Ashanya Premadasa | The Voice වේදිකාවෙන් සමුගත් අශාන්‍යා පළමු වරට කියූ කතාව

  • Опубликовано: Месяц назад

    Divaina OnlineDivaina Online
    подписчиков: 24 тыс.

    Ashanya Premadasa | "මට එහෙම ඇක්සන්ට් එකක් නැහැ .ඒ මම sing කරන විදිහ.කට්ටිය කියන sing කරන්න බැහැ කියලා ,මා තවම voice training කරනවා, තවම ඉගෙන ගන්නවා.තරහක් විදියට ගන්න බෑ, තරහක් විදියට ගත්තොත් ජීවිතේ ඉස්සරහට යන්න බැහැ . කලින් පොඩ්ඩක් දුක හිතුනා.ඒ දවස් වල comments කියවනවා නේ, දැන් නම් බලන්නෙවත් නෑ."
    @Ashanya Premadasa
    🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
    👉Website : divaina.lk
    👉Facebook :නවතම පුවත් : divainanewsp...
    නවතම වීඩියෝ : DivainaOnline
    👉Instagram : divaina_new. . .
    👉Tik Tok : www.tiktok.com/@divainaonline
    © 2022 by Divaina Online
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online.

Divaina Online +18
Divaina Online

සම්පූර්ණ වීඩියෝව සඳහා පිවිසෙන්න⤵️ https://youtu.be/3vnhrvP6mu0 🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න: 👉Website : https://divaina.lk 👉Facebook :නවතම පුවත් : https://www.facebook.com/divainanewspaper නවතම වීඩියෝ : https://www.facebook.com/DivainaOnline 👉Instagram : https://www.instagram.com/divaina_new... 👉Tik Tok : https://www.tiktok.com/@divainaonline

Месяц назад
Jagath Kanchaka
Jagath Kanchaka

Asanya ge bisons ake name aka mokakda

Месяц назад
Venura Supun +3
Venura Supun

අනිවාර්යයෙන්ම ලෝකෙම හොල්ලන ගායිකාවක්..👍

20 дней назад
GR +430
GR

එයා එතනදි ලස්සනට සිංදුව කීවා.සිංදුවට වඩා නටන එකට මුල්තැන දුන්නම මහන්සි වැඩි සිංදුව කියන්න බැ.ඇත්තටම මෙතනදිනම් කීවා මටනම් ලස්සනයි😇

Месяц назад
|𝙔𝘼𝙆𝘼𝙍𝙄 +1
|𝙔𝘼𝙆𝘼𝙍𝙄

Ehemd🤣🤣

Месяц назад
malith geethanjana +2
malith geethanjana

aha ehemada 😂

Месяц назад
Hansi 🥀 +1
Hansi 🥀

සිරා කතාව

Месяц назад
Pasindu Aththanayaka +357
Pasindu Aththanayaka

හැමදේකටම හිනා වෙලා උත්තර දුන්නා .හරි සිරියාවන්තයි 🙂😍😊

Месяц назад
hope +232
hope

චූටි ලස්සන හිත හොද කෙල්ලෙක්... සුභ පැතුම් ❤

Месяц назад
Nirmani Shalithya +144
Nirmani Shalithya

අනේ අහිංසක ගෑණු ළමයෙක්නෙ මෙයා.❤ එයාට තියෙන හැකියාව වෙනස්.. යුනික්.. ඔයාට සුබ අනාගතයක් නංගියෝ..ජයවේවා😊❤

Месяц назад
Anuththara Senavirathna +287
Anuththara Senavirathna

අශානයා ගැන මට නම් කියන්න තියෙන්නේ එයා දක්ශයි නමුත් අශානයගේ ආකර්ශනීය බව සහ පර්ෆොර්ම් කරපු විදිය එක්ක රයිනි තෝරල දුන්නෙම එකම අච්චුවෙ සින්දු.ඒක හරහා මෙයා දක්ශ නෑ සහ සින්දු කියන්න බෑ කියන මතය හැදුන.අනිත් දේ තමා ගායනයට වඩා තරගයේ ජනප්‍රියභාවය ,, ගැන හිතල නටන කරන ඒව දීපු එකෙන් හැම වෙලේම බ්‍රීතින් සහ වෙහෙසකර බවක් පෙනුන.මොකද එච්චර දගල දගල සින්දු කියන්න අමාරුයි.මෙකද මෙයා තාම ලමයෙක්.එහෙම පුලුවන් experienced ආර්ට්ස්ට්ලට.හැබැයි මේ වගේ ලමයෙක්ට අසභ්‍ය කමෙන්ට් දාපු එකනම් අනුමත කරන්න බෑ.ඒක නම් අපේ රටේ මිනිස්සුන්ට තියෙන මොලේ අමාරුවක් .හොදින් සංගීතය ඉගෙන ගෙන,practice krla හොඳ සහ ඔයාගෙ හඩේ රසය තේරෙන විදියේ ගුනාත්මක නිර්මාණ කරල, ඉදිරියටම යන්න .කාගෙත් අඩුපාඩු තියෙන්ව.ඒව නිහතමානීව තේරුම් අරන් ගියොත් දුර ගමනක් යන්න ලැබේයි.සුබ පැතුම් !

Месяц назад
Sujeeni Alahakoon
Sujeeni Alahakoon

💐👍

20 дней назад
S̴U̴S̴A̴ ♪
S̴U̴S̴A̴   ♪

20 дней назад
Thasuni Tharuka +1
Thasuni Tharuka

ඔව් එක ඇත්ත.👍අශාන්‍යගේ වරදක් නෑ.එයාගේ කොච් උගන්නපු විදියට එයා හැකියාව පෙන්නුවා.මට නම් වරදක් නෑ.ඉදිරියට යන්න සුබ පතනනවා.Good luck👍

25 дней назад
Anusha Ranatunga +1
Anusha Ranatunga

👍👍👍👍

Месяц назад
Heshan max +2
Heshan max

Sahathika aththa

Месяц назад
Kalana chethana +123
Kalana chethana

Battle round එක සුපිරි..ඒත් ඊට පස්සේ ඒවා නම් පට්ටම පට්ට චොර...😁

Месяц назад
Shani Hansika +313
Shani Hansika

මොනවා උනත් හිනාව ලස්සනයි ❤

Месяц назад
Pabindu lakshitha +3
Pabindu lakshitha

මේ ලමය ගොඩක් දුර යනවා. හිතන්නවත් බැරි දුරක් යනවා. ඒ වයසට එයා එයාගෙ හේටර්ස්ලට දෙන උත්තරය බොහොම පරිණතයි.

6 дней назад
Dew +42
Dew

එයා ලොකුකමක් නැති කෙල්ලෙක්...කතා කරන විදින ශෝක්.හිත හයිය නංගී කෙනෙක්...කටහඩ ලස්සනයී ඔයාගේ...❤️😘

Месяц назад
Anusha Dilrukshi +112
Anusha Dilrukshi

මොනව වුනත් එයා තාම චුටි ගැනු ලමෙක්..හැමදෙම දරාගෙන ඉස්සරහට යන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා

Месяц назад
ishan rajapaksha +2
ishan rajapaksha

දුවේ ඔයා ඔය මිණිස්සු කියන දේ ඔලුවට ගන්නඑපා දවසක ඔයා මැඩෝනාවගේ දක්ෂ ජනප්‍රිය කෙනෙක් වෙනවා හදවතින්ම සුභ පතනවා.

23 дня назад
Hiruni Chathupama +986
Hiruni Chathupama

හිතට දැනෙන එක නම් මේකයි....මුල් වට දෙක තුනේ නම් ඔයා හොදයි....but...ඊලග වටවල නම් ඔයා හරි නෑ...ඒක අනිවා කියන්නම ඕන.....entertainment පැත්තෙන් නම් voice වල ඔයා තරම් නම් එක season එකකවත් නෑ.....ඒ නිසා ඔයා special .......ඔයා ඔයාගෙම දෙයක් කරන්න..ඒක අනිව hit වෙයි...congratulations

Месяц назад
DAJTI
DAJTI

@Udani Gunarathne පර්ෆෝමන්ස් කරන්න හැමෝටම බෑ ගායනය ඔයා කිය්න විදියට මුලින් හොදට තිබ්බනම් ආයි ඒ තිබ්බ්ටත් වඩා හදාගන්න එක මහ දෙයක් නෙමේ ඒත් යුනික් පර්ෆොමන්ස් කියන එක ලේසියෙන් හදාගන්න බෑ

Месяц назад
DAJTI
DAJTI

@Udani Gunarathne ඒත ශිහාන්ගේ කට හඩ ගිය කාලයක් තිබ්බා ඒත් එයාට ඒ කාලෙත් ශෝව්ස් තිබ්බා ඒකයි ආකර්ශනය කියන්නෙ

Месяц назад
DAJTI
DAJTI

@Sathira_Anuk shihan superstar eken ain wela kaalayak yddi voice gya passe kalek tma tibb mttmt awe etknm eya performance ekenui akarshnya dingtte anika eya superstar un nh klinm out una ada e season eke dinn kena inn tanai shinhan inn tanai penawane voice kiynne singing talent ek mninwt wada tharuwak ekiynne star qaulity tyn kenek bihi krn tnak mkk hri wishesh deyk tyn kenek tma dinuwt natat industry eke thanak hdgnne ne kella gawa star qaulity tynw mn hitn nh me para winner industry eke tanak hdgniy kiyl meya trm

Месяц назад
Chitra Perera
Chitra Perera

@Deshan Vihanga ඔව් සල්ලි නිසා.

Месяц назад
Chitra Perera
Chitra Perera

@Sathira_Anuk කතාව ඇත්ත .shaanya යටිගිරියෙන් කෑගහනව .හැබැයි කටහඩ ලස්සනයි .

Месяц назад
Hashith Sheshan +108
Hashith Sheshan

කවුරු මොනා කිව්වත් පට්ට ආස චරිතයක් ❤️‍🔥

Месяц назад
Maheshi Jayarathne +115
Maheshi Jayarathne

එයාගෙ හිනාව මාරම ලස්සනයි..❤❤❤

Месяц назад
Nadeeka Suwanthi +3
Nadeeka Suwanthi

ලස්සන හිනාව..එක තැනකවත් හිනාව මැකුනෙ නැහැ😍

5 дней назад
Shanika Sewwandi +180
Shanika Sewwandi

මමත් මෙයාට බැන්න.හැබැයි අද කතාව ඇහුවම තේරුනා මන් හිතාගෙන ඉදියට වඩා එයා වෙනස්...සුබ පතනවා ඉදිරියට යන්න...❤

Месяц назад
Anonymous +3
Anonymous

හයියෝ හයියෝ,ඉරාජයගෙ දහන් ගැට interview වලට අහුවෙන ඩයල් තමා 😂👍

Месяц назад
Brave Birth 2021 +2
Brave Birth 2021

Same here

Месяц назад
Kaveesha Hasarangi +55
Kaveesha Hasarangi

අෂාන්යා පෝසත් උනාට ඔලුවක් නෑ හරි නිහතමානි 😘💙

Месяц назад
Ravindu Senavirarthna +85
Ravindu Senavirarthna

මොනවා නැතත් කෙල්ල හිනා වෙලා ඉන්නවා හිනාව ලස්සනයි

Месяц назад
Senith Weerathunga +28
Senith Weerathunga

Ashanya has a Unique,Cute Vocal Tone😍❤..Hope she will sing in English Pop Genre in near Future❤❤🔥🔥

Месяц назад
Nethsilu Entertainment +188
Nethsilu Entertainment

ජොලියෙ ඉන්නව හැමද්ම සතුටින් බාර ගන්නව ඒක හොද දෙයක්.. ලස්සන හඩක් තියනව ... ජයවේවා !

Месяц назад
Abdhul raheem Mohamed yacub +2
Abdhul raheem Mohamed yacub

Superi ashanya 👍👻👻😇😇😇I'm your fan

Месяц назад
Nethumini Chanupa +112
Nethumini Chanupa

ඔය ගොඩක් ලස්සනයි ❤️ ඔයාගේ කටහඩට මන් ගොඩක් කැමති ඉදිරි අනාගතයට සුබ පතනවා ආශාන්යා 👍

Месяц назад
Y +125
Y

ඇත්තටම මේ ලංකාවේ මිනිස්සුන්ට මීට වඩා පාරේ හිගාකන විදිහට තමයි රට හැදෙන්න ඕනේ.පේනවනේ කුහක කමෙන්ට්.තව කෙනෙක්ට දෙයක් කියනකොට මොනම වෙලාවක වත් හිතන්නේ නෑ ඒ කෙනාගේ හිත රිදෙනවද කියලා.හරිම කුහක,මානසික අසහනෙන් පිරුනු ,ජරාම ජරා මිනිස්සු ඉන්නේ කොහෙද කියලා ඇහුවොත් ඒ තමයි ලංකාව.මන් නම් කියන්නේ මේ ඉන්න පිස්සො ටික මීට වඩා දුක් විදින්න ඕනේ.මොනාහරි දෙයක් අල්ලගෙන මඩ ගහනවා අහිංසක ළමයෙකුට.රටට වෙන දේකට ඉදිරිපත් වෙන්නේ නෑ.බලන්න ඕනේ කුණක් හොයන්න තිබුනොත්.ශිට්.අන්තිම ලැජ්ජයි.අශාන්‍යා ඔයා ඉස්සරහටම යන්න.ගොඩාක් ආදරෙයි.මේ ඉන්න මිනිස්සු පිස්සො වගේ කන්නත් නැතිව ඉන්නේ.ඒකයි අසහනේ පෙන්නන්නේ.🤣🤣🤣 එඩිට්-මෙච්චර ලයික්ස් වලට තැන්ක් යූ.ඕනෙම තැනක අහිංසක ළමයෙක්ට අසාධාරණයක් වෙනකොට පිරිමි ලමයෙක් වුනත් ගැහැනු ලමයෙක් වුනත් කරුණාකරල ඒ ළමයි වෙනුවෙන් කතා කරන්න.ඒකයි වටින්නේ.මේ දේවල් අශාන්‍යා ට දරාගන්න් පුලුවන් වෙයි.ඒ හොද පවුලක් තියන නිසා.හැබැයි මුකුත් නැති ,හිත් හයිය නැති කෙනෙක්ට කීවොත් ඒ ළමයි හරි පව්.විදවනවා.මනුස්සකම තියාගන්න.මේ ඔක්කොම අපේම අය.

Месяц назад
Ym
Ym

ඇත්ත්ක්🐿🦭

27 дней назад
Marie Bernadeth +1
Marie Bernadeth

Ammo eka...😂😂😂....aith ekak ptn aran p#@$yk allagena😂😂.....gon amu harak.inne...music kiyala kiyanne classical,kanata mee pani wak karanwa wge ewa kiyala thama ape maha loku sangeetha wisharadala hithn innee...apith music igena gnnwa...api classical igena ganne....eth mekath wenama style ekak...ewlata garu krnna ape harak dnne na....😂...gobba comment dada kale kanawa....anthimata e kella ynna one thanatath gihilla thiyeii...ape un mokkhri ekek allan kiyawanawa....awurudu ganak😂😂...ekama thana...😂....wenas dewal walata mehe idak na..hamadama ahala purudu music wltrai wisharadalata music ...e unta kthawata kiynne gota happune wrdi paramparawa ekkluuu😂😂😂....me wage rataka uuu president wechcha ekath arumayak neme😂

Месяц назад
Ashani Randima
Ashani Randima

අනේ ඔව්. ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙත් ඒ නිසා. අශාන්‍යාට බැන්නට සමහරුන්ට කිසිම දෙයක් කර ගන්න බැහැ . අශාන්‍යා talent girl කෙනෙක් . එයාට ඕනම side එකකින් ඉදිරියට යන්න පුලුවන් . Congratulations අශාන්‍යා . Lv you so much. ❤️😘

Месяц назад
hiruu🌺
hiruu🌺

Atthaaa😂💯

Месяц назад
Sasuni Jayarathna +3
Sasuni Jayarathna

she looks so nice.... Congratulations!!!!!!!!❤❤

23 дня назад
Kevinn Aththanayake +35
Kevinn Aththanayake

She's different in a remarkable way. Being such a pleasant person is also adds colours to her life. She made the best version of "dura athada inne oya" (my pov) so far. As we all know everyone has weaknesses. The challenge is not to get beaten by them but to beat them. She's on the right track. Good Luck Ashanya.

Месяц назад
Gamini Kavirathne +4
Gamini Kavirathne

පව් කෙල්ල.. ඇග පතින් ටිකක් ලොකු උනාට , කෙල්ලගේ attitude එක තාම පොඩියි..🥰 ඉදිරියටම යන්න කියලා ඔයාට සුභ පතනවා.. තෙරුවන් සරණයි !!💙💚🧡💜️❤️

Месяц назад
devindi pinidiyabandara +35
devindi pinidiyabandara

අශන්‍යා ගෙ කටහඩ ලස්සනයි එයාට උනේ තෝරාගත් සිංදු වලට වඩා ඉදිරිපත් කල විදිහ ගැලපුනේ නෑ.. අභිෂේකා තෝරා ගත්තා නම් මීට වඩා වෙනස් වෙන්න තිබුණා..සමහරවිට ජයග්‍රාහකයා වෙන්නත් තිබුණා

Месяц назад
chamodi chamodi. +10
chamodi chamodi.

ලංකාවෙ මිනිස්සු ක්ශනික ව වෙනස් වෙනවා.... කාලයක් මෙයාට පලු යන්න බැනලා...දැන් මෙතන හොද කමෙන්ට්ස්.... 😂 ඒ ලමය ඉන්නෙ එයාට ඕන විදියට මිසක් .... බැනලා එක එක ඒවා කීවා කියලා මිනිස්සුන්ට ඕනි විදියට නෙවෙයි .... අපිට කාගෙන් වත් වරදක් වෙලා නැතිනම්...අපි මොකට චෝදනා කරනවාද... ?? ඒනිසා.... රැල්ලට වැඩ කරන්නැතිව... තමන් තමන්ගෙ හිතට අවංකව වැඩ කරා නම්... තමන්ගෙ විදියට හිටියා නම්... තමන් ආස කරන විදියට liFe එක enjoy කරා නම්... 👍 එතන තමා හරිම ජීවිතය.... ❤

Месяц назад
AU +3
AU

great personality.. she will go places. all the best !

5 дней назад
Dewni Ranathunga45 +16
Dewni Ranathunga45

අශාන්‍යා ගැන කතා හදන අය මේකවත් බැලුවොත් හොඳා.හරිම අහිංසක ළමයෙක්. අැත්තටම රයිනි select කරලා දීපු songs මෙයාට ගැලපෙන්නෙ නැති නිසා තමා ගොඩක්ම අවුල් ගියේ.අශාන්‍යා ගේ මේ accent එක normalනේ ..එයා හිතලා කතා කරනවා නෙවේනේ.හරිම ලස්සන accent එකක් තියෙන්නෙ.ඔයාගෙම style එකකින් song එකක් කරන්න නංගි.good luck! ❤

Месяц назад
Sandeep Nawarathna +113
Sandeep Nawarathna

කවුද කියන්නෙ මෙයාට sing කරන්න බෑ කියලා.මෙයා විතරයි දන්නෙ sing කරද්දි දැනෙන දේ🖤 Good luck Ashanya.ඉදිරි ගමන ලස්සන වෙයි❤️‍🩹

Месяц назад
Rrt5 Yy64
Rrt5 Yy64

Awnkawma.amuthuma.lassanath.thiyanwa

Месяц назад
Neetha Kumudunee +127
Neetha Kumudunee

මන් නම් ආසයි එයාට... Entertainment singing talent thiyenneh eyata. තව ඉස්සරහට යද්දි Voice එක train වෙලා එද්දි හරියයි 🥰🥰🥰🥺😘😘😘😘

Месяц назад
Yasho Jaya +3
Yasho Jaya

Shoi. All the best Ashanya💖

28 дней назад
Dulanjale Wijerathna +64
Dulanjale Wijerathna

ප්‍රෝග්‍රෑම් එක පුරාවටම හිනාවෙලා ඉන්නෙ.congratulations

Месяц назад
Geeth official +3
Geeth official

singing කෙසේ වෙතත් එයා හරි ලස්සනයි.❤

28 дней назад
Gardige Dilshi Fernando +23
Gardige Dilshi Fernando

You are unique, beautiful and strong! Congrats and I enjoyed all your performances in the Voice teens! ❤

Месяц назад
PincKy21 +2
PincKy21

She looks so nice n her voice too. People have their own style. That style may be nice for others n maybe not. It depends on what they're expecting ,what they like to see or hear. So you don't need to be worried about bad comments girl. Wish u all the best❤

27 дней назад
Happy bee +5
Happy bee

ලස්සන දුවක් සුභ පැතුම් ඔබේ ගායන දිවියට

Месяц назад
nadeesha sewwandi +27
nadeesha sewwandi

සතුටින් හිනාවෙලා ඉන්න ලස්සන ලමයෙක් ❤️❤️❤️

Месяц назад
Maleesha Tharushi +37
Maleesha Tharushi

ඔයාගෙ voice එක tune කරපු voice එකක් වගේ ❤️❤️❤️ යොහානි ගේ වගේ 😍😍😍 We are waiting for your new songs. 💐💐💐💐 ඔයා rap supiriyta කියනවා. හොද සින්හල rap එකක් song එකක් දෙන්න. 😃

Месяц назад
💥️ akisha sasandi 💥 +24
💥️ akisha sasandi 💥

ඔව් මන් දැක්කා මෙ ළමයට හැම තැනම බනිනවා එත් මට නම් අශාන්‍යා තමා හැමවෙලෙම හොද‍🔥 මෙයා ලස්සනට sing කරන්වා 👍👍👍👍❤️❤️‍🔥🔥

Месяц назад
Sharu Ayoddya +2
Sharu Ayoddya

👍 i like ashanya

Месяц назад
Henshi De Silva +14
Henshi De Silva

My favourite. She was so colourful in her every performance. Her singing style is unique.

Месяц назад
SL Mate +114
SL Mate

පව් ඒ කෙල්ල තාම ඉගෙන ගන්නවා.රටේ සැලකිය යුතු පිරිසක් මේ කෙල්ලව දැන් හඳුනනවා.ඒ කෙල්ල දිනලා ඉවරයි.ටිකක් වැඩිපුර සල්ලි තිබ්බම ලංකාවේ උන් ඒකත් දකින්නේ වැරදියට.ඒ කෙල්ල පලි නැහැ පොහොසත් පවුලක ඉපදුන එකට.

Месяц назад
Marie Bernadeth
Marie Bernadeth

@Amazing ane redda thama....pitching padma.anty sing krnne pitch ekaktwath tempo ektwath neme eya eka athl ekata krnme...eya sing krnwa neme...😂😂..kawi kiynwa...eka eya athal ekata krnme.....meloma thalayk na ...oyta padma anty ge ekai ashnayage ekai dekma ekai wage penwanm oyge maha loku music knpwledge eka gana hithgnma puluwan...pitch elata sing krddi mistakes wenwa kiyanne eya pitch ekata kiynne na kiyan ekwath sing krnma ba kiyna ekawath neme😂...api dnnwa oyala oya kiyana pitch ekai tempo ekai api music igena gnna un. ....kellage insta eka poddl.check krla.blnna ...kella kochchara talent da kiyala...e kellata thiyena vocal tone eka kisi kenekta na...ape.un rallra kiywnawa..😂😂..dnna pitch eka....e kellwa competition eke thiygtte e wenasata garu krla...ape un wens dewal wlta kmthi un nemeine... E wens dewal wlta thanak dunnama salliyak allgnmwa, nttm wena.mgulak allagnnawa...😂...rallata music ahana unta me wage unmutual voice magic thama.bn😂😂😂

Месяц назад
Isuru Mohotty
Isuru Mohotty

@Amazing අරගලෙයි ඔයාගේ පදුම ඇන්ටියි කියන්නේ දෙකක්...ඔය මෙලෝ රහක් නැති පදුමල ගැන අප්ඩේට් නැති තරමටමයි හොඳ..

Месяц назад
Amazing
Amazing

@Marie Bernadeth ඒත් piching දෙන්නගෙම එකයි

Месяц назад
Amazing
Amazing

@Isuru Mohotty ප්ව් හැබැයි එයාව නොදන්න කෙනෙක් නම් නෑ.ඔයාලා වගේ update එකක් නැති මිනිස්සුත් ඉන්නවනෙ නේද මේ රටේ.පව් අනේ.මේ රටේ අරගලයක් තියෙනවා කියලා දන්නවද?

Месяц назад
Isuru Mohotty
Isuru Mohotty

@Amazing පදුමා ඇන්ටි කියන්නේ ඔයාගේ කවුරු හරිද....අපි නම් අහලවත් නෑ

Месяц назад
deepani anuruddhika +25
deepani anuruddhika

ආශන්‍යා ඔබ දක්ෂ දරුවෙක්. සුභ පැතුම් . විවේචනය යනු ඔබේ ඉදිරි ගමනට ආශිර්වාදයකි

Месяц назад
Shehani Omaya +19
Shehani Omaya

හිනා වෙලා ඉන්න එක වටිනවා මොනවා වුණත් 🤍😙 සුභ පතනවා ඉදිරියට යන්න

Месяц назад
සිංglish +58
සිංglish

We should never blame or insult anyone without knowing the real character . She is different . Those who cant bear up that change are criticizing . Dont warry . You have a bright future. People are blaming you cz they cnt be like you. Wish you all the very best. As a nation we should respect our little talents ,intead of criticizing them.💜️

Месяц назад
pa.saraSL +204
pa.saraSL

මේ නංගිගේ instagram එකේ තියෙනවා. එයා English songs කියනවා ගොඩක් හොඳට. voice එකෙන් තමා මිනිස්සුන් ට මෙයාව පේන්න බැරිව ගියේ. මොකද එයා ට දුන්නු songs හරි නෑ . ඇත්තටම එයාට English songs තමයි හරියන්නේ😊💜

Месяц назад
mOvimOOn
mOvimOOn

@Ridma Gimhan mmm

Месяц назад
Ridma Gimhan +3
Ridma Gimhan

එයා වෙනම brand එකක් බන්... එයාගේ වෙනම style එකක් තින්නේ... ඒකට අපේ සිංහල ඒවට වඩා යන්නේ English

Месяц назад
Salmi Ranathunga +3
Salmi Ranathunga

ඔව් english songs හොඳට කියනවා

Месяц назад
mOvimOOn +4
mOvimOOn

ow maath baluuwa okkoma tika.

Месяц назад
Janith Nirmal +1
Janith Nirmal

Insta link eka dapan

Месяц назад
Happy bee +5
Happy bee

You are so beautiful Ashanya duwa.you are a package with more talents.you were the "character" of this season. I think one day you will become a unforgettable star in our music industry. God bless you ❤

Месяц назад
Ridma Gimhan +9
Ridma Gimhan

හරි සිරියාවන්තයි අනේ... අනික ලොකුකම නෑ...පොඩි එකියක් වගේ... සාමාන්‍ය කෙනෙක් එක්ක කතා කරනවා වගේ ඉදිය... ලස්සනයි... Singing සමහර තැන් අවුල් උනාට අවුලක්මත් නෑ... පොඩ්ඩක්වත් උඩ ගිහිං නැති එකටයි කැමතිම ❤ආදරෙයි... ඔයාගෙම එකක් බලාපොරොත්තු වෙනවා ❤❤❤

Месяц назад
HP S POTTER +2
HP S POTTER

අශන්‍යා❤️🤟

Месяц назад
Lovely Mom +16
Lovely Mom

අමුතුම unique tone එකක්..ආදරෙයි..😍😍

Месяц назад
Sashini Ranaweera +25
Sashini Ranaweera

You are such a sweet , humble and loving girl . Love your unique voice too ! Keep moving forward darling,go global and show Sri Lanka who u really are ! You are already shining .Keep smiling!

Месяц назад
Dharani Rajapaksha +3
Dharani Rajapaksha

Life is full of good and bad things. So little gurl no need to give advices to you cuz you're strong enough and realistic😇Pleased to hear that you're going as usual instead of worrying about negative comments and all. You're unique and a golden package of talents.you have a long way to go❤ Waiting for your original songs🥰 Wish you all the best❤

Месяц назад
Thilani Fernando +10
Thilani Fernando

Ashanya is very innocent and down to earth...clearly shows from the way you talk...be the same forever even if you reach the sky...you sure will be a star Ashanya

Месяц назад
Thilina Perera +94
Thilina Perera

Ashanya one day you will become a world famous singer 🥰, then those who say bad things to you will realize how strong you are and wish you all the best for your future, Team raini's champion🏆🎉🥰

Месяц назад
Naveed Official
Naveed Official

Yeah bathroom singer 🤣🤣😂

Месяц назад
music lover girl❤️ +1
music lover girl❤️

Yeah ♥️😌😭

Месяц назад
Rita Perera +1
Rita Perera

එක වගේ සිංදු කියවලා ගොනාට ඇන්දුවා .

Месяц назад
BTS ARMY GIRL Tharu ⟭⟬⁷⟬⟭ +2
BTS ARMY GIRL Tharu ⟭⟬⁷⟬⟭

❤️❤️ yeah ashanaya is the best singer of team raini❤️😄😭

Месяц назад
Geshu jesy +57
Geshu jesy

මෙයා ලස්සනයි, මං නම් කැමතී, ෆැශන් පට්ට ❤ අවුලකට තියෙන්නෙ වොයිස් එකේ මෙයාව ට්‍රේන් කරපු විදිය. මුලින් ලස්සනට සිංදු කිව්ව. පස්සෙ අවුල ආවෙ 😒

Месяц назад
Funny වීඩියෝ +32
Funny වීඩියෝ

ඉන්දියාවෙ නිලියක් වගේ මට නම් පේන්නෙ මේ නංගිව.ගොඩක් ලස්සනයි.කවද හරි සිරසෙන් මෙයාව අප් කරනවමයි.මේකෙ මෙයා.ගිය පාර ආදිත්‍යා වගේ

Месяц назад
San Jana +9
San Jana

සින්දු කියන style එක කොහොම වුනත් හිත හොද කෙල්ලෙක්.....💗

Месяц назад
Dhanuja 96 +19
Dhanuja 96

සින්දුව බොරැල්ලේ පිච් එක මරදානේ ........ voice teens එකේ, දැන් ටිකක් හැදිලා වගේ තාලය 💪

Месяц назад
Maneesha Thathsarani +15
Maneesha Thathsarani

මට නම් හිතට වැදිච්ච කටහඬක්😎😎💖💖💖

Месяц назад
Bhagya Premasiri +8
Bhagya Premasiri

You are really unique! I enjoyed your all performances in The Voice Teens! 😍 Congratz my dr Ashanya! Keep it up n Well done! ❤️✨️

Месяц назад
THARUSHA RANAWEERA +94
THARUSHA RANAWEERA

ඒ කතාකරන කරන විදිය මාර කියුටි ❤ බැනපු අයට රිදෙන්න ඔයාගම ඔරිජිනල් එකක් දෙන්ම Trending වෙන්න

Месяц назад
Marie Bernadeth
Marie Bernadeth

@Damian Banks ahala thiyenwa bro live kiynwa...kanchana naden neme godk ewa kiyanawa ahala thiyenwa...🙃.....😂😂😂...ela ela...eylta sing krnna ba....oya hari...🤟🤟🤟

21 день назад
Damian Banks +1
Damian Banks

@Marie Bernadeth voice train karala neme .... autotune dala .... saralai ..😂

21 день назад
Damian Banks +1
Damian Banks

@Marie Bernadeth whats the mean tiger ....? 🙄 did you meant trigger 😂

21 день назад
Damian Banks +1
Damian Banks

@Marie Bernadeth kanchana live naden kiyanava ahala varen mulin .. Uba ara kalin kiwwe music danna ayata nm therenava kiyala ..... anna ekama thama matath kiyanna thiyenne ....😂

21 день назад
Damian Banks +1
Damian Banks

@Marie Bernadeth ow bn ubata epa kiwwata mn hali damma thama ... cuz mechchara digata hali liyana ubata mata pena vidihata wena wadak na ... ekai ubata balanna comment 2 ka 3k damme ...... plus kauda oyata kiwwe mata balen pennuwa kiyala ...... memes thiyana hinda baluwa .... balan yanakota memes vala thiyade aththa .... then mn me tharusha kiyana kenage comment ekata reply ekak damma .... understood?

21 день назад
Dilmi Wathsala +4
Dilmi Wathsala

කියපු සිංදු ගැන හිතුවා නම් මේක වෙන්නේ නෑ...අනිවාර්යෙන් හොඳ දෙයක් එක්ක නැවත ජනතාව අතරට එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️

Месяц назад
Nimmi +4
Nimmi

හරිම ලස්සන හිනාවක් 💗🦋

28 дней назад
Sanuli Ayansa😁😜 +67
Sanuli Ayansa😁😜

අනිත් අය කියන ගොන් කතා ඔයා අහන්න එපා🙂. ඔයා කැමති style එකට දිගටම වැඩ කරන්න, අලුත් සින්දු upload කරන්න.ඔයාට කවදාවත් වරදින්නේ නැහැ..❤️

Месяц назад
nihada adare +1
nihada adare

ලස්සන අනාගතයක් දුවේ ඔයාට ජය පාර්තනා කරනවා 👏👏👏🌹💕👏👏

Месяц назад
ප්‍රාණ +47
ප්‍රාණ

පෞද්ගලිකව මම ආසයි voice එකට... ලංකාවේ මිනිස්සුන්ගේ comment බලන්න එපා කොහොමත්... 😉 රටෙ මිනිස්සු අසිරිමත් නිසා තමා රට මෙච්චර සංවර්ධිත... ගණන් ගන්න එපා ඇත්තට.. ♥️ ඉස්සරහට යන්න.. පටන් ගත්තා විතරයි නේ... ලංකාව ජාත්‍යන්තරේට ගෙනියන්න පුලුවන් කෙල්ලෙක්..

Месяц назад
Iresh Chanaka +2
Iresh Chanaka

ඉදිරි වැඩ කටයුතු සාර්ථකව සිදු කරන්න සුභ පතනවා❤️😍

Месяц назад
Madusara Sadadewani +95
Madusara Sadadewani

අඩෝ මට නම් මේ කෙල්ල මොන සිංදුව කිවුවත් ලස්සනයි නේ.....🙈❤

Месяц назад
DM VIDEOS
DM VIDEOS

kochchara ahuwath epa wenne na matath

15 дней назад
DM VIDEOS
DM VIDEOS

@gishani de silva ow bn

15 дней назад
Chari Warnasooriya
Chari Warnasooriya

mtth😍

Месяц назад
Isurika Dasun +1
Isurika Dasun

Harima lassanata sing karanawa math asai Ashanya akkage performance balanna 🥰

Месяц назад
Chamudi Pabodya +3
Chamudi Pabodya

Me to sahoo

Месяц назад
deshan bandara500 +4
deshan bandara500

අනේ ශෝයි ,එයයි එයාගෙ කටහඩයි දෙකම ❤️❤️❤️🤗

Месяц назад
Lanka Nethmini +22
Lanka Nethmini

English song වලට ලස්සන වොයිස් එකක්.😊😊 ලස්සනයි ඒ song එක

Месяц назад
thilini iresha +74
thilini iresha

පුංචි නංගියෙක් සමාජෙන් වරදක් නොකරම නිකරුනේ වචන අහනවා. තව පුරුදු පුහුණු වෙලා හොද දක්ෂයෙක් වෙන්න නංගි. සමාජය ගැන හොදට අවබෝධ කරගන්න. ❤️

Месяц назад
Akalanka Akz +21
Akalanka Akz

ඉදිරිපත් කරන කොල්ලා නම් සෝයි..😁😁😘😘❤

Месяц назад
Ne T Hu +34
Ne T Hu

ලස්සනයි නෙ එ් සින්දුව කියන විදිය ❤

Месяц назад
Prabhasha Jayamali +2
Prabhasha Jayamali

Eyage hinaawa lassnai....♥️♥️😊

Месяц назад
Chalana Rekha Official - By : Nuwan Ranjan +9
Chalana Rekha Official - By : Nuwan Ranjan

She got different style. Don't expect everyone to be like Amaradeva Master and Nanda Malini Madam. She got unique voice patorn and let her be that. When someone try to imitate someone society say something.if somebody try to be unique people say different stories. So best to be yourself

Месяц назад
chamini jayampathi +2
chamini jayampathi

හරිම හොද ලමයෙක්..නිහතමානී.😘

Месяц назад

Далее

ЭТОТ СИМУЛЯТОР СОБАКИ СЛИШКОМ РЕАЛИСТИЧНЫЙ!! (Dog Life Simulator)

12:46

ЭТОТ СИМУЛЯТОР СОБАКИ СЛИШКОМ РЕАЛИСТИЧНЫЙ!! (Dog Life Simulator)

ShadowPriestok - Евгений Чернявский

Просмотров 575 тыс.

America's Got Talent - Tape Face All Acts

20:09

America's Got Talent - Tape Face All Acts

Turbo Entertainment

Просмотров 23 млн

Smart goals 🧠

0:34

Smart goals 🧠

best futball

Просмотров 8 млн

Barcelona vs Pumas 6-0 Extеndеd Hіghlіghts & Gоals 2022 HD

8:30

Barcelona vs Pumas 6-0 Extеndеd Hіghlіghts & Gоals 2022 HD

NBC NEWS 14

Просмотров 713 тыс.

🦁ЗЕНИТ - ЛОКОМОТИВ🚂 5-0 / Мультбол

0:15

🦁ЗЕНИТ - ЛОКОМОТИВ🚂 5-0 / Мультбол

Мультбол

Просмотров 98 тыс.