Copyright © 2012-2023 RUplayersIntresting videos
Sangeeth Dini Vlogsподписчиков: 519 тыс.
#sangeethvlogs #sangeethsatharasinghe #srilanka
ශොක් අනෙ ....මාත් අද කහ හිටව්වා....හරි ආදරනියි....අම්මා ..ආදරෙයි ❤️❤️❤️❤️❤️
කොයිතරම් මහන්සි වුණත් මේ අම්මගෙ මූණෙ තියෙන හිනාව නම් නැතිවෙන්නෙ නෑ.💕💕💕
වාසනාවන්ත අම්මා තාත්තා පුතා බුදු සරණයි ඔයාලා සැමට
දවසකට එක video එකක්වත් බලන්න තිබුනානම් හරිම හොඳයි.පුදුම සැහැල්ලුවක් දැනෙනවා හිතට පවුලෙ අයත් එක්ක අපිත් ඉන්නවා වගේ....සුමන සමන් දෙවි පිහිටයි හැමෝමටම..
හැමෝටම ආදර්ශයක් ඔයාගෙ අම්මා අයියේ මේ වගේ හැමෝම වවාගෙන කෑවොත් මේ රට ඉක්මනටම මේ තත්වෙන් ගොඩදාගන්න පුලුවන්
❤️🥺 ශෝයි අනේ තියන විදියට වවා ගන්න තියන උනන්දුව.. අපි හැමෝටම මෙහෙම කරන්න පුලුවන්... ❤️🥺 අම්මගෙ හිනාව හරිම ශෝයි අයියේ.. ❤️🌏 ගෙදර වවලා ගන්න දෙයක් ආහාර වේලට එකතු කර ගන්න පුලුවන් නම් ඒක හිතට දැනෙන්නෙ අමුතුම හැගීමක්. 🥺
කැස්බෑව හොරණ පාරේ මම ඉන්නෙ.. පස් දෙන්නම් ඉඩමේ තියනවා හොඳ පොහොර පස්. බුදු සරණයි. ❤️
අනේ අම්මා පව්......ගොඩාඩාඩාඩාඩාඩාක් ආදරෙ පිරුණු පව්ලක්.බුදු සරණයි හැමෝටම
වාසනාවන්ත පවුලක්. බුදු සරණයි !
අයියෙ කහ වලට කුකුල් පොහොර දාන්න හොදට හැදෙනවා දාල බලන්නකො කහ සහ ඉගුරු වලටත් හොදට අල බහිනවා
ලස්සනයි.හරිම ආදරනිය පව්ලක්.
I like gardening. Good job 👍
මම අහලා තියෙනවා අම්මෙ කහ , ඉඟුරු මාර්තු , අප්‍රේල් මාස වල ඉන්දුවම අල වැඩියෙන් ලැබෙනවා කියලා
මගේ ගේදර වාවපු පැල වල මල් ඇවිල්ලා දැකලා අපේ ගේදර සතුටින් පිරිලා අනේ මට පුලුවන්නමි කරදර කරන කුබි න්ට මෝකද කරන්නේ එකටත් විසදුමක් කියලා දේන්න 😊😊💗💗💗💗💗💗
අනේ අම්මා ශෝක් 🥰🥰
මගේ කහ වගාව beg 6.කහ අල 2kg..කහ අල තම්බලා වෙලුවා.. අම්මා ගෙ සතුට මමත් වින්දා අස්වැන්න දැකලා......
Sangeeth aiya මම ගොඩක් ආදරෙයි ඔයාගෙ අම්මාගේ වැඩ වලට
හරි ආසයි ඔයා ලගෙ මෙ videos බලන්න thank you ❤️
අපේ ගෙදර එන්න අම්මියෝ පස් ගෙනියන්න 😋❤❤
අපේ ගෙදර නම් මඤ්ඤොක්කා දඩු තියනවා
වවන්න ආස නැති අයටත් ආස හිතෙනව දැක්කම
කුණු බැරල් එක හදපු විදිහ කියලා දෙන්න පුලුවන්ද .........කුණු දිරලා කොම්පෝස්ට් ගන්න විදිහ දැනගන්න කැමතියි ....ස්තූතියි .තෙරුවන් සරණයි .......
Sangeeth amma 😊👌👍❤
Harima vedagath 💫❤️🩹 godak hodai 🌝💫
Auntyge wagawath dakala motivate wela mamath ada pala tikak hitewwa😍
බුදු සරනයි තුන්දෙනාටම
Nice advice. 😍👌
25kg පෝරගෝනි වල හිටවලා බලන්න. අස්වැන්න වැඩී. මාත් ගිය අවුරුද්දේ හිටවලා මේ අවුරුද්දේ අස්වැන්න ගත්තා. එක පෝරගෝනියක 2kgකට වැඩිය තිබුණා.
ane amma hari shoii appa. monawa hari kiyala hina wenakota matath hina.😀😀😀❤❤
Ammata theruwan saranai❤⚘⚘❤
Ane ammage weda balane asawen 💗💖❤💖
Balu malliyath shoi ❤️❤️❤️
බීජ එවන්නම් ලිපිනය එවන්න අම්මා
Shoi ammaa, mn hama video ekkm blnwa💖
එයාට බයයි මං මැරෙයි කියල අනේ 😌
Budu saranai amma
Ape gedara Enna pas dennam ona tharam ape ammita. Amma ada lassanai. budu saranai 🥰🥰
Ammige hinawatamai man adarema harima nihathamani thaththa ehemai harima hodai adaren sathitin inna hamadama Budusaranai 👍❤
අයියේ මඣ්ඣෙක්කා දඩු එවන්නම් අැති තරම් address එක එවන්න.
❤️❤️❤️❤️❤️
1st කමේන්ට් 😊ඔව් වාගා කරන්න ලැස්ති වේනනවා👍👌
👍👍👍👍👍👍👍❣️❤️♥️💓
Man oyge video hamdma blnwa.best.mn asai oylge family eka sooooi.amma godaaak sooooi.
Budu saranai amme oyata
ඔන්න අද තමයි මම subscribe කරන්නේ 😊😊මරු 👍
බුදුසරනයී අමීමිපරිස්සමේන්
💞💞💞💞💞😍
First comment hari ma lassani ❤️🔥😂
Ape ahat tiyanava kaha .oyalage vagema.ammata kiyanna puluvanda කොස් මැල්ලුමක් hadanna kiyaladenna.😊
🥰🥰🥰
Godak hodai 😁😁😁💕💕💕🌷🌷🌷🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤
Ammige hinawa hinawa dekkama.ape hitha pirenawa.. harima sathutui me dewal dakiddi..budu saranai oyalata.
29:06
Janith Wickramage
Просмотров 14 тыс.
30:41
Lakmal Commerce
Просмотров 20
00:30
LABELCOM
Просмотров 488 тыс.
11:53
Виталий Оpехов
Просмотров 720 тыс.
01:08
Fortnite
Просмотров 1,9 млн
00:15
Арсений Бардаш
Просмотров 670 тыс.
10:03
Sangeeth Dini Vlogs
Просмотров 97 тыс.
15:20
Просмотров 201 тыс.
4:54
Taste of Mom
Просмотров 3,5 тыс.
31:01
Dr.Charitha Munasinghe
Просмотров 303 тыс.
11:40
Просмотров 304 тыс.
21:11
Просмотров 137 тыс.
30:34
Просмотров 225 тыс.
15:10
Просмотров 98 тыс.
7:14
Spark Academy
Просмотров 28 тыс.
Комментарии
Champa Kumari +11
ශොක් අනෙ ....මාත් අද කහ හිටව්වා....හරි ආදරනියි....අම්මා ..ආදරෙයි ❤️❤️❤️❤️❤️
11 месяцев назадUdari Perera +7
කොයිතරම් මහන්සි වුණත් මේ අම්මගෙ මූණෙ තියෙන හිනාව නම් නැතිවෙන්නෙ නෑ.💕💕💕
11 месяцев назадPretti Kumari +11
වාසනාවන්ත අම්මා තාත්තා පුතා බුදු සරණයි ඔයාලා සැමට
11 месяцев назадMohan Danushka +4
දවසකට එක video එකක්වත් බලන්න තිබුනානම් හරිම හොඳයි.පුදුම සැහැල්ලුවක් දැනෙනවා හිතට පවුලෙ අයත් එක්ක අපිත් ඉන්නවා වගේ....සුමන සමන් දෙවි පිහිටයි හැමෝමටම..
11 месяцев назадkusalani +4
හැමෝටම ආදර්ශයක් ඔයාගෙ අම්මා අයියේ මේ වගේ හැමෝම වවාගෙන කෑවොත් මේ රට ඉක්මනටම මේ තත්වෙන් ගොඩදාගන්න පුලුවන්
11 месяцев назадSANU'S STUDY +12
❤️🥺 ශෝයි අනේ තියන විදියට වවා ගන්න තියන උනන්දුව.. අපි හැමෝටම මෙහෙම කරන්න පුලුවන්... ❤️🥺 අම්මගෙ හිනාව හරිම ශෝයි අයියේ.. ❤️🌏 ගෙදර වවලා ගන්න දෙයක් ආහාර වේලට එකතු කර ගන්න පුලුවන් නම් ඒක හිතට දැනෙන්නෙ අමුතුම හැගීමක්. 🥺
11 месяцев назадchathu vlogs +1
කැස්බෑව හොරණ පාරේ මම ඉන්නෙ.. පස් දෙන්නම් ඉඩමේ තියනවා හොඳ පොහොර පස්. බුදු සරණයි. ❤️
10 месяцев назадSewwandi Madhushani +14
අනේ අම්මා පව්......ගොඩාඩාඩාඩාඩාඩාක් ආදරෙ පිරුණු පව්ලක්.බුදු සරණයි හැමෝටම
11 месяцев назадNKH BABY(සුදු නෝනා 😘)
වාසනාවන්ත පවුලක්. බුදු සරණයි !
10 месяцев назадKalawam Remix +12
අයියෙ කහ වලට කුකුල් පොහොර දාන්න හොදට හැදෙනවා දාල බලන්නකො කහ සහ ඉගුරු වලටත් හොදට අල බහිනවා
11 месяцев назадNethmi Senaya +1
ලස්සනයි.හරිම ආදරනිය පව්ලක්.
11 месяцев назадRose Rihanna +2
I like gardening. Good job 👍
11 месяцев назадAnushka Madushanka +3
මම අහලා තියෙනවා අම්මෙ කහ , ඉඟුරු මාර්තු , අප්‍රේල් මාස වල ඉන්දුවම අල වැඩියෙන් ලැබෙනවා කියලා
11 месяцев назадuvidu lokuumagiliya +1
මගේ ගේදර වාවපු පැල වල මල් ඇවිල්ලා දැකලා අපේ ගේදර සතුටින් පිරිලා අනේ මට පුලුවන්නමි කරදර කරන කුබි න්ට මෝකද කරන්නේ එකටත් විසදුමක් කියලා දේන්න 😊😊💗💗💗💗💗💗
11 месяцев назадIresha Maduwanthi +4
අනේ අම්මා ශෝක් 🥰🥰
11 месяцев назадHimali Manimelika +5
මගේ කහ වගාව beg 6.කහ අල 2kg..කහ අල තම්බලා වෙලුවා.. අම්මා ගෙ සතුට මමත් වින්දා අස්වැන්න දැකලා......
11 месяцев назадChandima Shanuka +1
Sangeeth aiya මම ගොඩක් ආදරෙයි ඔයාගෙ අම්මාගේ වැඩ වලට
11 месяцев назадShanika Herath +2
හරි ආසයි ඔයා ලගෙ මෙ videos බලන්න thank you ❤️
11 месяцев назадHiRu GiFtz 🎁 +1
අපේ ගෙදර එන්න අම්මියෝ පස් ගෙනියන්න 😋❤❤
11 месяцев назадChampa Kathriarachchi +3
අපේ ගෙදර නම් මඤ්ඤොක්කා දඩු තියනවා
11 месяцев назадSuranga Sanjeewa +4
වවන්න ආස නැති අයටත් ආස හිතෙනව දැක්කම
11 месяцев назадNamali Fernando +2
කුණු බැරල් එක හදපු විදිහ කියලා දෙන්න පුලුවන්ද .........කුණු දිරලා කොම්පෝස්ට් ගන්න විදිහ දැනගන්න කැමතියි ....ස්තූතියි .තෙරුවන් සරණයි .......
11 месяцев назадWarsha Umayangani +2
Sangeeth amma 😊👌👍❤
11 месяцев назадAvishka Ravihara +2
Harima vedagath 💫❤️🩹 godak hodai 🌝💫
11 месяцев назадSaumya Perera +3
Auntyge wagawath dakala motivate wela mamath ada pala tikak hitewwa😍
11 месяцев назадchandra narayana +3
බුදු සරනයි තුන්දෙනාටම
11 месяцев назадFarzana Shaheed +1
Nice advice. 😍👌
11 месяцев назадDananjaya Madushan
25kg පෝරගෝනි වල හිටවලා බලන්න. අස්වැන්න වැඩී. මාත් ගිය අවුරුද්දේ හිටවලා මේ අවුරුද්දේ අස්වැන්න ගත්තා. එක පෝරගෝනියක 2kgකට වැඩිය තිබුණා.
11 месяцев назадvincent
ane amma hari shoii appa. monawa hari kiyala hina wenakota matath hina.😀😀😀❤❤
11 месяцев назадMadu +1
Ammata theruwan saranai❤⚘⚘❤
11 месяцев назадWasantha Malani +1
Ane ammage weda balane asawen 💗💖❤💖
11 месяцев назадIshani Alawatta +1
Balu malliyath shoi ❤️❤️❤️
11 месяцев назадAmal Miyula +1
බීජ එවන්නම් ලිපිනය එවන්න අම්මා
11 месяцев назадHasangani sandamali +3
Shoi ammaa, mn hama video ekkm blnwa💖
11 месяцев назадDlk Maduwanthi +1
එයාට බයයි මං මැරෙයි කියල අනේ 😌
11 месяцев назадnisansal hettiarachchi +1
Budu saranai amma
11 месяцев назадKalindu Keshan +3
Ape gedara Enna pas dennam ona tharam ape ammita. Amma ada lassanai. budu saranai 🥰🥰
11 месяцев назадNilanthi Laddu +1
Ammige hinawatamai man adarema harima nihathamani thaththa ehemai harima hodai adaren sathitin inna hamadama Budusaranai 👍❤
11 месяцев назадNadee Jayasinghe +1
අයියේ මඣ්ඣෙක්කා දඩු එවන්නම් අැති තරම් address එක එවන්න.
11 месяцев назадDinithi deshani Manamperi +1
❤️❤️❤️❤️❤️
11 месяцев назад♥️𝘼𝗞 𝘿𝗝♥️ +2
1st කමේන්ට් 😊ඔව් වාගා කරන්න ලැස්ති වේනනවා👍👌
11 месяцев назадChandani Malkanthi +2
👍👍👍👍👍👍👍❣️❤️♥️💓
11 месяцев назадMadhu Amarasinghe +1
Man oyge video hamdma blnwa.best.mn asai oylge family eka sooooi.amma godaaak sooooi.
11 месяцев назадManoja Priyadarshani +1
Budu saranai amme oyata
11 месяцев назадN Nilakshi 💉🔬 +2
ඔන්න අද තමයි මම subscribe කරන්නේ 😊😊මරු 👍
11 месяцев назадMm Bb +1
බුදුසරනයී අමීමිපරිස්සමේන්
11 месяцев назадDilani Udawewa +1
💞💞💞💞💞😍
11 месяцев назадAvishka Ravihara +1
First comment hari ma lassani ❤️🔥😂
11 месяцев назадCartoon World +1
Ape ahat tiyanava kaha .oyalage vagema.ammata kiyanna puluvanda කොස් මැල්ලුමක් hadanna kiyaladenna.😊
11 месяцев назадNadika Jayarathna
🥰🥰🥰
11 месяцев назадSi Didi +3
Godak hodai 😁😁😁💕💕💕🌷🌷🌷🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
11 месяцев назадLOREM Technologies 🇱🇰 +1
❤❤❤
11 месяцев назадOmeth Ashindu +1
Ammige hinawa hinawa dekkama.ape hitha pirenawa.. harima sathutui me dewal dakiddi..budu saranai oyalata.
11 месяцев назад