Karakara Bandinnata (කරකාර බදින්නට) රොෂාන්ගේ දියණිය රොමාෂාගේ හඬින් | Roshan Fernando Official

  • Опубликовано: Месяц назад

    ROSHAN FERNANDOROSHAN FERNANDO
    подписчиков: 84 тыс.

    මුල් ගායනය උපාලි කන්නංගර මහතා , පසුකාලීන ගායනය කාන්චනා අනුරාධි
    Follow Me 👇👇
    Facebook Fan Page : RoshanFlashback
    Facebook Profile : roshan.ferna. . .
    Instagram : _.roshan_fe. . .
    Spotify : open.spotify.com/artist/4Irqk. . .
    -Roshan Fernando Official RUplayers Channel-

ROSHAN FERNANDO +572
ROSHAN FERNANDO

ඔබ සියලු දෙනාගේ ආදරයට, ගෞරවයට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏 God bless you ❤

Месяц назад
Udesh Gihan
Udesh Gihan

අලුත්ම නැගලා යන රනවිරු ගීතයක් කවදාද එන්නේ..

Месяц назад
Buddika Sadaruwan
Buddika Sadaruwan

Roshan ayya niroshan ayya ayn unada band ekan

Месяц назад
Nuwan Rajapaksha Online 🇱🇰
Nuwan Rajapaksha Online 🇱🇰

එව්නාට නිරෝට යන්න දීපු එකට අපි තරහයි

Месяц назад
GJ Fernando +1
GJ Fernando

From Australia Beautiful ❤️❤️❤️❤️

Месяц назад
anula mudiyanse
anula mudiyanse

Roshan Aiye eswahak kata wahak ne katahada puduma lassanak hari de hari vidihata agayana eka sri lankika ape uthukama..oyalage paule siyalu denatama devi pihitai budu saranai❤❤❤❤❤❤❤❤❤

Месяц назад
harsha nuwan +231
harsha nuwan

ගහෙ කටු උල්කරන්න දෙයක් නෑ රොෂාන් අයියා දොනිගෙ voice එක මාරම රහක් තියෙන්නෙ තෙරුවන් සරණයි දුවේ ඔයාගෙ ඉදිරි අනාගතය ජයෙන් ජයම වේවා ජේසු පිහිටයි.....

Месяц назад
Nisal Fernando
Nisal Fernando

@SHS Pushpakumara Pushpakumara ammage redda thama

Месяц назад
SHS Pushpakumara Pushpakumara
SHS Pushpakumara Pushpakumara

Recodin akak kiyala hodata penawa kata hollanna thawa parris wenna wei

Месяц назад
Nithakshi Dishara +266
Nithakshi Dishara

කාංචනා අනුරාධි කිවුවා වගේමයි ❤️ ගොඩක් ලස්සනයි

Месяц назад
Nithakshi Dishara
Nithakshi Dishara

@Dilshan Senanayaka ඇත්ත 💪

Месяц назад
Dilshan Senanayaka +1
Dilshan Senanayaka

Ubalanm ane mandha flash back play karoth recodinglu .romasha sinduwa kiyaddith recodinglu.ohoma thamai dannawa wadi unama moda adhahas oluwata enawa😂😂

Месяц назад
SHS Pushpakumara Pushpakumara
SHS Pushpakumara Pushpakumara

Rekodin akak modiye

Месяц назад
Malani diwarathna Malani diwarathna +91
Malani diwarathna Malani diwarathna

තාත්තාගෙ ගුණගරුක බවත්, මිහිරි කටහඬකුත් හිමිකරගනිමින් රුවැති ස‍ංයමයෙන් යුතු දියණියනි , ඔබට සුභ හෙට දවසකට අපෙනුත් සුභ ප්‍රාර්ථනා ...

Месяц назад
Lakshitha Dilshan Amarapathi +317
Lakshitha Dilshan Amarapathi

අනාගතයේ ගායන ක්ෂේත්‍රයේ රටම පිලිගන්න චරිතයක් බවට පත් වෙනු ඇතැයි කියා දැනටමත් සිතා සිටින තරුණ පිරිසෙන් එක් අයෙක් තමා රොෂාන් අයියාගේ දුව ⁣(රොමාෂා)👍

Месяц назад
Pradeep Soyza +3
Pradeep Soyza

Bright future ahead Daughter May God bless you and your family!

Месяц назад
sujeeka govindage +7
sujeeka govindage

හරිම ලස්සනයි වාසනාවන්තයි කෙල්ල

Месяц назад
Nishantha Sudarshana +77
Nishantha Sudarshana

රොශාන් අයියා රටට දායාද කරපු මැනිකක් ගායනය ලස්සනයි දුවෙ සංගීත ශේස්ත්‍රයෙ දිගු ගමනක් යන්න සුබපතනවා 🌹🌹🌹🌹

Месяц назад
Nandan Nadani +1
Nandan Nadani

දුව මැණික් සිය පවුල යම් හරිම ආදරෙයි ඔයාල හැමෝටම බුදු සරණයි පරිස්සමට ඉන්න

Месяц назад
Saman Kumara
Saman Kumara

❤👍

Месяц назад
Nilusha Sandharuwan +179
Nilusha Sandharuwan

මේ දෙමාපියන් අහිංසක ආඩම්බර සතුටක් විදිනවා ඇති . දෙමාපියන්ගේ එකම සතුට දරුවන්ගේ ගුනයහපත්කම හා දක්ශතාවයයි . සුබ ආනාගතයක් දුව .💞💞

Месяц назад
Nirmala Samarasinghe
Nirmala Samarasinghe

Lassanai duwe budusaranai jayawewa

Месяц назад
Achini godak lassana femly akaka Kaluarachi +1
Achini godak lassana femly akaka Kaluarachi

Lassanata kiyanawa niyamai

Месяц назад
Achini godak lassana femly akaka Kaluarachi +2
Achini godak lassana femly akaka Kaluarachi

Lassanata kiyanawa niyamai

Месяц назад
Nadee Glaze +38
Nadee Glaze

අම්මගේ රුවයි තාත්තගේ හඬය් ... රැගෙන ඉදිරියටම යන්න. . ගායනය හරිම මිහිරි යි දෝනි ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි🙏👍🌷❤️🙏

Месяц назад
Anjali Visuddika +110
Anjali Visuddika

අනාගතයේදී දක්ෂ ගායිකාවක් වේවි.අම්මගෙයි තාත්තාගෙයි නම රැකගෙන යන්න පුලුවන් උපරිම තැනට යන්න.බුදු සරණයි!!!ජේසු පිහිටයි!!!😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

Месяц назад
ERA Withanage +60
ERA Withanage

හරිම ලස්සනයි දුවේ.. ලස්සන ගායන හැකියාවක්.. අනාගතයේ පැහැදිලියි.. රොෂාන් අයියේ ආඩම්බරයි.. ❤️👍👍😍

Месяц назад
thilini subashini +47
thilini subashini

අම්මගෙයි තාත්තාගෙයි රුවයි, ගායන හැකියාවයි, එ ගුනවත්කමයි තියනවා දුවේ. පවුලටම බුදු සරනයි 😘😘😘😘😘😘😘😘

Месяц назад
Vijitha Desilva Reichert +47
Vijitha Desilva Reichert

දුව romasha හොඳයි ලස්සනට ගීතය ගායනා කළා❤️ තෙරුවන් සරණයි ....!!!

Месяц назад
Madhu Dilrukshi +45
Madhu Dilrukshi

නියමයිනේ.... 😍😍😍😍 කාංචනා අනුරාදී දෙන්නා අක්කයි නංගී වගේ කට හඩ දෙක මරුවට ගැලපෙනවා..

Месяц назад
Amali Chathurika
Amali Chathurika

Hi madhu

Месяц назад
Anusha Lakmali +81
Anusha Lakmali

හරිම ලස්සනයි තාත්තා වගේම ලස්සන කටහඬක්🤗🤗🤗 අහන් ඉන්න ආසයි 🤗🤗🤗🤗😍😍😍😍

Месяц назад
Dilhani Dilhani +18
Dilhani Dilhani

අපේ රොෂාන් අයියගේ දූ පොඩ්ඩ හරිම ලස්සනයි කටහඬ බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

Месяц назад
nirosha basnayake +48
nirosha basnayake

හරිම ලස්සනයි දුව.ගොඩක් ලස්සනට ගායනා කරනවා. ඔයාට ලස්සන අනාගතයකට සුබ පතනවා. ජේසු පිහිටයි දුව ❤️

Месяц назад
Harsha Kumara
Harsha Kumara

ලස්සන කටහඩක් සුබ පතනවා දුවට...රොෂාන් අයියා හැමදාමත් අපේ හදවතේ ගායකයා

27 дней назад
Dulakshi Dula +56
Dulakshi Dula

ඔයත් ලස්සනයි ඔයාගේ වොයිස් එකත් ගොඩාක් ලස්සනයි ..අනාගතේ හොද තැනකට එන්න පුලුවන් වේවා බුදුසරණයි ඔයාට!!!

Месяц назад
Mandy +16
Mandy

වාව්......පට්ට ලස්සනයි❤❤❤❤❤ ඇත්තමයි❤❤❤❤💕💕💕💖 රොෂාන් අයියටත් ආදරෙයි ගොඩාක්...❤ අපෙ හදවතේ band එකනේ...💕

Месяц назад
Nimesha Sandanayaka
Nimesha Sandanayaka

Pop

Месяц назад
Madhu Madhu
Madhu Madhu

හරිම ලස්සනයි දුවගෙ ගාතනය ජේසු පිහිටයි ❤️❤️🌹🌹

Месяц назад
Dinal dilshan +4
Dinal dilshan

රොශාන් අය්යා හොද මනුස්සයා ..කාටවත් කිසිම විදිහකින් කිසිම හානියක් කරලා නැති සංගීත ප්‍රසංග ඩීසන් ම චරිතෙ🥰💙💙💙

Месяц назад
Nawoda Subasinghe Arachchi +11
Nawoda Subasinghe Arachchi

ලස්සන බර voice එකක්,Melody එක හොදින්ම අවබොධයෙන් ගායනා කරලා තියෙනවා. අනාගතයට හොද දේවල් ගොඩක් බලාපොරොත්තු වෙනවා.

Месяц назад
Lahiru Sandaruwan
Lahiru Sandaruwan

ඒක හොද හඩක් ❣️❤️‍🩹💕🌍 සුබ පැතුම්

Месяц назад
Nadeesha Sewwandi +1
Nadeesha Sewwandi

😲 පුදුම ලස්සනක් තියෙන්නෙ 💓💓💓 god bless 🥺🥰🥰🥰🥰🥰🥰🥰

Месяц назад
Nishika Princi
Nishika Princi

ලස්සන voice එකක්, god bless දුවට 😘

Месяц назад
shakuni adeesha +73
shakuni adeesha

අම්මා ගෙ රුවයි තාත්ත ගෙ කටහඩයි දෙකම තියෙන දෝනිට සුබ අනාගත යක්!

Месяц назад
Shawn Chaminda +3
Shawn Chaminda

Aththamai penumen amma wage voice eka super like Roshan ayya. Good luck. Thanks

Месяц назад
Nimantha Ashan S
Nimantha Ashan S

මාරම ලස්සනයි නංගි ඒ ගායනය. ඉදිරි අනාගතයට සුභපතනවා. ලස්සන අලුත්ම සිංදු ටිකක් ඕනෙ හඩින් ඉක්මනට. ❤️😍😍

Месяц назад
Manel Henake +1
Manel Henake

තාත්තා වගේම දුවත් හරිම ලස්සනටsing.කරනවා.සුභ.අනාගතයක්.❤️❤️❤️

Месяц назад
Lakini Aloka
Lakini Aloka

දුව ඔයාගේ ගායන හැකියාව අතිවිශිශ්ටයි.ඔයාගේ සංවර බව කවදාවත් නැති කරගන්න එපා.

Месяц назад
Madhuka Dilshan +31
Madhuka Dilshan

එදත් අදත් පිළිවෙළකට වැඩක් කරන අපේ roshan අයියාට subama පියවරුන් ge දිනයක් වේවා මීට වඩා කොහෙද satutak.💚💚💚

Месяц назад
Oshan Madusanka +26
Oshan Madusanka

රෝශාන් මහත්මයා නනි ඔයාගේ දුවගේ ගායනය මනරම් ඉදිරි කටයුතු වලට සුභ පැතුම් බුදු සරණයි 🙏💙💛💚

Месяц назад
Krishani Manjula
Krishani Manjula

ගොඩක් ලස්සනයි.දෙව් පිහිටයි❤

Месяц назад
Samadi Edirisinghe +34
Samadi Edirisinghe

රූපය විතරයි වෙනස් කාන්චනාම තමයි 👍සුපිරි 👍❤🥰

Месяц назад
November +1
November

හරිම ලස්සන කටහඩක් ඉදිරියටත් මේ වගේ හොද ගීත වලින් ශ්‍රී ලංකියා ජනයාගේ හදවත් වශී කරගන්න ලැබේවා!!!! ❤

Месяц назад
Charuni Wijethunga +23
Charuni Wijethunga

වාසනාවන්ත කටහඩක්.තාත්‍තා වගේම හොද ගමනක් යන්න සුභපතනවා.❤️❤️❤️😍😍😍

Месяц назад
Desha Kalpani +13
Desha Kalpani

හරිම ලස්සනයි නංගී ...සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😍❤️👌

Месяц назад
Nilu Madu
Nilu Madu

දෝණි වගෙම ගායනයත් ලස්සනයි....❤️💁

Месяц назад
Hirunika HIRUNIKA +34
Hirunika HIRUNIKA

කාංචිගෙ කටහඩ විදිහමයි…😍😍😍😍 ලස්සනයි….💐💐💐💕💕

Месяц назад
Dilmi Maleesha❤️❤️
Dilmi Maleesha❤️❤️

ලස්සන ගයිකාවක් අනාගතේ බිහි වෙයි සුහ පැතුම්

Месяц назад
Samadhi Prabhashani +50
Samadhi Prabhashani

පුදුම ලස්සනක් ඒ කටහඩ අහන් ඉන්න ආසයි නන්ගී සුපිරී...අනුරාධි නන්ගිගෙ වොයිස් එකට සමානයි වගේ ටිකක් සුපර් ❤️❤️👍

Месяц назад
inzira +1
inzira

Matath ekamai hithune

Месяц назад
රෝසි රෝසි...
රෝසි රෝසි...

ඒ කටහඩනම් මාරයි ...ඇස් වහ වදින්න එපා...ලස්සනයි දෝනි..බොරු ශෝ දාන කෙල්ලො අතරෙ ඔයා නිහතමානී කෙනෙක්..

Месяц назад
ruvani liyanagoda +12
ruvani liyanagoda

ලස්සන කටහඩක් දෝනී.. ඉදිරියටම යන්න සුබපැතුම්!! 💐💐 දෙමව්පියන් ට ආඩම්බර විදියට හැදෙන එකම ලොකු පිනක් දෝනි.. ❤❤ තෙරුවන්සරනයි.. රොශාන් අය්යේ සුභ පැතුම්

Месяц назад
Jude Victoria
Jude Victoria

ගොඩාක් ලස්සනයි දුවේ ...ඔයාට හොද අනාගතයක් තියෙනවා ..සුභ ගමන් දිගු ගමනකට May God bless you duwa ...❤

Месяц назад
Kumudu samanmali
Kumudu samanmali

වාසනාවන්ත දෙමව්පියන් .දරුවන් දක්ෂතා බලලා සතුටු වෙන්න පුලුවන්

Месяц назад
Helene Safran +1
Helene Safran

කාංචනා දූගෙන් පස්සේ ලස්සනම ගායනය. හරිම ලස්සනයි දුවේ. අනාගතයේ තාත්තා ගේ අම්මා ගේ නම තවත් දුරකට ඔයාට අරගෙන යන්න පුළුවන්. ජයවේවා! ජේසු පිහිටයි!! ❤️🌹

Месяц назад
Tharaka Puspakumara +1
Tharaka Puspakumara

ලස්සනයි අක්කි තෙරුවණ් සරණයි ❤️

Месяц назад
Vishwa Sahan +36
Vishwa Sahan

කාංචනා අක්කිගේ කටහඩ වගේමයි. පට්ට අයියේ❤️❤️

Месяц назад
Kapparage Indrani +1
Kapparage Indrani

Ou ane

Месяц назад
Dayani Rathnayake
Dayani Rathnayake

හරිම ලස්සන හඬක්❤️❤️

Месяц назад
Siluni Shamindi +2
Siluni Shamindi

කට හඩ එක වගේමයි ❤️ හරිම ලස්සනයි 🥰🎶🎼

Месяц назад
dulanka +12
dulanka

තාත්තයි දුවයි සහෝදරයන් වගේ 🥰 බුදු සරණයි දෙන්නටම

Месяц назад
Nuwan Rajapaksha Online 🇱🇰 +33
Nuwan Rajapaksha Online 🇱🇰

දක්ශ ගායකයෙක් වාදකයෙක්ගෙ දක්ෂ දියණියක් ❤

Месяц назад
Panchali Ananda +1
Panchali Ananda

Lassanai Doni. Thaththa wagema super singer kenek wenna.good luck duuu!!!!

Месяц назад
Inoka ShiRani 🇱🇰
Inoka ShiRani 🇱🇰

ගොඩාක් ලස්සනයි voice එක.... ❤️ලස්සනට sing කරා. සුභ පතනවා. ❤️👍🙌

Месяц назад
inmani rajapaksha
inmani rajapaksha

වසනාවන්ත දරුවෙක් ඔයා ❤️🌹.. ඉස්සර ඔයාගේ අම්මා තාත්තා එක්ක සවනට වදනක් කියලා program එකට එනවා අපි බැලුවා. ඒ අම්මාමයි අද ඔයා. කිසි වෙනසක් නෑ. 😘 ලස්සන, හැකියාව , ගුණ යහපත්කම හැමදේම නොඅඩුව ලැබිලා තියනවා ඔයාට. ජය වේවා මැණික. ජේසු පිහිටයි. ❤️💐😊

Месяц назад
Chandrika Gamage +1
Chandrika Gamage

පොදුම ලස්සනක් දුව ඔයානම් මැණික් අම්මගෙයි තාත්තාගෙයි පරම්පරාව ගෙනියන්න උතුම් සම්පතක් දෙවියන්ගේ ආසීර්වාදය පතනවා දුවට ලස්සන අනාගතයට ආසීර්වාදය කරනවා ❤❤❤❤

Месяц назад
Pubuditha Madushan +10
Pubuditha Madushan

වාව් පට්ටයි රොෂාන් අයියේ ඒ voice එක🔥👊💖💖💖💖

Месяц назад
Kushantha Dhanushka +6
Kushantha Dhanushka

හරිම ලස්සනයි අහගෙන ඉන්න ආසා හිතෙන ලස්සනම voice එකක්..

Месяц назад
Thushri Fernando
Thushri Fernando

හරිම ලස්සනයි දුවේ සුබ අනාගතයක් ජේසු පිහිටයි ❤❤

Месяц назад
Prasanna Kumara Dammalage +12
Prasanna Kumara Dammalage

ලස්සනයි දුවේ ❤️ සුභ අනාගතයක් !

Месяц назад
Madhumali Gamage +10
Madhumali Gamage

Singing without any effort. Great 👍😊❤ Congratulations 🌼🌻

Месяц назад
Vivi Sam
Vivi Sam

කාංචනා අනුරාධි....ම තමයි දෙවැනියක් නැත.. 😗😗😗❤ හරිම ලස්සනයි . 🌷👍 ඔබගේ ආනාගථය තව තවත් ලස්සන වෙිවා.. 😘🌹🌹🌹🌹🌹

Месяц назад
Hp
Hp

හරිම ලස්සනයි 🤩 ඔයත් ලස්සනයි voice එකක් ලස්සනයි. කාන්චනා අනුරාදිගේ voice එක වගේමයි 😍😘😘😘

Месяц назад
Tharushi Tharushi
Tharushi Tharushi

ලස්සන හඩක්... බුදුසරණයි ❤️

Месяц назад
Chathuri Madushani +14
Chathuri Madushani

මං හිතුවේ ඒ සිංදුවේ ඔරිජිනල් කියන්නේ මේ දුව කියලා, හරිම ලස්සනයි පුතේ අම්මගෙයි තාත්තාගෙයි අඩි පාරේ ඒ විදියටම යන්න , සුබ පැතුම් ❤

Месяц назад
Darshi Darshi
Darshi Darshi

හරිම ලස්සනයි රොෂාන්,අයියාගේ දුවගේ,voiec එක හෙද අනාගතයක් ,,දෙවියන්,වහන්සේගේ ආශිර්වාද බොහො වේවා දුවට💞💞❤

Месяц назад
Sanju Sanju
Sanju Sanju

හරිම ලස්සනයි දුව ඔයාගේ ගායනය ඔයත් ලස්සනයි ❤️අනාගතයට හදවතින්ම සුබ පතනවා ❤️😘

Месяц назад
Sunethra Chandrasekara +2
Sunethra Chandrasekara

හරිම ලස්සනයි ..රට ලස්සන කරන තවත් පවුලක්

Месяц назад
Nisansala Warnasooriya +2
Nisansala Warnasooriya

රොමාෂා අක්කේ නියමයි...හොඩක් ලස්සනයි...කියල වැඩක්නෑ සුපිරිම....සුභ පතනව හදවතින්ම අනාගතේට..❤️❤️❤️❤️❤️❤️❤️

Месяц назад
madu dewa
madu dewa

වොයීස් එකනම් මරු.මුලු සිංඳුව පුරාම හැම අකුරක්ම පැහැදිලියි.පට්ට

Месяц назад
Thisarani +2
Thisarani

I really enjoyed this song. Very unique voice. God bless you daughter!

Месяц назад
Pawani Pawani
Pawani Pawani

ගොඩක් ලස්සනයි ❤️❤️

Месяц назад
Kusum Dewage
Kusum Dewage

හරිම ලස්සනයි ආදරෙයි ගොඩාක් ❤️❤️

Месяц назад
සචිත් ලහිරු රාජපක්ෂ
සචිත් ලහිරු රාජපක්ෂ

රොෂාන් අයියට වගේම ලස්සන කටහඬක් තියෙන්නේ දුවට. ❤️💐

Месяц назад
Gayani Jayasuriya +8
Gayani Jayasuriya

හරි ම ලස්සන ට කිව්වා දුව...💝ජේසු පිහිටයි දුවේ✝️💖

Месяц назад
Tanaka Tanaks +2
Tanaka Tanaks

Awww v beautiful voice to listen 🥰 talented little grl ! I think her mother too can sing well .. hope she will release her own song soon ..

Месяц назад
PP Palliyaguruge
PP Palliyaguruge

හදවත වේගයෙන් ගැහුනා දුවේ! ආදරණීයම කටහඬක් ,මිහිරි මී පැණිසේ වැක්කෙරුනා, ඔයාගේ ආදරණීය දෙමව්පියනට බොහෝ පින්! සුජාතා අත්තනායක මහත්මිය,වසන්තා සන්දනායක මහත්මියගේ ඌණපූරණයක් වේවී මතු මතුදාත් ඔබ, සංගීත කෙත පුරන් නොවන්නට ඔබේ පියා අස්වැද්දූ රන්වන් කෙත නුඹ දිදුලාවී රනින් ඔපවැටී.❤️😇🌹❤️🌹🌷

Месяц назад
කල්‍යාණ මිත්‍රයා - Kalyana Mithraya +36
කල්‍යාණ මිත්‍රයා - Kalyana Mithraya

මේක නම් Trending වෙයි..🔥

Месяц назад
Sumudu Hashinika
Sumudu Hashinika

අනෙ හරිම ලස්සනයි දෝනි ඔයාගෙ සිංදුව කියන විඳිය සුභ අනාගතයක් ගායන ජීවිතයට..දෙවි පිහිටයි .....රොශාන් අයියා තිලිනි අක්කි පුතාලට හමොටම ආදරෙයි ඒ නිහතමානි කමට

Месяц назад
Sanduni Yumi
Sanduni Yumi

හරිම ලස්සනයි ...නිහතමානීව පිළිවෙලට ඉන්නවා සතුටුයි හුගක්🖤❤️‍🔥

Месяц назад
Charuni Fernando +1
Charuni Fernando

She is so sweet and sung beautifully ❤

Месяц назад
S D
S D

ලොවක් පිනවන හඩක් වෙයි දවසක ❤️

Месяц назад

Далее

Aug 8, 2022 - Fallout: NV. Extended Edition

3:43:51

Aug 8, 2022 - Fallout: NV. Extended Edition

Arthas

Просмотров 171 тыс.

Dalwu Pahan - Rohana Weerasinghe, Windy Goonatillake | Tribute to Lakshman Wijesekara Raigam Tele`es

4:39

එදා පෙම් බැන්ද ඔබමයි...| sinhala song...|SL Music Tv...

0:16

එදා පෙම් බැන්ද ඔබමයි...| sinhala song...|SL Music Tv...

𝚂𝙻 𝙼𝚞𝚜𝚒𝚌 𝚃𝚟

Просмотров 695

Hot, Hot, Hot

5:28

Hot, Hot, Hot

The Merrymen - Topic

Просмотров 138 тыс.

ASEKA WIJEYWARDENA AND HER FATHER CHANNA WIJEYWARDENA PERFORMING AT HER WEDDING

4:17