Divaina Online
подписчиков: 24 тыс.
Ashanya Premadasa | "මට එහෙම ඇක්සන්ට් එකක් නැහැ .ඒ මම sing කරන විදිහ.කට්ටිය කියන sing කරන්න බැහැ කියලා ,මා තවම voice training කරනවා, තවම ඉගෙන ගන්නවා.තරහක් විදියට ගන්න බෑ, තරහක් විදියට ගත්තොත් ජීවිතේ ඉස්සරහට යන්න බැහැ . කලින් පොඩ්ඩක් දුක හිතුනා.ඒ දවස් වල comments කියවනවා නේ, දැන් නම් බලන්නෙවත් නෑ."
@Ashanya Premadasa
🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
👉Website : divaina.lk
👉Facebook :නවතම පුවත් : divainanewsp...
නවතම වීඩියෝ : DivainaOnline
👉Instagram : divaina_new. . .
👉Tik Tok : www.tiktok.com/@divainaonline
© 2022 by Divaina Online
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online.
Просмотров 434 тыс.
Просмотров 378 тыс.
Просмотров 910 тыс.
Просмотров 1,2 млн
Просмотров 45 тыс.
Просмотров 1,8 млн
Просмотров 842 тыс.
Просмотров 1,5 млн
Комментарии: 1 050
Divaina Online +18
සම්පූර්ණ වීඩියෝව සඳහා පිවිසෙන්න⤵️ https://youtu.be/3vnhrvP6mu0 🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න: 👉Website : https://divaina.lk 👉Facebook :නවතම පුවත් : https://www.facebook.com/divainanewspaper නවතම වීඩියෝ : https://www.facebook.com/DivainaOnline 👉Instagram : https://www.instagram.com/divaina_new... 👉Tik Tok : https://www.tiktok.com/@divainaonline
Месяц назадJagath Kanchaka
Asanya ge bisons ake name aka mokakda
Месяц назадVenura Supun +3
අනිවාර්යයෙන්ම ලෝකෙම හොල්ලන ගායිකාවක්..👍
20 дней назадGR +430
එයා එතනදි ලස්සනට සිංදුව කීවා.සිංදුවට වඩා නටන එකට මුල්තැන දුන්නම මහන්සි වැඩි සිංදුව කියන්න බැ.ඇත්තටම මෙතනදිනම් කීවා මටනම් ලස්සනයි😇
Месяц назад|𝙔𝘼𝙆𝘼𝙍𝙄 +1
Ehemd🤣🤣
Месяц назадmalith geethanjana +2
aha ehemada 😂
Месяц назадHansi 🥀 +1
සිරා කතාව
Месяц назадPasindu Aththanayaka +357
හැමදේකටම හිනා වෙලා උත්තර දුන්නා .හරි සිරියාවන්තයි 🙂😍😊
Месяц назадhope +232
චූටි ලස්සන හිත හොද කෙල්ලෙක්... සුභ පැතුම් ❤
Месяц назадNirmani Shalithya +144
අනේ අහිංසක ගෑණු ළමයෙක්නෙ මෙයා.❤ එයාට තියෙන හැකියාව වෙනස්.. යුනික්.. ඔයාට සුබ අනාගතයක් නංගියෝ..ජයවේවා😊❤
Месяц назадAnuththara Senavirathna +287
අශානයා ගැන මට නම් කියන්න තියෙන්නේ එයා දක්ශයි නමුත් අශානයගේ ආකර්ශනීය බව සහ පර්ෆොර්ම් කරපු විදිය එක්ක රයිනි තෝරල දුන්නෙම එකම අච්චුවෙ සින්දු.ඒක හරහා මෙයා දක්ශ නෑ සහ සින්දු කියන්න බෑ කියන මතය හැදුන.අනිත් දේ තමා ගායනයට වඩා තරගයේ ජනප්රියභාවය ,, ගැන හිතල නටන කරන ඒව දීපු එකෙන් හැම වෙලේම බ්‍රීතින් සහ වෙහෙසකර බවක් පෙනුන.මොකද එච්චර දගල දගල සින්දු කියන්න අමාරුයි.මෙකද මෙයා තාම ලමයෙක්.එහෙම පුලුවන් experienced ආර්ට්ස්ට්ලට.හැබැයි මේ වගේ ලමයෙක්ට අසභ්‍ය කමෙන්ට් දාපු එකනම් අනුමත කරන්න බෑ.ඒක නම් අපේ රටේ මිනිස්සුන්ට තියෙන මොලේ අමාරුවක් .හොදින් සංගීතය ඉගෙන ගෙන,practice krla හොඳ සහ ඔයාගෙ හඩේ රසය තේරෙන විදියේ ගුනාත්මක නිර්මාණ කරල, ඉදිරියටම යන්න .කාගෙත් අඩුපාඩු තියෙන්ව.ඒව නිහතමානීව තේරුම් අරන් ගියොත් දුර ගමනක් යන්න ලැබේයි.සුබ පැතුම් !
Месяц назадSujeeni Alahakoon
💐👍
20 дней назадS̴U̴S̴A̴ ♪
Thasuni Tharuka +1
ඔව් එක ඇත්ත.👍අශාන්යගේ වරදක් නෑ.එයාගේ කොච් උගන්නපු විදියට එයා හැකියාව පෙන්නුවා.මට නම් වරදක් නෑ.ඉදිරියට යන්න සුබ පතනනවා.Good luck👍
25 дней назадAnusha Ranatunga +1
👍👍👍👍
Месяц назадHeshan max +2
Sahathika aththa
Месяц назадKalana chethana +123
Battle round එක සුපිරි..ඒත් ඊට පස්සේ ඒවා නම් පට්ටම පට්ට චොර...😁
Месяц назадShani Hansika +313
මොනවා උනත් හිනාව ලස්සනයි ❤
Месяц назадPabindu lakshitha +3
මේ ලමය ගොඩක් දුර යනවා. හිතන්නවත් බැරි දුරක් යනවා. ඒ වයසට එයා එයාගෙ හේටර්ස්ලට දෙන උත්තරය බොහොම පරිණතයි.
6 дней назадDew +42
එයා ලොකුකමක් නැති කෙල්ලෙක්...කතා කරන විදින ශෝක්.හිත හයිය නංගී කෙනෙක්...කටහඩ ලස්සනයී ඔයාගේ...❤️😘
Месяц назадAnusha Dilrukshi +112
මොනව වුනත් එයා තාම චුටි ගැනු ලමෙක්..හැමදෙම දරාගෙන ඉස්සරහට යන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා
Месяц назадishan rajapaksha +2
දුවේ ඔයා ඔය මිණිස්සු කියන දේ ඔලුවට ගන්නඑපා දවසක ඔයා මැඩෝනාවගේ දක්ෂ ජනප්‍රිය කෙනෙක් වෙනවා හදවතින්ම සුභ පතනවා.
23 дня назадHiruni Chathupama +986
හිතට දැනෙන එක නම් මේකයි....මුල් වට දෙක තුනේ නම් ඔයා හොදයි....but...ඊලග වටවල නම් ඔයා හරි නෑ...ඒක අනිවා කියන්නම ඕන.....entertainment පැත්තෙන් නම් voice වල ඔයා තරම් නම් එක season එකකවත් නෑ.....ඒ නිසා ඔයා special .......ඔයා ඔයාගෙම දෙයක් කරන්න..ඒක අනිව hit වෙයි...congratulations
Месяц назадDAJTI
@Udani Gunarathne පර්ෆෝමන්ස් කරන්න හැමෝටම බෑ ගායනය ඔයා කිය්න විදියට මුලින් හොදට තිබ්බනම් ආයි ඒ තිබ්බ්ටත් වඩා හදාගන්න එක මහ දෙයක් නෙමේ ඒත් යුනික් පර්ෆොමන්ස් කියන එක ලේසියෙන් හදාගන්න බෑ
Месяц назадDAJTI
@Udani Gunarathne ඒත ශිහාන්ගේ කට හඩ ගිය කාලයක් තිබ්බා ඒත් එයාට ඒ කාලෙත් ශෝව්ස් තිබ්බා ඒකයි ආකර්ශනය කියන්නෙ
Месяц назадDAJTI
@Sathira_Anuk shihan superstar eken ain wela kaalayak yddi voice gya passe kalek tma tibb mttmt awe etknm eya performance ekenui akarshnya dingtte anika eya superstar un nh klinm out una ada e season eke dinn kena inn tanai shinhan inn tanai penawane voice kiynne singing talent ek mninwt wada tharuwak ekiynne star qaulity tyn kenek bihi krn tnak mkk hri wishesh deyk tyn kenek tma dinuwt natat industry eke thanak hdgnne ne kella gawa star qaulity tynw mn hitn nh me para winner industry eke tanak hdgniy kiyl meya trm
Месяц назадChitra Perera
@Deshan Vihanga ඔව් සල්ලි නිසා.
Месяц назадChitra Perera
@Sathira_Anuk කතාව ඇත්ත .shaanya යටිගිරියෙන් කෑගහනව .හැබැයි කටහඩ ලස්සනයි .
Месяц назадHashith Sheshan +108
කවුරු මොනා කිව්වත් පට්ට ආස චරිතයක් ❤️🔥
Месяц назадMaheshi Jayarathne +115
එයාගෙ හිනාව මාරම ලස්සනයි..❤❤❤
Месяц назадNadeeka Suwanthi +3
ලස්සන හිනාව..එක තැනකවත් හිනාව මැකුනෙ නැහැ😍
5 дней назадShanika Sewwandi +180
මමත් මෙයාට බැන්න.හැබැයි අද කතාව ඇහුවම තේරුනා මන් හිතාගෙන ඉදියට වඩා එයා වෙනස්...සුබ පතනවා ඉදිරියට යන්න...❤
Месяц назадAnonymous +3
හයියෝ හයියෝ,ඉරාජයගෙ දහන් ගැට interview වලට අහුවෙන ඩයල් තමා 😂👍
Месяц назадBrave Birth 2021 +2
Same here
Месяц назадKaveesha Hasarangi +55
අෂාන්යා පෝසත් උනාට ඔලුවක් නෑ හරි නිහතමානි 😘💙
Месяц назадRavindu Senavirarthna +85
මොනවා නැතත් කෙල්ල හිනා වෙලා ඉන්නවා හිනාව ලස්සනයි
Месяц назадSenith Weerathunga +28
Ashanya has a Unique,Cute Vocal Tone😍❤..Hope she will sing in English Pop Genre in near Future❤❤🔥🔥
Месяц назадNethsilu Entertainment +188
ජොලියෙ ඉන්නව හැමද්ම සතුටින් බාර ගන්නව ඒක හොද දෙයක්.. ලස්සන හඩක් තියනව ... ජයවේවා !
Месяц назадAbdhul raheem Mohamed yacub +2
Superi ashanya 👍👻👻😇😇😇I'm your fan
Месяц назадNethumini Chanupa +112
ඔය ගොඩක් ලස්සනයි ❤️ ඔයාගේ කටහඩට මන් ගොඩක් කැමති ඉදිරි අනාගතයට සුබ පතනවා ආශාන්යා 👍
Месяц назадY +125
ඇත්තටම මේ ලංකාවේ මිනිස්සුන්ට මීට වඩා පාරේ හිගාකන විදිහට තමයි රට හැදෙන්න ඕනේ.පේනවනේ කුහක කමෙන්ට්.තව කෙනෙක්ට දෙයක් කියනකොට මොනම වෙලාවක වත් හිතන්නේ නෑ ඒ කෙනාගේ හිත රිදෙනවද කියලා.හරිම කුහක,මානසික අසහනෙන් පිරුනු ,ජරාම ජරා මිනිස්සු ඉන්නේ කොහෙද කියලා ඇහුවොත් ඒ තමයි ලංකාව.මන් නම් කියන්නේ මේ ඉන්න පිස්සො ටික මීට වඩා දුක් විදින්න ඕනේ.මොනාහරි දෙයක් අල්ලගෙන මඩ ගහනවා අහිංසක ළමයෙකුට.රටට වෙන දේකට ඉදිරිපත් වෙන්නේ නෑ.බලන්න ඕනේ කුණක් හොයන්න තිබුනොත්.ශිට්.අන්තිම ලැජ්ජයි.අශාන්‍යා ඔයා ඉස්සරහටම යන්න.ගොඩාක් ආදරෙයි.මේ ඉන්න මිනිස්සු පිස්සො වගේ කන්නත් නැතිව ඉන්නේ.ඒකයි අසහනේ පෙන්නන්නේ.🤣🤣🤣 එඩිට්-මෙච්චර ලයික්ස් වලට තැන්ක් යූ.ඕනෙම තැනක අහිංසක ළමයෙක්ට අසාධාරණයක් වෙනකොට පිරිමි ලමයෙක් වුනත් ගැහැනු ලමයෙක් වුනත් කරුණාකරල ඒ ළමයි වෙනුවෙන් කතා කරන්න.ඒකයි වටින්නේ.මේ දේවල් අශාන්‍යා ට දරාගන්න් පුලුවන් වෙයි.ඒ හොද පවුලක් තියන නිසා.හැබැයි මුකුත් නැති ,හිත් හයිය නැති කෙනෙක්ට කීවොත් ඒ ළමයි හරි පව්.විදවනවා.මනුස්සකම තියාගන්න.මේ ඔක්කොම අපේම අය.
Месяц назадYm
ඇත්ත්ක්🐿🦭
27 дней назадMarie Bernadeth +1
Ammo eka...😂😂😂....aith ekak ptn aran p#@$yk allagena😂😂.....gon amu harak.inne...music kiyala kiyanne classical,kanata mee pani wak karanwa wge ewa kiyala thama ape maha loku sangeetha wisharadala hithn innee...apith music igena gnnwa...api classical igena ganne....eth mekath wenama style ekak...ewlata garu krnna ape harak dnne na....😂...gobba comment dada kale kanawa....anthimata e kella ynna one thanatath gihilla thiyeii...ape un mokkhri ekek allan kiyawanawa....awurudu ganak😂😂...ekama thana...😂....wenas dewal walata mehe idak na..hamadama ahala purudu music wltrai wisharadalata music ...e unta kthawata kiynne gota happune wrdi paramparawa ekkluuu😂😂😂....me wage rataka uuu president wechcha ekath arumayak neme😂
Месяц назадAshani Randima
අනේ ඔව්. ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙත් ඒ නිසා. අශාන්යාට බැන්නට සමහරුන්ට කිසිම දෙයක් කර ගන්න බැහැ . අශාන්‍යා talent girl කෙනෙක් . එයාට ඕනම side එකකින් ඉදිරියට යන්න පුලුවන් . Congratulations අශාන්‍යා . Lv you so much. ❤️😘
Месяц назадhiruu🌺
Atthaaa😂💯
Месяц назадSasuni Jayarathna +3
she looks so nice.... Congratulations!!!!!!!!❤❤
23 дня назадKevinn Aththanayake +35
She's different in a remarkable way. Being such a pleasant person is also adds colours to her life. She made the best version of "dura athada inne oya" (my pov) so far. As we all know everyone has weaknesses. The challenge is not to get beaten by them but to beat them. She's on the right track. Good Luck Ashanya.
Месяц назадGamini Kavirathne +4
පව් කෙල්ල.. ඇග පතින් ටිකක් ලොකු උනාට , කෙල්ලගේ attitude එක තාම පොඩියි..🥰 ඉදිරියටම යන්න කියලා ඔයාට සුභ පතනවා.. තෙරුවන් සරණයි !!💙💚🧡💜️❤️
Месяц назадdevindi pinidiyabandara +35
අශන්යා ගෙ කටහඩ ලස්සනයි එයාට උනේ තෝරාගත් සිංදු වලට වඩා ඉදිරිපත් කල විදිහ ගැලපුනේ නෑ.. අභිෂේකා තෝරා ගත්තා නම් මීට වඩා වෙනස් වෙන්න තිබුණා..සමහරවිට ජයග්‍රාහකයා වෙන්නත් තිබුණා
Месяц назадchamodi chamodi. +10
ලංකාවෙ මිනිස්සු ක්ශනික ව වෙනස් වෙනවා.... කාලයක් මෙයාට පලු යන්න බැනලා...දැන් මෙතන හොද කමෙන්ට්ස්.... 😂 ඒ ලමය ඉන්නෙ එයාට ඕන විදියට මිසක් .... බැනලා එක එක ඒවා කීවා කියලා මිනිස්සුන්ට ඕනි විදියට නෙවෙයි .... අපිට කාගෙන් වත් වරදක් වෙලා නැතිනම්...අපි මොකට චෝදනා කරනවාද... ?? ඒනිසා.... රැල්ලට වැඩ කරන්නැතිව... තමන් තමන්ගෙ හිතට අවංකව වැඩ කරා නම්... තමන්ගෙ විදියට හිටියා නම්... තමන් ආස කරන විදියට liFe එක enjoy කරා නම්... 👍 එතන තමා හරිම ජීවිතය.... ❤
Месяц назадAU +3
great personality.. she will go places. all the best !
5 дней назадDewni Ranathunga45 +16
අශාන්‍යා ගැන කතා හදන අය මේකවත් බැලුවොත් හොඳා.හරිම අහිංසක ළමයෙක්. අැත්තටම රයිනි select කරලා දීපු songs මෙයාට ගැලපෙන්නෙ නැති නිසා තමා ගොඩක්ම අවුල් ගියේ.අශාන්‍යා ගේ මේ accent එක normalනේ ..එයා හිතලා කතා කරනවා නෙවේනේ.හරිම ලස්සන accent එකක් තියෙන්නෙ.ඔයාගෙම style එකකින් song එකක් කරන්න නංගි.good luck! ❤
Месяц назадSandeep Nawarathna +113
කවුද කියන්නෙ මෙයාට sing කරන්න බෑ කියලා.මෙයා විතරයි දන්නෙ sing කරද්දි දැනෙන දේ🖤 Good luck Ashanya.ඉදිරි ගමන ලස්සන වෙයි❤️🩹
Месяц назадRrt5 Yy64
Awnkawma.amuthuma.lassanath.thiyanwa
Месяц назадNeetha Kumudunee +127
මන් නම් ආසයි එයාට... Entertainment singing talent thiyenneh eyata. තව ඉස්සරහට යද්දි Voice එක train වෙලා එද්දි හරියයි 🥰🥰🥰🥺😘😘😘😘
Месяц назадYasho Jaya +3
Shoi. All the best Ashanya💖
28 дней назадDulanjale Wijerathna +64
ප්‍රෝග්‍රෑම් එක පුරාවටම හිනාවෙලා ඉන්නෙ.congratulations
Месяц назадGeeth official +3
singing කෙසේ වෙතත් එයා හරි ලස්සනයි.❤
28 дней назадGardige Dilshi Fernando +23
You are unique, beautiful and strong! Congrats and I enjoyed all your performances in the Voice teens! ❤
Месяц назадPincKy21 +2
She looks so nice n her voice too. People have their own style. That style may be nice for others n maybe not. It depends on what they're expecting ,what they like to see or hear. So you don't need to be worried about bad comments girl. Wish u all the best❤
27 дней назадHappy bee +5
ලස්සන දුවක් සුභ පැතුම් ඔබේ ගායන දිවියට
Месяц назадnadeesha sewwandi +27
සතුටින් හිනාවෙලා ඉන්න ලස්සන ලමයෙක් ❤️❤️❤️
Месяц назадMaleesha Tharushi +37
ඔයාගෙ voice එක tune කරපු voice එකක් වගේ ❤️❤️❤️ යොහානි ගේ වගේ 😍😍😍 We are waiting for your new songs. 💐💐💐💐 ඔයා rap supiriyta කියනවා. හොද සින්හල rap එකක් song එකක් දෙන්න. 😃
Месяц назад💥️ akisha sasandi 💥 +24
ඔව් මන් දැක්කා මෙ ළමයට හැම තැනම බනිනවා එත් මට නම් අශාන්‍යා තමා හැමවෙලෙම හොද🔥 මෙයා ලස්සනට sing කරන්වා 👍👍👍👍❤️❤️🔥🔥
Месяц назадSharu Ayoddya +2
👍 i like ashanya
Месяц назадHenshi De Silva +14
My favourite. She was so colourful in her every performance. Her singing style is unique.
Месяц назадSL Mate +114
පව් ඒ කෙල්ල තාම ඉගෙන ගන්නවා.රටේ සැලකිය යුතු පිරිසක් මේ කෙල්ලව දැන් හඳුනනවා.ඒ කෙල්ල දිනලා ඉවරයි.ටිකක් වැඩිපුර සල්ලි තිබ්බම ලංකාවේ උන් ඒකත් දකින්නේ වැරදියට.ඒ කෙල්ල පලි නැහැ පොහොසත් පවුලක ඉපදුන එකට.
Месяц назадMarie Bernadeth
@Amazing ane redda thama....pitching padma.anty sing krnne pitch ekaktwath tempo ektwath neme eya eka athl ekata krnme...eya sing krnwa neme...😂😂..kawi kiynwa...eka eya athal ekata krnme.....meloma thalayk na ...oyta padma anty ge ekai ashnayage ekai dekma ekai wage penwanm oyge maha loku music knpwledge eka gana hithgnma puluwan...pitch elata sing krddi mistakes wenwa kiyanne eya pitch ekata kiynne na kiyan ekwath sing krnma ba kiyna ekawath neme😂...api dnnwa oyala oya kiyana pitch ekai tempo ekai api music igena gnna un. ....kellage insta eka poddl.check krla.blnna ...kella kochchara talent da kiyala...e kellata thiyena vocal tone eka kisi kenekta na...ape.un rallra kiywnawa..😂😂..dnna pitch eka....e kellwa competition eke thiygtte e wenasata garu krla...ape un wens dewal wlta kmthi un nemeine... E wens dewal wlta thanak dunnama salliyak allgnmwa, nttm wena.mgulak allagnnawa...😂...rallata music ahana unta me wage unmutual voice magic thama.bn😂😂😂
Месяц назадIsuru Mohotty
@Amazing අරගලෙයි ඔයාගේ පදුම ඇන්ටියි කියන්නේ දෙකක්...ඔය මෙලෝ රහක් නැති පදුමල ගැන අප්ඩේට් නැති තරමටමයි හොඳ..
Месяц назадAmazing
@Marie Bernadeth ඒත් piching දෙන්නගෙම එකයි
Месяц назадAmazing
@Isuru Mohotty ප්ව් හැබැයි එයාව නොදන්න කෙනෙක් නම් නෑ.ඔයාලා වගේ update එකක් නැති මිනිස්සුත් ඉන්නවනෙ නේද මේ රටේ.පව් අනේ.මේ රටේ අරගලයක් තියෙනවා කියලා දන්නවද?
Месяц назадIsuru Mohotty
@Amazing පදුමා ඇන්ටි කියන්නේ ඔයාගේ කවුරු හරිද....අපි නම් අහලවත් නෑ
Месяц назадdeepani anuruddhika +25
ආශන්යා ඔබ දක්ෂ දරුවෙක්. සුභ පැතුම් . විවේචනය යනු ඔබේ ඉදිරි ගමනට ආශිර්වාදයකි
Месяц назадShehani Omaya +19
හිනා වෙලා ඉන්න එක වටිනවා මොනවා වුණත් 🤍😙 සුභ පතනවා ඉදිරියට යන්න
Месяц назадසිංglish +58
We should never blame or insult anyone without knowing the real character . She is different . Those who cant bear up that change are criticizing . Dont warry . You have a bright future. People are blaming you cz they cnt be like you. Wish you all the very best. As a nation we should respect our little talents ,intead of criticizing them.💜️
Месяц назадpa.saraSL +204
මේ නංගිගේ instagram එකේ තියෙනවා. එයා English songs කියනවා ගොඩක් හොඳට. voice එකෙන් තමා මිනිස්සුන් ට මෙයාව පේන්න බැරිව ගියේ. මොකද එයා ට දුන්නු songs හරි නෑ . ඇත්තටම එයාට English songs තමයි හරියන්නේ😊💜
Месяц назадmOvimOOn
@Ridma Gimhan mmm
Месяц назадRidma Gimhan +3
එයා වෙනම brand එකක් බන්... එයාගේ වෙනම style එකක් තින්නේ... ඒකට අපේ සිංහල ඒවට වඩා යන්නේ English
Месяц назадSalmi Ranathunga +3
ඔව් english songs හොඳට කියනවා
Месяц назадmOvimOOn +4
ow maath baluuwa okkoma tika.
Месяц назадJanith Nirmal +1
Insta link eka dapan
Месяц назадHappy bee +5
You are so beautiful Ashanya duwa.you are a package with more talents.you were the "character" of this season. I think one day you will become a unforgettable star in our music industry. God bless you ❤
Месяц назадRidma Gimhan +9
හරි සිරියාවන්තයි අනේ... අනික ලොකුකම නෑ...පොඩි එකියක් වගේ... සාමාන්‍ය කෙනෙක් එක්ක කතා කරනවා වගේ ඉදිය... ලස්සනයි... Singing සමහර තැන් අවුල් උනාට අවුලක්මත් නෑ... පොඩ්ඩක්වත් උඩ ගිහිං නැති එකටයි කැමතිම ❤ආදරෙයි... ඔයාගෙම එකක් බලාපොරොත්තු වෙනවා ❤❤❤
Месяц назадHP S POTTER +2
අශන්යා❤️🤟
Месяц назадLovely Mom +16
අමුතුම unique tone එකක්..ආදරෙයි..😍😍
Месяц назадSashini Ranaweera +25
You are such a sweet , humble and loving girl . Love your unique voice too ! Keep moving forward darling,go global and show Sri Lanka who u really are ! You are already shining .Keep smiling!
Месяц назадDharani Rajapaksha +3
Life is full of good and bad things. So little gurl no need to give advices to you cuz you're strong enough and realistic😇Pleased to hear that you're going as usual instead of worrying about negative comments and all. You're unique and a golden package of talents.you have a long way to go❤ Waiting for your original songs🥰 Wish you all the best❤
Месяц назадThilani Fernando +10
Ashanya is very innocent and down to earth...clearly shows from the way you talk...be the same forever even if you reach the sky...you sure will be a star Ashanya
Месяц назадThilina Perera +94
Ashanya one day you will become a world famous singer 🥰, then those who say bad things to you will realize how strong you are and wish you all the best for your future, Team raini's champion🏆🎉🥰
Месяц назадNaveed Official
Yeah bathroom singer 🤣🤣😂
Месяц назадmusic lover girl❤️ +1
Yeah ♥️😌😭
Месяц назадRita Perera +1
එක වගේ සිංදු කියවලා ගොනාට ඇන්දුවා .
Месяц назадBTS ARMY GIRL Tharu ⟭⟬⁷⟬⟭ +2
❤️❤️ yeah ashanaya is the best singer of team raini❤️😄😭
Месяц назадGeshu jesy +57
මෙයා ලස්සනයි, මං නම් කැමතී, ෆැශන් පට්ට ❤ අවුලකට තියෙන්නෙ වොයිස් එකේ මෙයාව ට්‍රේන් කරපු විදිය. මුලින් ලස්සනට සිංදු කිව්ව. පස්සෙ අවුල ආවෙ 😒
Месяц назадFunny වීඩියෝ +32
ඉන්දියාවෙ නිලියක් වගේ මට නම් පේන්නෙ මේ නංගිව.ගොඩක් ලස්සනයි.කවද හරි සිරසෙන් මෙයාව අප් කරනවමයි.මේකෙ මෙයා.ගිය පාර ආදිත්‍යා වගේ
Месяц назадSan Jana +9
සින්දු කියන style එක කොහොම වුනත් හිත හොද කෙල්ලෙක්.....💗
Месяц назадDhanuja 96 +19
සින්දුව බොරැල්ලේ පිච් එක මරදානේ ........ voice teens එකේ, දැන් ටිකක් හැදිලා වගේ තාලය 💪
Месяц назадManeesha Thathsarani +15
මට නම් හිතට වැදිච්ච කටහඬක්😎😎💖💖💖
Месяц назадBhagya Premasiri +8
You are really unique! I enjoyed your all performances in The Voice Teens! 😍 Congratz my dr Ashanya! Keep it up n Well done! ❤️✨️
Месяц назадTHARUSHA RANAWEERA +94
ඒ කතාකරන කරන විදිය මාර කියුටි ❤ බැනපු අයට රිදෙන්න ඔයාගම ඔරිජිනල් එකක් දෙන්ම Trending වෙන්න
Месяц назадMarie Bernadeth
@Damian Banks ahala thiyenwa bro live kiynwa...kanchana naden neme godk ewa kiyanawa ahala thiyenwa...🙃.....😂😂😂...ela ela...eylta sing krnna ba....oya hari...🤟🤟🤟
21 день назадDamian Banks +1
@Marie Bernadeth voice train karala neme .... autotune dala .... saralai ..😂
21 день назадDamian Banks +1
@Marie Bernadeth whats the mean tiger ....? 🙄 did you meant trigger 😂
21 день назадDamian Banks +1
@Marie Bernadeth kanchana live naden kiyanava ahala varen mulin .. Uba ara kalin kiwwe music danna ayata nm therenava kiyala ..... anna ekama thama matath kiyanna thiyenne ....😂
21 день назадDamian Banks +1
@Marie Bernadeth ow bn ubata epa kiwwata mn hali damma thama ... cuz mechchara digata hali liyana ubata mata pena vidihata wena wadak na ... ekai ubata balanna comment 2 ka 3k damme ...... plus kauda oyata kiwwe mata balen pennuwa kiyala ...... memes thiyana hinda baluwa .... balan yanakota memes vala thiyade aththa .... then mn me tharusha kiyana kenage comment ekata reply ekak damma .... understood?
21 день назадDilmi Wathsala +4
කියපු සිංදු ගැන හිතුවා නම් මේක වෙන්නේ නෑ...අනිවාර්යෙන් හොඳ දෙයක් එක්ක නැවත ජනතාව අතරට එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️
Месяц назадNimmi +4
හරිම ලස්සන හිනාවක් 💗🦋
28 дней назадSanuli Ayansa😁😜 +67
අනිත් අය කියන ගොන් කතා ඔයා අහන්න එපා🙂. ඔයා කැමති style එකට දිගටම වැඩ කරන්න, අලුත් සින්දු upload කරන්න.ඔයාට කවදාවත් වරදින්නේ නැහැ..❤️
Месяц назадnihada adare +1
ලස්සන අනාගතයක් දුවේ ඔයාට ජය පාර්තනා කරනවා 👏👏👏🌹💕👏👏
Месяц назадප්‍රාණ +47
පෞද්ගලිකව මම ආසයි voice එකට... ලංකාවේ මිනිස්සුන්ගේ comment බලන්න එපා කොහොමත්... 😉 රටෙ මිනිස්සු අසිරිමත් නිසා තමා රට මෙච්චර සංවර්ධිත... ගණන් ගන්න එපා ඇත්තට.. ♥️ ඉස්සරහට යන්න.. පටන් ගත්තා විතරයි නේ... ලංකාව ජාත්‍යන්තරේට ගෙනියන්න පුලුවන් කෙල්ලෙක්..
Месяц назадIresh Chanaka +2
ඉදිරි වැඩ කටයුතු සාර්ථකව සිදු කරන්න සුභ පතනවා❤️😍
Месяц назадMadusara Sadadewani +95
අඩෝ මට නම් මේ කෙල්ල මොන සිංදුව කිවුවත් ලස්සනයි නේ.....🙈❤
Месяц назадDM VIDEOS
kochchara ahuwath epa wenne na matath
15 дней назадDM VIDEOS
@gishani de silva ow bn
15 дней назадChari Warnasooriya
mtth😍
Месяц назадIsurika Dasun +1
Harima lassanata sing karanawa math asai Ashanya akkage performance balanna 🥰
Месяц назадChamudi Pabodya +3
Me to sahoo
Месяц назадdeshan bandara500 +4
අනේ ශෝයි ,එයයි එයාගෙ කටහඩයි දෙකම ❤️❤️❤️🤗
Месяц назадLanka Nethmini +22
English song වලට ලස්සන වොයිස් එකක්.😊😊 ලස්සනයි ඒ song එක
Месяц назадthilini iresha +74
පුංචි නංගියෙක් සමාජෙන් වරදක් නොකරම නිකරුනේ වචන අහනවා. තව පුරුදු පුහුණු වෙලා හොද දක්ෂයෙක් වෙන්න නංගි. සමාජය ගැන හොදට අවබෝධ කරගන්න. ❤️
Месяц назадAkalanka Akz +21
ඉදිරිපත් කරන කොල්ලා නම් සෝයි..😁😁😘😘❤
Месяц назадNe T Hu +34
ලස්සනයි නෙ එ් සින්දුව කියන විදිය ❤
Месяц назадPrabhasha Jayamali +2
Eyage hinaawa lassnai....♥️♥️😊
Месяц назадChalana Rekha Official - By : Nuwan Ranjan +9
She got different style. Don't expect everyone to be like Amaradeva Master and Nanda Malini Madam. She got unique voice patorn and let her be that. When someone try to imitate someone society say something.if somebody try to be unique people say different stories. So best to be yourself
Месяц назадchamini jayampathi +2
හරිම හොද ලමයෙක්..නිහතමානී.😘
Месяц назад