චලේ තලේ දෙවනත් කල රටම දන්න කමාන්ඩෝ හක්කා කියන කතාව | WANESA TV

  • Опубликовано: 5 месяцев назад

    WANESA TVWANESA TV
    подписчиков: 431 тыс.

    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් RUplayers Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other RUplayers Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

WANESA TV +1
WANESA TV

කමාන්ඩෝ හක්කාගේ පුතු පැටියා සුව කරන්න ඔබත් උදවි කරන්න - 0763016545 ❤🙏

Asanka Madushan +741
Asanka Madushan

"උන්ගෙ තැන නෙවෙයි ඒ අපේ තැන උන්ට තැන් නෑ මෙහේ" ..ඒ වචන වල තියන ගැම්ම..❤️ ජීවමාන දෙවිවරු..පුතු පැටියට ඉක්මන් සුව අත්වේවා..🙏❤️

Graphic 9 +412
Graphic 9

මේතාක් මා කරාවු යම් කුසළ කර්මයක් වේ නම් ඒ කුසල් ශක්තියෙන් මේ පුතා සුවපත් වේවා...!

Dimuthu Dissanayaka +198
Dimuthu Dissanayaka

මමත් හමුදාවේ තමයි ඒත් කතාවම බැලුවා කදුලු පිරුනා ඇස් දෙකට…මේ තමයි දෙවිවරු මේ උතුම් මිනිසුන් නැතිනම් අපට අද රටක් නෑ 🙏

Seth Sandesh +37
Seth Sandesh

" උන්ගෙ තැන නෙවෙයි , ඒ අපේ තැන.. උන්ගෙ තැන් නෑ මෙහේ " 🔥 ඇග හිරිගඩු පිපුනා ඒ වචන ටිකට 🙏❤

Ravidu Sahan +213
Ravidu Sahan

මෙ පුතාව ඩොක්ටර් අනුරුද්ධ පාදෙනිය මහතා වෙත යොමු කරන්න. එතුමා තමා මෙ සම්බන්ධයෙන් ඉන්න හොදම කෙනා. මගෙ අත්දැකීමෙන් කියන්නෙ. පුතාව ඉක්මනින් සුව කරලා දෙයි. ජෙසු පිහිටයි පුතෙ

sanju Whs +117
sanju Whs

ඕෂධ පුතේ ඔයාගේ තාත්තා වීරයෙක්... රට රැකපු පිනෙන් ඔයාට සුවපත් වෙන්න ඕනී...

Sugath Jeewantha +513
Sugath Jeewantha

රට වෙනුවෙන් මෙි තරං කැපවිමක් කරපු මෙි රණවිරැවගෙ දරැව ඉක්මනින්ම සුවපත් වෙිවා..!

Kalistas Jayawickrama +236
Kalistas Jayawickrama

බලන්න කතා කරන විලාශය ... එක්කෙනෙක් අනෙකාට බාධා කරන්නේ නෑ.. ඒවාට එකතු කරන්න යන්නෙත් නෑ.. ඒක තමයි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ විනය...❤❤❤🙏🙏🙏🙏

TexasBee +46
TexasBee

ඒ ගැම්ම... උන්ගෙ තැන් නෑ මෙහේ ඒ අපේ තැන.. අදටත් ඇස් වලට කඳුළු එනව අහනකොට 🙏❤️

Vivo 12s +53
Vivo 12s

ජිවිතෙට හමුදාව අප්පිරිය කරන සින්හලයො නැත👍☝️

Hashi Vlogs +106
Hashi Vlogs

ලෝකේ විශ්ව ශක්තිය හා බුදුන්ගේ ශක්තියෙන් ඒ බලයෙන් මේ පුතාව සුවපත් වේවා,ඔවුන් කල කැප කිරීම් හා ඒ මෙහෙය වෙනුවෙන් කර්මය වෙනස් වේවා 🙏🙏🙏🙏

professor Disanayaka +414
professor Disanayaka

අම්මො කොප්‍රල් හක්කා අපේ ගෘප් එකේ

Shashi Dhananjana +53
Shashi Dhananjana

ගල්ටා කියන්නේ තනිකර යක්කු නැකතේ ඉපදිලා තියෙන එකෙක් තනිකර මරණය එක්කන් සෑහෙන්න සෙල්ලං දාපු තනි යකෙක් 💥❤️

Lb nadiranga +62
Lb nadiranga

වීරයන් දෙදෙනෙක් එකට ලස්සනයි වැඩසටහන අද 🙏♥️ ගම්පහ අමිල සංජීව වෙදමහතා විරුවෙක් වෙනුවෙන් දරුවාට උදව් කරනු මැනව 🙏..

Damith Jayakody +84
Damith Jayakody

පන දෙවෙනි කරලා රටට සේවය කරපු පිනෙන් දරුපැටියට නිරෝගිසුව ලැබේවා!

Kalu Malli +321
Kalu Malli

චූටි පැටියට ඉක්මන් සුව ලැබෙන්න ඕනා සියලු දෙවියන්ගෙ පිහිටෙන් !!!

Shashindu Nimmika +108
Shashindu Nimmika

එදා යුද්ධයේදී අපේ හමුදාව බේරාගත් වෛද්‍යවරයකුට මේ දරුවා ඇසගැටේවා ❤️

Susantha Bandara +41
Susantha Bandara

Oshada පුතේ ඔයට ඉක්මනින් සනිපවෙන්න.දළදා හාමුදුරුවන්ගේ පිහිටයි....!!!!!

nilantha's kitchen +83
nilantha's kitchen

අද හරිම ආසාවෙන් බැලුව තවත් වැඩසටහනක් කෝප්රල් ගල්ටාත් ඉන්න නිසා ගොඩාක් රසවත් දෙන්නගෙම තාමත් ඒ කමාන්ඩෝ වීරත්වය තියෙනවා අපි ඇබ්බැහි වෙලා ඉන්නේ පුංචි පුතාටත් ඉක්මන් සුවය ප්රාර්තනා කරනවා

Далее

ВЫВОДИМ НОВЫХ БАБОЧЕК НА МАРСЕ The Planet Crafter

20:23

ВЫВОДИМ НОВЫХ БАБОЧЕК НА МАРСЕ The Planet Crafter

Кладовая Бэкста

Просмотров 59 тыс.

Что то пошло не так. Запуск V10 DIESEL. Volkswagen Phaeton.

26:18

Что то пошло не так. Запуск V10 DIESEL. Volkswagen Phaeton.

Яковлев Миша

Просмотров 201 тыс.

ВЫВОДИМ НОВЫХ БАБОЧЕК НА МАРСЕ The Planet Crafter

20:23

ВЫВОДИМ НОВЫХ БАБОЧЕК НА МАРСЕ The Planet Crafter

Кладовая Бэкста

Просмотров 59 тыс.