Ceylon Agri / සිලෝන් ඇග්‍රි
подписчиков: 359 тыс.
TRN Ceylon Agri (Pvt) Ltd
If you like this video share,Like,comment & subscribe us.
පාරම්පරික ගොවිතැනට අනුව වගා කරන්න හොඳම දවස් | දිවිකරණ නැකත| Wagawa | Ceylon Agri | Episode 102
Tags
Wagawa,Ceylon Agri,පාරම්පරික ගොවිතැනට අනුව වගා කරන්න හොඳම දවස් | දිවිකරණ නැකත| Wagawa | Ceylon Agri | Episode 102,Ranaweera,Wh Ranaweera ceylon agri,Hela waga karama,Govithena,Hen wagawa,හේන් වගාව,ceylon agri,agri,agriculture,wagawa,wagawa sinhala,ceylon agri plants,plants,ranaweera,ceylon agri in sri lanka,hen wagawa,paramparika wagawa,krushikarmaya
#Wagawa #Agriculture #ranaweera
Просмотров 219 тыс.
Просмотров 188 тыс.
Просмотров 62 тыс.
Просмотров 30 тыс.
Просмотров 7 тыс.
Просмотров 34 тыс.
Просмотров 43 тыс.
Комментарии: 153
Shashikala Paththapperuma +6
ගොඩක් ස්තූතියි ...ඇත්තෙන්ම අපේ රට ඉස්සර වගේ කෘෂිකාර්මික ව පොහොසත් කරන්න පාරම්පරික ගොවියන්ව ඉදිරියට ගෙන්වන්න.... ඇත්තටම ඔබ තුමාලගේ වගේ වැඩ සටහන් වලින් විතරයි මේවා කරන්න පුලුවන් ..ඒ තොරතුරු මේ විදියට බෙදාහැරියොත් අපේ රටේ මිනිස්සු පිළිකා හැදිලා මැරෙන එකක් නෑ,
Год назадShirani Madanayaka
Good
6 месяцев назадRasika Jayasundara +38
හරිම වටිනා වීඩියෝ එකක් මට මතකයි අපේ තාත්තා ඔය වගේ දේවල් ගැන දැන ගෙන එලවලු අල බතල වගවන් කලා කිසිම දවසක වගාවන් පාලු උනේ නෑ හොඳ අස්වැන්නක් ලැබුනා ඔබ තුමාට බොහොම ස්තුති
2 года назадKamala Lekamge +2
ඔබතුමා කොහොමටත් අපේ කමට මුලුික තැන දීල ක්‍රියා කරන බොහොම හොද මහ පොළවෙ ගුණ සුවද හදුණන අපේරටට හිතැති සොදුරැ මිනිසෙකි! රටට ජවයකි
Год назадJayanthi De silva +4
This is great. Can we also know which part of the moon cycle these days should fall; waxing or waning moon- pura or awa pakshaya. Thank you in advance.
2 года назадwattuhewa chandra +15
කරන ලද ඉල්ලිම ඉටු කිරීම ගැන බොහොම ස්තූතියි. සතුන් ගෙන් වන හානි වලක්වා ගැනීම සදහා තව පාරම්පරික ක්‍රම තියෙනවා නම් දැනුවත් කරන්න ඔබතුමාට පින්.
2 года назадCeylon Agri / සිලෝන් ඇග්‍රි +1
ස්තූතියි..
2 года назадP.Buddika Rupasingha +30
තිලක් කන්දේගමයන්ට ජය.එතූමාට සහයවන තවත් උතුමන් ඉන්න එක ගැන ඇත්තෙන්ම සතුටුයි.
Год назадMr . කපූ +2
ඒක ඇත්ත
Год назадmadushan pubudu
ඔව් එකනම් ඇත්ත.ඒ උනාට රසායනික පොහොර දානගමන් මෙවත් කියලා දුන්නම මිනිස්සු අතරමං වෙන්න පුළුවන්.. දිවි කරණය ගැන කියනවත් වැරදියි නේද..
6 месяцев назадOceanOfKnowledge +9
ගොඩක් වටින වීඩීයෝ එකක්.. මේ මාතෘකාව සම්බන්ධයෙන් තව දීර්ඝ වීඩීයෝ කීපයක් ලබා දෙන්න කියල ඉල්ලනවා..
2 года назадCeylon Agri / සිලෝන් ඇග්‍රි +2
Isthuthi.. aniwarayenma karanawa
2 года назадTharu Neth +6
හරිම වැදගත් වීඩියෝවක් . අවුරුද්දෙ එළවළු පලතුරු වගා කරන්න සුදුසු මාස ගැනත් එක් එක් පලාත් වලට (තෙත් කලාපයේ සහ වියලි කලාපයේ) ගැලපෙන පාත්ති සකස් කරන විදිය සහ පස් මාධ්‍ය සකස් කල යුතු විදිය ගැනත් වීඩියෝවක් කරන්න.
2 года назадCeylon Agri / සිලෝන් ඇග්‍රි
Isthuthi aniwarayenma karannam
2 года назадTharu Neth
@Ceylon Agri / සිලෝන් ඇග්‍රි ❤️👍
2 года назадRoopica Kumarasingha +1
බොහොම ස්තුතියි අපව දැනුවත් කලාට. ධාන්‍ය වර්ග සිටුවීමට සුදුසු දවස මොකක්ද කියන්න පුලුවන්ද ... ඔබ තුමාට තෙරුවන් සරණයි ...
Год назадNilan Thi +4
ගොඩක් ස්තුතියි දැනූවත් කිරිමට තෙරුවන් සරණයි ඔබ තුමා ට
2 года назадSharma Nathaniels
Thanks for sharing your knowledge Sir
Год назадHkprasad anuradha Anuradha +13
පාරම්පරික ක්‍රමයෙන් ගන අපිට කියලා දෙනවනම් ගොඩක් හොදයි ඔබතුමාට ගොඩක් ස්තුතියි පින්
2 года назадChandrasekara Chandrasekara
W
Год назадAmal Perera +2
බොහොම ස්තුතියි ඔබ තුමාට 👍👍👍👍👍👍👍👍
2 года назадPabodha astrological service +2
තිථි හා කරන වගාවේ සියලුම කාරනා ගැන ප්‍රයෝජන ගන්න පුලුවන් .ඒ ගැනත් ගොවීන්ට උපදෙස් ලබාදෙන්න. ✌
Год назадSuja Sujee +2
ස්තුතියි මහත්මයා !!❤️
Год назадIndrani Indrani Silva +3
තෙරැවන් සරනයි ඔබතුමාට
2 года назадShantha Alwis +2
thank you so much may God bless you 🙏❤️
2 года назадHema Herath +4
ඉතාමත් වටිනා සේවයක්
2 года назадramiya ramiya +3
බොහෝම පින්.අප දැනුවත් කලාට.
2 года назадShenaya Madhuwanthi +3
බොහෝම ස්තූතියි 😍🙏
2 года назадCeylon Agri / සිලෝන් ඇග්‍රි +1
Thank You 🙏
2 года назадPushpa Perera
ගොඩාක්ම පින්සිදු වෙවා දිරිය ලබා ගන්න උදව් කලාට
3 месяца назадDammika Ranathunga
ඇත්තටම ගොඩක් වටිනා video වීඩියෝ එකක් තමා ඔබතුමාගේ වීඩියෝ සියලු දේම බලනවා මට දැනගන්න ඕනේ ඊසාන පැත්තෙන් කෙසෙල් ගස්ලබු පිට වුවාට කමක් නැද්ද පිළිතුරක් බලාපොරොත්තු වෙමි බුදු සරණයි
11 месяцев назадgayan Sanjeewa +8
ගොඩක් පිං,දීර්ගායු වේවා!
2 года назадSyed Jaan +2
බොහොම .වටිනා .විඩියෝ .එකක් .ඔබතුමාට .තෙරැවන් .සරනයි ..
2 года назадkapila kapila
ගොඩක් ස්තුතියි වටිනා video එකක්.
Год назадChandrani Roslin
බොහෝ පින් සොයා සොයා සිටිය දැනුම ක් ලැබුණා
Год назадLakshan Nirosan +1
ගොඩක් හොඳයි හරිම වටිනා වීඩියෝ එකක්
Год назадVisahan Sabaratnam +2
Where can I buy a bay leaf plant
2 года назадChandra Padmalatha
ස්තූතියි ඔබතුමාට
Год назадJ.k.m Mangalika +1
මහත්තයා පලකරන විඩියෝ බැලුවා.හරිම සතුටුයි කියලා දෙන විදියට.ඒගැන ස්තුතියි.මහත්තයා මාස 12 ට අදාලව බෝග සිටුවන විදියකුත් තියෙනවා නේද?පුහු ඇහැල වගේ මාස.සමහර මාසවල හිටෙවිිවාම කරල් ගෙඩි එන්නෙම නැහැ.ගහ විතරක් හැෙදනවා ගෙඩි නැහැ.හිටන්න සුදුසු නැති මාස මොනවාද?පෝයට පෙරද සුදුසු නැත්නමිි පස්සේද කියලා මට ඉක්මනින් පිලිතුරක් දෙන්න මහත්තයා.පිං සිදුවෙයි.බුදු සරණයි දෙවි පිහිටයි.
8 месяцев назадMaleesha Kaumadee +6
වටින වීඩියෝ මේ බලන ගමන්
2 года назадCeylon Agri / සිලෝන් ඇග්‍රි
Isthuthi
2 года назадmanjula de silva +3
හරිම වටිනවා මේ වීඩියෝ එක, මගෙ ලගත් පොතක් තියෙනවා, වගා කරන කෙනෙක් මට වටිනවා. ඔබතුමා හමුවුවහොත් මම ඒක දෙන්නම්.
2 года назадCeylon Agri / සිලෝන් ඇග්‍රි
Isthuthi godak..(0777199130 number akata msg akak danna)
2 года назадL.hasitha Aravinda
@Ceylon Agri / සිලෝන් ඇග්‍රි matath e pothe poto tikak ewanawada
Год назадSarath Chandraratne
Manjula; මට ඒ පොත ගන්න තැනක් කියන්න පුළුවන් ද ?
Год назадGayani Darshika
Mata miris wagawata hada dinayak kiyanna puluwanda
8 месяцев назадTRAVEL EYE TO EYE@jayarathnahm
ස්තුතියි ඔබට.
Год назадJensus Perera +6
වැදගත් කතාවක්.බීජ වර්ග .අතු වර්ග අල වර්ග පැලකරන පැලවෙන අවරුද්දෙ මොන මාසවලද .කියා වීඩියෝවක් කරන්න .
2 года назадCeylon Agri / සිලෝන් ඇග්‍රි +3
Aniwarayenma karannam
2 года назадJensus Perera
👍👍👍
2 года назадRaveen shavinda +1
ඔබතුමා කන්දේගමයා යූටියුබ් චැනලයට ගිහින් බලන්න... හැමදේම තියනව. මෙතුමා කියන්නෙත් එතුම කියන දේවල් බලල
Год назадNihal Nelson +1
බුදු සරණයි ඔයාට
Год назадkd pabasara +1
කරණ යෙදෙන දවස් පැහැදිලි කරන්නකෝ
11 месяцев назадCNK🌻 +1
සර්..බිනර අමාවක මුල් කළුවරට බීජ සිටුවන දවස් සඳහන් කරන්න! ස්තූතියි!!! වටිනා වීඩියෝවක්
Год назадAmal Suranga
Pahuwa da
6 месяцев назадචනක මදුසංක +3
දවි කරණය. සිංහ කරණය පැහැදිලි කරන්න
Год назадKevin Kanishka +1
මට දැන ගන්න ඕනෙ බේලිෆ් ගයේ ගුණ .කොළ කෑමට ගැනිමෙන් ලැබේන වාසි
2 года назадSB B
බොහොම ස්තුතියි
Год назадApsara Thejani
තෙරුවන් සරණයි
Год назадRavihara Fernando +3
Thank you sir
2 года назадKumara Kasun
Wonderful hari watinawa THANKS obata Nirogi suwa, ,,,Thanks, ,,,,
Год назадsimple life +2
palathuru pala bima hitawala ikmanin paladawa ganna hatith kiyala denna. balaporoththuwen innawa. Good Luck..!
2 года назадCeylon Agri / සිලෝන් ඇග්‍රි
Aniwarayenma video akak karannam
2 года назадANUHAS FARM HOUSE +1
මහත්තයා වගාවක් සදහා පස් තෝරාගන්නා අකාරය පසට ගැලපෙන බෝගය මොනවාද කියලා විඩියෝ වක් කරන්න පුලුවන්ද
2 года назадTharuka Sulaksha😋
👍👍👍👍⚘
Год назадසදීගේ පන්හිඳ _ sadee' s story
ගොඩාක් වටිනා අදහස් ටිකක්,තෙරුවන් සරනයි ඔබතුමා ට
Год назадGagana Prathap +8
දිවි කරනය සහ සින්හ කරනය හැමදාම උදාවෙන්නෙ නෑ. මේ කරන දෙක උදාවෙන්නෙ හන්දේ සහ ඉරේ කෝනය අනුව. එහෙම නැත්නම් තිටි බෙදීම අනිව. මේ කරන දෙකේදි සත්තු ගහට හානි කරන්නෙ නෑ. පාන්දර හතරෙ කතාව වෙනම එකක්. මේ වෙලාව තමා ශාක වල උපරිම ක්‍රියාකරිත්වය සහිත විශ්වයේ ආද්‍යාත්මික ශක්ති වැදිම බ්‍රහ්ම මුහුර්තිය සහිත කාලය.මේ කාලයෙ මනසික අද්‍යත්මික ශක්ති පැලයට අතුලත්කරන්න පුලුවන්.
Год назадReD WinE
karana 2 kohomada api hoyaganne?
Год назадRanjith Lakshman
මටත් මෙකට උත්තර උවමනඉ
11 месяцев назадGagana Prathap
@Ranjith Lakshman ඒකට ජෝතිෂ්‍ය දැනුමක් සහ ලිත් පොත භාවිතය දැනගත යුතුයි
11 месяцев назадchandani stephen
🙏🙏
2 года назадG P H P kumara Kumara
Thank you..
Год назадsanjeewa kumararathna +2
ස්තුතියි,
2 года назадS. M. nethu senanayaka
Watinawa sir thanks
Год назадbro tech king +3
super
2 года назадCeylon Agri / සිලෝන් ඇග්‍රි +1
Thank You
2 года назадAnu Green life +4
Godak hodai obathumage siyalu de sarthaka wewaaa
2 года назадKarunapala Karu +1
Cylon aggi mahathata godak pinsiduy hanwella prdesaye gows gadi hedenns monada karann uwamana
Месяц назадCeylon Agri / සිලෝන් ඇග්‍රි
https://youtu.be/EZWiOgOp6bU
Месяц назадJayasena Kumarapeli +1
thanks a lot
2 года назадNimesha Chrishani
තැඹිලි , පොල් වර්ග පැළ කරන්න හොඳ දවස වෙලාව සදහන් කරන්න පුළුවන් ද?
Год назадThilak Bandara +1
Good evening Lankans thanks I 😊 🙏 ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️
3 месяца назадTune Up +2
Harima watinawa..
2 года назадAA Nimal siri de silva +4
Kodak watinawa Thanks
2 года назадTharu Imasha
Thank you
Год назадKumara Supun +3
මහත්තයා ඉරිදා ta හදන්නේ mul walain pewojanayata ganna...dawal(thawan dana awa)agaruwada hawasa තමයි ala waraga හදන්නේ ....""thilak kandegama මහත්තයා gen hariyatama dana ganna....
Год назадAnoma Serasinghe
Godark watinawa bohoma sthuthi pin budusarani siyaluma dewal🌷🍄🌷 sarthkawewa
Год назадShashikala Paththapperuma
මහත්තමයා ව්‍යාපාරික විදියට කපුරැ කැපුම් මල් කරනවනම් සාමාන්‍ය ක්‍රමයට හිටවලා බැරිද.ඒ.ගැන video එකක් කරන්න පුලුවන්ද
6 месяцев назадHirosh Rubasinghe
thank you
Год назадChithra Wimalaweera +2
Mamanam ahala thiynne Irida- mul adena pala saha ata jathi Saduda- kada mahath wena gas Agaharuwada- ala batala vage ewa Badada.saha senasurada- pala varga Brahaspathinda - pala natha kisiwak Sikurada- gedi mal karala hadena gas varga Meka harida nattm pahadili kranko
2 года назадmadushan pubudu
Agaharuwada - ala warga Badada - mal Brahaspathinda - gedi karal (samanyen ganne na) Sikurada - gedi karal
6 месяцев назадSeumini Rukshila
Oba thumata gohoma pin 🙏🙏
Год назадCharuni Shashikala
මහත්මයා මට පොඩි විස්තරයක් කියන්න පුලුවන්ද දිවි නැකත සම්බන්ව
Год назадThilini nisansala Gunarathne +1
මිරිස් වගාවට සුදුසු කවද ද?
10 месяцев назадDewmin vishwajith
වී වගව ගැනත් කියන්න්කො
Год назадWasantha senarathne +1
පරිසරවේදී තිලක් kandegeama
Год назадNimal Premasiri +1
මහත්මයා නනි....මට ගජමදාරා ඇට පැළ කරගන්න ක්‍රමය කියල එවන්න පුළුවන් නම් හොදයි ..මගෙ ඉඩමකට වල් අලි කරදර තියෙනවා ඒ නිසා ගජමදාරා ගහක් හදා ගන්න
Год назадraveendra niroshan +4
Godak watinawa
2 года назадGevindu Widuranga
එලවලු පැල වල කොල සුදු වෙනවට බෙහෙතක් තියෙනවද..
10 месяцев назадRuwi Amaa
Nic mame
2 года назадPadmini Rupasinghea
එම දිවිකර්න නැකත සැම දිනම 4 පන්දර තියනවාද
Год назадThivanka Sandamali
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Год назадayesha cassim
Thanks
Год назадathula bandara
listing thsnks
Год назадSriyani Ekanayake +1
Bohoma stuthi obathumata .hoya hoya hit deyak.
2 года назадPrasanthi101
Ithamath vatinawa desheeya Danuma laba deemapilibandawa thawath danuma laba denna
2 года назадJayanthi Kumari
අනේ ser මගේ mannokka වලට රෝගයක් කොළ koda වෙනවා කහ වෙනවා kiyannako බෙහෙත්
Год назадWeerasooriya Amila
Bathala wgawata sathunge hani nathikaranna hitawanne kohomada.hawasa hitawannat ona ethakota divikarana nakatha kohomada
Год назадP_ A Dharmasiri
සිංහ කරන නැකත උදාවෙන්නෙ කොහොමද...?
Год назадlakshitha madusanka
Sri nai miris indanna hoda dawasa kiyanawada
7 месяцев назадLakshman Kumara
ඔබට පිං
Год назадM.R පැණි +4
Mahath Maya loku deyak kaju badda karanna kramaya kiyala dennako stuti
2 года назадCeylon Agri / සිලෝන් ඇග්‍රි
Aniwarayenma video akak karannam
2 года назадindunil wijesekara +1
watina wadan tika
2 года назадGayan Sanjeewa
Mahathaya sathiye dawas 7a pandara 4t divi karne enawada
Год назадGayan Sanjeewa
Mahathaya dawas pandara 4ta divi karne enawada
Год назадLakshmi Gamage
December gowenakath denna
Год назадSl Jayathissa
Karnayai horawai api kohomada balaganne
Год назадWasantha Kumara +2
Bohoma isthuthi obathumata
2 года назадAmal Suranga
Diwikarana hamadama pandara 4 ta kalin enna ne
6 месяцев назадSujeewa Sampath jayasekara +4
මහත්තයා...දිවිකරන නැකත හැම දවසකම උදාවෙනවද?ස්තූතියි ...
2 года назадDarshana mahesh
න් නෑ ගොවි ලිතක් අරගෙන බලන්න ඔනේ ඒක හරියටම දැනගන්න
2 года назадDarshana mahesh
මා දන්නා තරමට දිවි කරණය සහ සිංහ කරණය දිනපතා උදා වෙන්නේ නෑ
2 года назадChandra Kwt
Me upa des dena eka kochchara hodada b.s
Год назадAMG Freight Lanka
MAL PARAGANAYA KARANA WIDIHA DANA GANNA PULUWANDA.
11 месяцев назадPradeep Kumara
Mhiyokka dadu tikk gnna tanak tiyanawada
Год назадRamya Ramy
Mahatmaya puhul ata hitawanne kohomada amuwenda ata welalada
2 месяца назад