PIYUMI HANSAMALI with Oshow Ayata Idak | පියුමි හංසමාලි ඕෂෝ ඇයට ඉඩක් සමඟින්

  • Опубликовано: Месяц назад

    OshowOshow
    подписчиков: 51 тыс.

    කැරොලින් සහ පුෂ්පිකා සමඟ මගේ යාළුකමක් දැන් නැහැ. බෙස්ටි කියන්නේ සාපයක් !
    Most Popular Piyumi Hansamali express herself to Oshow Ayata Idak. Subscribe Oshow for more exlusive content.
    ------------------------------------------------------------------------------
    Subscribe: ruplayers.com/name/UWR...

Thilini Shanika +347
Thilini Shanika

කවුරු මොනවා කිව්වත් ජීවිතේ වැරදුන කෙනෙකුට අලුත් ජීවිතයක් දෙන එක ලොකු පිනක් 😍🙏

Месяц назад
supun harsha +1
supun harsha

පින්කරන්න ගිහින් කෙලවෙන අවස්තා තියෙනව...

27 дней назад
sasiru nimsara +6
sasiru nimsara

කාටද ජීවිතේ වැරදිලා තියෙන්නෙ. පියුමි කියන්නෙ කසාද බැඳල දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් විතරයි. තාම Husband ගෙන් divorce එකවත් අරන් නැද්ද කොහෙද. එයාල separated. But ලඟදිම divorce වෙනව කියනෝ. ඉතින් එයාගෙ ජීවිතේ කොහෙද වොරදිලා තියෙන්නෙ.

Месяц назад
Dinesh Nishantha
Dinesh Nishantha

Ranjan හිරෙ ගියෙ නැත්නම් එයා තමයි අද ඔතන

Месяц назад
Kaushalya Abesinghe +3
Kaushalya Abesinghe

ඔව්. කවුරු වත් සදාකාලික වැරැදි කරුවන් නොවේ.. යහපතක් ම වේවා.

Месяц назад
vlogs with vindy 🇱🇰 +292
vlogs with vindy 🇱🇰

"යාලුවෝ ඕනේම නෑ" 100% AGREE 🙃✊❤️

Месяц назад
Chamodi Imalsha +2
Chamodi Imalsha

Matath oya yaluwo kiyana eun ekekwath nh thamnta tham witarai inne😎

Месяц назад
ishu girl
ishu girl

Ekenm

Месяц назад
Dilmika Dilrukshi +1
Dilmika Dilrukshi

Aththa .

Месяц назад
Study Beauty +1
Study Beauty

Owu 💯

Месяц назад
Hasini Aththayaka +1
Hasini Aththayaka

ඒක ඇත්ත

Месяц назад
Cooking Easy Recipe +60
Cooking Easy Recipe

බොරු ආටොප නැති හිත හොද අවංක සුන්දර ගැහැනියක් 😍❤️

Месяц назад
Hiruni GamZ +115
Hiruni GamZ

පියුමි හැමදාමත් ලස්සනයි ඒත් දැන් සංවරයි.. ලස්සනයි ❤️ අනාගතයට සුභ පතනවා...

Месяц назад
Priyanka Rubasinghe +657
Priyanka Rubasinghe

සතුටුයි ..වරක් වැරදුනා ට හැමදාම වරදින්නෙ නෑ..දිනා ගත් ජීවිතය රැක ගන්න ....🌻🌻🌻

Месяц назад
Tharindhu Prasanna
Tharindhu Prasanna

@Ranjani Wanigasekara Kuruppu ....

Месяц назад
Ranjani Wanigasekara Kuruppu
Ranjani Wanigasekara Kuruppu

ඇත්තටම.

Месяц назад
Sanjeewani Weerasingha +1
Sanjeewani Weerasingha

Oya godakkkkkk hoda kenek akkiyo oyage kathawata man godak asai oya katakarana widiha godak hodai oya harima nihatha mani oya kiyana kathawa eththa yaluwo kiyanne wahak akkiyo hemadama sathutin inna lebanna oni adareiiiiiii

Месяц назад
Deisy Irani +8
Deisy Irani

Coment වලින් දෙක්ක ලස්සන ම වචනය

Месяц назад
sadhachaya🖤 +85
sadhachaya🖤

ජිවිතේ වැරදුනා කියලා හඩාවැටෙන ගැහැණුන් අතරේ වැරදුනු තැනින් තවත් ශක්තිමත්ව ජිවිතේ විදින ගැහැණියක් ♥️

Месяц назад
Niroshi Fernando +120
Niroshi Fernando

ඇත්තටම නිර්ව්‍යාජ ගැහැණියෙක් 🌹🌹🌹❤❤💯💯 සුබ පැතුම් පියුම් 💯💯❤❤

Месяц назад
Uresha Sewwandi +117
Uresha Sewwandi

අතීතය අවසන්. ඇත්තේ වර්තමානයේ ජිවත් වෙලා අනාගතය සකස්කර ගැනීමයි 👍

Месяц назад
Pubudu Nilanka +1
Pubudu Nilanka

අනිවාර්යයෙන්ම ☝️❤️

Месяц назад
Nimnadi Sewmini +40
Nimnadi Sewmini

කොහොම උනත් ඇය හිතට අවන්කව තමන්ගේ ජීවිතේ ලබපු අත්දැකීම් අනිත් අය එක්ක බෙදා ගන්නේ හරි ලස්සන❤️🌸 අද ඇය ලස්සන ජීවිතයක් ගත කරනවා🙏❤️ බොහොම නිහතමානි චරිතයක්❤️✝️

Месяц назад
Erandi Madubashini +102
Erandi Madubashini

කොන්ඩෙ කලු කලානම් ලස්සනයි.❤️

Месяц назад
Yenu +118
Yenu

"පූජාසනයේ ඔබ හිදුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහිවී නැගිටින්නේ" සතුටුයි. ...කවදහරි හිත හොද මිනිස්සුන්ට හරි යනවා..❤ තමන් අඳින පලඳින හැටි තමන්ගේ කැමැත්තට වෙනස් වෙනවා..❤✌ All the best both of you❤..

Месяц назад
Shyama Kariyawasam +87
Shyama Kariyawasam

අත්තෙන්ම හොද තේරුම් ගැනීමක්...හරිම සතුටුයි ...හොදින් තේරුම් ගත් සැමියෙක් ලැබිලා...ඔයාල දෙන්නටම හොද ගමනක් යන්න ලැබේවා ..පරිස්සමෙන් ..ඉන්න.තෙරුවන් සරනයි පුතේ .....💜️❤💜️

Месяц назад
Ineksha Madushani +73
Ineksha Madushani

හරියටම කිව්වා.මිනිස්සු යාළුවෝ ඉන්නේ අපේන් උදවු ගන්න විතරයි.අනිත් එක පියුම් කිව්වා වගේ බෙසටි කියන්නේ ශාපයක්.පියුම් ලස්සනයි ආදරෙයි❤️❤️❤️

Месяц назад
Chandima Thennakoon
Chandima Thennakoon

Pumi nangi oya harima lasanai oyata suba pathanwa ❤️❤️❤️❤️

Месяц назад
Asanthi silva +414
Asanthi silva

ඇත්තටම පියුමි මෙහෙම ඇන්දම ලස්සනයි🙂💐

Месяц назад
Ialitha Waduge
Ialitha Waduge

අනේ.තෝපේ.වෙසනමි

Месяц назад
dinuwan dhananjaya +2
dinuwan dhananjaya

Eka aththa

Месяц назад
Malini Mali +2
Malini Mali

Harimasathutui lihumi duva, Oyala denna Avbhodayen Wishvasayen lassanata jeevath wenna.lokuputhavath Hodin Adarayen balgena Ratata dayata thavath duvadaruvan bihikara deela Lassanama lassana wasanava tha jeevithayak udakaraganna Avankavama prarthana karanava. Oyage ada drsup Kireema neiyamai!!!! Aththatama Oyage liyakaru Bava thavath kapee penava Oba depolata wasanavantha Sundara heta davasak Udaweva!!!!!!! P

Месяц назад
SL GOOD YT +10
SL GOOD YT

ඇත්තටම ජිව්තේ ව්දවන්නෙ නැතිව ව්දිනවා කියන්නෙ මේකට තමයි ආයෙ කවදාවත් ඔයාට වරදින්නෙ නෑ ලස්සනට ජිවත් වෙන්න ඔයාට සුබ පැතුම්

Месяц назад
Duni Saranya +105
Duni Saranya

පියුමි අක්කිගේ හීනයක් තියෙනවා කිව්වා දුවෙක්ට අම්මා කෙනෙක් වෙන එක.😌ඉතිම් එයාගේ ඒ ලස්සන හීනේ හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.😌

Месяц назад
Bhagya Thennakoon +56
Bhagya Thennakoon

හරිම සතුටුයී... ඇත්තටම අවංක ආදරේ පරිස්සමින් බාලාගන්න කෙනෙක් ලැබුනූ දවසක අඩුපාඩු හැදිලා හැමදේම වෙනස්වෙනවා... සතුටින් ඉන්න ලැබෙන්න තුන්දෙනාටම බුදු සරණයී ..❤️❤️❤️

Месяц назад
Enoka Priyadarsani
Enoka Priyadarsani

මෙකි හලූවපෙන්නගන ඇයි

Месяц назад
Tharu gamage +56
Tharu gamage

පියුමි හරිම ලස්සනයි. දැන්නම් කියන්න වැරද්දක් නැති තරම්

Месяц назад
jack steve +46
jack steve

ලගදි දැකපු සමහර වීඩියෝ වලින් දැක්කා පිටින් පේනවට වඩා කොච්චර හොද හදවතක් තියන කාන්තාවක්ද කියලා ❤️

Месяц назад
secrets beauty tips 💙 +178
secrets beauty tips 💙

ඇදුමෙ හැසිරීමේ කතාබහේ හැමදේකම පැහැදිලි වෙනසක් 💙

Месяц назад
Awanthi Pradeepika +38
Awanthi Pradeepika

ගොඩක් සතුටුයි මුලින් වැරදුනත් පසුව හො ඇයට හොද ජීවිතයක් ලැබුනු එකට . හැමදාමත් ඔයාගෙ මහත්තයාගේ වචනයට මුල් තැන දෙන්න ලෝකයාගේ ඇස පිනවනවාට වඩා එයාගේ ඇසත් හිතත් පිනවන්න.එයා ඔයාට ලැබුනු හොද සහකරුවෙක් නම් ඔයාට වරදින්නෙ නෑ කවදාවත් . අද ගොඩක් ලස්සනයි හරිම ලස්සනයි ඇදුමත් යහපත් පවුල් දිවියක්ම ලැබෙන්න ප්‍රාර්තනා කරනවා ඔබට.

Месяц назад
Thomas Jeffrey +2
Thomas Jeffrey

A adahasatA 100%kma adagae.

Месяц назад
rita ja +17
rita ja

සතුටුයි පියුමි හදවතින්ම සුබ පතනව දෛනාටම දෙවි පිහිටයි❤❤❤

Месяц назад
Iruu…2020 +22
Iruu…2020

මන් ආසම චරිතයක් 🥰 සුභ පතනවා දෙන්නටම ♥️🎊

Месяц назад
Wasana Serasinghe +76
Wasana Serasinghe

පියුමිගේ ලොකුකම නෑ හරි විවෘත කෙනෙක් දැන් ඉන්න පොඩි කෙල්ලොන්ගෙත් හෙන ලොකුකම.... පියුමි ගතිගුණ වලට මං කැමතියි ...

Месяц назад
Upuli Kaushalya
Upuli Kaushalya

agaya karanna loke kauruwath nathnam hodai.kamak na,loke hatine me

20 дней назад
Wasana Serasinghe
Wasana Serasinghe

@Upuli Kaushalya wena ganu ona tharam dakala thiyenawa dr mn kiyanne eya ona deyak kiyanawa lokukama na dan inna podi kellongeth hena lokukama piyumi ona deyak kiyanawa habai eyage samahara styles walata kamathi na eth ithin apita mokada eyage hatine ee...

24 дня назад
Upuli Kaushalya
Upuli Kaushalya

wena ganu dakala nati eunta hodai piumi

24 дня назад
Tharika Rasangi +1
Tharika Rasangi

eka nn aththa dn inna un adi ganak udin yanne

Месяц назад
Cute bby +28
Cute bby

හරිම හිත හොඳ චරිතයක් ..... 🥰🥰🥰ඇත්තටම වෙන නිලියෝ වගේ බොරු සෝබන නෑ 🥰🥰පියුමි අක්කිගේ ඉදිරි ආනාගතයට අපි හදවතින්ම සුබ පතනවා 💚🧡💛💜✨😘😘

Месяц назад
Lakshika Ruwanmalie +41
Lakshika Ruwanmalie

ගොඩක් සතුටුයි පියුම් ජීවිතේ පලවෙනි වතාවට ඔයාට මෙහෙම සුබ පතන්නේ අලුත් ජීවිතයට සුබ පතනවා සුබ අනාගතයක් ඔයාලට තෙරුවන් සරණයි !

Месяц назад
Blue Thunder +41
Blue Thunder

පියුම් හන්සමාලි කියන්නෙ ලංකාවේ ඉන්න සුන්දරම කාන්තවක්.

Месяц назад
Ravi ravishka Ravishka +48
Ravi ravishka Ravishka

පියුම් සංවර වෙද්දි මෙධා අසංවර වෙලා . 😢😢😢

Месяц назад
hass +2
hass

E frock ekata oya ehema asanwarai kiyna nm ithin..dan inna aya adina widiyata me monda,😅

Месяц назад
Chathurani Nirosha +58
Chathurani Nirosha

මාරම නිරංහකාර කාන්තාවක්.. ලගදි දැක්කා ඇස් දෙකෙන්ම.. පොළවේ පය ගහලා ඉන්න පවුලක් 3 දෙනාම... 😍❤️

Месяц назад
OwlZ
OwlZ

🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

Месяц назад
Perara Perara +23
Perara Perara

හිත හොද කෙල්ලෙක් හරිම හොද කෙනෙක් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

Месяц назад
hewage Wijith +63
hewage Wijith

පියුමිට ලස්සන කොල්ලෙක් හම්බ වෙලා ඉන්නවා ❤ ඔයාල හොදින් ඉන්න 🙏❤ පුතාවත් හොදින් බලාගන්න 🙏 සුබ අනාගතයක් ඔයාලගේ පුංචි කැදැල්ලට ❤❤

Месяц назад
Chethana Sathsarani +32
Chethana Sathsarani

ඉස්සරත් බැන්නෙ නෑ... අදත් බනින්නෑ.. හෙටත් නෑ..ගොඩාක් නිදහස් ජීවිතයක්... හැමෝටම ලැබෙන්නෑ මෙහෙම ජීවිතයක්

Месяц назад
Nadeeka Suwanthi
Nadeeka Suwanthi

මමත්

27 дней назад
Indrani Subasinha +41
Indrani Subasinha

අනේ පියුමි ඔයාට සම්මා සම්බුදු සරනයි. 🙏 ඔයාගේ හදවත ❤ ලස්සනයි 🙏සතුන්ට ආදරේ❤️❤️ කරන අයගෙ හිත හරිම ලස්සනයි 🙏 ඔයත් ඔයාගෙ දරුවත් සැමියත් සතුටින්ම ඉන්න 😄 තෙරුවන්සරනයි ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤❤❤

Месяц назад
차민수 +11
차민수

පියුමිගේ හිත ලස්සනයි..ඒකයි ඡීවිතේ හරි යන්නේ..🥰

Месяц назад
Chandu Rathnayaka +1
Chandu Rathnayaka

පොළවේ පය ගහලා ඉන්න ගැහැනියක් සුභ පැතුම් ❤️🌹🌹

Месяц назад
MrDishee +6
MrDishee

I'm really happy for you Piyumi. Wish you all the very best! ♥️♥️♥️♥️

Месяц назад
wnp +17
wnp

කිසිම දෙයක් හිතේ හන්ගන් කතා කරන්නේ නෑ අවන්කවම කතා කරන කෙල්ලෙක් පියුමී❤️❤️❤️

Месяц назад
A N Uuuu +1
A N Uuuu

ආසම නිහතමානී චරිතයක් පියුමි...❤️

Месяц назад
Cooking Easy Recipe +37
Cooking Easy Recipe

ඒ කතාව නම් ඇත්ත තමන්ගේ හබියා තාම ජිවතේ හොදම යාලුවා කරගන්න ඔනි . එතකොට හැමදාම සතුටින් ඉන්න පුළුවන් ❤️❤️

Месяц назад
Amk Chandrika +50
Amk Chandrika

පියුමිගේ පෙම්වතා ඉතාහොදයි පියුමිගේ ලමයටත් තාත්තා කෙනෙක් වෙච්ච ඒකගැන අපි රට ඉදලා සතුටු වෙනවා ඔබදෙපලට බුදුසරනයි👪💕💓💓💕👍👍

Месяц назад
Ishanka Thushari +15
Ishanka Thushari

සුභ පැතුම්. මොනා වුනත් හිත හොදයි ඔයාගෙ. බොරු මවා පෑමක් නෙමෙ එ හිත හොදකම.

Месяц назад
Chandrika Nilmini +5
Chandrika Nilmini

හරිම ලස්සනයි ආඩම්බරයි ඔයාලට හදවතින්ම සුබ පතනවා ලස්සනට ජීවත්වෙන්න ❤️❤️❤️❤️❤️

Месяц назад
Nemol 7 +18
Nemol 7

ඉදිරියට ජයවේවා ❤️සතුට පීරි ලස්සන ජිවිතයක් ❤️ඔයා ලස්සනයි ❤️පුතාටත් ඔයාටත් සුභ පැතුම් 🌹🌹ආදරණිය සැමියෙක් 🌹

Месяц назад
Kaushalya Lokugonadoowa +12
Kaushalya Lokugonadoowa

සුබ පැතුම් පියුමි. ඔයාහිත හොඳ කෙල්ලෙක්. අනාගතය සාර්ථක වේවා 🌷

Месяц назад
Shanika Sewwandi +500
Shanika Sewwandi

දැන්නම් පිලිවෙලයි...ඔහොම ඉන්න හැමදාම....ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න..සුබ පතනවා

Месяц назад
matheen matheen
matheen matheen

@Madu Kariyawasam mcz

Месяц назад
Shanika Sewwandi
Shanika Sewwandi

@Shanaka Achintha මන් කියන දේ අහන්න එයා මගේ කවුරුත් නෙමෙයි ..ඇයි ඔයා තරහ අරම්😂😂

Месяц назад
Shanaka Achintha
Shanaka Achintha

Uba kiyana de ahae balan hitapan

Месяц назад
Jayathissa Herath
Jayathissa Herath

@Madu Kariyawasam 564

Месяц назад
sadhachaya🖤 +10
sadhachaya🖤

කාගෙවත් පහුගිය අතිතය හොයලා වැඩක් නෑ වර්ථමානේ ජිවත් වෙන විදියයි වැදගත් ⁉️😊

Месяц назад
Ranzi Yasasvi
Ranzi Yasasvi

I truly respect Piumi so much. She's such a sweet lady

24 дня назад
TyiSen +7
TyiSen

හරිම සතුටින් ...සුබ අනාගතයක් පියුමි💐

Месяц назад
Chandranath and Malinie Wickramage +17
Chandranath and Malinie Wickramage

පියුමි දුව වැඩියෙන්ම ලස්සණට දැක්ක දවස අද. හරිම ලස්සණයි දුවේ. ඔයාගෙ පෙනුමෙත් වෙනදට වැඩිය ලොකු එලියක් තියෙනවා. මේ හැමදෙයින්ම පෙනෙන්නෙ ඔයාට අවංකවම ආදරය කරන හොද සත්පුරුෂ ස්වාමියෙක් ඔබට ලැබිලා තියෙන බවයි. අපිට ගොඩාක් සතුටුයි. ස්වාමියාට කීකරුව අවංකව හොද පවුල් ජීවිතයක් ගත කරන්න. අනවශ්‍ය විදියට ඔය ලස්සණ සිරුර මොනම අවස්ථාවකදිවත් නිරාවරණය වන විදියට ඇදම් අදින්න එපා දුවේ. කිසිම කෙනෙකුගෙ රාගයක් ඇවිස්සෙන විදියට ඇදුම් ඇදීමෙන් මගෙ දුවටත් පවක් සිද්ධ වෙනවා ඒ නිසා පුුංචි හෝ පවකට දායක වෙන්න එපා. ඔයා විනීත විදියට අදින තරමටම ඔයාගේ රසික සංඛ්‍යාව වැඩිවෙන එක කාටවත් නවත්වන්න බෑ. ඔයා හිත හොද දරුවෙක් බව අපට පෙනෙනවා. ඔයාගෙ නැන්දම්මා ඔයාව නුදරේදීම තේරුම් ගනීවි. ඇයට තමන්ගේ මවට මෙන්ම ආදරයෙන් ගෞරවයෙන් සළකන්න. ඔබට කවදාවත් වරදින්නේ නෑ. අපේ රටේ පමණක් නොව මුල ලොවම ඉන්න කාන්තාවන්ට ආදර්ශයට ගත හැකි සත්පරුෂ දියණියක් වන්න උපරිම උත්සාහය දරන්න දුවේ. එවිට ඔබේ නම කිසිදා ඉතිහාසයෙන් මැකී නොයාවි. තිසරණ සරණ හා සියලු දේවාශීර්වාද ඔබටත් සැමියා හා පුතුටත් අම්මටත් ලැබේවා!

Месяц назад
Sri Lankan Heritage +6
Sri Lankan Heritage

හොද දේවල් කරද්දි ජීවිතේට හොද දේවල් ලැබෙනවා...😍

Месяц назад
Nethmi
Nethmi

ඇය හරිම ලස්සන , හිත පිරිසිදු ගැහැනියක් ❤

День назад
Sisira Kumara +10
Sisira Kumara

හරිමලස්සනයි .සුභ පැතුම් ඔයාලට .ඔයා හරිම හොද අමිමා කෙනෙක් .🌹🌹🌹🌹

Месяц назад
A. Renuka A. Renuka +5
A. Renuka A. Renuka

සතුටින් ඉන්න හැමදාම පියුමි නංගි ❤❤තෙරුවන් සරණයි 😍😍

Месяц назад
Dilmi Tharushika +10
Dilmi Tharushika

මම ආසම නිලිය 😘☺️❤️. සුබ පැතුම් හැමදාම සතුටින් ඉන්න 🌹❤️

Месяц назад
cs +5
cs

හරි ලස්සනයි අද.මොනව උනත් පියුමි තැනට සුදුසු විදිහට අදිනව.සතුටින්ම ඉන්න😘❤️

Месяц назад
Anura Bandara +3
Anura Bandara

හොදින් ඉන්නකෝ තුන්දෙනාටම තෙරුවන් සරණයි !!!

Месяц назад
Nethuvi Perera +16
Nethuvi Perera

ඇත්තටම ඇසුරු කරන කෙනා අනුව අපේ ජිවිතේ වෙනස් වෙනවා. ඇසුරු කරන්න කෙනෙක් නැත්තන් තනියෙන් හරි ඉන්න අක්කි. පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤❤❤❤

Месяц назад
Nelima Lasuki +94
Nelima Lasuki

ඔය වාගේ අැදුම් ඇදල ඉන්න කොට මාර ලස්සනයි ❤️බුදුසරණයි🙏

Месяц назад
Iresha Udyangani +1
Iresha Udyangani

තෙරුවන් සරනයි පියුමි ..ඔයාට සුබපැතුම්

Месяц назад
thamasha muthukumarana +1
thamasha muthukumarana

ආසම චරිතයක් ...හැමදාම සතුටින් ඉන්න සුභ පතනවා...❤️🙏

Месяц назад
Swarna Rathnayaka +3
Swarna Rathnayaka

හොදින් ඉන්න හරිම සතුටුයි පියුමී.....🥰

Месяц назад
💫Tharudini +13
💫Tharudini

මගේ ජීවිතේ මම ආසාම character එක පියුමි..කවදාවත් බැනලාත් නෑ බනින්නෙත් නෑ.. 🥰😘😘😘😘

Месяц назад
Sharni Nawo +4
Sharni Nawo

ඇත්තටම මාරම හොද චරිතයක් කවුරු මොන දේ කිව්වත් .. ලස්සනයි අක්කියො ඔයා ❤️😍

Месяц назад
Sarojie Nanayakkara +22
Sarojie Nanayakkara

❤අනේ ඔයා හැමදාම ඔහොම අදින්න ඔයාගෙ ගවුම අද හරිම ලස්සනයි ඔයාලා දෙන්නාට මම සුබම සුබ අනාගතයක් තුළින් වාසනාවන්ත දිවි පෙවෙතක් පතන්නම් අවන්කවම පරිස්සමෙන් ඉන්න බුදු සරනයි

Месяц назад
Sewwandi Hansika +7
Sewwandi Hansika

බොරු පොශ් එකක් මාවා පාන් නැති නිහතමානී චරිතයක් ❤️🥰

Месяц назад
shyama Senanayaka +2
shyama Senanayaka

හරිම ලස්සනයි නංගී .සතුටින් ඉන්න thundenama අම්මාත් එක්ක බුදු සරණයි ❤.

Месяц назад
차민수 +23
차민수

කොහොම හරි ආයෙමත් පියුමිගේ ඡීවිතේ අවුල් නොවුනොත් ඇති~

Месяц назад
Roshani Tharuka +27
Roshani Tharuka

පියුම් අක්කී ඔයා වගේ 100ක් ලංකාවේ ඉදියනම් අද මේ රට ගොඩාක් දියුණු වෙලා ❤❤❤❤

Месяц назад
Sona Apsara
Sona Apsara

69 lakshen ekkenek 🤣

Месяц назад
Dsgdeva Surandran +1
Dsgdeva Surandran

thuk.... nodaking

Месяц назад
Aiyanthie Fernandez +1
Aiyanthie Fernandez

Congratulations and God bless you both, admire and respect you for who you are humble, friendly and very pleasant to look at ( know borusobane ) which most of the very so called popular characters have. God bless you both in all your future Hope's and plan's ❤❤

Месяц назад
Chathu
Chathu

සුබ පැතුම් පියුමි ඔයාට තෙරුවන්සරනයි

Месяц назад
Rohan Subasingha +428
Rohan Subasingha

අනේ පියුම් ඔයාගේ මේ ආදරයට නම් ඇස්වහක් කටවහක් වදින්න නම් එපා 🙏❤️🙏

Месяц назад
Dilani Herath
Dilani Herath

Aniwa

Месяц назад
Nisansala Sewwandi
Nisansala Sewwandi

Ane ou

Месяц назад
Lakshika Kumuduni +3
Lakshika Kumuduni

ඔව්😍😍😍❤️❤️කවදාවත් වරදින්න එපා එයාට ආයෙ.මාත් පියුට ගොඩක් ආදරේ කරන ෆැන් කෙනෙක්.ඔයාලගෙ මේ ආශිර්වාදයෙන් එයාට කවදාවත් වරදින එකක් නැ.🙏🙏🙏

Месяц назад
Gamini Ajith +2
Gamini Ajith

හැමදාම අවංකව අාදරයෙන් ඉන්න. පවුලට මුල්තැන දෙන්න සංවර වෙන්න.මම දැක්කා මව්ගුන ගීයක මම හරි අාසයි එ් පියුමිට

Месяц назад
Yangtze Wong💛 +18
Yangtze Wong💛

හිතට අවන්ක සතුටක් දැනෙනවා පියුමි ! ඔයා අවන්කයි ඒක මුල ඉඳන්ම අපි දන්නවා... all the best ඔයාට #piyumihansamali

Месяц назад
Thakshi Sethunga +5
Thakshi Sethunga

ඔයාට තෙරුවන් සරණයි පියුමි,, හැමදාම සතුටින් ඉන්න,🙏🙏🙏

Месяц назад
Nadeesha Lakmal +1
Nadeesha Lakmal

එදා ඉදන්ම ආසම චරිතයක් පියුමි කියන්නෙ ආසයි දවසක මුණගැහෙන්න ...සුභ අනාගතයක්

Месяц назад
Chamila Niroshani +132
Chamila Niroshani

ඔයාලා දෙන්නම ලස්සනයි.ගැලපෙනවා.හැමදාමත් අාදරෙන් සතුටින් ඉන්න.😘😘😘😘

Месяц назад
Sandhunika Wejerathne
Sandhunika Wejerathne

Aththtma harima honda awanka kenek..congratulations

Месяц назад
Chamari Dilrukshika
Chamari Dilrukshika

ආසම නිහතමානීම චරිතයක් ❤️

Месяц назад
Dilmi Tharushika +6
Dilmi Tharushika

අද ගොඩක් ලස්සනයි,සංවරයි ❤️🥰

Месяц назад
Imasha fernando +3
Imasha fernando

මන් ආසම චරිතයක්...💕 සුභ පතනවා දෙන්නටම😘

Месяц назад
AAA AAA +16
AAA AAA

ඔයා කියන කතාව අැත්ත පියුමි කෙනෙක් ඉන්නෙ උදවිවක් ගන්නකන් ඉන්නෙ ඔයා ගොඩාක් දුප්පත් අයට උදවි කරනවා එවා ඔයාට වැඩි වැඩිය ලැබෙනවා ලස්සන ජිවිතයක් ඔයාට නංගි බුදුසරනයි

Месяц назад
Dahami Sankalpana Ponnamperuma +1
Dahami Sankalpana Ponnamperuma

මම දැකපු නිහතමානි ගතිගුන තියන නිලියක් වෙන අය වගේ පොශ් ශෝ නෑ..❤️❤️❤️

12 дней назад

Далее

Ради чего Бентли зайдёт в воду?

0:55

Ради чего Бентли зайдёт в воду?

Бентли и Анжелика

Просмотров 282 тыс.

Спартак - Сочи. Обзор матча Мир РПЛ 14.08.2022

7:41

The Cookout |  Episode 69 07th August 2022

26:13

The Cookout | Episode 69 07th August 2022

TV Derana

Просмотров 59 тыс.

СПАСЕШЬ ПРИНЦЕССУ ИЛИ МИР?

26:54

СПАСЕШЬ ПРИНЦЕССУ ИЛИ МИР?

windy31

Просмотров 550 тыс.

Две красотки - Уральские Пельмени | Тесто под солнцем

7:10

Две красотки - Уральские Пельмени | Тесто под солнцем

Уральские Пельмени

Просмотров 322 тыс.