නායකයා වෙන්න මමත් කැමති - Dhananjaya de Silva | Sports Club

  • Опубликовано: Год назад

    Sports ClubSports Club
    подписчиков: 39 тыс.

    Like us on Facebook: sportsclublk
    Subscribe Now

Gayan chandima +1152
Gayan chandima

ධනාගේ හිනාව නැතුව ටීම් එක ඇත්තටම අසම්පුර්ණයි.ධනා ලකී ...

Год назад
star +1
star

අනිවාර්යයෙන්

14 дней назад
Cricket GAMER LK
Cricket GAMER LK

@Kaveesha Prathap ow bnn

19 дней назад
Cricket GAMER LK
Cricket GAMER LK

Hinawama withrk blnna ep eygen gnna godk dewl thiynwa

19 дней назад
Nuwaneth Ravishan
Nuwaneth Ravishan

🔥

Месяц назад
Seny
Seny

@Kaveesha Prathap Dan penawa 😂 lol

8 месяцев назад
P_D_T +338
P_D_T

හිනාවට තමයි ආසම 😍❤ අක්කගෙ හිනාවත් දැක්කෙ අදනෙ😍😍❤ මං ආසම ක්‍රීඩකයෙක්...සුභ පැතුම් දනංජය අයියේ ❤

Год назад
GaMe 2 YoU +466
GaMe 2 YoU

දනන්ජයගේ හිනාව මරු බං අහිංසක පට්ට කොල්ලේක්.. ආදරේ කරන චරිතයක් තමයී ..

Год назад
Nethu Thilakarathne +454
Nethu Thilakarathne

ධනාගෙ හිනාව කාටවත් නැ 😍My Favourite Cticketer....🤗

11 месяцев назад
Lochana Tharushi +1
Lochana Tharushi

Me too

Месяц назад
RANGA SUBASINHA +1
RANGA SUBASINHA

ඔව් දනා 😀😀😀😀

5 месяцев назад
Sunil Nishantha +2
Sunil Nishantha

Ow

5 месяцев назад
Aloka Nihathamani +4
Aloka Nihathamani

@Ushan Fernando 🤬🤬

7 месяцев назад
Ushan Fernando +1
Ushan Fernando

@Aloka Nihathamani wena naththan

7 месяцев назад
semira perera +552
semira perera

හිනාව තාමා හිනාව පොරගේ ❤

Год назад
Sachin Sasindu +5
Sachin Sasindu

ow hinawa superiyi

Год назад
ᴄʜᴀᴍᴜ❤FF❤ +138
ᴄʜᴀᴍᴜ❤FF❤

නිහතමානීකම හීය කරගෙන... CRICKET නැමැතී දුන්නෙන් ඉලක්කයා හබා යන ආදරණීය ක්‍රීඩකයෙක්.. GOOD LOCK දනා..❤️❤️❤️

Год назад
Movindu +306
Movindu

නිහතමානී ක්‍රීඩකයෙක් 👌💯..අනාගත ටෙස් කැපා ❤️ 🇱🇰

Год назад
Disanayaka Disanayaka
Disanayaka Disanayaka

❤️

Месяц назад
SASADANA TV +1
SASADANA TV

Dn awurudu 30k

8 месяцев назад
Thushara Gamagedara +416
Thushara Gamagedara

නිහතමානී හොඳ ක්‍රීඩකයෙක්. ටීම් එකේ මම කැමැතිම ක්‍රීඩකයෙක්❤️

Год назад
jack broos +294
jack broos

සතුටුයි dana ඇත්තටම සතුටුයි. අනාගතයට සුභ පැතුම් ....❤️❤️❤️❤️❤️❤️👍👍👍👍

Год назад
Gevilipitiye Rahula thero +369
Gevilipitiye Rahula thero

පුතේ එකම එක උපදෙසක් දෙන්නම්.ඔබ නායකයා වීම අපිට ආඩම්බරයි.හැබැයි ඒක අමුතු කරගෙන දගලන්න එපා.බය වෙන්නත් එපා.සුපුරුදු ධනංජය ම වෙන්න.එතකොට ගොඩක් දුර යන්න පුලුවන්

Год назад
❤️cricket Forever🖤 +2
❤️cricket Forever🖤

Eka nm aththa dhana

8 месяцев назад
Nugi
Nugi

@A J 😂

9 месяцев назад
A J +6
A J

Hamuduruwo🌝

Год назад
TS GUITAR COVERS +57
TS GUITAR COVERS

අයියගෙ හිනාව තමා, හරිම ලස්සන 😍 මමත් කවදහරි team එකට සෙල්ලම් කරන්න බලාපොරොත්තු වෙනවා ❤

11 месяцев назад
Chrishanthi Chandima
Chrishanthi Chandima

😀

10 дней назад
Sihini Denasha Wickramasinghe +1
Sihini Denasha Wickramasinghe

good luck man ❤️‍🔥

Месяц назад
SHAGGY_EDITZ +103
SHAGGY_EDITZ

පට්ට නිහතමානී චරිතයක් 💯මාත් එක්ක 4ටෝ එකකුත් ගැහුවා කියපු ගමන්

Год назад
Dilstorm 8 +256
Dilstorm 8

ලංකා ටීම් එකේ ලස්සනම නිහතමානිම කොල්ලා බන් උබ ජය වේවා!💪🙏

Год назад
Peshala Janidu +3
Peshala Janidu

Hm

11 месяцев назад
KING KYLER OFFICIAL +171
KING KYLER OFFICIAL

මගෙ වීරයා දනා අයියා ..♥️🤞 නිහතමානී ක්‍රිඩකයා ....ඔහු තමයි ආනගත ලෝක කුසලානය අපිට ගෙනත් දෙන්න පුලුවන් එකම කෙනා..dananjaya my heRO ♥️🌎🤞

Год назад
Lasindu Gihan +3
Lasindu Gihan

@Mayanka De Silva අනිවා දනා open එන්න ඔනා

7 месяцев назад
Mayanka De Silva +6
Mayanka De Silva

Dana opening karanna one

Год назад
❤️Sl Cricket Lover❤️ +39
❤️Sl Cricket Lover❤️

අහිංසක නිහතමානී කොල්ලෙක්. දනා අයියගේ හිනාව දැක්කම මැච් එක පැරදුනත් ඒක දැනෙන් නෑ.❤️ ඒ හිනාව තියෙන්නේ ඔයාටම විතරයි අයියේ❤️. සතුටින් පරිස්සමින් ඉන්න අක්කිත් එක්ක. ජයවේවා දනා කොල්ලෝ.... 🏏❤️💪💪💪

7 месяцев назад
chamo +145
chamo

දනාගේ හිනාව තමයි හිනාව ❤

Год назад
Erandikasamanmale Erandika +62
Erandikasamanmale Erandika

අනී ඒ හිනාවෙ නිහතමානීකම. ඒකටමයි පිස්සු වැටුනෙ දනෝ ❤️❤️

11 месяцев назад
Rashmi vilochana +111
Rashmi vilochana

අමිමෝ.. ඔයාගෙ හිනාවට ground එකම ලස්සනයි. පිස්සු හැදෙනවා ඉතින්. My fav# cricketer😍💞🌻

Год назад
Shashikala Premarathna +5
Shashikala Premarathna

Me too ❤️😍😍😍

9 месяцев назад
chandima wijesundera +366
chandima wijesundera

මටනං එක මොහොතකටවත් හිතිලා නෑ දනා දේශපාලනය නිසා ටීම් එකට ආව කෙනෙක් කියලා, සුපිරි බැටිං ඕල්‍ර්‍ර්‍ර් රවුන්ඩ කෙනෙක් කියලා ඇරෙන්න.

Год назад
Pasidu Yohan
Pasidu Yohan

Mona boruda bn.mahasiyen awe bn

Месяц назад
Rushan D
Rushan D

ow

3 месяца назад
iam srilanka +5
iam srilanka

Mata th ehemai

11 месяцев назад
Hasanjana Sasaindu +13
Hasanjana Sasaindu

Oy hari ek attha eya awe eyge telent eken 💪💪💪

Год назад
dilipmacbooks saparamadu +122
dilipmacbooks saparamadu

මේ වැඩසටහනේ මා දැකපු හොඳම දේ තමයි .. මතක සැමරුම් පිළිබඳ විමර්ෂණය ... ඇත්තටම මේ දේවල් මේ අය එකතුකරාට ..ඒවා පිළිබඳ විග්‍රහ කරන්න දෙන අවස්ථා අඩුයි .... ඇත්තට ම ඔවුන් මෙම සැමරුම් පිළිබඳ විස්තර කරන්නේ හද පතුලෙන්ම එන සතුටින් .. ඒ පිළිබඳ අවස්ථාවක් ලබා දුන් නිවේදක මල්ලිට ස්තුතිය..

Год назад
Cricket World +275
Cricket World

දනා ඇත්තටම නිරහංකාර මනුස්සයෙක්.

Год назад
chuck ck +227
chuck ck

කව්රු කොහොම මොනා කිව්වත්, අපේ අළුත් ක්‍රිකට් මල්ලිලා සෙට් එක හරිම humble, down to earth කොල්ලො. ඒ අතරින් දනා තමා නිහතමානීම චරිතෙ. සුබ පතනව ඉදිරි පව්දගලික සහ කණ්ඩායම් ජයග්‍රහණ වලට. ඒ වගේම නිවේදන මල්ලිත් හොඳ job එකක් කරනව, ඔබටත් ජය ප්‍රර්ථනා කරනව.

Год назад
Haindu Sandeep +21
Haindu Sandeep

@Chamika De Silva Depura yakoo ubala mara minissunee, mun hodata play karaddi hoda kiyanawa, parada weddi paluyanna baninawa, mn ubalata baninawa nemei eth lankawe cricket fanslage aththa thathwe okai, cricketer kenek oya banina ayage pawlaka hitiyanam thereii.. mge pawlenm ehema kenek na, loke parada wela nathi team ekak na,e wagema ape team ekata paradune nathi eka team ekak wath na,, dinana kota hoda kiyanawa wagema, paradunama karanna ona unge paramparawatama paluyanna banina eka newei thawa dirimath karana eka.. api hamoma minissune bn,,

Год назад
Chamika De Silva Depura
Chamika De Silva Depura

@cricket 💪👌 muta nemei math baninne mulu team ekatama

Год назад
cricket 💪👌 +2
cricket 💪👌

@Chamika De Silva Depura පකේ earth තමා 🤣🤣 මුන් ලොකුකම් පෙන්නන්නෙ අහවල් එක කරලද නැද්ද .. මූට නෙමෙයි බනින්නෙ මන්

Год назад
Chamika De Silva Depura +2
Chamika De Silva Depura

Lokukam tiyaganna bane play karana widihat ekka 😂😂😂🔫

Год назад
Randima Kavinda +65
Randima Kavinda

Team එකේ ඉන්න අහිංසක ආසම කොල්ලෙක් තමා දනා කියන්නේ ඔක්කොටම වඩා හිනාව මාරම ලස්සනයි

Год назад
Sanduni Vihara +63
Sanduni Vihara

Team එකේ ඉන්න නිහතමානී ම වැඩ්ඩා... ගොඩක් හොඳ ආකල්ප තීනවා.. 😊

Год назад
Rushan D +2
Rushan D

supirima waddek thamai 💪lagata dakkama pissu hadenawa

3 месяца назад
Samanmalie Rajapaksha +70
Samanmalie Rajapaksha

ඒ හිනාව මාව පිස්සෙක් කරා..... ❤🥰

11 месяцев назад
Rushan D +1
Rushan D

mawath

3 месяца назад
❤️cricket Forever🖤 +3
❤️cricket Forever🖤

Maawath bn💝

8 месяцев назад
Indika Koswathta +30
Indika Koswathta

Sri lanka team එකේ ඉන්න සුපිරිම crickter තමයි.. Dananjaya de Silva කියන්නේ... මටනම්....නිහතමානී, ගොඩක් දක්ෂ crickter කෙනෙක්.🙂👍👍👍🙂

9 месяцев назад
Ammo colombo +315
Ammo colombo

අනාගත ටෙස්ට් කැපා 🇱🇰

Год назад
maduwa memes +4
maduwa memes

අනිවා

Год назад
GAMING NIKKA +6
GAMING NIKKA

හ්ම්ම්.. 😍😘

Год назад
T.G.T Dilshan +5
T.G.T Dilshan

Sirwatm aaa

Год назад
325 468 +7
325 468

අනිවා

Год назад
Praveen Gaurawa +6
Praveen Gaurawa

aniwa❤️

Год назад
Sandhali Nishadani +133
Sandhali Nishadani

මගෙ ප්‍රියතම ක්‍රිඩකයා දිගටම ටීම් එකෙ ඉන්න ඔනා කියලා ප්‍රාර්ථනා කරනවඇ

Год назад
Pubudu Chathuranga +162
Pubudu Chathuranga

නිහතමානී පට්ට චරිතයක්.❤️

Год назад
Sithu +22
Sithu

මන් cricket වලට පිස්සු වැටුනේ දනා නිසා.🌹😍මාත් ඒ වගේ.මට වැදගත් හැමදේම ඔය වගේ ලිය්ලා තියාගන්නවා.

2 месяца назад
මනුවහ් +53
මනුවහ්

එල හැමදාම හිනාවෙලා ඉන්න අපිටත් හිත පිරෙනව 💙💙💙

Год назад
Dushmantha Iresh +32
Dushmantha Iresh

ලංකා team එකේ හැමදාමත් ආදරය කරන එකම එක ක්රීඩකයා... ආදරෙයි දනා අයියේ හැමදාමත්... නිහතමානීකම, ඉවසීම වැනි ක්රීඩකයෙකු ප්රගුණ කලයුතු හැම දේකින්ම පරිපූර්ණම ක්රීඩකයා.. Good luck දනා අයියේ❤❤❤

Год назад
Thilina Priyadarshana +25
Thilina Priyadarshana

අනාගතේ ශ්‍රී ලන්කාවෙ ක්‍රිකට් තියෙන්නෙ මෙයාලගෙ අතේ. හැමදේකටම සුභ පැතුම් දනන්ජය

Год назад
Rashi +47
Rashi

දනා වගේම වයිෆ් හරි නිහතමානී කෙනෙක්.ලස්සන කපල් එකක්❤️😍

11 месяцев назад
Rushan D +2
Rushan D

ow

3 месяца назад
Imashi Ayodya +42
Imashi Ayodya

දනංජය ඔයා මාරම ලස්සනයි ❤️හිනාවට පිස්සු හැදෙනවා ආදරෙයි හැමදාමත් ♥️♥️♥️♥️♥️

9 месяцев назад
Rushan D +2
Rushan D

ow ane lagata dakiddi thawath handsome 💪

3 месяца назад
Nusara Jayakodi +30
Nusara Jayakodi

ඇත්තටම හරිම ටැලන්ටඩ් ක්‍රීඩකයෙක්. අපි ඔයා එක්ක ඉන්නව අයියෙ.. ❤️❤️❤️ආසම කෙනා

11 месяцев назад
Thilini Bhagya +31
Thilini Bhagya

අහිංසක හිනාවක් තියෙන්නෙ☺️ ආදරෙයි ධනා❤️❤️

11 месяцев назад
Best Quotes ; FOR YOU +62
Best Quotes ; FOR YOU

මන් ක්‍රිකට් ක්‍රීඩාවට කැමති වුණේ එයාගේ catch කිරීමේ හැකියාවෙන් 😍

11 месяцев назад
Rushan D +2
Rushan D

waddek thamai💪

3 месяца назад
❤️cricket Forever🖤 +2
❤️cricket Forever🖤

FLYING DE silva

8 месяцев назад
❤️cricket Forever🖤 +2
❤️cricket Forever🖤

Mamath

8 месяцев назад
FTKㅤxBeastʸᵀ +33
FTKㅤxBeastʸᵀ

මගෙ ආසම ක්‍රීඩකයා❤මමත් කවද හරි මෙයා වගෙ වෙනවා😁

11 месяцев назад
deemanthi heshala +3
deemanthi heshala

Best of luck😊

11 месяцев назад
Sahan Lakshitha +9
Sahan Lakshitha

බින්දුවට out උන නොකිය අඩු ලකුණු කිව්වා නම් හොදයි ගොන් නිවේදක යා 😒😒❤

7 месяцев назад
dulari baagya +28
dulari baagya

ඇත්තටම ධනාගෙ හිනාව නම් ලස්සනයි 🌎😊❤️

11 месяцев назад
aura donotlie +59
aura donotlie

Dhananjaya is one of the best all rounder and he is a gentleman. I really like his character. I know he will break most of the records in the future and I can see him as a very deciplined clean cut player. I wish you all the best Dhananjaya. Greetings from Canada

Год назад
Praveen vinura +100
Praveen vinura

නිහතමානී දෙපලක් ❤️

Год назад
Nishadh Jayasinghe +27
Nishadh Jayasinghe

මූ england වලදී වැටිලා වැටිලා අන්තිම අඩියෙදී සෙල්ලම් කරපු ලස්සන

Год назад
Vipula Vip +156
Vipula Vip

💝💝💝💝 Dana තමා ඉලග කැප්ටන් .ඉන්න දක්ශයා අදරේයි dana 💝💝💝💝💝💝

Год назад
Rushan D +1
Rushan D

aniwa💪

3 месяца назад
Thathurangani Hennayaka +3
Thathurangani Hennayaka

Dana 💖💖

11 месяцев назад
Samantha Sudusinghe +40
Samantha Sudusinghe

අපේ මල්ලීගෙ ලොකේ වීරයා දනා ඉයියෙ රෑ හිනෙමුත් දනා කියලා කෑ ගහනවා

11 месяцев назад
Hirusha pabasara 🇱🇰 +1
Hirusha pabasara 🇱🇰

😂😀❤️

8 месяцев назад
jayani Udari +132
jayani Udari

හිනාවට හිත ගිහින් ⁣හොය හොයා බලනවා දනා ගැන. කුප්ප හිනාව 🤣

Год назад
Rushan D +1
Rushan D

@Supuni Perera parakku wadi 😂

3 месяца назад
E Man Side +4
E Man Side

@Supuni Perera හෝව් හෝව් 😂🖐️😕

11 месяцев назад
Supuni Perera +6
Supuni Perera

Adare hithenwa ayta

11 месяцев назад
E Man Side +5
E Man Side

අම්මෝ අම්මො 🤣

Год назад
Kushani Kaushalya +10
Kushani Kaushalya

නිහතමානී දක්ශ ක්‍රීඩකයෙක්.මේ වගේ ක්‍රීඩකයෝ රටට සම්පතක්. Dhana my fav❤👌

Год назад
Sajith Kariyawasam +28
Sajith Kariyawasam

One of my favorite players and the most stylish batsman. Way to go bro!!

Год назад
මධුවන්ති විජේසූරිය +83
මධුවන්ති විජේසූරිය

ඒ හිනාව ෂෝක් අනේ..... 😘😍😍

Год назад
Neranjan Dushmantha +61
Neranjan Dushmantha

ටීම් එකෙ ඉන්න අහිංසකම සුපිරි වැඩ්ඩෙක් 💯💥🖤

Год назад
SI BRO subscribe +20
SI BRO subscribe

ධනංජය අයියා වගේ කෙනෙක් මටත් හිටියනම්

11 месяцев назад
G][̲̅a][̲̅m][̲̅i][̲̅n][̲̅g] [̅ [̲̅s][̲̅c][̲̅o][̲̅o][̲̅b][̲̅y +190
G][̲̅a][̲̅m][̲̅i][̲̅n][̲̅g] [̅ [̲̅s][̲̅c][̲̅o][̲̅o][̲̅b][̲̅y

මම ආසම player මෙයා caption වෙන්න ඕනේ.

Год назад
star
star

@SLDILEEPA *CODE MOBILE නායකයා

14 дней назад
SLDILEEPA *CODE MOBILE +4
SLDILEEPA *CODE MOBILE

Caption qwe mkkd😑

11 месяцев назад
Dileepa Pathum +4
Dileepa Pathum

Aduma tharamin LPL Ekee hari eka team ekaka captain denna ooni

Год назад
Dileepa Pathum +2
Dileepa Pathum

Aniwaaren

Год назад
maduwa memes +3
maduwa memes

එකෙන්ම

Год назад
Disimini Beddegama +45
Disimini Beddegama

Hats off to this man..cuz this one is a gentleman who plays the sport of real gentlemen...innocent guy who always trying to do his best...keep it up dhana aiya...have a blessed future & stay focus on ur job whtever happen..cheers to ධනා 🥂💪♥️

Год назад
Udara Samaravickrama +153
Udara Samaravickrama

Lovely couple එකක්.. 😍 එ් ගෑණු ළමයත් හොඳ life support කෙනෙක්

Год назад
S.L Boyagoda +12
S.L Boyagoda

මම කැමතිම ක්‍රීඩකයා දනංජය.... good luck for your cricket life and family life

Год назад
Nimesha Nimesha +30
Nimesha Nimesha

විනය ගරුක පුද්ගලයෙක් dhana කියන්නේ හොඳ baller kenek වගේම hoda batsman kenek oya hinawa නැතුව team eka ඉදිරියට ගෙනියන්න ba ලස්සනයි ආදරෙයි

Год назад
Dileepa Pathum +40
Dileepa Pathum

දැන් උප නායක , 👍👍 Good luck

Год назад
Chaminda Sampath +50
Chaminda Sampath

ධානා හරිම නිරහංකාර චරිතයක් ❤❤❤

Год назад
janudi thimethya +10
janudi thimethya

ඒ හිනාව මාරම ලස්සනයි 😍❤️ නිහතමානී කොල්ලෙක් ❤️‍🔥

7 месяцев назад
Indra Munasinghe +27
Indra Munasinghe

Wish you all the best,,, ධනංජය.... We respect you the way you play the game... Looking forward to see a double century from you soon....

Год назад
Loli pop +28
Loli pop

නිහතමානී ක්‍රිඩකයෙක්❤️ දස්සාගෙත් එකකුත් ඔනි

Год назад
Sapun Viraj +63
Sapun Viraj

Best wishes ධනා ❤🇱🇰

Год назад
Udayanga Iddamaldeniya +15
Udayanga Iddamaldeniya

ගොඩාක් ආඩම්බරයකි 🏆️🇱🇰🏆️🇱🇰🏆️🇱🇰

11 месяцев назад
Rashmika Navod +75
Rashmika Navod

ආදරෙයි ධනා Next Captain National Team Best All Rounder❌❤❤

Год назад
Holden +45
Holden

Dhananjaya and Wanindu are the best things happened to SL cricket within last 5 years.

Год назад
❤️cricket Forever🖤 +1
❤️cricket Forever🖤

💘

8 месяцев назад
R.sulochana +6
R.sulochana

both are from Richmond college ..

Год назад
Priya Udalagama +24
Priya Udalagama

Very humble player always does his best for the country. One of the few stars in the team.

Год назад
Sumith Madushanka +32
Sumith Madushanka

අනාගතේ කැපා ❤❤🇱🇰

Год назад
Rushan D +1
Rushan D

aniwa

3 месяца назад
Art by Dinidu +70
Art by Dinidu

අහිංසකයා💙

Год назад
geethaka sandaruwan +11
geethaka sandaruwan

ධනාගෙ කැච් තමයි පට්ට❤🤘

7 месяцев назад
NethuV +11
NethuV

මෙයා ෆෝන් එක ඔබ ඔබා ඉන්න එක නම් හරි නෑ ඒ වෙලාවේ. ධනා නම් හරි නිහතමානි.. ❤️❤️ favourite Cricketer.❤️

9 месяцев назад
Nath Perera +22
Nath Perera

One down එකට, මෙන්ඩිස් පැතුම් දනා..... තුන්දෙනාම ගැලපෙනව❤️❤️

Год назад
Layani surangika +17
Layani surangika

මගේ favourite තමයි ධනා ❤️❤️❤️

9 месяцев назад
Wk Harshana +22
Wk Harshana

දනා අයියේ මගේ ක්‍රිකට් ගමනේ ඔයා තමයි මම flw කරන ක්‍රීඩකයා කවදා හරි දවසක ඔයා වගේ වෙනවා බුදු සරණයි හොදට සෙල්ලම් කරන්න අයියා🙏

Год назад
තැලෙන යකඩ +41
තැලෙන යකඩ

මම ආසම පෙලෙයර් දානා ආදරෙයි ...ඔයා එනකොට අපෙ හිතට පුදුම බාලාපොරොත්තු එන්නෙ මැච් එක ගැන ...........අසෙල අයියා එක්ක ඉන්ටවු එකක් ඔනි

Год назад
Janith Dilshan Janith +32
Janith Dilshan Janith

මං ආසම cricketer..ආසම ඒ හිනාවට ඉතින් ♥️

Год назад
හන්සිලු & මෙත්රූ +126
හන්සිලු & මෙත්රූ

හොද ආකල්ප තියෙන චාම් කොල්ලෙක්

Год назад
EDU K MAX +11
EDU K MAX

දනාට srilanka team එකේ capton වෙන්න තියෙනහීනය මේ අවුරුද්දෙදිම සැබෑ වේවා. දනංජය අයියෙ ඔයානම් සුපිරි පන්දු රකින්නෙක්. 👍

10 месяцев назад
hasith gamage +88
hasith gamage

අපේ බොක්ක ධනා❤

Год назад
ICC-Indian Cricket Council +149
ICC-Indian Cricket Council

නියමයි දනා😍😍😍

Год назад
kaveesha sankalani +3
kaveesha sankalani

dana hinavnn ptt 😘team eke kmtim kena oya Sri Lanka team eke talented evagema lssna kenek oya hama mach ekkma hodt play krnn adarei godaaaaaaaak ❤ 😗

11 месяцев назад

Далее

УКРАИНА НЕ ПОБЕДИТ: откровения белорусских наемников. План Б

21:23

УКРАИНА НЕ ПОБЕДИТ: откровения белорусских наемников. План Б

АТН: новости Беларуси и мира

Просмотров 50 тыс.

MAGYAR NYELV! The Hungarian Language is MINDBLOWING

22:30

MAGYAR NYELV! The Hungarian Language is MINDBLOWING

Langfocus

Просмотров 1,3 млн

Lunch with Chamika Karunaratne🍴

28:02

Lunch with Chamika Karunaratne🍴

Ashen Senarathna

Просмотров 557 тыс.

Similarities Between Hungarian and Estonian

16:36

Similarities Between Hungarian and Estonian

Bahador Alast

Просмотров 412 тыс.

ТОП 5 БОЙЦОВ ПОП-ММА, КОТОРЫЕ СКАТИЛИСЬ!

17:24

ТОП 5 БОЙЦОВ ПОП-ММА, КОТОРЫЕ СКАТИЛИСЬ!

Симпл ММА

Просмотров 199 тыс.

Молодые таланты КАЖДОЙ из команд АПЛ. ТОП-20

17:54

Молодые таланты КАЖДОЙ из команд АПЛ. ТОП-20

Портье Дрогба

Просмотров 102 тыс.

Я ВЫЖИВАЮ в ФУТБОЛЕ VS 100 детей

29:20

Я ВЫЖИВАЮ в ФУТБОЛЕ VS 100 детей

HiMan

Просмотров 1,3 млн