පාරම්පරික ගොවිතැනට අනුව වගා කරන්න හොඳම දවස් | දිවිකරණ නැකත| Wagawa | Ceylon Agri | Episode 102

  • Опубликовано: Год назад

    Ceylon Agri / සිලෝන් ඇග්‍රිCeylon Agri / සිලෝන් ඇග්‍රි
    подписчиков: 312 тыс.

    TRN Ceylon Agri (Pvt) Ltd
    If you like this video share,Like,comment & subscribe us.
    පාරම්පරික ගොවිතැනට අනුව වගා කරන්න හොඳම දවස් | දිවිකරණ නැකත| Wagawa | Ceylon Agri | Episode 102
    Tags
    Wagawa,Ceylon Agri,පාරම්පරික ගොවිතැනට අනුව වගා කරන්න හොඳම දවස් | දිවිකරණ නැකත| Wagawa | Ceylon Agri | Episode 102,Ranaweera,Wh Ranaweera ceylon agri,Hela waga karama,Govithena,Hen wagawa,හේන් වගාව,ceylon agri,agri,agriculture,wagawa,wagawa sinhala,ceylon agri plants,plants,ranaweera,ceylon agri in sri lanka,hen wagawa,paramparika wagawa,krushikarmaya

Rasika Jayasundara +33
Rasika Jayasundara

හරිම වටිනා වීඩියෝ එකක් මට මතකයි අපේ තාත්තා ඔය වගේ දේවල් ගැන දැන ගෙන එලවලු අල බතල වගවන් කලා කිසිම දවසක වගාවන් පාලු උනේ නෑ හොඳ අස්වැන්නක් ලැබුනා ඔබ තුමාට බොහොම ස්තුති

Год назад
Kamala Lekamge +2
Kamala Lekamge

ඔබතුමා කොහොමටත් අපේ කමට මුලුික තැන දීල ක්‍රියා කරන බොහොම හොද මහ පොළවෙ ගුණ සුවද හදුණන අපේරටට හිතැති සොදුරැ මිනිසෙකි! රටට ජවයකි

6 месяцев назад
Shashikala Paththapperuma +4
Shashikala Paththapperuma

ගොඩක් ස්තූතියි ...ඇත්තෙන්ම අපේ රට ඉස්සර වගේ කෘෂිකාර්මික ව පොහොසත් කරන්න පාරම්පරික ගොවියන්ව ඉදිරියට ගෙන්වන්න.... ඇත්තටම ඔබ තුමාල⁣ගේ වගේ වැඩ සටහන් වලින් විතරයි මේව⁣ා කරන්න පුලුවන් ..ඒ තොරතුරු මේ විදියට බෙදාහැරියොත් අපේ රටේ මිනිස්සු පිළිකා හැදිලා මැරෙන එකක් නෑ,

Год назад
Jayanthi De silva +4
Jayanthi De silva

This is great. Can we also know which part of the moon cycle these days should fall; waxing or waning moon- pura or awa pakshaya. Thank you in advance.

Год назад
wattuhewa chandra +11
wattuhewa chandra

කරන ලද ඉල්ලිම ඉටු කිරීම ගැන බොහොම ස්තූතියි. සතුන් ගෙන් වන හානි වලක්වා ගැනීම සදහා තව පාරම්පරික ක්‍රම තියෙනවා නම් දැනුවත් කරන්න ඔබතුමාට පින්.

Год назад
Ceylon Agri / සිලෝන් ඇග්‍රි +1
Ceylon Agri / සිලෝන් ඇග්‍රි

ස්තූතියි..

Год назад
Nilan Thi +4
Nilan Thi

ගොඩක් ස්තුතියි දැනූවත් කිරිමට තෙරුවන් සරණයි ඔබ තුමා ට

Год назад
Harsha Prasad +7
Harsha Prasad

ගොඩක් වටින වීඩීයෝ එකක්.. මේ මාතෘකාව සම්බන්ධයෙන් තව දීර්ඝ වීඩීයෝ කීපයක් ලබා දෙන්න කියල ඉල්ලනවා..

Год назад
Ceylon Agri / සිලෝන් ඇග්‍රි +2
Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Isthuthi.. aniwarayenma karanawa

Год назад
P.Buddika Rupasingha +20
P.Buddika Rupasingha

තිලක් කන්දේගමයන්ට ජය.එතූමාට සහයවන තවත් උතුමන් ඉන්න එක ගැන ඇත්තෙන්ම සතුටුයි.

5 месяцев назад
Isuru Rox +2
Isuru Rox

ඒක ඇත්ත

2 месяца назад
Roopica Kumarasingha +1
Roopica Kumarasingha

බොහොම ස්තුතියි අපව දැනුවත් කලාට. ධාන්‍ය වර්ග සිටුවීමට සුදුසු දවස මොකක්ද කියන්න පුලුවන්ද ... ඔබ තුමාට තෙරුවන් සරණයි ...

Год назад
Tharu Neth +5
Tharu Neth

හරිම වැදගත් වීඩියෝවක් . අවුරුද්දෙ එළවළු පලතුරු වගා කරන්න සුදුසු මාස ගැනත් එක් එක් පලාත් වලට (තෙත් කලාපයේ සහ වියලි කලාපයේ) ගැලපෙන පාත්ති සකස් කරන විදිය සහ පස් මාධ්‍ය සකස් කල යුතු විදිය ගැනත් වීඩියෝවක් කරන්න.

Год назад
Tharu Neth
Tharu Neth

@Ceylon Agri / සිලෝන් ඇග්‍රි ❤️👍

Год назад
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Isthuthi aniwarayenma karannam

Год назад
Suja Sujee +2
Suja Sujee

ස්තුතියි මහත්මයා !!❤️

3 месяца назад
CNK🌻 +1
CNK🌻

සර්..බිනර අමාවක මුල් කළුවරට බීජ සිටුවන දවස් සඳහන් කරන්න! ස්තූතියි!!! වටිනා වීඩියෝවක්

11 месяцев назад
Sharma Nathaniels
Sharma Nathaniels

Thanks for sharing your knowledge Sir

5 месяцев назад
Hkprasad anuradha Anuradha +13
Hkprasad anuradha Anuradha

පාරම්පරික ක්‍රමයෙන් ගන අපිට කියලා දෙනවනම් ගොඩක් හොදයි ඔබතුමාට ගොඩක් ස්තුතියි පින්

Год назад
Chandrasekara Chandrasekara
Chandrasekara Chandrasekara

W

6 месяцев назад
Pabodha astrological service
Pabodha astrological service

තිථි හා කරන වගාවේ සියලුම කාරනා ගැන ප්‍රයෝජන ගන්න පුලුවන් .ඒ ගැනත් ගොවීන්ට උපදෙස් ලබාදෙන්න. ✌

5 месяцев назад
Shantha Alwis +2
Shantha Alwis

thank you so much may God bless you 🙏❤️

Год назад
Hema Herath +4
Hema Herath

ඉතාමත් වටිනා සේවයක්

Год назад
ramiya ramiya +2
ramiya ramiya

බොහෝම පින්.අප දැනුවත් කලාට.

Год назад
Indrani Indrani Silva +3
Indrani Indrani Silva

තෙරැවන් සරනයි ඔබතුමාට

Год назад
Dammika Ranathunga
Dammika Ranathunga

ඇත්තටම ගොඩක් වටිනා video වීඩියෝ එකක් තමා ඔබතුමාගේ වීඩියෝ සියලු දේම බලනවා මට දැනගන්න ඕනේ ඊසාන පැත්තෙන් කෙසෙල් ගස්ලබු පිට වුවාට කමක් නැද්ද පිළිතුරක් බලාපොරොත්තු වෙමි බුදු සරණයි

Месяц назад
Amal Perera +2
Amal Perera

බොහොම ස්තුතියි ඔබ තුමාට 👍👍👍👍👍👍👍👍

Год назад
Syed Jaan +2
Syed Jaan

බොහොම .වටිනා .විඩියෝ .එකක් .ඔබතුමාට .තෙරැවන් .සරනයි ..

Год назад
gayan Sanjeewa +8
gayan Sanjeewa

ගොඩක් පිං,දීර්ගායු වේවා!

Год назад
චනක මදුසංක +3
චනක මදුසංක

දවි කරණය. සිංහ කරණය පැහැදිලි කරන්න

3 месяца назад
Gagana Prathap +6
Gagana Prathap

දිවි කරනය සහ සින්හ කරනය හැමදාම උදාවෙන්නෙ නෑ. මේ කරන දෙක උදාවෙන්නෙ හන්දේ සහ ඉරේ කෝනය අනුව. එහෙම නැත්නම් තිටි බෙදීම අනිව. මේ කරන දෙකේදි සත්තු ගහට හානි කරන්නෙ නෑ. පාන්දර හතරෙ කතාව වෙනම එකක්. මේ වෙලාව තමා ශාක වල උපරිම ක්‍රියාකරිත්වය සහිත විශ්වයේ ආද්‍යාත්මික ශක්ති වැදිම බ්‍රහ්ම මුහුර්තිය සහිත කාලය.මේ කාලයෙ මනසික අද්‍යත්මික ශක්ති පැලයට අතුලත්කරන්න පුලුවන්.

6 месяцев назад
Gagana Prathap
Gagana Prathap

@Ranjith Lakshman ඒකට ජෝතිෂ්‍ය දැනුමක් සහ ලිත් පොත භාවිතය දැනගත යුතුයි

Месяц назад
Ranjith Lakshman
Ranjith Lakshman

මටත් මෙකට උත්තර උවමනඉ

Месяц назад
ReD WinE
ReD WinE

karana 2 kohomada api hoyaganne?

5 месяцев назад
Visahan Sabaratnam +2
Visahan Sabaratnam

Where can I buy a bay leaf plant

Год назад
Kumara Supun +2
Kumara Supun

මහත්තයා ඉරිදා ta හදන්නේ mul walain pewojanayata ganna...dawal(thawan dana awa)agaruwada hawasa තමයි ala waraga හදන්නේ ....""thilak kandegama මහත්තයා gen hariyatama dana ganna....

7 месяцев назад
Jensus Perera +6
Jensus Perera

වැදගත් කතාවක්.බීජ වර්ග .අතු වර්ග අල වර්ග පැලකරන පැලවෙන අවරුද්දෙ මොන මාසවලද .කියා වීඩියෝවක් කරන්න .

Год назад
Raveen shavinda +1
Raveen shavinda

ඔබතුමා කන්දේගමයා යූටියුබ් චැනලයට ගිහින් බලන්න... හැමදේම තියනව. මෙතුමා කියන්නෙත් එතුම කියන දේවල් බලල

10 месяцев назад
Jensus Perera
Jensus Perera

👍👍👍

Год назад
Ceylon Agri / සිලෝන් ඇග්‍රි +3
Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Aniwarayenma karannam

Год назад
kapila kapila
kapila kapila

ගොඩක් ස්තුතියි වටිනා video එකක්.

9 месяцев назад
Shenaya Madhuwanthi +3
Shenaya Madhuwanthi

බොහෝම ස්තූතියි 😍🙏

Год назад
Ceylon Agri / සිලෝන් ඇග්‍රි +1
Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Thank You 🙏

Год назад
Laxman Piyasena
Laxman Piyasena

ඉතාමත් වට්නා වීඩ්යෝවක්.ස්තුතී.

10 месяцев назад
Ravihara Fernando +3
Ravihara Fernando

Thank you sir

Год назад
Lakshan Nirosan +1
Lakshan Nirosan

ගොඩක් හොඳයි හරිම වටිනා වීඩියෝ එකක්

6 месяцев назад
Chandrani Roslin
Chandrani Roslin

බොහෝ පින් සොයා සොයා සිටිය දැනුම ක් ලැබුණා

9 месяцев назад
Kevin Kanishka +1
Kevin Kanishka

මට දැන ගන්න ඕනෙ බේලිෆ් ගයේ ගුණ .කොළ කෑමට ගැනිමෙන් ලැබේන වාසි

Год назад
Avishka Sampath +3
Avishka Sampath

මහත්මයා අපිට ඉන්සියුලින් ප්ලාන්ට් පැලයක් ගන්න පුලුවන්ද ගමේ පන්සල ඖෂධ උයනක් කරනවා එකට

Год назад
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Ceylon Agri / සිලෝන් ඇග්‍රි

issarahata ganna puluwan

Год назад
Rohana Rohana
Rohana Rohana

මට මහත්තයා පොල් පැල හිටවන්න සුභ දවසක් කියන්න

4 месяца назад
manjula de silva +3
manjula de silva

හරිම වටිනවා මේ වීඩියෝ එක, මගෙ ලගත් පොතක් තියෙනවා, වගා කරන කෙනෙක් මට වටිනවා. ඔබතුමා හමුවුවහොත් මම ඒක දෙන්නම්.

Год назад
Sarath Chandraratne
Sarath Chandraratne

Manjula; මට ඒ පොත ගන්න තැනක් කියන්න පුළුවන් ද ?

9 месяцев назад
L.hasitha Aravinda
L.hasitha Aravinda

@Ceylon Agri / සිලෝන් ඇග්‍රි matath e pothe poto tikak ewanawada

9 месяцев назад
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Isthuthi godak..(0777199130 number akata msg akak danna)

Год назад
Nethu Senanayaka
Nethu Senanayaka

Thank you sir

5 месяцев назад
Chandra Padmalatha
Chandra Padmalatha

ස්තූතියි ඔබතුමාට

Год назад
Syed Jaan
Syed Jaan

බොහොම .වටිනා .විඩියෝ .එකක් .ස්තුතියි .තෙරැවන් ..සරනයි ..

7 месяцев назад
Jayarathna Hitihami
Jayarathna Hitihami

ස්තුතියි ඔබ‍ට.

9 месяцев назад
ANUHAS FARM HOUSE +1
ANUHAS FARM HOUSE

මහත්තයා වගාවක් සදහා පස් තෝරාගන්නා අකාරය පසට ගැලපෙන බෝගය මොනවාද කියලා විඩියෝ වක් කරන්න පුලුවන්ද

Год назад
kd pabasara
kd pabasara

කරණ යෙදෙන දවස් පැහැදිලි කරන්නකෝ

27 дней назад
Nihal Nelson +1
Nihal Nelson

බුදු සරණයි ඔයාට

10 месяцев назад
Abeygunasekara Chandima
Abeygunasekara Chandima

ගෙවතුවගාව ට අපිට හොඳ නැකත කියන්න පාන්දර 4ට ගෙවතුවගාව කරන්න බෑනෙ.

Месяц назад
Kumara Kasun
Kumara Kasun

Wonderful hari watinawa THANKS obata Nirogi suwa, ,,,Thanks, ,,,,

11 месяцев назад
sanjeewa kumararathna +2
sanjeewa kumararathna

ස්තුතියි,

Год назад
Apsara Thejani
Apsara Thejani

තෙරුවන් සරණයි

11 месяцев назад
Nimesha Chrishani
Nimesha Chrishani

තැඹිලි , පොල් වර්ග පැළ කරන්න හොඳ දවස වෙලාව සදහන් කරන්න පුළුවන් ද?

6 месяцев назад
SB B
SB B

බොහොම ස්තුතියි

5 месяцев назад
Nimal Premasiri
Nimal Premasiri

මහත්මයා නනි....මට ගජමදාරා ඇට පැළ කරගන්න ක්‍රමය කියල එවන්න පුළුවන් නම් හොදයි ..මගෙ ඉඩමකට වල් අලි කරදර තියෙනවා ඒ නිසා ගජමදාරා ගහක් හදා ගන්න

Месяц назад
Chithra Wimalaweera +2
Chithra Wimalaweera

Mamanam ahala thiynne Irida- mul adena pala saha ata jathi Saduda- kada mahath wena gas Agaharuwada- ala batala vage ewa Badada.saha senasurada- pala varga Brahaspathinda - pala natha kisiwak Sikurada- gedi mal karala hadena gas varga Meka harida nattm pahadili kranko

Год назад
Anu Green life +4
Anu Green life

Godak hodai obathumage siyalu de sarthaka wewaaa

Год назад
Gevindu Widuranga
Gevindu Widuranga

එලවලු පැල වල කොල සුදු වෙනවට බෙහෙතක් තියෙනවද..

День назад
Jayasena Kumarapeli +1
Jayasena Kumarapeli

thanks a lot

Год назад
Ashka Dream Nest
Ashka Dream Nest

මට කියන්න පොල් හිටවන්න හොද වෙලව සත්තු හානි නොකරන්න.ඒ වගේම ගස උස යන්නේ නැතිවෙන්න .ඒ නැකත් දෙන්න පුලුවන්ද?

Месяц назад
G P H P kumara Kumara
G P H P kumara Kumara

Thank you..

10 месяцев назад
Thilini nisansala Gunarathne +1
Thilini nisansala Gunarathne

මිරිස් වගාවට සුදුසු කවද ද?

25 дней назад
chandani stephen
chandani stephen

🙏🙏

Год назад
Tharu Imasha
Tharu Imasha

Thank you

6 месяцев назад
Padmini Rupasinghea
Padmini Rupasinghea

එම දිවිකර්න නැකත සැම දිනම 4 පන්දර තියනවාද

6 месяцев назад
Tharuka Sulaksha😋
Tharuka Sulaksha😋

👍👍👍👍⚘

10 месяцев назад
kulanganaa _The caste wife
kulanganaa _The  caste wife

ගොඩාක් වටිනා අදහස් ටිකක්,තෙරුවන් සරනයි ඔබතුමා ට

6 месяцев назад
Charuni Shashikala
Charuni Shashikala

මහත්මයා මට පොඩි විස්තරයක් කියන්න පුලුවන්ද දිවි නැකත සම්බන්ව

Год назад
Sujeewa Sampath jayasekara +4
Sujeewa Sampath jayasekara

මහත්තයා...දිවිකරන නැකත හැම දවසකම උදාවෙනවද?ස්තූතියි ...

Год назад
Darshana mahesh
Darshana mahesh

මා දන්නා තරමට දිවි කරණය සහ සිංහ කරණය දිනපතා උදා වෙන්නේ නෑ

Год назад
Darshana mahesh
Darshana mahesh

න් නෑ ගොවි ලිතක් අරගෙන බලන්න ඔනේ ඒක හරියටම දැනගන්න

Год назад
Nethu Senanayaka
Nethu Senanayaka

Watinawa sir thanks

9 месяцев назад
Wasantha senarathne +1
Wasantha senarathne

පරිසරවේදී තිලක් kandegeama

Год назад
Tune Up +2
Tune Up

Harima watinawa..

Год назад
Dinuka prebath
Dinuka prebath

මහත්මා ඖෂධ පැළෑටි සිටුවීමට වෙලාවල් කොහොමද......

4 месяца назад
Hirosh Rubasinghe
Hirosh Rubasinghe

thank you

7 месяцев назад
AA Nimal siri de silva +4
AA Nimal siri de silva

Kodak watinawa Thanks

Год назад
Dewmin Vishwajith
Dewmin Vishwajith

වී වගව ගැනත් කියන්න්කො

7 месяцев назад
raveendra niroshan +4
raveendra niroshan

Godak watinawa

Год назад
simple life +2
simple life

palathuru pala bima hitawala ikmanin paladawa ganna hatith kiyala denna. balaporoththuwen innawa. Good Luck..!

Год назад
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Aniwarayenma video akak karannam

Год назад
Anoma Serasinghe
Anoma Serasinghe

Godark watinawa bohoma sthuthi pin budusarani siyaluma dewal🌷🍄🌷 sarthkawewa

9 месяцев назад
Jayanthi Kumari
Jayanthi Kumari

අනේ ser මගේ mannokka වලට රෝගයක් කොළ koda වෙනවා කහ වෙනවා kiyannako බෙහෙත්

Год назад
Lakshman Kumara
Lakshman Kumara

ඔබට පිං

10 месяцев назад
ayesha cassim
ayesha cassim

Thanks

5 месяцев назад
bro tech king +3
bro tech king

super

Год назад
Ceylon Agri / සිලෝන් ඇග්‍රි +1
Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Thank You

Год назад
Thivanka Sandamali
Thivanka Sandamali

🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

6 месяцев назад

Далее

මේ දවස් වල  හිටවන එළවලු පැල වලට මොකද වෙන්නේ ?

11:24

මේ දවස් වල හිටවන එළවලු පැල වලට මොකද වෙන්නේ ?

කන්දේ මහගමයා Kande Mahagamaya

Просмотров 69 тыс.

Галкин и Ургант: я не сдамся без боя!

7:14

Галкин и Ургант: я не сдамся без боя!

Радио Свобода

Просмотров 996 тыс.

Thilak Kandegama || Ukuwela Sanasa Govipola@කන්දේ මහගමයා Kande Mahagamaya

13:50

Thilak Kandegama || Ukuwela Sanasa Govipola@කන්දේ මහගමයා Kande Mahagamaya

කන්දේ මහගමයා Kande Mahagamaya

Просмотров 56 тыс.

ගෙදරදිම කරදහයියා හදමුද? Karadahaiya | Ceylon Agri | Episode 111

14:09

ගෙදරදිම කරදහයියා හදමුද? Karadahaiya | Ceylon Agri | Episode 111

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Просмотров 302 тыс.