WANESA TV
подписчиков: 431 тыс.
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් RUplayers Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other RUplayers Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®
Комментарии: 1 746
WANESA TV +271
+94 77 707 2133 ක්‍රිස්ටිනා පිලිබද තොරතුරක් ඇතොත් දන්වන්න... ස්තූතියි
Год назадÃbhisheka Mendis +8
අනේ මේ අයියාවයි අක්කාවයි මම දන්නවා. මම ඉගෙන ගත්තේ ජපානේ මේ අක්කයි අයියයි ජපානේ ජීවත් වෙනවා තාමත්. එයාලට නිවුන්නු දුවලා දෙන්නෙක් ඉන්නවා.මට නම්බර් එකක් එවන්න. මම එයාලා ඉන්න ඇඩ්රස් ඒක දෙන්නම්.. මට දුක තියෙන්නේ ටිකක් හරි තාත්තා ගැන විතරයි. අම්මා නැන්දා කරපු වෙනස්කම් නම් ක්‍රිස්ටි අක්කි මට ඕනේ තරම් කියලා තියෙනවා. ලංකාවේ කවුරුත් දුක් වෙන්න අවශ්‍ය නැ. එයාලා බොහොම හොදින් ජපානේ අදටත් ජිවත් වෙනවා.. ❤️
Sri gamage +179
කොහොම වුණත් මේ පවුලට සල්ලි තිබුණට ඔවුන් අතර සමගියක් නෑ ඇන්ටි වුනත් හොදින් සලකල නැහැ එදා ඒ ළමයට ආපහු එන්න ඉඩ දුන්නා නම් ඒ ළමයට ඔය දේ වෙන්නේ නැහැ ඇන්ටි කථා කරන්නේ හරියට පිට කෙනෙක් වගේ සල්ලි තිබුණට වැඩක් නැහැ පවුල් අතර සමගියක් සතුටක් නැති නම් money cannot buy life දරුවන් ට සල්ලි පෙන්නලා වැඩක් නැහැ දරුවන්ට ඕනේ ආදරය හා ආරක්ෂාව
Год назадPet Birds +42
නැති වෙන්න එකම හේතුව වැඩිහිටියන්ගේ නොසැලකිල්ල ... කතාවෙන් ඒක තේරුනා..අශ්වයා ගියාට පස්සෙ ඉස්තාලේ වහලා දුක් උනාට අශ්වය ආයිත් එන්නේ නෑ..😭
Год назадUmesh Nirangana +22
ඉතාම පහසුවෙන් විසදිය හැකි අතුරුදහන්වීමක්.. පරීක්ෂණවල මන්දගාමී බව නොසැලකිලිමත් කම නිසා අදටත් නොවිසඳුණු අතුරුදහන් වීම් ගොනුවට එකතු වෙලා.
Год назадGayan Hettige +230
මේ නැන්දාත් පේන තරම්ම හොද කෙනෙක් වෙන්න බෑ.. එයාගේ මුහුණෙන් එයාගේ සැර වස පාට හොදට පේනවා. මෙයාත් ඒ දැරිවිට හරියට සළකන්නේ නැතුව සැර කරන්න,වෙනස්කම් කරන්න ඇති.
Год назадSanu cart +34
මේ නැන්දා පට්ට නපුරු ගැනියෙක්. මෙයා මොනවහරි හංගනවා වගේ පේනවා. 😎 ඒ අහිංසක කෙල්ලට ගෙදරට එනවට කැමති වෙලා නෑ වගේ... 😎
Год назадPriyanthy Priyanthy +54
අනේ දුවේ ඉන්න තැනකින් ඔයාගේ තාත්තාට කාතා කරන්න එයාට තමයි ඔයාව ගොඩක් වටීන්නෙ අනිත් කට්ටීයට වැඩිය බුදුසරණයි
Год назадPramita Darshani +124
තමන්ගෙ දුවට ඒ තරම් ආරක්ශාවක් දුන්නන්නම් ඇයි අයියගෙ දුවට දුන්නෙ නැත්තේ.මේ නැන්දා තමන්ගේ ඇග බේරගන්න හදන කෙනෙක්.
Год назадmahisha +52
නැන්දා ක්‍රිස්ටිනාව ගෙදර යන්න නොදී තියාගත්ත නම් ...ක්‍රිස්ටිනාට තෙරෙන්න ඇති නැන්දා අකමැති බව ...කෙසේ හෝ වේවා ඉන්න තැනක ඇය හොඳින් ඉන්න බව , අපට අසන්නට ලැබේවා , ස්තුතියි වැනැස ...TV ..🙏🙏🙏
Год назадRashini Perera +152
තමන්ගේ දරුවාට දුන් ආරක්ශාව, තමුන්ගේ අය්යගේ දුවටත් ලබා දුන්නා නම් අදටත් ඇය ඉන්න තිබ්බා. ඇයගේ අම්මා කල ඉල්ලීම අනුව ඒ දරුවව නොයවා තමන් ලග තබා ගත්තා නම් අවසානය වෙනස් වෙන්න තිබ්බා. පෙනෙන විදියට නම් තම තම්න්ගේ ඇග බේරගන්න තමයි නැන්දට උවමනා වෙලා තියෙන්න. අස්වයා ගිය පසු ඉස්තාලය වසා කුමක් කරන්නද?
Год назадsudu Sudu +209
මෙහෙම දෙයක් උනා කියල දන්නෙ අදමයි අනේ දෙයියනෙ ක්රිශ්ටිනාව ආයෙ ඒ තාත්තට දකින්න ලැබේවා තෙරුවන් සරනයි 🙏
Год назадSenara +30
I feel so sorry for Christina... she has been neglected by her parents. All these family members are responsible for this tragedy.
Год назадKusumlatha Wejesinha +15
මංනම් හිතන්නෙ කොහෙ හරි ජීවත් වෙනව ඇති දෙන්නම.ඔබට ස්තූතියි මල්ලි 🙏🙏🙏❤️❤️❤️
Год назадNatalia +147
අනේ මගේ නැන්දා මතු බුදු වෙන්න ඕනෙ ! 🙏🏼 වැදූ අම්මා වෙනස් කම් කරද්දී නැන්දා( තාත්තා ගෙ අක්කා ) තමා මාව බැලුවේ මග පෙන්නුවේ හොඳ තත්ත්වයකට එන කල් අතහිත දුන්නේ . එයාගෙ දරුවන්ට වඩා මට ආදරය කළ නිසා ඒ දරුවන්ගේ ගැරහීමට පීඩා වන්ටද පත්වුනා.🙏
Год назадideaTV +17
අම්මත් එකයි , නෑන්දත් එකයි, දෙමාපියන්ගෙ ආරක්ශාවක් නෑතිකල ලමයිට වෙන ඉරණම මේක තමයි
Год назадN W +45
මේ කතාවෙන් තේරෙන්නේ මේ ළමයට හැමෝම පිට කෙනෙක්ට වගේ සලකලා තියෙන්නේ.ඒ ළමයට කිසිම කෙනෙක් ආදරේ දක්වලා නැ,එහෙම පොඩි හරි ආදරයක් තිබුනනම් ඒ ළමයා මෙලහකටත් කාට හරි කථා කරලා,ඒ ළමයා හැමෝම අතැරලා දාලා අනිවරෙන්ම උප්පැන්න සහතිකේ ඉඳලා වෙනස් කරලා හැමදේම හදාගෙන දෙන්නම එක්කෝ ජපානේ නැත්නම් වෙනත් රටක ජිවත් වෙනවා ඇති,
Год назадKING OF SIDEBETS +46
Parents seem to have absolutely neglected her. Mother went back to England leaving her alone with strangers/aunt for three years, and the father did nothing to take her back to England. If he really loved & cared for her, he should/would/could have taken her back to England. Mother seemed to have taken all the decisions in the family and I am having doubts as to why she didn't inform the police or her sister-in-law when her daughter didn't come home in the evening??? Things are not adding up and there has to be more to this story. Father would have asked for help through the British embassy so the embassy would have got involved through foreign affairs & pressed the Sri Lankan government to launch a thorough investigation. Sri Lankan government would have done everything to find the answers if they had been approached by the British government. This case could have been easily solved with the kind of information they had and by interrogating everyone involved & especially the friends of her boyfriend and the mother. what they need is the support of the government and some top-notch CID officers to do an impartial investigation. It's absolutely heartbreaking that the family has to live with this for the rest of their lives. I would like to hear from the viewers as to what could be done or what could have been done or what should have been done in order to solve this mysterious disappearance?????
Год назадDinU +49
කෝවිඩ් හැදිලත් වනැස බලනවා හැමදාම වරද්දන්නේ නැතිව❤❤
Год назадNimme Dewan +110
එන්ගලන්තෙ වගෙ පෝසත් රටකට ඉදල ඉන්නැතුව ලමයි ලංකා වට ගෙනල්ල නාස්ති කරල.... නෙදකින් මෙ අම්ම කියන ගැනි....
Год назад