiri +1
Olugediya
Год назадsujatha mary +360
ශලනි පොළවෙ පයගහල ජීවත් වෙන රන්ගන ශිල්ලිනියක් 👍😍😘😘😘😘😘
Год назадAnushka Silva
Jaya vewa
11 месяцев назадහැමදේම blog
hemoma polowe poya gahala thamai innay.polowen uda na ne kauruwath
Год назадchannel sithma +3
උතුම් ශ්‍රී සද්දර්මය අවබෝධ කරගන්න ඔබත් උත්සාහ කරගන්න පුළුවන්නම්
Год назадSanaka Mapitigama +5
අනිත් උන් ජීවත් වෙන්නෙ අහසෙද.
Год назадGaga gaga +6
එහෙමනෙ ඉන්න ඔනි නෙද අලුත් අවුරුදු නෙ කලා ලොවෙ ඉන්න අයටත් හොද ආදර්සයක් මෙයා.අවුරුදු එන්නෙ එක දවසිකිනෙ එදාට දෙමාපියන් සමග ඉන්න එක කොච්චරනම් හොදයි ද මාධ්‍යයේ දර්සන දාන් නැතිව ..ආදරෙයි හැමදාම .ඔයාට සුබ අනාගතයක් පතනවා
Год назадMuSick කතන්දර +113
ඇත්තටම ලස්සනයි. අවුරුද්ද දවසෙ චැනල් ගානෙ නොගිහින් ගෙදර අයත් එක්ක එකතුවෙලා සැමරුවට වෙනම credit එකක් ලැබෙන්න ඕනේ.. සියලු කටයුතු සාර්ථක වේවා!
Год назадUdeshika Priyadarshane
Niyamai shaliniyo.mehema niliyek dekkamai.posh kattiyane inne godak.oya kema hadanawane hodata.matawat be
Год назадboda midum boda midum +512
වෙන නිලියෝ වගේ මෙකප් උලාගෙන බොරු සොබන නැතිව සරලව ගෙ දොර වැඩ සියල්ල මනාව දැනගෙන ලස්සනට පිලිවෙලට උයන පිහින විදිය කෙල්ලෙක් වියයට සලනි කියන්නෙ සුපර් කෙල්ලෙක් .හරිම ලස්සනයි .ඔබ ඇතුළු පව්ලේ සියලු දේනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා !
Год назадDilki Nadisha
ekanam attha
3 месяца назадlavathmians official 😘
Ae unate methene shaleni mekap dalane thiyenne
Год назадchannel sithma +4
යාලුවනේ මේ පැත්තටත් ඇවිත් උතුම් ශ්‍රී සද්දර්මය ධර්මාවබෝදය ලබාගන්න ඔබත් උත්සාහ කරගන්න
Год назадUthpala Madu
Ow ekanm eththa thamai
Год назадIsuri Amarasinghe
Eknm etta
Год назадMadu Priyaa +109
හරිම ශෝක් පිලිවෙලයි ලස්සනයි වාසනාවන්ත අලුත් අව්රුද්දක් වේවා සියලුම දෙනාට 🙏🏻
Год назадnilu sk +121
සුභ අලුත් අවුරුද්දක් වේවා ශලනි 💖 කෙසෙ වෙතත් උමංදාවේ කෑම දැන් ටික ටික ගෙවල් වලත් හැදෙනවා නේද . නිල් කටරොලු කොකිස් වදමල් කොකිස් 😍
Год назадpavak කඩේ +1
හ්ම්ම්
Год назадSamsung Pro +13
සියල්ල තුළ ඔබ දිලෙන තරුවකි ශලනිගේ ජීවිතය සියළු සම්පතින් පිරි වාසනාවන්ත වේවා සචින් ඒ වාසනාවන්තය වෙනවනම් අපි හරිම ආසයි. බුදු සරණයි ශලනියෝ ඔයාට අම්ම තාත්ත ඇතුළු සිය පවුලටම දළදා සමිදු පිහිටයි.
5 месяцев назадIsuri Amarasinghe +45
ගෙදර හරිම ලස්සනයි අක්කෙ.හිත ගියා.💜💜හෝම් ටුවර් එකක් ඕනෙමයි.ආදරෙයි.ඉස්සර ඉදලම ආස නිළියක්.සුභ පතනවා තවතවත් ජිවිතේ සාර්ථක වෙන්න කියලා.💖💖
Год назадImasha Parami +111
මම ආසම නිළිය ඔයා අක්කේ ඔයා ගොඩාක් දක්ෂ,නිහතමානි,ගුණ ගරුක කාන්තාවක් දිනෙන් දින දියුණු වෙන්න ඕනේ.ඔයා වගේ කෙනෙක් ලබන මහත්තයත් ගොඩාක් වාසනාවන්ත වෙයි.හැමදාම සතුටින් ඉන්න.(ලැබුවා වූ අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වේවා..!)
Год назадRata tv රට ටීවී +480
රගපාන්න විතරක් නෙමෙයි උයන්න පිහන්නත් අපේ ශලනියා හරිම දක්ශයි වගේ
Год назадGavesh Dilshan
ඒක තමා
9 месяцев назадමිතු දම් +11
ශලනි අම්ම තාත්තට විතරක් නොවේ වැඩිහිටි සහෝදර සහෝදරියන්ට වන්දනා කිරීම බොහෝම අගය කරනවා....ඔබගේ දෙමාපියන්ට වැඩිහිටියන්ට ඒ උතුම් ගුණ ඔබලට දායාද කිරීම පිළිබද අසීමිත කෘතඥ්ඥතාව පලකරමි
Год назадKanthi Kan +71
අනේ ශලනි උයන්නත් හොදට දක්ෂයි නේද ආදරෙයි වස්තු මම හැමදාමත් සුභ අලුත් අවුරැද්දක් වේවා මුලු පවුලටම...බුදු සරණයි
Год назадgayathri sarangika +43
තමන්ගේ අයත් එක්ක සතුටින් අවුරුදු සමරන ඔබ වැනි කලාකරුවන් කලාතුරකින් ලැබීමත් සතුටක් ❤❤
Год назадDinesha Gamage4121 +58
මේක කාලීන සමාජ මෙහෙවරක්....... සිරිත් විරිත් සමාජ ගත කිරීමට නම් ඔබ වැනි අය අවශ්‍යයි...ඔබට ජය....
Год назадPrincey Fernando +29
ශලිනි දුව ඔයා ඇතුළු පවුලේ සැමටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.කෙල්ල හැම දේටම දක්ෂයි, ආදරෙයි ගොඩක් ඔයාට,අනාගතය වාසනාවන්ත වෙවා
Год назадSadamini 🌹 +40
හරිම සතුටක් දැනෙන්නේ මෙහෙම දැක්කම ඔයාගෙ ගෙදර ශලා. ඔයාටත් ඔයාගෙ පව්ලේ සැමටත් නිදුක් නීරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ..🙏❤️
Год назадLakmal Nanayakkara +27
සතුටුයි ශලිනිගේ සිංහල අවුරුදු මහන්සිය ගැන. සිංහල සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර රැක ගැනීමට දන්නා පමණින් මහන්සියෙන් වැඩ කිරීමට පින්
Год назадNethmi Nawoddya +102
දක්ෂ නිහතමානී චරිතයක් අක්කි ඔයා ❤
Год назадPriyani Wirakoon +41
අවුරුද්දට බලපු හොදම වීඩියෝ එකක්. සියපවුලටම වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා!🙏🥰
Год назадKrishan Vidarshana 😘😘 +18
ශලනි අක්කා හොදට උයන්නත් දන්නවා වගේ නේද.ගොඩක් හොදයි මේ පාර ඔයාලාගේ අවුරුදු සැමරුම.❤❤❤
Год назадamarani warnasuriya +49
රඟපෑම ට පමණක් නොවේ ගේදොර වැඩ වලටත් සැබෑ ම දක්ෂ රංගන ශිල්පීනි යක් . බොරු සෝබනය නැතුව සරලව ලස්සනට ඇඳගෙන. අවංකවම සුන්දර යුවතියක්.ආදරෙයි ...❤️❤️❤️❤️ අනිවාර්යයෙන් ම ඔයාගෙ ජීවිතය සාර්ථක වෙනවා .❤️❤️❤️
Год назадLesley Lesley +13
ඔබ සමාජයට දුන් ආදර්ශය අපූර්ව යි ....සුබ නව වසරක් වේවා !
Год назадDarshi Darshi
ශලාටත්,පවුලටත් දෙවියන් වහන්සේගේ ආශිර්වාද බොහෝ වේවා ❤❤
12 дней назадUda Liyanarchchi +2
හිතන් හිටපු චරිතයට් වඩා ගොඩක් වෙනස්🤩
3 месяца назадA NO JAD +11
හරීම සතුටුයි පවුලම එකතුවෙලා සමරපු ඒ අලුත් අවුරුද්ද...... ශලිනි දියණිය ඔබටත් පවුලේ සැමටත් වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් මමත් ප්‍රාර්ථනා කරනවා...
Год назадM L +16
ගල් මුල් මඩ ප්‍රහාර මැදින් ඉදිරියට යන ඔබට ලස්සන සුබ අනාගතයක්..මම ආසම ඔයාගෙ සිහින ගෙනෙන කුමාරියේ එකේ අර දරුවන්ට ආදරණීය අම්ම කෙනෙක් වෙන එකට....happy new year!
Год назадSagarika Kumari +7
අපේ ශලනියෝ ඔයාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි
Год назадDeepa Kularathna
ආඩම්බරයි දුව ඔයා ගැන ..වාසනාවන්ත අනාගතයක් උදාවේවා ඔයාට .🙏🙏🙏🌷🌷🌷❤❤❤
3 месяца назадතිළිණි තිළිණි +17
වසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වෙිවා 🙏🌷❤️
Год назадCarol Wickramaratne
Happy new year Shalini and the rest of the family its good to be a christian blessing in the new home God bless you all
Год назадfarween ismail
This is a beautiful vlog and beautiful moments spent with family. Stay blessed 💕
Год назадdEnUwA vLoGs ♥️ +36
ගඟක් ගලද්දි ඒක දිහා දකින බලන මිනිස්සු උන්ට තේරෙන විදිහට ඒකෙන් ආතල් එක ගන්නවා,ගඟ පුදුම තරම් අත්දැකීම් එක්ක නොබිඳෙන නොසැලෙන ගමනාන්තයකට ලඟා වෙනවා (ශලනි) ❤️🙏 දන්න ගමන පරිස්සමෙන් යන්න ජය ශ්‍රී ❤️
Год назадniroshini Jayasinghe +8
Love you shalani, respect all your talents❤️👍
Год назадThirandi Maddevithana +1
ශලනි අක්කි.. ඇත්තටම ගොඩාක් සතුටුයි ඔයා ගැන. වර්ථමානය වෙනකොට ලංකාවේ තරුණ පිරිස අතින් චාරිත්‍ර වාරිත්‍ර ගිහිහෙන කාළ වකවානුවක... ඔයා මේ විදිහට කැවුම් කොකිස් වගේ කැවිලි ජාති ඔයාගෙම අත් දෙකෙන් හදන එක ලංකාවේ තරුණියන්ට ලොකු ආදර්ශයක්... ඔයා වගේ සාමාන්‍ය සරල චරිතයකට අපි ගොඩාක් ආදරෙයි ❤️
Год назадRohini Molligoda +4
හරිම ලස්සනයි ශලනී සුබ අලුත් අවුරුද්දක් වේවා
Год назадTYI Forever +1
සුබ පෙතුම් වාසනාවන්ත අනාගතයකට!!!!!!!!!!
Год назадManoj Suranga +8
හරිම ආදර්ශමත් හරිම ලස්සන අවුරුද්දක් ශලනි ඔයාගේ video එකෙන් දැක්කා .ඔබටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා .
Год назадDami Prasa +6
සුභ අලුත් අවුරුද්දක් වේවා ශලා......🤩😍♥️🎊️🎊️🎊️🎊️👍🎺🎺🎺
Год назадGracie Perera
God bless to you and your family🙏
Год назадNalika Nilmini +18
Dear shalani,I wish you and your family happiness,prosperity and health!❤️
Год назадDilini kannangara
ඔයානම් හරිම ශෝක් අක්කේ..ආදරෙයි ශලනි අක්කේ..❤️❤️❤️❤️
3 месяца назадshehani udeshika +23
බොරු පොෂ් නැති නිහතමානි නිලියක්....we love you so much Akki 💖💖
Год назадචතු +4
සුබ අලුත් අවුරුද්දක්වේවා හැමෝටම ආදරෙයි ශලනි❤️❤️❤️❤️❤️❤️
Год назадTravelalongNZ +5
Oh Wow Shalani. Not only your acting I admire, but also you as a down to earth person. May God bless you now and always.
Год назадLalitha Nanyakar
ශලනි හැම දෙයක් ම දන්නවා රගපාන්ට උයන්ට ගොඩක් ස්තුතියි අපිට වටිනවා සමහර විට ඔයාට ලස්සන වාසනාවන්ත අනාගතයක් ලැබේවා සැම දෙවි පිහිටයි ❤❤
Год назадChathuranga Ramanayaka
නියමයි ...ශලනී❤❤❤❤
3 месяца назадSL Manju +10
ඔබටත් පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා සියලු කටයුතු සර්තක වෙවා තෙරැවන් සරණයි
Год назадManohari Jayasena +7
She knows all the rituals and knows how to make traditional food
Год назадIrushini .A
Wishing you years full of happiness in ahead ♥️
Год назадradika Jeewanthi +16
කොපි චැට් එකට ඇවිත් බොරු පච හල හලා මාර අමාරුවෙන් පොශ් කියලා පෙන්නන්න හදන නිලියොන්ට මේවා පෙන්න ඔනි..මට මතක යි දවසක් එක්කෙනෙක් පොල් ගාන්නෙ නැහැ කිය කිය පිටිකිරි විතරක් පාවිච්චි කරනවා කිය කිය..දැගලුවා .කවුදෝ හොරෙන් වීඩියෝ කරල එහෙම කියපු ඒ නිලිය හොදට හිරමනේ උඩ ඉදගෙන පොල් ගානවා..🤣🤣🤣🤣..ලන්කාවෙ ඉපදිලා පොලවෙ පයගහලා ජීවත් වෙනවා කියලා කියන්න බැරි පොශ් කම මොකක්ද..ඇත්තටම ආඩම්බර යි ශලනි ..ඔයා ..🤗🤗🤗❤❤😍..සුබම සුබ අලුත් අවුරුද්ද ක් වේවා
Год назадChathurika Mihirani +1
අනේ දැක්කම හරිම ආසයි. පිළිවෙළයි. හැමදාම සතුටින් ඉන්න. ජේසු පිහිටයි ❤️
10 месяцев назадRata tv රට ටීවී +12
සියලු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ අලුත් අව්රුද්දක් වේවා ශලනියෝ ..♥️♥️♥️♥️
Год назадRoshini Roshini
සුභ අලුත් අවුරුද්දක් වේවා ! සතුට්න් ඉන්න නිරෝගී සම්පත ලෑබේවා දිර්ගායුෂ ලෑබේවා බුදුසරණයි 🙏🙏🙏🙏
3 месяца назадsaranga galappaththi +1
නියමයිනේ අක්කි...සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ....
Год назадKaplia Kuwan +1
ශලනි තාරකා කියන්නේ මම ආස කරන නිළියක් ඔයාට සුභම සුභ අවුරුද්දක් වේවා ඔයාගේ පවුලේ සැමටත් එසේම වේවා
Год назадjeevani katugaha +2
Beautiful house tastefully done and scrumptious sweet meats happy Sinhalese new year to you and your family
Год назадThanuja
ඔයා වගේම ඔයාගේ ගෙදරත් හරිම ලස්සනයි ශලනි , ඔයා දක්ෂතා වලින් පරිපූර්ණ රංගන ශිල්පිනියක් ... අපි හැමදාමත් ඔයාට ආදරෙයි ..ඔබේ සියලුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථකව ඉදිරියට කරගෙන යන්න ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා ඔබට ජයෙන්ම ජය වේවා ... තෙරුවන් සරනයි 🙏❤😊💐👍
3 месяца назадරම්‍ය +2
සුභ අලුත් අවුරුද්දක් වේවා ශලනි ඔයා ඇතුළු ඔයාගේ පවුලේ සැමට සහ ලෝක වාසී සියලු සිලංකියන්ටත් 🙏🙏🙏🙏🙏🙏
Год назадMusic Lovers +1
තෙරුවන් සරණයි ශලිනි අක්කා .... වෙනස්ම රන්ගන ශිල්පිනියක්...
Год назадRenuka Weeramundage +12
හරි ලස්සනයි නන්ගි ඔයලා ගෙ ගෙදර අවුරුද්ද සුබ පතමු
Год назадලංකා Kwt +6
ශලනි මම ගොඩක් කැමති නිලියක් රගපැම වගේම ගෙදර දොරේ වැඩත් අතිවිෂ්ටයි.සුබම සුබ අලුත් අවුරුදුක් වෙවා 🙏🙏🙏
Год назадDinali Gunasekara +2
ඇත්තටම මාරම ලස්සනයි ❤️❤️👍👍
Год назадRuchira Prabodini +2
ඔයා ගොඩාක් හොඳ නිහතමානි කෙනෙක්, අන්න ඒ දේ ඔයාව තව තවත් ඉස්සරහට ගෙනියනවා, ඒ නීහතමානීකම හැමදාම තියාගන්න.
Год назадShalini Ekanayake +1
ගොඩක් ලස්සනයි, පිළිවෙලයි. ❤️❤️
Год назадMali's Colorful Wonders +6
හරිම සුන්දරයි ශලිනි ඔයාගෙ සරල කම. පිරිපුන් පවුලක් , ගුනවත් රසවත් අවුරුදු කෑම ගොඩක්. ඒ අතරේ ක්‍රිම් කොකිස් හරිම අපූරු අලුත් නිර්මානයක්❤️🥰👍
Год назадචතුර පුතා❤️ +11
කොච්චර නිලියො හිටියත් හිත ගියේම ශලනි අක්කට❤️
7 месяцев назадmadu isha +5
සුභ අලුත් අවුරුද්දක් වේවා. හරිම ලස්සනයි.
Год назадjulianna forbes +1
Hey happy new year 2021 to you and ur your sweet family and I love the way you feed the cat
Год назадAnshala Kaluarachchi
ඔබ හැමදේටම දක්ශ කෙනෙක් ..ඉදිරියට තවත් බොහෝ දේ කරන්න ..ජේසු පිහිටයි ..😊❤️
Год назадchamara pradeep
තෙරැවන් සරණයි සියලුම දෙනාට🥰🥰🙏🙏
3 месяца назадchandra malkanthi +1
අපේ පොඩි කාලය මතක් උනා .ශලනි දුව නියම video එක .
Год назадKumari Mangalika
ශලනි දුවෙිිි ඔයානමිි හැමදේකටම දක්ෂතා තියෙන නිලියක් උතුම් ගුණධර්ම දන්නාහොද කෙනෙක් මටත් ආඩමිිබර යි අපේ ගෙදර අය හිනාවෙනව ඔයා මගේ හොදම නිලි නිසා ඔයාට තෙරැවන්සරණයි
3 месяца назадAmil Thennakoon +3
ලබන්නාවු සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය,සතුට,සෞභාගය සපිරි අලුත් අවුරුද්දක් වේවා !🙏
Год назадSarath Wijesiri +3
මෙවන් දේවල් දෑකිමත් හරි සතුටක් ...නව වසරේ ඔබගේ කලා ජීවිතයේ කටයුතු අති සාර්ථක වේවා 🙏🙏🙏
Год назадSubhashini Mudannayake +4
හරිම ලස්සණයි.ගමේ විධියට චීත්තයකුත් ඇඳලා බිම ඉඳගෙන කැවිලි හදන විධිය.අළුත් පරපුරට හොඳ පණිවිඩයක්.
Год назадSuga +10
සුබ අලුත් අවුරුද්දක් වේවා ශලා...😘😘😘
Год назадMadu Madu
අපේ කෙල්ලගේ ජීවිතේ ලස්සනම ලස්සන වෙන්න ඕන ඉස්සරහට ශලා ආදරෙයි ❤️❤️
3 месяца назадDisna Mali

Год назад