සිනා බෝ වෙන කෑමක්-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  • Опубликовано: Месяц назад

    Sangeeth VlogsSangeeth Vlogs
    подписчиков: 315 тыс.

Thisuni Jayawardane +18
Thisuni Jayawardane

අම්මා හදන කෑම අපිත් සමහර දවස් වලට හදනවා. බොහොම ස්තූතියි අම්මා! මේ videos ආසාවෙන් අපි බලනවා.

Buddhini Nilakshi +4
Buddhini Nilakshi

It’s good that you are considered about other people. Thank you for the information. It’s disgusting to hear that there’re people who take advantage of innocent people due to the current situation of the country . Spread awareness guys.After all Not all people are innocent, that’s a fact. By the way, the food looks delicious. Stay safe and be healthy. Theruwansaranai.

Kalani Malsha +3
Kalani Malsha

ඒක තූනී කරලා icing එක මැද්දට දාලා රොල් කර ගන්නත් පුළුවන් නේද 👍👍

Deshani Silva +4
Deshani Silva

ගොඩාක් ස්තුතියි අම්මා ඔයාට. ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. හරිම කරුණාවන්තයි . ඔබතුමිය කියලා දෙන කෑම අපි හදනවා . තෙරුවන් සරණයි ඔයා ඇතුළු පවුලට .💞💞💞

Champa Pushpani +9
Champa Pushpani

හරිම ලේසියෙන් චොක්ලට් රෝල්....thank you amma....❤❤❤

Kavi Rathnayaka +5
Kavi Rathnayaka

අම්මාගේ නිහතමානීකමට ආදරෙයි ගොඩාක්..♥️

HL Chandani +6
HL Chandani

ආදරණීය අම්මාටත් තාත්තාටත් සංගීත් පුතාටත් තෙරුවන් සරණයි. මටත් ඔය වගේ ම පුතෙක් ඉන්නවා එයාගේ උසස් අධ්‍යාපන කටයුතු හෙතුවෙන් එයා ඉන්නේ ඈතදූර නිවාඩුවකටම ආවම තමයි අපේ ගෙදර සතුට රජයන්නෙ.

Udari Herath +4
Udari Herath

අදත් පට්ට, වසී වෙලා වගේ බැලුවා, සියලු කටයුතු සාර්ථක වේවා , බුදුසරණයි , ආදරෙයි ❤❤❤❤

Ramsiya Makeen +4
Ramsiya Makeen

Sangeeth logos එකේ ගොඩාක් කෑම Respi අද දවසේ බැලුවා සමහර දේවල් සටහන් කර ගත්තා හදන්න ඒත් අද හදපු මාරි බිස්කට් චොක්ලට්

Shakira Akileshi +8
Shakira Akileshi

හරිම සුන්දර සිනහවක් තියෙන සිරියාවන්ත අම්මා කෙනෙක්

madu dilhara +2
madu dilhara

මම බැලුවා අපේ සංගීත් අයියගෙ ඔහොත් ඩේමියන් අයියගේ විඩියෝ එක කෝ කියලා. ඇත්තටම කලා කාරයෙක් ඉනත් හරි සරල් පවුලක් වගේ අම්මා ශෝක් ඒ ආදරේ ලැබීමත් වාසනාවක් නේද අයියේ ඔයා ගොඩාක් වාසනාවන්තයි . සුභ පැතුම් අයියේ . හැමදාමත් වගේ ලස්සන විඩියෝ දාන්න ලැබේවා.❤️❤️❤️

Akshila Eeshani +3
Akshila Eeshani

ඔව් අයියේ මමත් දැක්ක එහේම ගෑස් එකක් දෙනවා කියලා post එකක් දාලා තියෙනවා...ඔයාලාගේ පවුල හරිම ලස්සනයි අයියේ....මං අයියගේ අම්මට හරිම ආදරෙයි ..... මොකද මගේ අම්මා මං ලග නෑ...සුභ පතනවා අයියගේ පවුලේ අයටයි..මේ රටේ හැමෝටමයි සතුටින් ඉන්න ලැබේවා කියලා ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Kalpana harshani Harshani +1
Kalpana harshani Harshani

ඉතුරු බත් වලින් දොදොල් හැදුවා.එලවළු රොටිත් හැදුවා සංගීත් අම්මා... ස්තුතියි....

love storys +4
love storys

1st comment eka මගෙන් අයියා 🌚♥️අම්මිගේ හිනාවට තමයි ආසම

Prabhath Gunawardane +1
Prabhath Gunawardane

You can also sprinkle some nuts on top thanks 😊

Ayesha Dulanjali +2
Ayesha Dulanjali

හරිම රසයි 😋😋😋❤️❤️❤️❤️❤️❤️❤️

Arachchige Chamila +1
Arachchige Chamila

මැදපෙරදිග කියන්නේ ලෙසි කෙක් කියලා.. හරිම රසයි

Muthu Bandara +1
Muthu Bandara

Looks yummy 😋

Lakshani Kumari +3
Lakshani Kumari

ආදරෙයි ගොඩාක්.....😘😘😘😘😘

Wasana Fernando +2
Wasana Fernando

Wow .. looks delicious .. 😋

Далее

В живых останется только один : СМК vs КВ-6 - Мультики про танки

5:36

В живых останется только один : СМК vs КВ-6 - Мультики про танки

HomeAnimations - Мультики про танки

Просмотров 607 тыс.

SHAMAN - Я Русский (METAL ВЕРСИЯ от Leos Hellscream)

7:00

SHAMAN - Я Русский (METAL ВЕРСИЯ от Leos Hellscream)

Hellscream Academy

Просмотров 73 тыс.

දර ලිපේ Banana Cake-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

15:23

දර ලිපේ Banana Cake-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

Sangeeth Vlogs

Просмотров 153 тыс.