කහ තාම ගන්නේ කඩෙන්ද?- Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  • Опубликовано: Месяц назад

    Sangeeth VlogsSangeeth Vlogs
    подписчиков: 315 тыс.

Mohan Danushka +3
Mohan Danushka

දවසකට එක video එකක්වත් බලන්න තිබුනානම් හරිම හොඳයි.පුදුම සැහැල්ලුවක් දැනෙනවා හිතට පවුලෙ අයත් එක්ක අපිත් ඉන්නවා වගේ....සුමන සමන් දෙවි පිහිටයි හැමෝමටම..

SANU'S STUDY +12
SANU'S STUDY

❤️🥺 ශෝයි අනේ තියන විදියට වවා ගන්න තියන උනන්දුව.. අපි හැමෝටම මෙහෙම කරන්න පුලුවන්... ❤️🥺 අම්මගෙ හිනාව හරිම ශෝයි අයියේ.. ❤️🌏 ගෙදර වවලා ගන්න දෙයක් ආහාර වේලට එකතු කර ගන්න පුලුවන් නම් ඒක හිතට දැනෙන්නෙ අමුතුම හැගීමක්. 🥺

Sewwandi Madhushani +15
Sewwandi Madhushani

අනේ අම්මා පව්......ගොඩාඩාඩාඩාඩාඩාක් ආදරෙ පිරුණු පව්ලක්.බුදු සරණයි හැමෝටම

Pretti Kumari +11
Pretti Kumari

වාසනාවන්ත අම්මා තාත්තා පුතා බුදු සරණයි ඔයාලා සැමට

Champa Kumari +9
Champa Kumari

ශොක් අනෙ ....මාත් අද කහ හිටව්වා....හරි ආදරනියි....අම්මා ..ආදරෙයි ❤️❤️❤️❤️❤️

Udari Perera +7
Udari Perera

කොයිතරම් මහන්සි වුණත් මේ අම්මගෙ මූණෙ තියෙන හිනාව නම් නැතිවෙන්නෙ නෑ.💕💕💕

kusalani +4
kusalani

හැමෝටම ආදර්ශයක් ඔයාගෙ අම්මා අයියේ මේ වගේ හැමෝම වවාගෙන කෑවොත් මේ රට ඉක්මනටම මේ තත්වෙන් ගොඩදාගන්න පුලුවන්

Kalawam Remix +12
Kalawam Remix

අයියෙ කහ වලට කුකුල් පොහොර දාන්න හොදට හැදෙනවා දාල බලන්නකො කහ සහ ඉගුරු වලටත් හොදට අල බහිනවා

baby's day
baby's day

කැස්බෑව හොරණ පාරේ මම ඉන්නෙ.. පස් දෙන්නම් ඉඩමේ තියනවා හොඳ පොහොර පස්. බුදු සරණයි. ❤️

4 часа назад
Namali Fernando +2
Namali Fernando

කුණු බැරල් එක හදපු විදිහ කියලා දෙන්න පුලුවන්ද .........කුණු දිරලා කොම්පෝස්ට් ගන්න විදිහ දැනගන්න කැමතියි ....ස්තූතියි .තෙරුවන් සරණයි .......

NKH BABY(සුදු නෝනා 😘)
NKH  BABY(සුදු නෝනා  😘)

වාසනාවන්ත පවුලක්. බුදු සරණයි !

14 часов назад
Nethmi Senaya +1
Nethmi Senaya

ලස්සනයි.හරිම ආදරනිය පව්ලක්.

Anushka Madushanka +2
Anushka Madushanka

මම අහලා තියෙනවා අම්මෙ කහ , ඉඟුරු මාර්තු , අප්‍රේල් මාස වල ඉන්දුවම අල වැඩියෙන් ලැබෙනවා කියලා

nutrifit champi +2
nutrifit champi

හොදම තමා කියන්න තියෙන්නේ මට නම්

Shanika Herath +2
Shanika Herath

හරි ආසයි ඔයා ලගෙ මෙ videos බලන්න thank you ❤️

Rose Rihanna +2
Rose Rihanna

I like gardening. Good job 👍

Manithya Dilani +1
Manithya Dilani

😍😍😍

uvidu lokuumagiliya +1
uvidu lokuumagiliya

මගේ ගේදර වාවපු පැල වල මල් ඇවිල්ලා දැකලා අපේ ගේදර සතුටින් පිරිලා අනේ මට පුලුවන්නමි කරදර කරන කුබි න්ට මෝකද කරන්නේ එකටත් විසදුමක් කියලා දේන්න 😊😊💗💗💗💗💗💗

Dananjaya Madushan
Dananjaya Madushan

25kg පෝරගෝනි වල හිටවලා බලන්න. අස්වැන්න වැඩී. මාත් ගිය අවුරුද්දේ හිටවලා මේ අවුරුද්දේ අස්වැන්න ගත්තා. එක පෝරගෝනියක 2kgකට වැඩිය තිබුණා.

Himali Manimelika +5
Himali Manimelika

මගේ කහ වගාව beg 6.කහ අල 2kg..කහ අල තම්බලා වෙලුවා.. අම්මා ගෙ සතුට මමත් වින්දා අස්වැන්න දැකලා......

Далее

Morning Home Tour - Sangeeth Vlogs|Sangeeth Satharasinghe

16:26

Morning Home Tour - Sangeeth Vlogs|Sangeeth Satharasinghe

Sangeeth Vlogs

Просмотров 318 тыс.

ИМПРОВИЗАЦИЯ НА ТНТ | Марина Кравец

46:38

ИМПРОВИЗАЦИЯ НА ТНТ | Марина Кравец

Импровизация

Просмотров 603 тыс.

One Day in the Coldest Village on Earth | Yakutia

17:35

One Day in the Coldest Village on Earth | Yakutia

Kiun B

Просмотров 23 млн

කිරියා|Kiriya - Sangeeth Vlogs|Sangeeth Satharasinghe

18:06

කිරියා|Kiriya - Sangeeth Vlogs|Sangeeth Satharasinghe

Sangeeth Vlogs

Просмотров 153 тыс.