v7 අපි
подписчиков: 47 тыс.
මේ වීඩියෝ එක ගොඩක් දෙනෙක් සෑහෙන්න කාලයක් තිස්සේ ඉල්ලලා තිබුන එකක්. එක එක වැඩ නිසා දවසින් දවස ඒක අරගෙන එක එක පරක්කු උනා. ඉතින් අද වීඩියෝ එක කරන්න බලනකොට ෆ්‍රිජ් එකේ තිබුන දේවල් බොහොමයක් අඩුයි. මොකද යෝගට් , පළතුරු , fresh milk වගේ පොඩි අය ආස දේවල් වැඩි වෙලාවක් ෆ්‍රිජ් එකේ තියෙන්නේ නෑ. බලන් ඉන්නකොට ඉවර වෙනවා. ඉතින් ඒ අඩුපාඩුත් එක්කම තවත් බලන් ඉන්නෙ නැතුවම වීඩියෝ එක අරගෙන ආවා.
අද නිවාඩු දවස නිසා අපේ හබියාව වීඩියෝ එක කරන්න කියලා අල්ල ගත්තා. වැඩේ කියන්නේ මන් මොකක් හරි බඩුවක් පෙන්නන කොට කැමරා එක ( phone එක) අල්ලන් ඉන්නේ වෙන එකකට. ඉතින් ඒක වගේම පොඩි අයගෙ සද්ද බද්දත් වැඩිය ගනන් ගන්නෙ නැතුව වීඩියෝ එක බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
Просмотров 362 тыс.
Просмотров 65 тыс.
Просмотров 892 тыс.
Просмотров 75 тыс.
Просмотров 216 тыс.
Просмотров 51 тыс.
Просмотров 138 тыс.
Просмотров 106 тыс.
Просмотров 199 тыс.
Просмотров 72 тыс.
Комментарии: 350
v7 අපි +45
බොහොම ස්තූතියි සියලුම දෙනාට. පහුගිය දවස් ටිකේ අපේ කෙනු බබා පොඩ්ඩක් සනීප නැතුව හිටපු නිසා comments වලට reply කරන්න බැරි උනේ. ඒ ගැන සමාවෙන්න ඕන.
Lakshitha Hashan +7
අපේ ගෙදරත් ඔක්කොම 7 අම්මයි මයි තත්තයි අක්කලා 3යි මල්ලි 😍මන් දන්නව ගොඩක් අය එක්ක ඉද්දි දැනේන සතුට 😍😍😌😌😌
28 дней назадVijaya Laxmie +44
පුතේ තක්කාලි සෝස් ගෙදර හදලාම ගන්න මොකද පැටවුන්ට දේනනිසා ආදරය නිසායි කීවේ සියලු දෙනාටම බුදුසරණයී 🙏🏼🙏🏼
swarna bandaranayake +13
මේ කාලේ විදිමට 5 දෙනෙකුට මේ විදිහට කන්න දෙනවා කියද්දි....පිස්සු හැෙදනවා.ඒ අතින් මේ පැටව් මාරම වාසනාවන්තයි
14 дней назадsureka subashini +2
අම්මෝ පොඩි අය ඉද්දි කොච්චර තිබ්බත් මදි අක්කෙ ඔයට බුදු සරණයි චුටි පැටවුන් එක්ක සතුටින් ඉන්න හැමදම........❤️❤️❤️
День назадMaheshika Rasangi +11
අක්කෙ මටත් බාබාලා 5දෙනෙක් ඉන්නවා. ඒ නිසා මන් දන්නවා බාබාලා එක්ක ගත කරන කාලය මොනතරම් සුන්දරද කියලා.
Nissansala Weerakon
Hello Theja, I recently subscribed and joined with your YouTube channel. Now I'm addicted. 😊 All the very best! And thank you so much for all the videos you'd shared. Could you please tell me what is the average electricity consumption of this Samsung side by side refrigerator? I really want to buy it. Thank you in advance.🙏
2 часа назадamali chandani +5
මම ලගදි තමයි අක්කගේ විඩියෝ බලන්න ගත්තෙ, හරිම වටිනවා අක්කෙ හැම එකක්ම,මම හරිම කැමති ඔක්කොම එවට, ඔයා නම්ම super women 😍😘🤗❤️අක්කෙ ඔයා ගලාස් බෝටල් , එලවලු දාන පෙට්ටි ගත්තෙ කොහෙන්ද කියන්නකො?
Eisha Anurudhika +58
අක්කා ඔයාගේ වැඩ නම් ගොඩක් පිලිවෙලයි.. ඊයේ තමයි මං ඔයාගේ channel එක දැක්කේ... පුංචි දෑනුවත් කීරීමක් කරන්න කියලා හිතුවා, අනේ අඩුපාඩුවක් කියනවා කියලා හිතන්න එපා. මටත් බබාලා දෙන්නෙක් ඉන්නවා . Ready made කෑම ( සෝසේජ්ස්, නගට්ස්, ඩ්‍රම්ස්ටික්, හැම්, සුප් කැට, instant noodles ) අයිස් යව යව කන එක නම් හොඳම නෑ.. එවා පිළිකා කාරක. අක්කා මයික්‍රෝවේව් අවන් පාවිච්චි කරන්නෑ කියලා ම්ං කලින් වීඩියෝ එක්ක දැක්කා, එක්ත් පිළිකා කාරක , මමත් ඔවා පාවිච්චි කලා නොදැන, දැන් නම් නෑ. මුලදි නම් අමාරුයි, ඒත් අපි අපේ මනසට පනිවිඩය දුන්නොත් මෙවා හොද නෑ කියලා මනස එක තේරුම් ගන්නවා. මගේ අම්මා නැති උනා පිළිකාවකින්, එයා වින්ද දුක දැක්කම , ඉස්පිරිතාලෙ ඉන්න ලෙඩ්ඩු දැක්කම කාටත් එක තේරෙයි.. මේ comment එක බලන හැමෝම වැරදියට නම් හිතන්න එපා... ඇත්ත අපිට කන්න දෙයක් ඉතිරි වෙලා නෑ, හැම දේම වස.
lakruwani bandara +5
Wow!! It was an interesting n mouth watering tour! 😍😍
Zakirah Zakirah +1
Dear sister u really appreciate ❤..your each video very useful..stay blessed. Best wishes to you bottom of heart..I am watching your all videos..
21 день назадBeenu Bublee +4
very well
shani Sassenarathne +10
නියමයි..හරි පිලිවෙලයි..සොසේජස් මීට් බෝල් වගේ ඒවා නම් ගේන්නෙම නැති තරමට හොදයි ..
niroshini Jayasinghe +5
Are you selling those batik dresses online? I need to know the details please 👍hope you will reply. ♥️
Lasanthika Priyadarshani +1
Well organized 😍😍
21 день назадපහන් තරුව +4
හරිම පිළිවෙලයි.ආස හිතෙනවා .දක්ෂ කාන්තාවක් .
Sumith Ruwan +11
හරිම ලස්සනයි, පිළිවෙලයි. ඉගෙනගන්න ගොඩක් දේවල් තිබුනා . ස්තුතියි ගොඩක්. බුදුසරණයි හැමෝටම
Saumya Thakshila
ඔයාගෙ වීඩියෝස් හරි ශෝක් අක්කෙ...එපා වෙන්නෑ බලාගෙන ඉන්න ❤
28 дней назадNishaji Chathumini +14
මන් ආසයි ඔයාගෙ සිරියාවන්ත හිනාවට.❤️😊❤️
Tasty foods sri lanka
ඔයා මාරයි අක්ක..හරිආස හිතෙනව දැක්කහම..
День назад